ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ගෙවෙන මොහොතෙත් මම ඒකට මුහුණදෙනවා ස්වාමිනී.. බුදුදහම හැරුනකොට සිතට සැනසීමක් ලැබෙන කිසිදු දෙයක් මේ මුළු විශ්වයේම නැත.. ධර්මය ඇසීමෙන් සෑම දෙනෙකුටම නිවන් දොරටුව දුර නොවේවා.. ! සාදු.. සාදු.. සාදු.. 🙏🙏
හිතින් වැටුනු ගොඩාක් අවස්ථාවලදි නැගිටින්න අත දුන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.... 🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න දැන් නොදැනුවත්වම ඇබ්බැහි වෙලා... ඉඩක් ලැබෙන හැම වෙලාවෙම කරන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙන එක...🙏 තව තවත් හිත් සනසන්න ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
Mata me bana ඇසීමෙන් ලැබූ සැනසීම වගේ අනිත් අයත් මෙයින් දස ගුණයකින් සැනසීම ලබත්වා. හැමෝම සුන්දර ධර්මය අසත්වා. බුදු සරණයි ...
නමෝබුද්ධාය . පිංවත් අපගේ හාමුදුරුවනේ ඔබ වහාන්සෙටත් ,පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ටත් ගොඩාක් පිං . අද දිනයෙන් අවසන් වන 2020 වසර තුල මාගේ හැරවුන් ලක්ෂය පිං පුරවපු වසර යි . ලෝකයම කොරොනාවේන් වෙලා ගනිද්දි දර්මයෙන් ජිවිතය වෙලා ගත් පිං වත් වසර මෙයයි. සංසාරය පුරාවටම 2020 වැනි වසරක් නොලබුන එක සත්තයි. ඔබ වහාන්සෙලාට ඉක්මනින්ම අජරාමර නිවන් මග ගමන සත්සාරෂ වේවා!!!
ඔබවහන්සේාගේ දේශන අහලා දැන් මඩේ හිතට ට්කක් සැනසුමක් අපේ හාමුදුරුවනේ මන් ඉන්නේ ඕමන් රටේ මගේ මහත්තය මට පුලුවන් තරන් නින්ද අපහස කරනවා මට හිතට සැනසුමක් මේ බන අහන එක කොරොනා අපි අසරන කරා අපේ හාමුදුරුවනේ
සියලු සංස්කාරකයන් අනිත්‍යයි දුක්කයි අනාත්මයි ....අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
අපේ පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරනා ඹබවහසේටත්. බොහොම පින් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! නිවන් දක්නා තුරු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කිරීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! ඔබවහන්සේට බොහෝ පින් මෙවැනි ශ්‍රී සද්ධර්ම පැහැදිලි ලෙස අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවනට පාරමිතාවක්ම වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.12.30
සාදු සාදු සාදු දේශකයානන්වහන්සේ නිදුක් නිරෝගී භාවයෙන් චිරාත් කාලයක් ලෝවැසි බෞද්ධයන් වෙනුවෙන් උතුම් ධර්ම දේශනාවන් පතුරුවා මේ කරන මහා පුණ්‍ය සම්භාරය ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඔබ වහන්සේගේ දේශනාව ගොඩාක් කාලෝචිතය ....හැමදේම අනිත්‍ය...එක අත්ත ...තෙරුවන් සරණයි ඔබ වහන්සෙට...👃👃👃👃
ඔබ වහන්සේට බුදු බව අත්වේවා ..... ...සාදු සාදු සාදු සාදු
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
මේ ලොකේ හිත නිවන තැන බුදු දහම විතරමයි 🙏
මගෙ හිතට හැමදාම දුක මගෙ සැමියා මිය ගිහින් අවුරුදු 4 ක් වෙනවා .ඔබ වහන්සේලා දේසනා කරන බන අහලා මම නිතරම හිත හදා ගන්නෙ.මේ හැම දෙයක් ම අනිත්‍ය යි . තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු .
සත්‍ය අවබෝධ වූ ඔබේ සිතට සැනසීම ලැබේවා .තෙරුවන් සරණයි සොයුරිය ..
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා මෙවැනි උතුම් දහම් කරුණු මෙතරම් ප්‍රණීත ලෙස පැදිලි කරදෙන ඉබ වහන්සේ ඇතුලු සියලුම සඝ රුවන නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා සාධු සාධු සාධු
ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා වයි
හිතට ලොකු සැනසිමක් දැනෙනවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා ස්වමින් වහන්ස!!!
