ความคิดเห็น •

  • @sunetrajayasingha5419
    @sunetrajayasingha5419 2 วันที่ผ่านมา +131

    බුද්ධාගම ඇත්ත. ඒ නිසා නියම බුද්ධ පුත්‍රයෙකුට රට කරන්න, අවට පිරිසිදු කරනව, ස්වභාව ධර්මය.

  • @LalithaWaduge
    @LalithaWaduge 2 วันที่ผ่านมา +49

    අපි මාලිමාවට වැඩ කලේ අතින් වියදම් කරගෙන බස් එකේ ගියේ කෑම කෑවෙ රැස්වීම් වල සංග්‍රහ කලේ අපි අපිම වියදම් කරගෙන දැනගෙන කතා කලොත් නේද හොඳ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 2 วันที่ผ่านมา

      E kiyapu boru walata thami meyalawa epa une.
      Boru mawanawa😂

    • @atapattudasanayake
      @atapattudasanayake 2 วันที่ผ่านมา

      මෙකි කියන බොරැ

    • @DevikaNilmini-u6m
      @DevikaNilmini-u6m 2 วันที่ผ่านมา

      Apith ahemai

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 วันที่ผ่านมา +150

    බුදුරජාණනවහන්සේ දේශනා කල දර්මය බොරැනෙමේ.

  • @pushpidissanayaka1595
    @pushpidissanayaka1595 2 วันที่ผ่านมา +145

    දිට්ඨධම්මවේදනීය කරුමය පලදෙනවා කියන්නේ මෙකට තමයි

  • @DonGamini-f8s
    @DonGamini-f8s 2 วันที่ผ่านมา +224

    අනුර දිනුවොත් බුද්ධාගම බොරු කියපු හිරුනිකාට පලදුන්න.

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 2 วันที่ผ่านมา +4

      aththa a monawa karath wedak ne Kata hodaneththam akai aththa

    • @SunethGamlath-w9t
      @SunethGamlath-w9t 2 วันที่ผ่านมา

      මේ ගෑනි දන්න බුද්ධාගම ?

    • @jayanthawadu2857
      @jayanthawadu2857 2 วันที่ผ่านมา +2

      Attatama atta. Anurata insult karapu hamotama me thathawaya athi wenawa

    • @desenguwawaduge
      @desenguwawaduge 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @rathnayakarathnayaka7886
      @rathnayakarathnayaka7886 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @somakumari1655
    @somakumari1655 2 วันที่ผ่านมา +97

    ඔයාට පුළුවන් රන්ජන් අයියා එක්ක එකතු වෙලා බැක් සයිඩ් නමින් අලුත් පක්ෂයක් හදාගන ඉදිරියට යන්න

    • @rathnayakarathnayaka7886
      @rathnayakarathnayaka7886 2 วันที่ผ่านมา +1

      අන්න සුපිරි කතාව සහෝදරයා 😂

    • @jagj5452
      @jagj5452 2 วันที่ผ่านมา +2

      ඔව්. ඌ බලාන ඉන්නේ මේකිට පුකේ ඇරලා එල්ලන් ඉන්ඩ 😂

    • @anurajnarendrapalliyagurug8148
      @anurajnarendrapalliyagurug8148 2 วันที่ผ่านมา

      hehehehehehe

    • @liveevil2023
      @liveevil2023 2 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @nalinkeerthi5897
      @nalinkeerthi5897 2 วันที่ผ่านมา +1

      හරි යටම...හරි

  • @SumithRajapakse
    @SumithRajapakse 2 วันที่ผ่านมา +30

    හිරුණිකා, දමිතා අයින් කලේ වෙන්ඩ ආර්යාව කියලා මට විතරද හිතෙන්නේ

    • @sujithrishan9352
      @sujithrishan9352 2 วันที่ผ่านมา +1

      මං හිතන්නේ සජිත්ගේ භාර්යාව බය වුණා මේ දෙන්නා ආර්යාව වෙයි කියලා ඒ හින්දා දෙන්නව කපලා දැම්මා

  • @perera2374
    @perera2374 2 วันที่ผ่านมา +56

    බබාලා බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන සුවෙන් සැපෙන් ඉන්න

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 2 วันที่ผ่านมา +43

    මහාධිකරණ යෙන්..වරද කරු වෙලා..දඬුවම් ලබපු කෙනෙක් කොහොමද මැතිවරණ තරඟකරන්නෙ....මොකක්ද මේ රටේ නීතිය ...

  • @jayshn-n9575
    @jayshn-n9575 2 วันที่ผ่านมา +110

    ඔව් , අයින්වෙලැ ගෙදර යන එක හොදයි ,
    ලගදීම මහ උලු ගෙදර යන්නත් තියෙනවනෙ .

