Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa oba thumata.❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
Yako me Ahinsaka menissunge salli hora kan manthilata henama gahanna oni me janpathi Aramudal duppatha Ahinsaka janthawata laba denna sitatha tele wekiya liyan Lal mawalage sir Ape pranamaya god bless you👍👍👍👍👍👍👍✍✍🙏🙏✍❤❤❤❤🌹🌹🌹
මාවලගේ මහත්තයෝ ඔබට ගොඩක් පින් ඔබ එදත් අදත් මහජනතාවගේ පැත්තේ හිටගත්තා රටට සත්‍ය හෙළිකළා ජනාධිපතිතුමනි හොරහැත්ත හොරකම් කරපු මහජන දේපළ වහාම රජයට පවරගන්න ඔබට ගොඩාක් පින් ජය වේවා ජයවේවාා ජයවේවා
අනේ ඇත්තටම කියපු සියළුම දේ ඇත්ත පොඩි මිනිස්සු හැමදාම තැලුන උන් සැප වින්ද
නියමයී අදත් ටෙලි වැකිය.ඔබ තුමාට ජය වේවා.
දුකයි මෙතෙක් කලක් jvp එකට බලේ නොදුන්න එකට
අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී හිටින රජයට මග පෙන්වන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සහ වෙනත් පිං කිරීම් අවශ්‍ය නැති තරම්.. respect sir
ඇත්තෙන්ම...
හුස්ම නතරවෙනවා මේ විස්තර එලියට එනකොට...
මේ වගේ කාලකන්නින්ට මොන දඩුවම දුන්නොත් සෑහෙයිද....😡😡😡😡
නියමයි❤❤❤❤ ඔය හැතිකරේ ඔක්කොම මහ ගෙදරටම යවන්න ඔිනැ
ටෙලි වැකිය ❤❤❤❤
නියම කතාව සර්.රට වෙනුවෙන් ඔබ තුමා කරන සේවය කියලා නිම කරන්න බැහැ .ඇත්ත රටට හෙළි කරන එකම ඇති සර් 🎉🎉🎉🎉🎉
❤ මාවලගේ මහත්මයානණි,
ඔබතුමන් දරන මේ ප්‍රයත්නය ඉතාමත් ව්ශිෂ්ටයි
ඔබතුමන්ට අපගේ ප්‍රණාමය පුදකරමු.
මට හිරු ප්‍රව්‍ර්‍ර්‍රර්ති බැලීමත් එපා වුණා.සමහර පුවත් අහනකොට අපි අන්දමන්ද වුණා
❤සියතට බොහෝමත් මස්තුතියි.
රටට ජයවේවා!!!!!!!!!!!!!!!!
හෙනගහන්න ඕනෙ උන්ට... රටේ සල්ලි විනාස කලාට...
මේ හොරකම් කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. ඔවුන් එක එක හේතු කියයි. ඒත් බෑ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
ශ්‍රී ලංකාවේ හිටපු තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි මොනතරම් අපරාධ හොර මැරකම් කරලත් සාක්ෂි තියෙද්දීම මාලිමාව ආණ්ඩූව නිදි.පල් හොරු අපරාධ කාරයෝ නිදැල්ලේ සහ දාමරිකයෝ රටෙන් ද පැනයති🫣😭
සියත සහ ටෙලිවැකිය කර්තු තුමනි තිරාත් කලයක් වැජඹෙනවා කර්තු තුමනි නිරොගි සුවය ලැබේව
මේ රට පාලනය කරල තියෙන්නේ නරුමයෝ රැලක්, මාලිමාව ආවේ නැත්නම් මිනිස්සුන්ට මුහුදට පනින්නයි වෙන්නේ, මාවලගේ මහත්මයාණෙනි ඔබතුමාට අපේ ප්‍රණාමය ❤❤❤
❤️❤️❤️ සියත
🙏💓💓💓 ස්තූතියි සහොදරයා ඔබ කරන මෙහෙවර අතී උදාරයි 💓🙏
නියමයි ..👍👍💪💪
මේ දේශපාලන අපරාධකරුවන්ව මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවට යවපු මේ රටේ මිනිස්සුන්ට ජනාධිපති අරමුදලින් කීයක් හරි වියදම් කරලා මොලයක් බද්ධ කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න බැරිද ? 😭😭
ඔව්..උන්ට මොලයක් බද්ධ කලයුතුමයි..මෙච්චර දේවල් ඇහෙද්දි පෙනෙද්දි තාමත් උන්ගෙ කටුලෙවකනවට..
