මහීට punish කරන්න තමා කැමතිම 😈 | Star Back to School with Geethma Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • මේ සතියේ Star Back to School සමගින් එකතුවුණේ කවුරුත් ආදරය කරන ගීත්මා බණ්ඩාර. එයාව ගොඩක් දෙනෙක් Request කරලත් තිබ්බ නිසාම ඔන්න මේ සතියේ ඔයාලට පුළුවන් එයාගේ School Time Memories ගැන දැනගන්න. එයා හරිම දඟයි වගේම හරිම දක්ෂ ළමයෙක් School කාලේ. එයාගේ ඒ කාලේ ආදරය කරපු Boyfriend ගැනත් අපිත් එක්ක බෙදාගන්න එයා අමතක කළේ නෑ. ඉතින් එකතුවෙන්න Star Back to School සමගින්. මතක ඇතුව Subscribe කරන්න. ඒ වගේම ඔයාලා ආසම Artists ලගේ names ටික comment කරන්නත් අමතක කරන්න එපා. 😊
    ● Production Manager : Samith Roshan
    ● Producer : Charitha Gangewaththa
    ● Director of Photography : Dammika Dissanayake
    ● Editor/Colorist : Dasun Prabhashwara
    ● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    ● Production Assistant : Supun Sudaraka
    ● Special Thanks : Dilini Madusanka Perera
    ● Production : IdeaHell
    #StarBacktoSchool #IdeaHell #GeethmaBandara

ความคิดเห็น • 125