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි 2564Duruthu1-Kivi Dina
ඔබ වහන්සේට බුදු බව අත් වේවා!! 🙏🙏🙏
ඔබවහන්සේට බුදු සරනයි සාදු සාදු සදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරන ලැබේවා දර්ම දානය කරන සියලූම දෙනාට
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි..උතුම් බුදුදහම බැබළේවා!!!🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
හරිම වටිනව..තෙරැවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු පිංන්වත් සාමින් වහාන්සේට මාගේ දේපා නමස් කාරය වෙිවා
පින්වත් ඔබවහන්සේලා මේ ගව්තම බුදු සසුනට වාසනාවක්,ආශිර්වාදයක්...මහමෙව්නාව කියන්නේම පින් කෙතක්...ඒ පින්කෙත අස්වැද්දූ සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේනමක් ....ඔබවහන්සේට මම මහත් බැති සිතින් පාද වන්දනා කරමි...සැතපුම් දහස්ගණනක් දුරක සිටිමින් ...🙏🌺🙏🌺🙏
🌷🙏සාදු🌷🙏 සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .
නමස්කාර වේව...සාදු සාදු සාදු දිර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට...
Oba wahanseta budu saranai oba wahanse mathu buduwewa සාදු සාදු සාදු
මොන ප්‍රශ්නයක් ආවත් හිතට ලොකු සැනසීමක් එනව මේව ඇහුවම.ඔබ වහන්සේට බුදු සරණයි
පුරුද්දක් විදිහට හැමදාම දැන් ඔබ වහන්සේගේ දේශනාවක් අහනවමයි..
ඇත්තටම පින්වත් සුවමින් වහන්ස මෙ පිරිසිදු ශ්‍රි සද්ධර්ම නැත්නම් අපි නිකම්ම නිකාම් හිස් ම්නිස්සු කොට්ටාසයක් විතරමයි දර්මයමයි ශෙස්ට ධර්මය මයි ශෙස්ට සාදු සාදු සාදු
මේ ජිවිතෙන් යන්න කලින් මට ඔබ වහන්සේව බැහැ දකින්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්තනා කරන්නේ....ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු. නමස්කාර වේවා...
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
සාදු ....සාදු ....සාදු .....පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි පතනවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ape hamuduruwane.
නමෝ බුද්ධායා ☸️🙏
මේ බන දේසනාව අහලා මගෙ ඇස් වලට කදුලු ඉබේම වැටුනා අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට බුදු සරණයි!
නමෝ බුද්ධාය ! 🌸🌸🌸💐💐💐🌼🌼🌼
සාදු ...සාදු ...සාදු... 🙏🙏🙏 පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා!!! බණ අහන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!!🙏🙏🙏🌹🌹🌼🌼🌺🌺🌸🌸
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
I was Lucky to be the first commentary of this!I gotta follow Buddha!
මාගේ නමස්කාරය වේවා..............සාධු...... සාධු .......සාධු.........
සාදු.සාදු සාදු නමස් කාරයම වෙවා අපේ පින්වත් ලොකු ස්මින් වහන්සේටත්.පින්වත් ස්මින් වහන්සේටත් දිර්ඝ ආයුෂම වෙවා අපේ වැරදි හදගන හරි මග යන්න දේෂනා කරන මේ බන පදයක් ගානේ ගෝඩක් පින් අසන මමත් මේ දර්ම දානය බෙදා හරින පින්වත් ඔබලාටත් නවන් මර්ගයක්ම වේවා තේර්වන් සරනයි සැමටම සාදු සාදු.සාදු නමෝ බුද්දාය කුවේටි බූදු සරනයි
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!.......................අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ........ව්දේස ගතව සිටින අපට දර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
Sadu 🙏🏻sadu 🙏🏻sadu suwamin wahanseta mage namaskaraya Siyaluma denata atalo dahamin kampa nowewa Namo buddaya☸️☸️☸️☸️☸️
තෙරුවන් සරණයි හිමියනි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..මේ මහා දහම් කරුනු වටහාදුන්නාට🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ❤️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. හිතට සැහැල්ලුවක් දැනෙනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
පින්වත් සුවාම්න් වහන්සේගේ දෙපාවදිම් මා සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා !!! නමො බුද්දාය !!! 🙏🙏🙏!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. හිතට අවුල් නිසා ofz එකේ ඉදන් ගංගාරාමෙට ඇවිත් මේ බණ ටික ඇහුවේ.