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 วันที่ผ่านมา +28

    නීතිය ඉදිරියේ වැරදි කාරියක් වූ මැය කෙසේවත් පාරිලිමේන්තුවට නොව නිසිදු රාජකාරියකට සුදුසු නැත. හුදෙක් මසෝබන ජීවිතයක් මිස දේශපාලන ජීවිතයක් තිබුනේ නැත. ජන්ද දායකයන්ගේ විමසුමට භාජනය වීමට ඉතා ලගයි.

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 2 วันที่ผ่านมา +32

    ස,ජ,බෙ කරන ගූ වැඩ දැක්කහම මාලිමාවට නිකම්ම චන්ද වැඩිවෙනවා, මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @KumuduniWithanage
    @KumuduniWithanage 2 วันที่ผ่านมา +134

    බුද්ධාගම බොරු කියල කිව්ව.බුද්ධාගම බොරු වෙනව කිව්ව අනුර දිනුවොත්.දැන් අනුර දිනුව. එහෙමනම් බුද්ධාගම බොරු.ඒකෙ විපාකය. බුද්ධාගමට නිගරු කළොත් ඒකෙ ආදීනව තමා මේ.

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 วันที่ผ่านมา

      Ow me wesi kiwaa meki gedara yawanna oni hutti mata penba ballu mudu weseyo tho pala Raja wkka back sid ghapan

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 วันที่ผ่านมา

      Ow me wesi kiwaa meki gedara yawanna oni hutti mata penba ballu mudu weseyo tho pala Raja wkka back sid ghapan

    • @sanathbandara161
      @sanathbandara161 2 วันที่ผ่านมา

      💐💐💐💐💐🇱🇰

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 2 วันที่ผ่านมา

      😮😮😮😮😮

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 2 วันที่ผ่านมา

      ​@@anjalakarunarathna5144Dalada maligawata Bomba gahala peraharawath tiyanna nodunna kalakanni Jada ewunta daduwam labenne nadda? hamuduruwo gatanaya karapu ewunta idiriyedi niyama daduwam labei a wagema me widiyata wanachara widiyata ninda apahasa karana ewuntath niyama widiyata bududahamenma pilithuru labei.

  • @AriyadasaMamamperi
    @AriyadasaMamamperi 2 วันที่ผ่านมา +17

    දැන් පාපොච්චාරනය කරල වැඩක් නෑ. දුර්වල මිනිහෙකුට උදව් කරන්න ගියාම කැපී පෙනෙන අයව කපා දමන එක අනීවාර්යයි.

  • @urusai232
    @urusai232 2 วันที่ผ่านมา +19

    හිරුනිකා පුලුවන්නම් අද අනුර තමන්ගේ අපේක්ශකයින් අමතා කල කතාව අහන්න .මාලිමාවෙන් ත්‍රාඩ දේශපාලනය නැතිව වැද්ගත් දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන්න පුලුවන්.

    • @b3musicvideo820
      @b3musicvideo820 16 ชั่วโมงที่ผ่านมา

      😂 ඔබ දේශපාලුනියක් උනාට දුකයි 😭😭❤😭😭

  • @yashanimayadunna9083
    @yashanimayadunna9083 2 วันที่ผ่านมา +22

    අපිව රවටන්න හැදුවට අන්තිමටම තමං රැවටනු බව තේරිලා
    බුද්ධාගමත් කාඩ් එකට ගැහුවනෙ.

  • @JayanthaSiriwardana-q3j
    @JayanthaSiriwardana-q3j 2 วันที่ผ่านมา +10

    ජනාධිපතිවරණයේ අපි දුන්න ජන්දයේ ප්‍රථිථල තමා මේ එන්නේ .... ජයවේවා මාලිමාවට

  • @Pallegamakusum
    @Pallegamakusum 2 วันที่ผ่านมา +50

    බුදුදහම ට නිගරු කලාම විපාකත් තියෙනව. තවත් කයිවාරු නැතිව අයින් වනඑක හොඳයි . 🧭 ජයවේවා ජයවේවා ජයවේවා .

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 2 วันที่ผ่านมา

      දලදා maligawat ගැහුවා පලිසන් දුන්නාද බොරු මනම්කල්පිත මත

  • @rexanton3251
    @rexanton3251 2 วันที่ผ่านมา +14

    බොලාට හොඳම වැඩේ.

