LALAI LILAI LAI || EPISODE 124 || ලලයි ලිලයි ලයි || 2nd August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 501

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +162

    ලියෝ චාටර් හැබැයි 😂😂 පානම්බොක්කේ සුපිරි 👍

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 2 หลายเดือนก่อน +582

    2024 ජනප්‍රියම නලුවා සහ දක්ශතම නලුවාට හිමි සම්මාන දෙකම දනුෂ්කට ලැබෙන්න ඕන.❤❤

    • @Maduwantha_Rathnayaka
      @Maduwantha_Rathnayaka 2 หลายเดือนก่อน +8

    • @timetemple682
      @timetemple682 2 หลายเดือนก่อน +12

      සාරංග ඒවා බුක් කරලා තියෙන්නේ

    • @alfhavlog
      @alfhavlog 2 หลายเดือนก่อน

      😂😂😂​@@timetemple682

    • @Tillwin3483
      @Tillwin3483 2 หลายเดือนก่อน

      @@timetemple682 සාරංගට දෙයි 👉👌👉👌

    • @madhupalihaderuarachchi7222
      @madhupalihaderuarachchi7222 2 หลายเดือนก่อน

      විකාර

  • @Mr.Shares
    @Mr.Shares 2 หลายเดือนก่อน +119

    යන්තම් ඇති.... බෝරින් ගතිය ගිහින් පරණ ලල් එක ම ඇවිත් නාට්‍යයට...!!!🥰🥰🥰

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 2 หลายเดือนก่อน +181

    අතිශයින් ප්‍රථම වතාවට තාරකා ඉබ්බා ගැන ලොකු පැහැදීමක් ඇති වුනා.

  • @sanjeewaniudeshika4341
    @sanjeewaniudeshika4341 2 หลายเดือนก่อน +133

    ජගත්ගේ අම්ම නිර්මලාට සලකන විදිහ මරු.එහෙම නැන්දම්මා කෙනෙක් වාසනාවන්❤

    • @bhagyawickramasinghe2271
      @bhagyawickramasinghe2271 2 หลายเดือนก่อน +1

      E jagathge amma nemei. Nirmlgem ammma

    • @shanika-e6q
      @shanika-e6q 2 หลายเดือนก่อน +1

      😂😂

    • @Janu-DH
      @Janu-DH 2 หลายเดือนก่อน +1

      ​@@bhagyawickramasinghe2271 Jagathge amma kathawa mula blnnko

    • @KumaraSiril-n6y
      @KumaraSiril-n6y 2 หลายเดือนก่อน

      Amma jagathge.thaththa thamai nirmalage​@@bhagyawickramasinghe2271

    • @rangapattiarachchi
      @rangapattiarachchi 2 หลายเดือนก่อน

      ​@@bhagyawickramasinghe2271 ජගත් ගේ අම්මායි නිර්මලාගේ තාත්තායි..,ජගත් දඹගොල්ල නම දඹගොල්ල නර්ස් නෝනා දනුශ්ක දඹගොල්ල එතකොට නිර්මලා පානම්බොක්ක සියා පානම්බොක්ක..,ජගත් හම්බවෙන්න ආටිගල පොලිසියෙන් ආපු දවසේ ජගත් ආච්චිව අදුරලා දෙන්නේ මේ මගේ අම්මා මේ මගේ නෝනාගේ තාත්තා කියලා

  • @Shammika__
    @Shammika__ 2 หลายเดือนก่อน +92

    "ඔබ යමෙකු සමග ආත්මීයෙන් බැදී ඇත්නම් කිසිවෙකුට ඔබව වෙන් කිරීමට නොහැක. අවශ්‍යයෙන්ම ඔබ හමුවනවාමයි !!" 🤍🫂🫀

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +136

    සෙව්වන්දි දොස්තර නෝනගේ ලස්සන 🤗🤗 පින් පාටයි 😇

    • @pudumakatha69
      @pudumakatha69 2 หลายเดือนก่อน +1

      සිරසේ cirkaskarayo බලන කට්ටිය දන්නවා..........

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 2 หลายเดือนก่อน +31

    ලෑන්ඩ් ලයින් එකේ වයරය දිගයි හංදිය ගාවට....😂😂😂උදාරයි....සීයා එහෙම තමයි වෙන්න ඕනි 😅

  • @HerathDN
    @HerathDN 2 หลายเดือนก่อน +88

    මිලා ඔයා අන්තිමට පොත රිලීස් කරන්න එපා ධනුෂ්ක ගේ කවි හොරකම් කරල නම් හොදේ. ආදරේ වෙනයි❤❤