සාදු සාදු සාදු..එ බග්‍ය වත් උ අරහත් උ සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු..!! එ වගෙම පින්වත් ලොකු ස්වමින් වහන්සෙ අතුලු සද්ධාසිල සිල ස්වමින් වහ්න්සෙටද අනිකුත් සියලුම පින්වත් ස්වමින් වහන්සෙලාට මාගෙ නමස්කාරය වෙවා.සාදු සාදු සාදු..මෙ ශ්‍රි සාද්ධර්මය ලොවට දෙශනා කරන පින් බලෙන් ඔබ වහන්සෙට නිදුක් නිරොගී සුවය ලැබේවා .චිර ජිවනය ලැබේවා ..මෙ ගෞතම බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්ය සත්‍යම අවබොද වි අමා මහා නිවන් මගම විවර වෙවා.සාදු සාදු සාදු..නමො බුද්ධාය..අපිට ද මෙ නිර්මල ධර්මය ස්‍රවනය කර අටලො ධහමින් කම්පා නොවන හිතක් සාදා ගැනීම සාදහා මෙ උතුම් පින හෙතු වාසනා වෙවා..
සාදූ සාදූ සාදූ !!! 🙏🙏
සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
Pinwath suwamin wahansa oba wahanseta godak pin me karunu godak watenwa oba wahanseta theruwan saranai sadu sadu sadu
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරයවේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏ද ළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
සාදු ,සාදු සාදු ,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නනමස්කාරය වේවා . !!!
Namobudhdaya. 🙏
සාදු සාදු
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
තෙරුවන් සරණයි ...
සාදු සාදු සාදු...තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට...
සාදු ..
Theruwan saranaiy...
Siyalu sathwayo niduk wethwa Nirogi wethwaSanadara bandanayen midethwa Niwanama nathaiNiwanama wethwa 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwanee!! thava thavath meveni vichithra darma deshana sidu kirimata hekiyava shakthiya dairya lebevaa!!😊😊
Svamin vahansa obata ajaramara nivan sapama labeva .sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
Sadu sadu sadu pinwath suwamen wahansata mage namaskaraya wewa 💐🙏🍁🙏🌷🙏
ඔබ වහන්සේට mage namskarya වේවා sadu sadu sadu
සාදු සාදු සාදුසාදු සාදු සාදුසාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
m🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹💞🌹🌹🌹sadu නිදුක් නිරෝගී වේවා
Me loke hitha niwana maga බුදු දහම විතරමයි !!..තෙරුවන් සරණයි oba වහන්සේට ..🙏🙏🙏
Sadu sadu sadu.pinwath suwamin wahansa obawahanseta niduk nirogi bawa labewa.🙏🙏🙏
Saadu saadu saadu theruwan saranai oba wahanseta saadu saadu saadu
Uthum sri saddarmaya ethama sraddhawen srawanaya kala pin balayen mahatada atalo dahamin kampa nowana sithak athikara genimata shakthiya lebewa....pinwath loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai ..
Saduu Saduu Saduu..! 🙏
Sadu sadu sadu mn ape hamudurunge bana hemadama ahanawa
Sadu sadu sadu theruwan saranay ape hamuduruwane
Sadu sadu sadu taruwan saraniy pinwath suwamin wansa
Akampitha sithak sadaha paramee puarannemi oba wahansege sama daram deshanawakatama mm sawan Dee jivithayata siyalla ekathu karaganimin me sasarin mideemata uthsaha karami
Uthum daham karunu ekin eka pehediliwa apita deshana karana oba wahanseta bohomat pin lebewa me pin balayen oba wahanseta niwan dakinnata hethu wasana wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu.. Sadhu.. Sadhu..Theruwan saranai Pinwath Welimada sadhaseela swamin wahanseta..