  • @nadiya4792
    @nadiya4792 2 วันที่ผ่านมา +68

    ඔය සමගි බලේ නැත්තෙම සමගිය 😂😂😂😂 මාලු පාන් වල මාලු නෑ වගේ.... වැලි තලප වල වැලි නෑ වගේ...😂😂😂😂

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 2 วันที่ผ่านมา +120

    මෙච්චර සංවර උනේ කොහොමද ඩාලිං.කෝ අර හැකර කට.කල කල දේ පල පල දේ.

    • @nilukajayaweera5953
      @nilukajayaweera5953 2 วันที่ผ่านมา

      Ditta damma wedaneeya කර්මය පටිසන් දීලා හොඳ වැඩේ

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 2 วันที่ผ่านมา

      RANEEEEEL RANEEEEL hik balanna meyaage san wara kama

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 2 วันที่ผ่านมา +1

      කටට දිලා මයික් එකක් මයික් පක්ෂෙ නායකයා රංජා One සොට් 🤣😂🤣😂💘

    • @chamindaabeywickrama8445
      @chamindaabeywickrama8445 2 วันที่ผ่านมา

      ඔවි,ඇත්තමයි.හැකර කටට මොකක් වුනාද

    • @chamindirathnayake4797
      @chamindirathnayake4797 วันที่ผ่านมา

      😅😅😅

  • @power_lion1717
    @power_lion1717 2 วันที่ผ่านมา +37

    අන්න රංජන් එන්නලු කොට ගවුමක් ඇදල ගොන්ජා ලගට යන්න තමයි දැන් කල්පනාව බැක්සයිට් එකවත් දිලා ඉන්න පුළුවන්නෙ 😄😄😄😄😄

    • @ChandrawSaara
      @ChandrawSaara 2 วันที่ผ่านมา

      mokakda.ban.aee

    • @jagj5452
      @jagj5452 2 วันที่ผ่านมา

      ඔව්. ඌ බලාන ඉන්නේ මේකිට පුකේ ඇරලා එල්ලන් ඉන්ඩ 😂

  • @DonGamini-f8s
    @DonGamini-f8s 2 วันที่ผ่านมา +91

    ස්ටෙීජ් වල ගැමීමෙන් බොරු වපුරපු අවස්තාවාදි ගෑනිට වුන දේ නියමයි

    • @ajithhemapala6674
      @ajithhemapala6674 2 วันที่ผ่านมา

      ඇත්තටම අරගලයේ මුල් බීජයක් ආරම්භ කළ එඩිතර නායකත්වය දුන් කාන්තාව මෙයයි... අපි මොන පක්ෂය ක වුණත් ඒක පිළිගන්න ඕන... එයිට පස්සේ තමයි අනික් අයත් යකා හිතන තරම් කලු නෑ කියල තේරුම් අරන් විරයන් වගේ එළි බැස්සේ ... ලක් අම්මා, අප්පච්චි වගේ නම් හදා ගෙන තමන්ම පුම්බ ගත්තෙ...

  • @power_lion1717
    @power_lion1717 2 วันที่ผ่านมา +106

    එකිවගේ මොංගල් ගැණුන්ට යකඩ ගැනී කියන එවුන්ටත් එකිට වාගේ මොංගල් 😄😄😄

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา

      ඒක ඇත්ත

    • @PuujaSamanmali
      @PuujaSamanmali 2 วันที่ผ่านมา +1

      @@power_lion1717 උන්ට.ඌන්.වීර.නමි.දාගනලක්අමිමා..කොළඹ.මුඩුක්කූ.අමිමන්ඩිලා.කවුද.ඔව.කියන්ඩයන්නේ

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 วันที่ผ่านมา

      නම දාපු උන්ට අකුරක් වැරදිලා. යකඩ කියන නමේ "ය" වෙනුවට "ප" දාගන්නකෝ.

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo 2 วันที่ผ่านมา

      Boruvata garahanna EPA. Hirunika nohitiya nam thavamath Gota janadipathi.

    • @upuldhammika5317
      @upuldhammika5317 2 วันที่ผ่านมา

      She is not iron lady she is uneducated woman and back side party with Ranjan.

  • @DamithRishantha
    @DamithRishantha 2 วันที่ผ่านมา +106

    පවු තනි වුනා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 2 วันที่ผ่านมา

      AMMTAS PUNCHI AMMATAS UKKAPALLA

    • @ThusariJayalath-b6p
      @ThusariJayalath-b6p 2 วันที่ผ่านมา

      ලජ්ජාව නැති 🐕 බල්ලා 😂​@@sellapperumagesunanda773

    • @ThusariJayalath-b6p
      @ThusariJayalath-b6p 2 วันที่ผ่านมา

      මාලිමාවට ජය වේවා

  • @breebizsingla1077
    @breebizsingla1077 2 วันที่ผ่านมา +48

    හොද වැඩේ මේකිට.

