විශාරද ගුණදාස කපුගේ ගායනා කල "සද හැංගී හැංගී රෑ" | Sada Hangi Hangi Ra | ඒ හඩින්ම පාලි බග්‍රා ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @palibagra
    @palibagra  2 ปีที่แล้ว +3

    ආචාර්ය රත්නත් ශ්‍රී විජේසිංහයන් පදරචනා කල, ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ ශුරීන් විසින් සංගීතවත් කල, ගායන ශිල්පී පාලි බග්‍රා ගායනා කරන අලුත්ම ගීතය... එන්න එපා දියසෙන් (දියසෙන් ).....
    සම්පුර්ණ වීඩියෝව - th-cam.com/video/xlF93ZDd_xo/w-d-xo.html
    Full Official Music Video Link - th-cam.com/video/xlF93ZDd_xo/w-d-xo.html

  • @jayasriyoga3329
    @jayasriyoga3329 2 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම ගායකයා ඔයා තමයි ජයෙන් ජයම වේවා බ්‍රෝ❤️❤️❤️🥰😘

  • @jayasriyoga3329
    @jayasriyoga3329 2 ปีที่แล้ว +1

    නියමයි ජයෙන් ජයම වේවා ...

  • @jayasriyoga3329
    @jayasriyoga3329 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා ❤️❤️❤️🥰🥰

  • @jayasriyoga3329
    @jayasriyoga3329 2 ปีที่แล้ว +1

    ආදරේයි පැලේන්න බ්‍රෝ❤️🥰❤️🥰🥰

  • @umeshdarshana7139
    @umeshdarshana7139 2 ปีที่แล้ว +1

    පාලි bro❤❤❤❤

  • @palibagra
    @palibagra  3 ปีที่แล้ว +23

    ඔන්න මන් කියපු ගුණදාස කපුගේ මහත්තයගේ සින්දුවලට ආස ආදරෙ කරපු ඔයාලගෙන් උදවවක් ඔනී හිරු ස්ටාර් තරගේ live Audition මම තේරී පත් උනා ඔන්න සපෝට් එකක් දෙන්න ස්තූති ආදරෙයි මම පාලි බග්‍රා 🙏❤

    • @kalumpiyadarshana7452
      @kalumpiyadarshana7452 3 ปีที่แล้ว +1

      අනිවා ගමේ කොල්ලෙක්ට සපෝට් නොදී කොහොමද බ්‍රෝ

    • @pubuduanjana3986
      @pubuduanjana3986 3 ปีที่แล้ว +1

      ❤👍

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි ඉන්නව.බය වෙන්න එපා පරාජය උනත් ඔයා දැනටමත් දිනලා.අනාගතයේ අපි දකීවි ඔයාගේ දස් කම්...හැමෝම ඔයාව ඉදිරියට ගෙනත් ඉවරයි .හැමෝටම ඔය වොයිස් ඕනෙමයි..

  • @තිනෙත්-ෂ6ච
    @තිනෙත්-ෂ6ච 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️ 💎. ගොඩක්.

  • @sumithmadu5123
    @sumithmadu5123 3 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ජයවේවා ❤️🙏

  • @amilahotel7335
    @amilahotel7335 3 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලි ඔයාට ඔයාගේ සින්දු ඉතාමත් ලස්සනයි

  • @kithumifhashan8479
    @kithumifhashan8479 3 ปีที่แล้ว +2

    Lasssssanai aiye.good bless you

  • @codeintouch_cit
    @codeintouch_cit 3 ปีที่แล้ว +2

    හිරු කිරුලට ගෙන යමු ජයවෙවා අයියේ,

  • @palibagra
    @palibagra  3 ปีที่แล้ว +4

    හැමෝටම ගොඩක් සතුතියි.....ගොඩක් පිං...ආදරෙයි...ඉස්සරහට ලස්සන වැඩ ටිකක් බලමු.......

  • @jayasriyoga3329
    @jayasriyoga3329 2 ปีที่แล้ว +1

    ❤️

  • @mssura7324
    @mssura7324 2 ปีที่แล้ว

    ජය වේවා ඔබට 🎤🎤🎤🎤

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +2

    වාව්

  • @පැංචී-ඣ2හ
    @පැංචී-ඣ2හ 3 ปีที่แล้ว +1

    Oya wage aya thamai idiriyta enna oni .hirus kirula himi wenna hadawathinma suba pathanawa .ape manape oyta .

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 3 ปีที่แล้ว +2

    ආදරෙයි ⁣අයියේ ජයවේවා ❤🙏

  • @thotagamuwapadmalal8835
    @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว +1

    "Moliya Ambule wee" Sinduwa Kiyapanko ban...

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 ปีที่แล้ว +1

    😍❤

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 ปีที่แล้ว +1

    Adarai ගොඩාක් ජය wawa

  • @derikniroshan946
    @derikniroshan946 3 ปีที่แล้ว +1

    💞💞💞 නයිස් එ් වොයිස්

  • @kalanibandara2522
    @kalanibandara2522 3 ปีที่แล้ว +2

    Well done Bagra...

  • @chamindusandamina5069
    @chamindusandamina5069 3 ปีที่แล้ว +1

    Congratulations brother

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක්

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 3 ปีที่แล้ว +1

    චැනල් ඒක දන්න දන්න කට්ටියට ශේයා කරලා සප් ඒකක් දෙන්න කට්ටිය සුපිරිම ගානේ ගායකයෙක් ❤️❤️😍

  • @shansasanga8022
    @shansasanga8022 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @pubuduanjana3986
    @pubuduanjana3986 3 ปีที่แล้ว +2

    👍💙