Sadu sadu sadu anumodami
Ada deweni watawata me darma desanaya ahanne.dukama widapu hitata hari sanaseemai.teruwan saranai 🌹🌹🌹🌹🌹21.01.05 kuwait idan ahanne sadu sadu sadu
මේ ගෙවෙන මොහොතෙත් මම ඒකට මුහුණදෙනවා ස්වාමිනී.. බුදුදහම හැරුනකොට සිතට සැනසීමක් ලැබෙන කිසිදු දෙයක් මේ මුළු විශ්වයේම නැත..
ධර්මය ඇසීමෙන් සෑම දෙනෙකුටම නිවන් දොරටුව දුර නොවේවා.. ! සාදු.. සාදු.. සාදු.. 🙏🙏
හිතින් වැටුනු ගොඩාක් අවස්ථාවලදි නැගිටින්න අත දුන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.... 🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න දැන් නොදැනුවත්වම ඇබ්බැහි වෙලා... ඉඩක් ලැබෙන හැම වෙලාවෙම කරන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙන එක...🙏 තව තවත් හිත් සනසන්න ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
Mata me bana ඇසීමෙන් ලැබූ සැනසීම වගේ අනිත් අයත් මෙයින් දස ගුණයකින් සැනසීම ලබත්වා. හැමෝම සුන්දර ධර්මය අසත්වා. බුදු සරණයි ...
නමෝබුද්ධාය . පිංවත් අපගේ හාමුදුරුවනේ ඔබ වහාන්සෙටත් ,පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ටත් ගොඩාක් පිං . අද දිනයෙන් අවසන් වන 2020 වසර තුල මාගේ හැරවුන් ලක්ෂය පිං පුරවපු වසර යි . ලෝකයම කොරොනාවේන් වෙලා ගනිද්දි දර්මයෙන් ජිවිතය වෙලා ගත් පිං වත් වසර මෙයයි. සංසාරය පුරාවටම 2020 වැනි වසරක් නොලබුන එක සත්තයි. ඔබ වහාන්සෙලාට ඉක්මනින්ම අජරාමර නිවන් මග ගමන සත්සාරෂ වේවා!!!
ඔබවහන්සේාගේ දේශන අහලා දැන් මඩේ හිතට ට්කක් සැනසුමක් අපේ හාමුදුරුවනේ මන් ඉන්නේ ඕමන් රටේ මගේ මහත්තය මට පුලුවන් තරන් නින්ද අපහස කරනවා මට හිතට සැනසුමක් මේ බන අහන එක කොරොනා අපි අසරන කරා අපේ හාමුදුරුවනේ
සියලු සංස්කාරකයන් අනිත්‍යයි දුක්කයි අනාත්මයි ....අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
අපේ පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරනා ඹබවහසේටත්. බොහොම පින් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!
උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! නිවන් දක්නා තුරු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කිරීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! ඔබවහන්සේට බොහෝ පින් මෙවැනි ශ්‍රී සද්ධර්ම පැහැදිලි ලෙස අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවනට පාරමිතාවක්ම වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
2020.12.30
සාදු සාදු සාදු දේශකයානන්වහන්සේ නිදුක් නිරෝගී භාවයෙන් චිරාත් කාලයක් ලෝවැසි බෞද්ධයන් වෙනුවෙන් උතුම් ධර්ම දේශනාවන් පතුරුවා මේ කරන මහා පුණ්‍ය සම්භාරය ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඔබ වහන්සේගේ දේශනාව ගොඩාක් කාලෝචිතය ....හැමදේම අනිත්‍ය...එක අත්ත ...තෙරුවන් සරණයි ඔබ වහන්සෙට...👃👃👃👃
ඔබ වහන්සේට බුදු බව අත්වේවා ..... ...සාදු සාදු සාදු සාදු
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
මේ ලොකේ හිත නිවන තැන බුදු දහම විතරමයි 🙏
මගෙ හිතට හැමදාම දුක මගෙ සැමියා මිය ගිහින් අවුරුදු 4 ක් වෙනවා .ඔබ වහන්සේලා දේසනා කරන බන අහලා මම නිතරම හිත හදා ගන්නෙ.මේ හැම දෙයක් ම අනිත්‍ය යි . තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු .
සත්‍ය අවබෝධ වූ ඔබේ සිතට සැනසීම ලැබේවා .තෙරුවන් සරණයි සොයුරිය ..