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 2 วันที่ผ่านมา +69

    වැඩක් නැති තැනකට කාලය නොදී දරුවොන්ට ඒ කාලය දෙන්න. ඒක වටිනවා.. ජලනි බනිනවා නේ..

    • @The_Mind_Journey
      @The_Mind_Journey 2 วันที่ผ่านมา +2

      😂🤣🤣🤣🤣🤣sirawatma

  • @amilajaye6315
    @amilajaye6315 2 วันที่ผ่านมา +18

    කවුරුහරි මෙයාට චෝදනා කරල තියෙනව 100%කලේ නෑ කියල මට පේන එකම දේ මේක.නැත්නම් චන්දයක් කට මුල තියන් මෙහෙම කරන්නෙ නෑනෙ.මණ්ඩලේ කචල්.මෙයා කලකිරීමෙන් ඉන්නෙ

  • @thiliniishanka8194
    @thiliniishanka8194 2 วันที่ผ่านมา +55

    අනුර රනිල් වානා
    සජිත් තමයි ඕනා කියල කීවා විතරයි ජලනි එලෙව්වා නේහ් 😂😂

    • @mohamedazeem325
      @mohamedazeem325 2 วันที่ผ่านมา

      😂

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 วันที่ผ่านมา

      🤣🤣🤣🤣ලක්‌ අම්මට, යකඩ ගාහැනියටයි උන දෙ

    • @anandakularathna6030
      @anandakularathna6030 2 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @madubandara8447
    @madubandara8447 2 วันที่ผ่านมา +40

    කරුනාකර නිවැරදිවෙන්න මැතිනිය, ඔබ ව මම අගය කරනවා ඔබේ කදවුර වෙනුවෙන් එඩිතරව පෙනී සිටින කාන්තාවක්.නමුත් NPP අපි අපේ මුදලින් ප්‍රචාරන කටයුතු කලේ.අපේ ව්‍යාපරට බිම් මට්ටමින් මුදල් වියදම් කලේ ජනතාව එකතු කරලා.මේ දේ කියන්නෙ වගකිමෙන් .

    • @DularikaMaduwantha
      @DularikaMaduwantha 2 วันที่ผ่านมา +1

      Ekenma aththa

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +1

      ඔකිගේ අගය කරන්නේ මොකක්ද. ආගම borකිව්වටද u

    • @ranukamperera2500
      @ranukamperera2500 2 วันที่ผ่านมา

      පල පල ගෙවලයා තෝ දන්න බිම් මට්ටම 😂

    • @sampathdissanayake3879
      @sampathdissanayake3879 2 วันที่ผ่านมา +3

      ​@@ranukamperera2500දන්න තැන් තියෙනව. වගකීමෙන් කියන්න පුලුවන් රැස්වීම් වලට බස් අරන් ගියේ මිනිස්සු අතින් සල්ලි දීල...

    • @ranukamperera2500
      @ranukamperera2500 2 วันที่ผ่านมา

      @@sampathdissanayake3879 මමත් වගකීමෙන් කියන්නෙ මම දන්න තැන් වල මිනිස්සු නම් සත පහක් දීලා මොකුත් කරේ නෑ.සමහරු හැම රැස්වීමකටම ගියා

  • @Kanchna-7005
    @Kanchna-7005 2 วันที่ผ่านมา +59

    දම්තාට මේ ව්දිහට අපහාස ව්දින්නෙ පරාජිත කම නිසාම නෙවෙයි අනුර ජනාධිපති තුමාට ඒයා කියපු කාතා නිසා අර බයිසිකල් කාතාව නිසා ම්නිස්සුට එපා වුනා .

    • @ranukamperera2500
      @ranukamperera2500 2 วันที่ผ่านมา +2

      මිනිස්සුද එපා කිව්වේ හේශාද 😂

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @AmaliChanna-nl4ri
      @AmaliChanna-nl4ri 2 วันที่ผ่านมา

      ඒ කියන්නෙ අනුර ගෙ චන්ද දායකයො මානසික අසහනකාරින්

    • @sasalasamudrapriyadarshani3530
      @sasalasamudrapriyadarshani3530 2 วันที่ผ่านมา

      හේශා එපා කිව්වෙ හේශට තේරුනා ඉල්ලන් කන්න යන්නෙ කියල ඒකයි.මොනව උනත් දුර දැක්ක කොල්ලෙක්​@@ranukamperera2500

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 วันที่ผ่านมา

      ඇයි npp එකට ජාතියක් ජම්මයක් නෑ ආගම දහමක් නෑ කියලත් ඕකි කිවුවා

  • @tharukashehani9810
    @tharukashehani9810 2 วันที่ผ่านมา +36

    අනුර සහොදරයට අපහස කලාට දඩුවම් දුන්නෙ රටේ ජනතාව

  • @subodhanilmini1425
    @subodhanilmini1425 2 วันที่ผ่านมา +83

    මාලීමාවේ අපි අපේ වියදමින් කැන්වසින් ගියේ..