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 2 หลายเดือนก่อน +74

    මේක ලියන කෙනාට සුවර් එකට සාහිත්‍ය , ගණිතය, තර්ක ශාස්ත්‍රය, රංගනය, ගායනය, දේශපාලනය , ආර්ථිකය etc මේ හැම එකක් ගැන දැනුමක් තියෙනවා😊❤ අනිත් එක මෙයත් පොඩ්ඩක් රදළ පරම්පරාවට අයිතිද මන්දා 😌😌😌 මරු

    • @sharmilafz2647
      @sharmilafz2647 2 หลายเดือนก่อน +2

      ඉන්දියාවේ චිත්‍රපටයක කොපියක්

    • @subodhasewwandi4859
      @subodhasewwandi4859 2 หลายเดือนก่อน

      ​@@sharmilafz2647කොපි නෑ,

    • @isharakadewshan2725
      @isharakadewshan2725 2 หลายเดือนก่อน

      Ai ykoo maths mokt muta😂😂😂😂

  • @dangapenchi5299
    @dangapenchi5299 2 หลายเดือนก่อน +144

    "අවංකව ජීවත් වෙන්න|"
    දහසක් කැපකිරීම් වෙනුවෙන්,
    රෑ දවල් දකින හීන බලාපොරොත්තු වෙනුවෙන්,
    මෙතෙක් නොලැබුණු වටිනාකම් වෙනුවෙන්
    දවසක සොබාදහම හොඳම දේ දෙනවා,
    සත්‍යවාදී මිනිස්සුන්ට!
    ඔව්,
    ජීවිත ඇතුළෙ ප්‍රාතිහාර්‍ය සිද්ධ වෙනවා
    හදවත් සුන්දර මිනිස්සුන්ට. 🌻🖤💫

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 2 หลายเดือนก่อน +4

      ශා මාරම ලස්සනයි ඒ වචන ටික නම්..❤❤ දැනුනා පපුවට ම..

    • @somebodysme1619
      @somebodysme1619 2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @wathsalananayakkara2141
      @wathsalananayakkara2141 2 หลายเดือนก่อน +1

    • @luckysenanayake1431
      @luckysenanayake1431 2 หลายเดือนก่อน +1

      Sobahadahamata Api kauruth Awanatha viya Uthumai 👌🇭🇲

    • @DinujaNadun-wr8py
      @DinujaNadun-wr8py 2 หลายเดือนก่อน

      Ai bn ithn meke dmme 😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +51

    ධනුශ්ක ඔයාට ගොඩක් පින් අපේ ලේ ටික පිරිසිදු කරනවට❤....

  • @dangapenchi5299
    @dangapenchi5299 2 หลายเดือนก่อน +838

    " කෙනෙක් ඔයාට එයාගෙ කාලය දෙනවනම්, මතක තියාගන්න එයා ඒ ඔයාට දෙන්නෙ එයාට කවමදාවත් ආපහු ගන්න බැරි එයාගෙ ජීවිතෙන් කොටසක්. ඒ නිසා කරුණාකරලා ඒ කැපකිරීම ගැන එයාට පසුතැවෙන්න ඉඩ තියන්න එපා.. " ♥️🕊️

    • @OldsongonepointOldmiusik-zc1dr
      @OldsongonepointOldmiusik-zc1dr 2 หลายเดือนก่อน +34