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා මෙවැනි උතුම් දහම් කරුණු මෙතරම් ප්‍රණීත ලෙස පැදිලි කරදෙන ඉබ වහන්සේ ඇතුලු සියලුම සඝ රුවන නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා සාධු සාධු සාධු
ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා වයි
හිතට ලොකු සැනසිමක් දැනෙනවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා ස්වමින් වහන්ස!!!
නමෝ බුද්ධාය
පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
සාදු ...සාදු ...සාදු ..
තෙරුවන් සරණයි
2564Duruthu1-Kivi Dina
ඔබ වහන්සේට බුදු බව අත් වේවා!! 🙏🙏🙏
ඔබවහන්සේට බුදු සරනයි සාදු සාදු සදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරන ලැබේවා දර්ම දානය කරන සියලූම දෙනාට
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි..උතුම් බුදුදහම බැබළේවා!!!🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
හරිම වටිනව..තෙරැවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු පිංන්වත් සාමින් වහාන්සේට මාගේ දේපා නමස් කාරය වෙිවා
පින්වත් ඔබවහන්සේලා මේ ගව්තම බුදු සසුනට වාසනාවක්,ආශිර්වාදයක්...
මහමෙව්නාව කියන්නේම පින් කෙතක්...
ඒ පින්කෙත අස්වැද්දූ
සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම
සැබෑම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේනමක් ....
ඔබවහන්සේට මම මහත් බැති සිතින්
පාද වන්දනා කරමි...
සැතපුම් දහස්ගණනක් දුරක සිටිමින් ...🙏🌺🙏🌺🙏
🌷🙏සාදු🌷🙏 සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .
නමස්කාර වේව...සාදු සාදු සාදු දිර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට...
Oba wahanseta budu saranai oba wahanse mathu buduwewa සාදු සාදු සාදු
මොන ප්‍රශ්නයක් ආවත් හිතට ලොකු සැනසීමක් එනව මේව ඇහුවම.ඔබ වහන්සේට බුදු සරණයි
පුරුද්දක් විදිහට හැමදාම දැන් ඔබ වහන්සේගේ දේශනාවක් අහනවමයි..
ඇත්තටම පින්වත් සුවමින් වහන්ස මෙ පිරිසිදු ශ්‍රි සද්ධර්ම නැත්නම් අපි නිකම්ම නිකාම් හිස් ම්නිස්සු කොට්ටාසයක් විතරමයි දර්මයමයි ශෙස්ට ධර්මය මයි ශෙස්ට සාදු සාදු සාදු
මේ ජිවිතෙන් යන්න කලින් මට ඔබ වහන්සේව බැහැ දකින්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්තනා කරන්නේ....
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු. නමස්කාර වේවා...
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
සාදු ....සාදු ....සාදු .....පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි පතනවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ape hamuduruwane.
නමෝ බුද්ධායා ☸️🙏
මේ බන දේසනාව අහලා මගෙ ඇස් වලට කදුලු ඉබේම වැටුනා අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට බුදු සරණයි!
නමෝ බුද්ධාය ! 🌸🌸🌸💐💐💐🌼🌼🌼
සාදු ...සාදු ...සාදු... 🙏🙏🙏 පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා!!! බණ අහන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!!🙏🙏🙏🌹🌹🌼🌼🌺🌺🌸🌸
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
I was Lucky to be the first commentary of this!
I gotta follow Buddha!
මාගේ නමස්කාරය වේවා..............සාධු...... සාධු .......සාධු.........
සාදු.සාදු සාදු නමස් කාරයම වෙවා අපේ පින්වත් ලොකු ස්මින් වහන්සේටත්.පින්වත් ස්මින් වහන්සේටත් දිර්ඝ ආයුෂම වෙවා අපේ වැරදි හදගන හරි මග යන්න දේෂනා කරන මේ බන පදයක් ගානේ ගෝඩක් පින් අසන මමත් මේ දර්ම දානය බෙදා හරින පින්වත් ඔබලාටත් නවන් මර්ගයක්ම වේවා තේර්වන් සරනයි සැමටම සාදු සාදු.සාදු නමෝ බුද්දාය කුවේටි බූදු සරනයි
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!.......................
අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ........