    • @SanjanaKumare-y9o
      @SanjanaKumare-y9o 2 วันที่ผ่านมา

      ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නෙ තොගෙ අම්මටද බොල

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 วันที่ผ่านมา +1

    ගියපාර ඡන්දෙට කොන්ඩේ කපන්න උනා , මේ පාර ඡන්දෙදි ඔහොම බේරුණා මදෑ.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 วันที่ผ่านมา +68

    මාලිමාවට කෙලවන්ඩ ගිහින් හොදම එකෙන් කෙලොගත්ත එකක් තමයි මෙ😂😂😂😂

  • @dilruknilantha2273
    @dilruknilantha2273 2 วันที่ผ่านมา +26

    මහා පරිමාණ විදියට කුඩු ගෙන්නු උබගේ තාත්තාට මේ ආත්මේ පල දුන්නා වාගේ උබටත් එසේම වේවායි ආසිරි පතන්නේ මේ රටේ මහා ජනතාව

  • @PiyasenaNanayakkara-iz9qz
    @PiyasenaNanayakkara-iz9qz 2 วันที่ผ่านมา +51

    කාන්තාවන්ට සමතැන් දෙන්න ඕන නමුත් ජනතාව අකමැති අය දාල වැඩක් නෑ දමිත වගේ

  • @dimuthuruwan476
    @dimuthuruwan476 2 วันที่ผ่านมา +92

    මුං ඔක්කොම බයවෙලා

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 2 วันที่ผ่านมา

      බයවෙලා? කාටද? මොකටද?

    • @dammikathilak5135
      @dammikathilak5135 2 วันที่ผ่านมา

      නෑ බං, නන්නන්තාර වෙලා

    • @nalinthamel8402
      @nalinthamel8402 2 วันที่ผ่านมา +1

      හරියට හරි බයවෙලා ඉන්නේ මින් ඉදිරියට දේශපාලනය බිස්නස් එකක් කර ගන්න බෑ කියලා දැනිලා. ඉදිරියට සල්ලි වියදම් වෙනවා විතරයි හම්බ වෙන්නේ පඩිය විතරයි. මේ චන්දෙන් පස්සේ ආයේ කවුරුත් නැවත කවදාවත් චන්ද ඉල්ලන්න එන එකක් නෑ. රස්සා කරන්න පුරුදු වෙයල්ලා. 👍

  • @ChanuSenavirathne
    @ChanuSenavirathne 2 วันที่ผ่านมา +14

    අඩේ ඇත්තටම AKD කරපු දෙයක්.මෙයාලට දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ.වරදාන වරප්‍රසාද කපනවා කිව්වට පස්සේ එකෙක් චන්දේ ඉල්ලන්න එන්නේ නෑ.එතකොට පේනවා නේද මුන් රටට නෙවෙයි ආදරේ කරලා තියෙන්නේ කියලා

    • @youtubelife1995
      @youtubelife1995 2 วันที่ผ่านมา

      😂😂😂👍👍👍

  • @perera2374
    @perera2374 2 วันที่ผ่านมา +34

    සමගි නෙවෙයි බං ඕක අසමගි කියලා නම දාපන්.ජලනිට වඩා උඩින් යනවට ජලනි කැමති නෑ කියලා කියන්න .ඇයි ඇත්ත හංගන්නෙ

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 วันที่ผ่านมา +13

    මැතිවරණයෙන් ඔයා ඉවත් වෙන්න , 🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖ඔයා අප්පිරියයි

  • @gayathvideos3268
    @gayathvideos3268 2 วันที่ผ่านมา +17

    අභ්‍යන්තර අර්බුදයක් . ඉහළම බවලත් කෙනෙකුගෙ ප්‍රශ්නයක්

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 วันที่ผ่านมา +22

    අනුර කුමාර ජනාධිපති සහෝදරයට
    මඩ අවලාද ගහපු කෙනෙහිලිකම් කරපු
    කිසිම කෙනෙකුට යහපතක් වෙන්නෑ

  • @neelkantha2898
    @neelkantha2898 2 วันที่ผ่านมา +13

    කොලබින් යකඩ ගැහැනිය. රත්නපුරෙන් ලක් අම්ම කලුතර සින්හ දේනුව මේ කාන්තාවන් ට මොකද වුනේ.කර්මය පලදීලද.