      ඒම කාලයක් ඒ ජිව්තේට දුන්නත් ජිව්තේ කොටසක් කරගත්තත් එයාලව ඒ අයට වට්නාකමක් නෑනේ 😊😥

    • @janithchamara1477
      @janithchamara1477 2 หลายเดือนก่อน +13

      වටින කතාව ✌️

    • @ruvinduhansaka92
      @ruvinduhansaka92 2 หลายเดือนก่อน +18

      Like higa kana aluthma vidiya 🤓😂💔

    • @ruvinduhansaka92
      @ruvinduhansaka92 2 หลายเดือนก่อน +7

      Like higa kana aluthma vidiya 🤓😂💔

    • @ruvinduhansaka92
      @ruvinduhansaka92 2 หลายเดือนก่อน +6

      Like higa kana aluthma vidiya 🤓😂💔

  • @DulminiBhagya-lo6ej
    @DulminiBhagya-lo6ej 2 หลายเดือนก่อน +89

    මේ කතාව බලලා දැන් හැමෝම සාහිත්‍යයකාරයෝ වෙලා😂❤

  • @Sohan-d7g
    @Sohan-d7g 2 หลายเดือนก่อน +190

    කවුරු මොනවා කරත් අන්තිමේදී මුලු වත්තම අපෙ දනුෂ්කට තමා 😃

    • @NishanChathuranga-iu6pi
      @NishanChathuranga-iu6pi 2 หลายเดือนก่อน +1

      Akenm😂

    • @sudumenika6177
      @sudumenika6177 2 หลายเดือนก่อน +2

      ඔන්න මම ඔයාගෙ ලයික් සීය සම්පුර්ණ කලා

    • @Sohan-d7g
      @Sohan-d7g 2 หลายเดือนก่อน

      @@sudumenika6177 thans dear

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 2 หลายเดือนก่อน +1

      වෙන්න පුළුවන්

    • @Shashi-xp9pr
      @Shashi-xp9pr 2 หลายเดือนก่อน +1

      Ekan nm ඇත්ත

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +89

    ප්‍රේමය නම්
    හමු වීම ප්‍රමාද විය යුතුමය.
    ප්‍රමාදය තුලින් ලබන
    බිඳ වැටීම් සහ අත්දැකීම්
    සැබෑ ප්‍රේමය මතු දාක පෝශණය කරනු ඇත.
    ජීවිතයේ වටිනාම හෝරාව
    වටිනාකමින් ගත කරන්නට
    ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වනු ඇත.,
    එ නිසාවෙන්,
    හැර යනවුන්ට ආශිර්වාද කරන්න,
    ලඟ රැඳුනවුන් රැක ගන්න.,
    හැම මොහොතකම සොභාදහම
    සුදුසුම දේ තිලිණ කරනු ඇත.
    අවශ්‍ය වන්නේ අවස්තාවට ආදරේ කිරීමත්
    ඉවසීමත් පමණි....
    මතක තියාගන්න,,
    ඉඩෝරය ඉවර වෙන්නෙ
    පින්වන්ත හිත් වලට
    වසන්තයේ පිණි ඉහගෙන.. 🌼💗

    • @ravindralalkarunarathna
      @ravindralalkarunarathna 2 หลายเดือนก่อน +1

      Thanks obage adahasata. Mata thawama ee thanata hitha hadaaganna amaarui 😢

    • @diyanadiyaa3954
      @diyanadiyaa3954 2 หลายเดือนก่อน

      ❤❤❤😊

    • @thaaru_______________0
      @thaaru_______________0 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @NiluNilunilu-li9vc
      @NiluNilunilu-li9vc 2 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සන අදහසක්❤❤❤

    • @Unknown-eg1ny
      @Unknown-eg1ny 2 หลายเดือนก่อน

  • @සොඳුරුගී
    @සොඳුරුගී 2 หลายเดือนก่อน +36

    හරිම ලස්සනයි ආයේ ආයේ බලන්න හිතෙනවා දනුෂ්ක මිලා ඒ ආදරේ ලස්සනට ගලාගෙන යනවා

  • @Aruna-w3o
    @Aruna-w3o 2 หลายเดือนก่อน +40

    මිලා උදාරෙන්ම ලියන නවල් එකට දනුෂ්කව පාවිච්චි කරනවා අරූ මැරීගෙන ලව් කරනවා ඉතින් 😅

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +41

    සෝමපාලගෙත් සෙල්ලම් ඉවර වෙන්න ලගයි වගේ.....❤❤❤

  • @Tillwin3483
    @Tillwin3483 2 หลายเดือนก่อน +214

    පානම් බොක්කගෙ අදහස් තමයි දනුශ්කයට ජාන වලින් සෙට් වෙලා තියෙන්නෙ කියල හිතන උන් ලයික් එකක් දාන් යමු

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +34

    මිෂෙල් දිහා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නෑ පුදුම ලස්සනක් එයා ❤

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 2 หลายเดือนก่อน +1

      එයා හරිම චාම් නිලියක් මන් එයාට හරිම ආදරේයි දුවෙකුට වගේ

  • @VirajJathunarachchi
    @VirajJathunarachchi 2 หลายเดือนก่อน +16

    වදත් නොකියා නිතර දගකරන ගිම්හාන මිහිර හිතපුරා අරත් එන මගෙත් ආයුප අරගෙන යන්න තව දුරක් හෙමිහිට රැකගන්නම් ඔයාව වෙනදටත් වැඩියෙන් ආදරෙත් මං ඔබේමයි සදා...

  • @ThilinaGuluwita
    @ThilinaGuluwita 2 หลายเดือนก่อน +22

    ඒ පාර ජගත් දඹගොල්ල ඇතුළුව මුළු පවුලටම ට්‍රැක් වගේ...!!!