ව්දේස ගතව සිටින අපට දර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
Sadu 🙏🏻sadu 🙏🏻sadu suwamin wahanseta mage namaskaraya Siyaluma denata atalo dahamin kampa nowewa Namo buddaya☸️☸️☸️☸️☸️
තෙරුවන් සරණයි හිමියනි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..මේ මහා දහම් කරුනු වටහාදුන්නාට🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ❤️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. හිතට සැහැල්ලුවක් දැනෙනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
පින්වත් සුවාම්න් වහන්සේගේ දෙපාවදිම් මා සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා !!! නමො බුද්දාය !!! 🙏🙏🙏!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. හිතට අවුල් නිසා ofz එකේ ඉදන් ගංගාරාමෙට ඇවිත් මේ බණ ටික ඇහුවේ.
සාදු සාදු සාදු..එ බග්‍ය වත් උ අරහත් උ සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු..!! එ වගෙම පින්වත් ලොකු ස්වමින් වහන්සෙ අතුලු සද්ධාසිල සිල ස්වමින් වහ්න්සෙටද අනිකුත් සියලුම පින්වත් ස්වමින් වහන්සෙලාට මාගෙ නමස්කාරය වෙවා.සාදු සාදු සාදු..මෙ ශ්‍රි සාද්ධර්මය ලොවට දෙශනා කරන පින් බලෙන් ඔබ වහන්සෙට නිදුක් නිරොගී සුවය ලැබේවා .චිර ජිවනය ලැබේවා ..මෙ ගෞතම බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්ය සත්‍යම අවබොද වි අමා මහා නිවන් මගම විවර වෙවා.සාදු සාදු සාදු..නමො බුද්ධාය..අපිට ද මෙ නිර්මල ධර්මය ස්‍රවනය කර අටලො ධහමින් කම්පා නොවන හිතක් සාදා ගැනීම සාදහා මෙ උතුම් පින හෙතු වාසනා වෙවා..
සාදූ සාදූ සාදූ !!! 🙏🙏
සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
Pinwath suwamin wahansa oba wahanseta godak pin me karunu godak watenwa oba wahanseta theruwan saranai sadu sadu sadu
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරයවේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏ද ළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
සාදු ,සාදු සාදු ,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නනමස්කාරය වේවා . !!!
Namobudhdaya. 🙏
සාදු සාදු
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
තෙරුවන් සරණයි ...
සාදු සාදු සාදු...
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට...
සාදු ..
Theruwan saranaiy...
Siyalu sathwayo niduk wethwa
Nirogi wethwa
Sanadara bandanayen midethwa
Niwanama nathai
Niwanama wethwa 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwanee!! thava thavath meveni vichithra darma deshana sidu kirimata hekiyava shakthiya dairya lebevaa!!😊😊
Svamin vahansa obata ajaramara nivan sapama labeva .sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
Sadu sadu sadu pinwath suwamen wahansata mage namaskaraya wewa 💐🙏🍁🙏🌷🙏
ඔබ වහන්සේට mage namskarya වේවා sadu sadu sadu
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
m🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹💞🌹🌹🌹sadu නිදුක් නිරෝගී වේවා
Me loke hitha niwana maga බුදු දහම විතරමයි !!..තෙරුවන් සරණයි oba වහන්සේට ..🙏🙏🙏
Sadu sadu sadu.pinwath suwamin wahansa obawahanseta niduk nirogi bawa labewa.🙏🙏🙏
Saadu saadu saadu theruwan saranai oba wahanseta saadu saadu saadu
Uthum sri saddarmaya ethama sraddhawen srawanaya kala pin balayen mahatada atalo dahamin kampa nowana sithak athikara genimata shakthiya lebewa....pinwath loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai ..
Saduu Saduu Saduu..! 🙏
Sadu sadu sadu mn ape hamudurunge bana hemadama ahanawa
Sadu sadu sadu theruwan saranay ape hamuduruwane
Sadu sadu sadu taruwan saraniy pinwath suwamin wansa
Akampitha sithak sadaha paramee puarannemi oba wahansege sama daram deshanawakatama mm sawan Dee jivithayata siyalla ekathu karaganimin me sasarin mideemata uthsaha karami
Uthum daham karunu ekin eka pehediliwa apita deshana karana oba wahanseta bohomat pin lebewa me pin balayen oba wahanseta niwan dakinnata hethu wasana wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu.. Sadhu.. Sadhu..
Theruwan saranai Pinwath Welimada sadhaseela swamin wahanseta..