    • @namaljayasundara5550
      @namaljayasundara5550 2 วันที่ผ่านมา

      කලුතරින් එනවා උගන්ඩා කුමාරි... මේ වගේ ගොන් බඩු වලට යන්න වෙන්නේ හොම්බෙන් ඒ සහෝදරී ආවම..... Hail Kottahachchi....👩‍⚖‍

    • @dayanimalsiri726
      @dayanimalsiri726 วันที่ผ่านมา

      බොරුවට ආයුශ අඩුය...

  • @DushanthiDushanthi-oy5ze
    @DushanthiDushanthi-oy5ze 2 วันที่ผ่านมา +8

    බිම් මට්ටමේ ජනතාවගේ වරද නෙවෙයි,නායක තුමා රට ගොනා කියලා මිනිස්සුන් දැන ගත්තා,ඉස්සර වගේ දැන් මිනිස්සු මෝඩ නෑ,මිනිමරු ප්‍රේමදාස ගෙ පුතා ජනපති කරන්න තරම්,

  • @prasannawickramasinghe7019
    @prasannawickramasinghe7019 2 วันที่ผ่านมา +38

    දේෂපාලනයෙනුත් ඔයා අපි ⁣මෙි පාරත් ගෙදර යවනවා ලැස්තිවෙිලා ඉන්න හොදේ බැක්සයිඩි

  • @sureshbuddhika3219
    @sureshbuddhika3219 2 วันที่ผ่านมา +14

    නොදන්න කමට අහන්නේ ?පක්ෂෙ වැඩවලට ලෝන් ගහලා වියදම් කරලා පස්සෙ ගෙවන්නෙ කොහොමද දන්නෑ 😂

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 วันที่ผ่านมา +7

    මම හැමදාමත් වාගෙ අදත් කියනව මේරටේ තියෙන්නෙ පක්ෂ 2යි ඒතමයි 1සත්‍ය 2අසත්‍ය. සත්‍ය මිස අසත්‍ය කිසිකලෙකත් ජයනොගන්නාබව තහවුරු කරන ආකාරය පේනවනෙ.

  • @Beautifulthings638
    @Beautifulthings638 2 วันที่ผ่านมา +42

    කැමති පක්ෂයක් තෝර ගත්ත එකනං අපිට ප්‍රශ්ණයක් නෑ. අපේ ජනාධිපතිට කල අපහසයයි අපිට තියන ප්‍රශ්ණේ

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j 2 วันที่ผ่านมา

      ඔහොම තමයි දේශපාලනයේ හැටි එක එක් කෙනාට අපහාස කරනවා මඩ ගහනවා සජිත්ට මොන තරම් අපහාස කලාද මෝඩ පුතා නො ගවයා තාමත් එහෙම තමයි කතා කරන්නේ මාලිමාවෙ අය

    • @Beautifulthings638
      @Beautifulthings638 2 วันที่ผ่านมา +1

      @@ChandraRanasingha-b1j ඔව් එ්ක අැත්ත. මාලිමාවේ අය නෙමේ සජියා ගාව හිටුපු අයම එහෙම එහෙම කියනවනේ කෂේරුකාවක් නෑ කෙලින් තීරණයක් ගන්න බැරි ප්‍රශ්ණයක් උනාම හැංගෙන නායකයෙක් කියලා

    • @thushanibotheju4096
      @thushanibotheju4096 2 วันที่ผ่านมา +1

      ​@@Beautifulthings638ow, sajithge kathawa buduhamuduruwo wage karanne dewadaththa wada kiyala e pakshe kattiya ne kiyanne

  • @sureshbuddhika3219
    @sureshbuddhika3219 2 วันที่ผ่านมา +19

    මම කිසිම තැනක කකුල් දෙක දෙපැත්තට තියන් හිටියේ නෑලු.😂 කියන බොරු විතරක් 😂

    • @xa2765
      @xa2765 2 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @ukuk1581
    @ukuk1581 2 วันที่ผ่านมา +40

    මේ කාන්තාව රටේ ඉන්න කාන්තාවෝ තමන්ගෙ බලය වෙනුවෙන් කොච්චර බයකරාද මාලිමාව ආවොත් විනාසයි කියලා.
    කෝ දැන් ඒ ප්‍රෝඩාව. කාන්තාවන් වෙනුවෙන් ඔබ තවදුරටත් පෙනිහිටීමට අයිතියක් නෑ. ඉක්මනින් ඉවත් වන්න.