  • @samadhisandaleka4277
    @samadhisandaleka4277 2 หลายเดือนก่อน +27

    මිලා විතරක් නෙමෙයි දැන් දනුෂ්කගෙ කතා අහගෙන ඉන්න අපිත් ආසයි....❤❤❤

    • @aroshabro590
      @aroshabro590 2 หลายเดือนก่อน

      ඒකේ අනිත් පැත්ත. ධනුෂ්ක විතරක් නෙවෙයි දැන් මිලාගේ කතාත් අහන්න අප්පිරියයි

  • @Shaani-000
    @Shaani-000 2 หลายเดือนก่อน +20

    මේ න'ර්ස් අක්කත් හරි ලස්සනයි. මට බය ඊලගට සෝමපාලයා ඒකිට මොනාහරි කරයිද කියල 😊

  • @lankz2050
    @lankz2050 2 หลายเดือนก่อน +50

    මේක බලන අපේ ප්‍රේක්ෂක ජනතාවගෙත් කවි සිතුවිලි පහල වෙලා හරිම ලස්සනයි කමෙන්ට් ටික 😃

    • @upeksharathnayaka108
      @upeksharathnayaka108 2 หลายเดือนก่อน +1

      Like gannanee..😂😂

    • @HimashiR.d
      @HimashiR.d 2 หลายเดือนก่อน

      ​@@upeksharathnayaka108😂😂😂 සිරාවටම

  • @vlog_mix113
    @vlog_mix113 2 หลายเดือนก่อน +34

    'හොදම දේ දුන්න මගේ දේදුන්න' 🌈 ❤

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 หลายเดือนก่อน +22

    මිලා ගේ acting ලස්සනයි... ❤️🥰

  • @SL56926
    @SL56926 2 หลายเดือนก่อน +19

    මිලාගේ හුරතලේ තමා ඉවසන්න බැරි ...❤️❤️🥰

    • @DulminiBhagya-lo6ej
      @DulminiBhagya-lo6ej 2 หลายเดือนก่อน +1

      ඒක ඉවසගන්න බැරුව තමා දනුශ්කයත් ඉන්නේ 😂❤

  • @s....hanshi9889
    @s....hanshi9889 2 หลายเดือนก่อน +6

    දනු කවුරැ කොහොම උඩ පැන්නත් අන්තිමට මුලු වතු යායම එක්ක මිලාත් ඔයාට තමයි අයිතිවෙන්නේ.❤❤❤උදාරයි පාන්මිබොක්කේ උදාර කුමරැවා❤❤

  • @shanikapeiris6076
    @shanikapeiris6076 2 หลายเดือนก่อน +26

    දනු 🎉මිලා ඒ දෙන්නගෙ කතාව හරිම ලස්සනයි 🎉🎉

  • @hansipabodya2942
    @hansipabodya2942 2 หลายเดือนก่อน +17

    නයනා අර කෙල්ලව මැරුවා නම්,තනුෂ්කාව උනත් මරන්න දෙපාරක් හිතන එකක් නැති වෙයි ...ජෙම් වෙනුවෙන් 🙂

  • @shiranmendis9380
    @shiranmendis9380 2 หลายเดือนก่อน +21

    21:42 ..ධනුකයට දැන් පිස්සු ඩබල්....මේවා බලන අපිට පිස්සු ට්‍රිබල්....

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 2 หลายเดือนก่อน +63

    කොච්චර ගෑනුන්ට ලවු කරත් ගෑනු කැමති පිස්සන්ට

    • @isankasameera7810
      @isankasameera7810 2 หลายเดือนก่อน +1

      වෙලාවට මමත් පිස්සෙක්

    • @vinishiyanirmala8811
      @vinishiyanirmala8811 2 หลายเดือนก่อน

      😂😂​@@isankasameera7810

  • @dilshandanushka8148
    @dilshandanushka8148 2 หลายเดือนก่อน +8

    කොටස් 124ම පෝන් එකෙන් බැලුවේ ,උදාරයි.

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 2 หลายเดือนก่อน +19

    _°°°උදාර බව තව වැඩි වෙයි°°° || ලලයි ලිලයි ලයි ❤❤||_

  • @DilmiKasunika
    @DilmiKasunika 2 หลายเดือนก่อน +9

    අහස වගේ වෙන්න...
    මහා ගොඩක් ලස්සනට පේන
    ඒ වුණත් කාටවත්ම අල්ලන්න බැරි වෙන
    ලෝකයක් සනසන්න වැසි වස්සවන
    ඒත් උවමනා නම් අකුණු වුණත් ළඟ තියන
    එක හැඩයකින් හැමවෙලාවෙම නොඉන්න
    බලන අය හැමවෙලාවකම පුදුම කරන
    හැමවෙලේම ඉදිරියට ගමන් කරන
    එක එක පාටින් හැඩ වෙන
    ලස්සනම ලස්සන වළාකුළක් වෙන්න...
    ලෝකෙට නැතුවම බැරි වෙන..
    👀☁️💫

    • @sanju-art-cafe
      @sanju-art-cafe 2 หลายเดือนก่อน

      Lassanai ❤️

    • @malayasanthi6753
      @malayasanthi6753 2 หลายเดือนก่อน

      ගොඩක් ලස්සනයි ❤❤❤❤

    • @ruvinirandima9378
      @ruvinirandima9378 2 หลายเดือนก่อน +1

      ලස්සනයි

  • @baass4987
    @baass4987 2 หลายเดือนก่อน +8

    ධර්මප්‍රිය ඩයස් හරිම අවංක නිහතමානී චරිතයක් ❤

  • @madusuwanda
    @madusuwanda 2 หลายเดือนก่อน +42

    කතාවෙ අන්තිමට පිස්සු තියෙන්නෙ මිලාට වෙන්න බැයිද 😂😂 මේ ඔක්කොම කතාව මිලාගෙ පිස්සුවට හිතේ හැදිච්ච කතාවක් වෙන්න බැයිද.