මේ රට පාලනය කරල තියෙන්නෙ මන්කොල්ල රැලක් කියනඑක පැහැදිලියි
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ඇත්ත ඇති සැටි yen කිම අගය කළයුතු ඉ ජයවේවා .❤❤❤❤
ඕව වහගන්න තමයි පක්ෂ විපක්ෂ එකතුවෙලා මාලිමාව වට්ටන්න හදන්නේ
Eka aththa
No no we cannot he will go many years
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅🫣😭
නියමයි.❤ටෙලිවැකිය...!!
❤
බෙහෙත් ගන්න නෙමේ sepa ගන්න ගිහින් තියෙන්නේ
Body මසාජ් 😂😂
සියත❤❤❤❤❤❤
රනිල ආයෙම කට අරින එකක්නෑ.තවම මේ හොරුන්ට කැමති අය ඉන්නවා.පුදුම තක්කඩි.මෙවුන් මේ තරම් දගලන්නේ ඹය රහට තමයි .🎉🎉🎉🎉
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
ඉතාම ස්තුතියි ඔබතුමාට
අපේ රටෙි අහිංසක මිනිස්සු බෙහෙත් ටිකක් ගන්න විදියක් නැතුව අඩු වයසින් මහා පොළවට පස් වෙලා යනවා,මුන්ට නමි මෙිවා මෙලවදිම සහ ගහනවා,ආයෙත් නමි කවදාවත් මුන්ට ඡන්දය දෙන්න එපා,ඔය ඉතුරු ටිකත් ගෙදර යවන්න,
Ekane ban merene wath nette mun bonne supirima ausadane ban
ඔබතුමාට දීයුෂ ප්‍රර්ථනා කරමි
සුපිරි ටේලිවැකිය
Deiyane මුන්ට හෙන ගහලත් මදි. මේ කරන අපරාද වලට. සියත මාද්‍ය ට බොහොම ස්තුතියි. මෙවැනි අපරාද රටට හෙලිකිරීමට. 👍
❤❤හර්ද්‍යාංගම ස්තුතිය👍👍👍සියත 🙏
ටෙලිවැකියට ජයවෙිවා සහතික ඇත්ත සර් ❤❤❤ තෙරැවන්සරනයි ❤❤❤❤ ඔය පර ඇමතියො ගිගන්නෝ අහිකන්ථකයෝ නොදකිං 😮😮😮😮😮😮😮😮 පරහැත්ත 😅😅😅😅😅
අගමැතියාගේ මැදුරේ mini hospital......
ජනතාව දුගී දුප්පත් භාවයේ තැබීම ලංකාවේ දේශපාලකයාගේ පරමාර්තය වී ඇත්තේ මේ නිසාය. ජනතාව යදින්නන් කල වුන්ට මහජන ඡන්දය හොරාකෑම සහ බලයේ සිටීම ඉතා පහසුය. මෙවන් අපරාධ වලට උදව් වුවන් රාජ්‍ය යාන්ත්‍රණයේ තවමත් ඇත. ඔවුන් ගෙදර නොඇරියොත් මේ ආණ්ඩුවේ ඉරණමත් ඔවුන් විසින්ම විසදනවා ඇත. ඉන් එක් ප්‍රධනියෙක් වනුයේ නීති පති සහ ඒ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය.
🙏 ගෞරවණීය ස්තුතිය. 🙏. අනිවාර්යයෙන්ම, TV එකෙන් හෝ TH-cam එකෙන්, 📺සි📺ය📺ත📺 ටෙලි වැකිය බලනවා. 👍🙋
චෙක් කරන්න ඕන සමුර්දිය, අත් වැසුමත් මුන් ගන්නවද කියලා සොයන්න ඕන 😂😂
හරිම දුකයි සර් අපි පව් ඔබ තුමාට බුදුසරණයි
මෙහෙම බේරුනා ඇති අපි..
Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa oba thumata.❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
Great 👍 Siyatha
සරත් අමුණුගම යි පදක්කම් කාරයයි මාමයි බෑනයි😂😂😂
Good job sir 🫡 telewakiya👍
ඔබ තුමාගේ ටෙලි වැකියෙන්වත් ආණ්ඩුව කරපු උන්දැලාව අවබොධ කර නොගත් සෙට් ඒක 66 ක් පත් කර පාර්ලිමේන්තුවට යවලා තියෙනවා. ජනතාවට හිමි ජනාධිපති අරමුදල් වංචාව ගැන හො සිතා පලාත් සභා මැතිවරණයේ දී හිටපු හොර නඩයට නැවත දෙශපාලනට නොඑන්න වගබලා ගතයුතු බව ජනතාවගෙන් ඉල්ලා සිටිමි. ඔබ තුමාට සුභ පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️✝️🕉️♥️♥️♥️🧭🧭🧭
නියම ස්ලෝගන් එක...රටේ දිශානතිය වෙනස් කරන්න සිරස වගේම,සියත ටෙලිවැකිය ලොකු මෙහෙවරක් කරා❤❤
ඔබ තුමාට තුති .
මාවල මහත්තයාට බොහෝ පිං ටෙලි වැකියට ස්තුතියි ජයවෙිවා 🙏🙏❤❤👍💪
ඇත්තටම මේ කාලකන්නි කරපු පජාති, veda, කොච්චර තියෙනවද 😢
Eth unge passe yana.harak innewane ekai duka
Jaya wewa
❤❤❤❤❤❤SIYATHA TV
❤සියතTV❤
Tele vakiyata adareyi hamadamath❤❤❤
Siyatha❤❤❤❤❤
Well done Mr.Mavalage.......brilliant explanation . ..Our big salute !
ඇත්තමයි අලි හිගන්නු ලැජ්ජායි ඔබ තුමාට බොහොම ස්තුති ❤❤❤ 🙏🙏
අපිව අන්දලා රට කෑවා දැන් තමයි ඇත්ත දැනගන්නට පුලුවන් වෙන්නේ.අපි ප්‍රමාද උනා වැඩියි මේවා එලිකලාට පිං නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰💯SUPIRI SIYATHA TV 💐💐💐
මෙහෙම සල්ලිගත්ත ඇමතිවරු මහපොලොවෙ ඉන්න තැනක් නැති කන්න නැති බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිසුන් දැකලම නෑ. තව්තිසාවෙ ඉඳල තියෙනෙ මේ වෙනකම්. මෙහෙම අය තවත් ඉන්නවා. සෑහෙන්න හොයන්න වෙනවා. මේ රට හදන්න ඉඩ නොදෙන්නෙත් හොරුම තමයි.❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤SUPER BUDUSARANI ❤❤❤
EXCELLENT. BRO. KEEP. IT UP. T.v. BUDUSARANAI ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
Excellent job's. Yes at least by you Mr Tele. People should know what is happening in Sri lanka.
Wow 👌 👏 television televaki super 👌
Obata thuthi mahathmaya ❤
මන් ආසම වැඩසටහන
Obathuma supiri
Nice one ❤
Good job❤❤❤❤
වෙන රටක නම් මු ඇටදෙකෙන් එල්ලනවා මෙිි රටෙිි ජනපති යගෙ පටන් හිගන්න දක්වා පල්හොරැ 😂
මෙි සල්ලි අනිවාරයෙන්ම අය කරගත යුතුමයි.ජනපතිදුනි ඔබ එය කරනු අැතැයි විශ්වාස කරමි.එයයි අපි පැතු වෙනස.