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 2 วันที่ผ่านมา +28

    කොහෙවත් යන මේ හිරුණීකා ආවා බුද්ධාගම බොරු කරන්න😂 දැන් හරිනෙ හොදම එකෙන් කෙලවගත්තනෙ 😂 දැන් ඉතින් පාඩුවේ පැත්තකට වෙලා හිටියොත් හොදයී😂😂😂😂

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 วันที่ผ่านมา +6

    කාන්තාවක් විදියට හැසිරැනේ නැහැ රනිල් මහත්මයා ගේ නෝනයි ජේ,ආර්, මහත්මයාගේ නෝනයි ආදර්ශයට ගෙන දේශපානය කරන්න.ඒ රටට යමි නිහඩ පණයිඩයක් දුන්නා. ඒවා බලලා කාන්තාවක් හැසිරෙන හැටි ඉගෙන ගන්න.නැත්නමි ඔයාලාගේ හැසිරීම දකිනනොට අපිට අවුල්....

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo 2 วันที่ผ่านมา

      Hirunika Hari de katha kala. Aththa pili Ganna.

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 วันที่ผ่านมา +37

    කෝ..ඔබ තුමියගේ ..කටේ තිබුන සද්දේ බාල වෙලද..මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 วันที่ผ่านมา +45

    සජියගෙ කට්ටිය සේරම එක මිටට ගෙදර.

    • @ThusariJayalath-b6p
      @ThusariJayalath-b6p 2 วันที่ผ่านมา +1

      ගෙදර ගෙදර ගෙදර ගෙදර 😂

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 2 วันที่ผ่านมา +1

      අඩෙි ඒකහ්😅😅😅

    • @PremaAndergassen
      @PremaAndergassen 2 วันที่ผ่านมา

      amma matak keraganna epa

    • @ThusariJayalath-b6p
      @ThusariJayalath-b6p 2 วันที่ผ่านมา

      @@PremaAndergassen 🐕

    • @ChandrasiriJayasinge
      @ChandrasiriJayasinge 2 วันที่ผ่านมา

      @@PremaAndergassen ඔබ මතක් කරන්න
      අවශ්‍ය නෑ මට මගේ අම්මා නිතරම මතක්
      වෙනව නමුත් අද.එතුමිය ජීවතුන් අතරනෑ
      හිටියනම් මොනතරම් සතුටු වෙයිද රටේ
      ජයග්‍රහණය උදෙසා ඇපකැපවී වැඩ කරපු
      ඇය...මට ඒගැන දුකක් තියෙනවා ඒත් ඒ.
      වීරකාන්තාව.කලකැපකිරීම් වල ප්‍රතිපලතමයි
      හෙට දිනයේ ඔබත් මමත් අන්අයත් භුක්ති
      විඳින්නේ.

  • @SumithMp
    @SumithMp 2 วันที่ผ่านมา +7

    ජනතාවනම් ඔබ සහමුලින්ම ප්‍රතික්ෂ්‍යප කරලයි තියෙන්නේ. මයිනොන්ට විරුද්ද වුනාට ස්තුතියි

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +10

    එකට තමයි ජලනිට තද වුනේ. දමිතටත් මේ දේ වුනේ

  • @Andy-Dan
    @Andy-Dan วันที่ผ่านมา +1

    අන්තිමටම බළලා මල්ලෙන් එලියට පැන්නා 😅

  • @samithumethnula998
    @samithumethnula998 2 วันที่ผ่านมา +16

    පව් මුන්ගේ පක්ෂය ඇතුළේ කුලල් කා ගන්නවා සජිත්ගේ ගෑණි තමයි පක්ෂය පාලනය කරන්නෙ සජබෙ වනිතා සංවිධානයෙන් මෙයාව ගහලා එලවලා ජලනි අජිත් මාන්නප්පෙරුමත් කියනවා 😂😂😂😂😂

    • @Suranganiroshan-y4q
      @Suranganiroshan-y4q 2 วันที่ผ่านมา

      මේ පාර සජිත්ට ඡන්දෙට වියදං කරලා තියෙන්නේ හිරැ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුනාම අයියට ජනාධිපති සමාව දෙන්න කියලා (දුමින්ද සිල්වාට) කුඩු සල්ලිත් ඉවරයි ඕකෙන් දේශපාලනයෙන් ගොඩ එන්න බැහැ ආයිත්

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 วันที่ผ่านมา +1

    මෙයා නවකයන්ට ආදරෙ වෙලා පරාජය තමා බාර ගන්න ඕන ගිරිය කඩාගෙන කැ ගහගෙන හිටියෙ මෙහෙම යන්නද මාලිමාව දින්න නිසා මුන්ට කර ගන්න දෙයක් නැ දැන් වැලලෙනවා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 วันที่ผ่านมา +10

    පාර්ලිමේන්තු මැතිවරණ යෙන් ගෙදර තමයි

  • @lathakwt8760
    @lathakwt8760 2 วันที่ผ่านมา +5

    හොඳ වැඩි මේකටම

  • @ThathsaraniTheAmazin
    @ThathsaraniTheAmazin 2 วันที่ผ่านมา +52

    අනේ හිරුණිකෝ! අපි නොදන්න..........