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +29

    උදාර පේෂල් එක 😊

  • @hesalyaranajeewa9124
    @hesalyaranajeewa9124 2 หลายเดือนก่อน +30

    දැන් නම් මේකේ කවි නිසඳැස් තියෙයි හැමදාම 😌💐🤍

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +1

      විරිදුව අහන්න අප්පිරියයි .ඒත් කවි,නිසදැස් අහන්න හරි ආසයි.

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +47

    උදාරෙන්ම ලියෝ නම් එපා වෙනවා..
    නයී අනිත් ගෑනි...
    😅😅

    • @priyankaragunasekara4386
      @priyankaragunasekara4386 2 หลายเดือนก่อน +2

      නයි තමා අර කෙල්ල මැරුවේ

    • @ytqueen20
      @ytqueen20 2 หลายเดือนก่อน +1

      @@priyankaragunasekara4386 ඔව් ඔව් මට හිතුනා

  • @NisalIndula
    @NisalIndula 2 หลายเดือนก่อน +8

    සුපිරිම කතාවක් ඕයී 🥰❤️

  • @-ANONI
    @-ANONI 2 หลายเดือนก่อน +9

    මිලා දනුශ්ක seance ආයේ ආයේ ඇදලා බලනවා,ඒ තරම් ආදරනීයයි දෙන්නම.පට්ට කතාව උනත් ඒ love එක.

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 2 หลายเดือนก่อน +10

    "අහස පොලොව වටපිටාව හරිම හිස්තැනක්,,, ,දනුයි මිලයි ඉන්නා තැන නැහැ නෙ තනිකමක්!!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +6

    මරු පානම්බොක්කෙ😂

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน +49

    මිලා,එයා ලියන නවල් එකට ධනූ පාවිච්චි කරනව.

    • @NethraMarine
      @NethraMarine 2 หลายเดือนก่อน

      Kohomade hariyatama kiyanne 😊

    • @adeeshalakshan3758
      @adeeshalakshan3758 2 หลายเดือนก่อน

      Matath hithuna

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน

      @@NethraMarine mata hitenava.mmmm balamu issarahata .ran gana dana danama mila danuta lan una.

    • @Thushara1056
      @Thushara1056 2 หลายเดือนก่อน +1

      Family star eke copiyak me kathawa

    • @asankabunty8189
      @asankabunty8189 2 หลายเดือนก่อน

      Eka wagema, danushkalage property walatath wade denna hadanne

  • @Happy_SriLanka
    @Happy_SriLanka 2 หลายเดือนก่อน +55

    ලෑන්ඩ් ෆෝන් ඒක අරං හංදියේ ඉන්නේ

  • @sandakumari90
    @sandakumari90 2 หลายเดือนก่อน +44

    කෝපි එකක් බොමුකෝ ලමායි උදාර බව වැඩි වෙන්න😂😂😂❤❤❤❤

  • @udarasandaruwan3982
    @udarasandaruwan3982 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි, ඔයාලට ගොඩක් පින්

  • @Dona-w3z
    @Dona-w3z 2 หลายเดือนก่อน +10

    උකුල ,ලැම හස සොඳුරුව
    තිබුණු කල පිරි යෞවනය
    පැටලි දෙඇසින් විකසිතව
    කතා කල යුරු අමතකද
    හමුව වෙන් උන ඉසිඹුවෙදි
    නොහැර ඉවතට තුරුළුවෙදි
    සුවය සොයලා නැවතුමක
    දුවපු අතැඟිලි සියුමැලිව
    හැඟුම් ඇවිසුණු දිනෙක ගත
    නොගෙන හුස්මක් වෙහෙස ගෙන
    මැද්දෙ නලලත හාදු නැති
    නැවතුමකි කර්කශක බිම
    බදාගෙන මැද්දෙ හදවතෙ
    ඉරාගෙන නහර ඇට මස්
    තබා ගත්තම නුඹගෙ පෙම
    කොහෙ ඇරෙන්නද වැසුණු ඇස්
    දින සතිය ගෙවා අව්රුදු
    තබා ප්‍රේමයක සැරසිළි
    ඇවිත් නාදුනන දිනයක
    ගියා පසක් කර අයිතියද
    වැඩුණු පසු මහ විශල් වැල
    ගෙනත් භූ නුබ පෙර අවර
    අත්සනින් තමා සතු කර
    මවයි බිරිඳක් විලස මත
    වැහැරි උකුළ ලැම හසඟන
    පමණි උරුමව ඇයට හිමි
    නොදන්තත් සුව උරුම බව
    නොගිල්ලෙයි බිම වැලඳ දරු
    දෝන දමයන්ති