අපේ නාවලගේ සහෝදරයා ට හොද වාහනයක් දෙන්න ආන්ඩුව සුදානම් එත් ඔහු එකට කැමති නැ අපි මොකද කරන්නේ කමක් නැ තමන්ගේ වග කිම පයින් ගිහිල්ලා හරි කරන්නේ අවන්ක උසස් ගති තියෙන මිනිස්සු විතරයි
කවදාවත් ඔහෙම එවා අහන්න වෙන්නෙ නැහැ මාලිමාව නැතිනම්
ටෙලිවැකිය බැලුවෙ නැත්නම් කෑවෙ නැහැ වගේ
❤❤❤❤❤😮😮😮😮😮😮teliwakiyata jayaweva sthuti obata
thanks lal
❤
❤ good 👍❤
❤👍
අක්කට අක්මාවේ පිලිකාවකට ලැබුනේ ලක්ෂ 3යි..අවුරැදු 1 හමාරක් බේත් කලේ ඉන්න තැන විකුනලා මහරගම බේත් නැතිව(නිමල් සිරිපාල..සෞඛ්‍ය අැමති) ලේ එකත් සල්ලි වලට ගත්තෙ. ගේ දොර විකුනුවා..අදටත් අපි කුලි ගෙදරක...Dr.නලින්දට පින් මේ විස්තර ඉදිරිපත් කලාට...මේ මුදල් අරගන අසරණ රෝගින්ට උදව් කරන්න
ඇත්තටම මගේ අදහසක් මේක මම කියන්නේ මේ ටෙලි වැකිය ඔය පොදු ජනතාව ඉන්න තැන්වල ලොකු තිර දාලා පෙන්නන්න ඕන එතකොට මේ මිනිස්සුන්ට තේරුම් යාවි මේ කම්බ හොරු රැල මේ රටට කරල තියන විනාසේ මාවලගේ මහත්මයා කිව්වා වගේ කටු කන බල්ලො සෙට් එකක් ඉන්නවා. උන් තමයි මේ රටේ අනාගත දරුවන්ටවත් ඉන්න රටක් නැති කරන්නේ උන්ගේ සුඛ වියකරණය සඳහා මහ උන්දැලා කාලා විසි කරන කටු සූප්පු කරන බල්ලෝ....
අනුර ජනාදිපතිතුමා🧭 සියතයි✍️ ජනතාවට ආදරෙයි 👍
මාවලගේ සර්,අද අසනීපයෙන්ද ඉන්නෙ...කටහඬ වෙනස් අද...🤔🤔❤️
කුණුහරුප හිතට එනවා මේවා අහනකොට
කෙහෙලියගේ දුව තාත්තව බේරගන්න ඇවිත් බැස්සේ V8 එකෙන්.
Siyatha TV ❤❤❤
ජනතාව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට තුති එච්චර මංකොල්ල කාලත් තාම යහතින් ඉන්නවා ඉක්මනට නීති ක්‍රියාත්මක විය යුතුයි
රනිල් මහිනද තොපිට හෙණ වැසියන් පරම්පරාවටම
මාලිමාව දිනවිම සදහා ගත් උත්තහයට ටෙලිවෙකිය්ට පින් දෙන ගමන් තාමත් මෙ හොරුන්ගෙ ජරා රෙද් හොද්න පිරිසක් ඉන්නවා දැන්වත් එ අයගෙ ඇස් පැදෙවා
වරප්‍රසාද බුක්ති විඳිනවා කියලා මේ තරමටම ..රටක් බංකොලොත් නොවී තියෙයිද ?
එකමදේ ඔය හොරකම් කරන උනුයි උන්ගෙ කටු කන උනුයි, මෙලෝ රහක් නැතුව වහල් කමට කඩේ යන උනුයි මේව බලන්නෙනෑ. අන්න ඒ කොටසට මේක කොහොම හරි පෙන්වන්න ඕන
දයාසිරිත් ඉන්නවා ලැයිස්තුවේ 😮
Yako me Ahinsaka menissunge salli hora kan manthilata henama gahanna oni me janpathi Aramudal duppatha Ahinsaka janthawata laba denna sitatha tele wekiya liyan Lal mawalage sir Ape pranamaya god bless you👍👍👍👍👍👍👍✍✍🙏🙏✍❤❤❤❤🌹🌹🌹
එල්ලලා හම ගහන්න ඕනි මුන් 😡
❤👌
❤❤❤
තාමත් මේ හැත්තව ලොකු කරන් ඉන්න නිවටයෝ ඉන්න එක තමා දුකම 😢
මාවලගේ මහතා
මුන්ට හෙණ හතම ගහපන්
👍👍👍
Kamaba horungeth හොරු malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata
මමත් ප්‍රයිවට් හොස්පිටල් ඵකකින් ඔපරේෂන් ඵලක් කලා මේ අය රජ කරන කාලෙ මට ලක්ෂ 10 ගියා. මම ජනාධිපතිතුමාට අරමුදලෙ න් ඉල්ලූම් කලා.මට ඔයත් ගෙවීමට නොහැකිය කියල ලිපියක් ඵවිවා ඵචිචරයි.