  • @sakuraart2396
    @sakuraart2396 2 หลายเดือนก่อน +20

    මිලා දනුශ්ක ❤

  • @A_P_Kasun
    @A_P_Kasun 2 หลายเดือนก่อน +2

    පරණ ට්‍රැක් එකට කතාව වැටෙනෝ වගේ ආයි...උදාරයි...❤උදාරයි.....❤

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 2 หลายเดือนก่อน +2

    සෝම පාලවයි නයි වයි කරපු හැම වරදටම අහුවෙන්න ඔනා ඉක්මනින්ම

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +26

    තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්.
    කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි.
    ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.
    ඒත්,
    අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි. 😊❤️

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 หลายเดือนก่อน +4

    දනුශ්කට කෝල් එක දුන්න විතරයි තාරකා ඉබ්බ එක්ක තරහ උනත් එයා ඉක්මනට ගෙදර දිව්ව ගෙදරට කරදරයක් කියපු ගමන් ❤❤

  • @lahirusanjaya-oz8yj
    @lahirusanjaya-oz8yj 2 หลายเดือนก่อน +23

    මිලාගෙ අහසෙ මට දේදුන්නක් 🌈 වෙන්න ඇත්නම්😢😢😢

  • @kaushissliyanage4060
    @kaushissliyanage4060 2 หลายเดือนก่อน +3

    තෑම්ස් තාරකා ඉබ්බෝ 😌❤️

  • @ගමේගොඩේ
    @ගමේගොඩේ 2 หลายเดือนก่อน +14

    මිලාගෙයි දනුශ්කගෙයි ලව් story එක මේකෙ මුල ඉදලම හරිම ලස්සනට ගෙතෙනව

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI 2 หลายเดือนก่อน +70

    දනුශ්කගෙ බයික් එක තාම සර්විස් කරනවද කොහෙද😂

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 2 หลายเดือนก่อน

      😀

    • @shashikalarathnayaka3006
      @shashikalarathnayaka3006 2 หลายเดือนก่อน

      ඒ බොරුවට කිව්වේ එදා ඒක දනුෂ්කට බයික් දෙන්න වෙන නිසා

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 2 หลายเดือนก่อน

      ඌට දැන් බයික් වැඩක් නැ...මිලා පස්සේ දුවනවා ඇරෙන්න😂😂😂

  • @Shaani-000
    @Shaani-000 2 หลายเดือนก่อน +11

    මිලත් බය උනානේන්නම්.. ඒක පස්සේ දැක්කේ 😂❤

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +6

    කතාව. සුපිරි.. ඔක්කොටම. ආදරේ 💕💕💕💕💞💞💞💞💞💞💞💞

  • @damiyan_Zz
    @damiyan_Zz 2 หลายเดือนก่อน +22

    ධනුශ්ක ට දෙන්න සම්මාන ලංකාවෙ නෑ සත්තයි 🛡️

  • @namalbandara7245
    @namalbandara7245 2 หลายเดือนก่อน +48

    Hamadama laik ellpu okkotoma man laik dunna matat laik ekak enna balanna

    • @Amda-u7t
      @Amda-u7t 2 หลายเดือนก่อน

      Laik ellpu nisa wenna athi dala naththe😂 like illala blnna samahra wita watei😂

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 หลายเดือนก่อน +18

    දැන්නම් දනුෂ්කගෙ චරිතේ මෝඩ වැඩියි වගේ නේද කතාව නම් හරිම ලස්සනයි

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +22

    ඉතිං බලාපොරොත්තු බිඳවැටෙන හැම මොහොතකම
    "ඔයාගේ ජීවිතය ඇතුළෙ තවත් අලුත් ජීවිතයක් ආරම්භ වෙනවා"
    කියලා මතක තියාගන්න..! 🤎✨
    📖

  • @Ishi_diaryvlogs
    @Ishi_diaryvlogs 2 หลายเดือนก่อน +3

    පානම්බොක්ක ගැම්ම ♥️😂

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 2 หลายเดือนก่อน +27

    අන්තිමට දනුස්කයට බටර් ගාලා මිලා දේපලවලට සොට් එක දෙන්න හදනවා වගේ එකක් කියලා හිතෙන්නැද්ද.😂

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Mila mokatada ban dhanushkage depalawalata shot eka denne milalatañe watta aithi wikara kiyawan nàthuwa idapan script eka liyana eka ohoma deyak hithalawath nathuwa athi

    • @-ANONI
      @-ANONI 2 หลายเดือนก่อน

      පිස්සුද උබට.මිලා අවංකවම දනුශ්කට ආදරේ කරනවා.

    • @DulminiBhagya-lo6ej
      @DulminiBhagya-lo6ej 2 หลายเดือนก่อน +1

      ​@@-ANONIඔව් ඒක ඇත්ත.එයාටත් දැන් හොදටම ට්‍රැක්.ඔය දේපළ ගැන මිලා දන්නෙවත් නැතුව ඇති.❤😂

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 2 หลายเดือนก่อน

    පානම්බොක්කෙ මරු හැබැයි ❤

  • @namalagararathne4115
    @namalagararathne4115 2 หลายเดือนก่อน +8

    යෝ යෝ අදත් ආව 😍

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +1

    උදාරයි ෙප්ෂල් එක ❤❤❤❤❤❤

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 2 หลายเดือนก่อน +342

    කව්ද මේ වෙලාවෙ කමෙන්ට් කියවන්නෙ මේ වෙලාවෙ දාමු බලන්න ලයික් එකක්.....❤️😌

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +5

    සම්මානයක් ලැබෙින්නම ඔිනී drama එකක් ❤❤ ❤❤❤ ❤❤ ❤

  • @VishwaWickramage
    @VishwaWickramage 2 หลายเดือนก่อน +6

    සෙව්වන්දි 🌝🌹

  • @-ANONI
    @-ANONI 2 หลายเดือนก่อน +4

    අම්මෝ දනූ කියපු එක...කෝපි කියනකොට මට ආයෙත් එන්න හිතෙනවා.මිලාටත් හිනා ඒ කෝපි නෙවී කියලා.අපිව ආදරෙ 17:55 න් පිස්සු වට්ටන ඩබල මිලා,දානු.❤️❤️

  • @SachinthaDilshan-c1b
    @SachinthaDilshan-c1b 2 หลายเดือนก่อน +1

    Me kathawata hamuduruwo kenek at karanam Katha godak wens wevi

  • @ceyloninvestor722
    @ceyloninvestor722 2 หลายเดือนก่อน +15

    මිලා ලෑස්ති වෙනෙ හෙමීට දනුශ්කව අන්දල ඉතුරු අක්කර 200 ය එයාගෙ වත්තට එකතුකර ගන්න.....හොද මූන පෙන්නගෙන ඉන්නෙ එකයි....

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน +1

      Danushkawa doctorta pennanna giyama kiwa Mila danushkagei murder seen eka danaganna gahapu planak kiyala eka Hari giye nathi nisa Dan aluth kathawak hadala mun meka kathawak kiyala nodanada Manda hodatama series Aran inne thiyena kathawata thawa Katha hadanawa😂😂😂

    • @ceyloninvestor722
      @ceyloninvestor722 2 หลายเดือนก่อน

      @@nknetwork5292 thats reallity

  • @sportmoviehub6383
    @sportmoviehub6383 2 หลายเดือนก่อน +8

    අල්මේදා කසාදේ කරමු දෑවැද්දට අක්කර 200 ඉල්ලන සීන් එකක් තියෙන්නේ. අවුලක් නෑ දනුෂ්කට ඔය ඔක්කෝම එනවනේ.

  • @champikapushpakumari-d8k
    @champikapushpakumari-d8k หลายเดือนก่อน

    😊😊😊😊

  • @study_with_avocado
    @study_with_avocado 2 หลายเดือนก่อน +4

    සීය මරු

  • @ChandraGunawardana-nj4hk
    @ChandraGunawardana-nj4hk 2 หลายเดือนก่อน

    හොදම දේ දුන්න..
    මගේ දේ දුන්න... ❤

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 2 หลายเดือนก่อน +14

    මිලාගෙ වත්තෙ තියෙන තණකොළ ටික කපල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට කන්න දෙන්න ඕන 😊😊😊

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 2 หลายเดือนก่อน

      පලයන් හු යන්න අවරෙට බලන උන් 😂

    • @jithairoshima7876
      @jithairoshima7876 2 หลายเดือนก่อน

      😃😃😃😃😃😃😃😃😃

    • @zeusNvrdie
      @zeusNvrdie 2 หลายเดือนก่อน

      Ubalge gedratath ewwa tikak

  • @U.D.S.A
    @U.D.S.A 2 หลายเดือนก่อน +2

    මිලාටත් දැන් පිස්සු හැදිලා😂❤

  • @praneethsooriyabandara
    @praneethsooriyabandara 2 หลายเดือนก่อน +8

    Comment kiyawaddi thma therunee munissu mula wela kathawata... Habay kathawa maruu boru kiyanna ona na.. 1 nicee 😍🌎🥰

  • @AmithAmith-h1w
    @AmithAmith-h1w 2 หลายเดือนก่อน +4

    දනුෂ්කයා සුපිරි උම්ම්මා ❤❤

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 2 หลายเดือนก่อน

      😂😂😂 උම්මා කොල්ලුද ඔයා

  • @ImayaSenavirathna
    @ImayaSenavirathna 2 หลายเดือนก่อน +8

  • @KhazChronic
    @KhazChronic 2 หลายเดือนก่อน +8

    Mr Dambagolla maru dial eka....👌

  • @prabhamadhavee5637
    @prabhamadhavee5637 2 หลายเดือนก่อน +16

    අනේ ඇත්තට මේ‍ක ඇත්ත කතාවක් කියල හිතන් බලන අය පව්‍ ඇහ් . හැබැයි ඉතිම්‍ සතුට ගේන කතාවක්

  • @MalaaMalaa-oj2ej
    @MalaaMalaa-oj2ej 2 หลายเดือนก่อน +2

    මලා ලියෝ මව පහුකරගන ගියා... හිනා වෙලා මැරෙනවා යකෝ

  • @shyamalijayawardana6512
    @shyamalijayawardana6512 2 หลายเดือนก่อน +19

    Mila ka gahanava 2 parak balapu aya koo 😂❤

  • @salinganishath3439
    @salinganishath3439 2 หลายเดือนก่อน +17

    ඇත්තම ජීවිතයේත් ධනුෂ්ක මිලා සෙට් වෙනවට කැමති අය කෝ?

    • @DulminiBhagya-lo6ej
      @DulminiBhagya-lo6ej 2 หลายเดือนก่อน +2

      දනුශ්ක මිලා නෙමෙයි රන්දික මිශෙල් ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +1

    මරු පානම් බොක්කේ මගේ වයර් එක දිගයි 😅😅😅😊😊

  • @SampathChathuranga-op3gf
    @SampathChathuranga-op3gf 2 หลายเดือนก่อน

    *ජීවිතේ සමහර තැන් තිබුනා... කොච්චර දුකක් වේදනාවක් දැනුනත්,*
    *කියන්න කවුරුත් නැතිව තනිවුනු...!!*
    🥹🤍

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x 2 หลายเดือนก่อน

    සීයා ගැම්මක් තමයී...

  • @Chathu__bea__16
    @Chathu__bea__16 2 หลายเดือนก่อน +1

    දහස් ගනම් එක එක පාරවල් තියෙනකොට මන් යන්න තීරණේ කරපු පාර ඔයා ... පාර කියන තාරුකා කොච්චර තිබ්බත් මන් පාර අහපු තාරුකාව ඔයා..... සිය දහස් නෙත් අතර මාව අව්ලුවා නිවාලු නේත්‍රාවේ අයිතිකාරිය ඔයා .... මා අත් හැර දමන අපමන හැගුම් අතර මා අල්ලා සිටින එකම හැගීම ඔයා ..මන් ඔයාට ආදරෙයි

  • @DullipRanjith
    @DullipRanjith 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Dona-w3z
    @Dona-w3z 2 หลายเดือนก่อน +2

    තිබුණ පලියටම දෙපරන්දෙ අස්සෙ ලිඟු
    පුරවන්න බැහැ ගෑණුන්ගෙ ජීවිත වගු
    එලුව පමණින්ම පන් පැදුරු ගෙපලෙ අගු
    සදාතනිකයි වේදනා රහසේ නැගු
    අතොරක් නැතිව සිම්ඹ පලියටම නොනැගි
    ආදරෙ තියෙනව නොතේරෙන තැනක හැඟි
    දවල් රෑත් වෙහෙස වී දාඩියම නැගි.
    මලමිනී උනත් ඈ ඇන්දුවම අනගි
    වේදනා ජීවිතය අතින් ගෙන උපත
    ගෑණියක් බැන්දමයි ලියවුනේ විපත
    ප්රේමයක සුන්දරම වදන් නැති සැපත
    මාලිගය වෙයි ඇගේ පඹයෙකුගෙ.කමත
    දෝන දමයන්ති

  • @LahiruMadhuranga-es4yt
    @LahiruMadhuranga-es4yt 2 หลายเดือนก่อน +2

    *ස් ස් ස් ස් ස් ස් ස් ස් මේ 😽💗*
    *අපිත් හුලතල් ඈ 😩💗*

  • @-Betting
    @-Betting 2 หลายเดือนก่อน +25

    මිලා ❤️දනුෂ්ක දෙන්නා සෙට් වෙනවට කැමති අය ලයික්‌ කරන්න ❤❤❤

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      කොහොමත් අවසානයේ ඒක තමා වෙන්නේ