    • @b3musicvideo820
      @b3musicvideo820 16 ชั่วโมงที่ผ่านมา

      😂 මො න ර තැන්න ?

  • @jayanathaponso9603
    @jayanathaponso9603 2 วันที่ผ่านมา +3

    කවුද කකුලෙන් ඇද්දේ .හේතුව කියන්නෙ නැත්තේ මොකද ?
    මොනවා කරන්නද ,
    දිට්ඨ ධම්ම වේදනීයකර්මයනේ ...!

  • @igcas
    @igcas 2 วันที่ผ่านมา +10

    බලමු මෙයාට මේ පාර චන්ද කීයක් ගන්න පුලුවන්ද කියල.

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 วันที่ผ่านมา +2

    මම බැලුවා මෙයාගෙ වීඩියොවක් මෙයා හරියට අපහාස කරනවා මාලිමාවට දැන් බොරුවට මරු කියවනවා මෙයාලා හිතවෙ නැ මාලිමාව දිනයි කියලා අනෙ මුන්ගෙ පා ගමන් දැන් කර කියා ගන්න දෙයක් නැ නෙ දැන් හැලි කියනවා...මොන මගුල කලෙත් තමන්ගෙ වාසියට

  • @chithranichithrani8582
    @chithranichithrani8582 2 วันที่ผ่านมา +31

    මාලිමාවට කුනු ගොඩවල් ගන්නෙ නැ ...

    • @ranukamperera2500
      @ranukamperera2500 2 วันที่ผ่านมา

      කව්ද බන් ඔය ගූ ගොඩට එකතු වෙන්නෙ😂

    • @kumara-v5m
      @kumara-v5m 2 วันที่ผ่านมา

      ​@@ranukamperera2500 කුනු ගොඩවල් තමයි දැන් බයවෙලා ඉන්නේ ..උබලත් ඉතින් කුනු කන උන්නේ බන් 😂. ඊයා සජබේ පොහොට්ටු සෙට් එකට වෙච්ච දෙයක් 😂අන්න ගූ ගොඩක් වෙලාලු ඔක්කෝම 😂😂😂

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 วันที่ผ่านมา +16

    ඇති ඇති දැන්

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 วันที่ผ่านมา +14

    දමිතා.සහ.ඇය

  • @arush1798
    @arush1798 2 วันที่ผ่านมา +1

    කෙරු හොරකම්
    චන්ඩි මැරකම්..
    සියලු ජඩකම් ..
    කරමු අවසන් ..
    ❤අපි මාලිමාවට ❤

  • @phrdesilva2492
    @phrdesilva2492 2 วันที่ผ่านมา +19

    බලේ තිබෙන විට DEFENDER චන්ඩි....
    බලේ නැතිකල SURRENDER නෝන්ඩි....
    ගහනකොට බ්‍රැන්ඩි මික්ස් කර SANDI...
    අනුරට බැන්න කටට කොල්ලො දානව දැං කින්ඩි....
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Prostinger93
      @Prostinger93 2 วันที่ผ่านมา

      හහ් හහ් අම්මෝ නේද 😅

  • @ukuk1581
    @ukuk1581 2 วันที่ผ่านมา +22

    මාලිමාවට කපන්න ගියා දැන් කෝ ඔයා.

  • @vijithaabeywardena2624
    @vijithaabeywardena2624 2 วันที่ผ่านมา +5

    ඕක නෙමේ ඇත්ත කතාව. ඡන්දේ ඉල්ලන්න බයයි පරදිනවා කියලා දන්නවා

  • @b3musicvideo820
    @b3musicvideo820 16 ชั่วโมงที่ผ่านมา +1

    😢🎉😢 අයියෝ හිරු .....❤හදවතේ කොටසක් අයින් කරන්නද හදන්නේ 😭❤
    ❤බුද්ධාගමත් එක්ක සෙල්ලම් බෑ,,,,😭😭

  • @michaelayupala241
    @michaelayupala241 2 วันที่ผ่านมา +17

    හිරුණිකා උඩ පැන්න වැඩියි.අනාගත පරාජය තේරුම් අරන් අයින් වෙච්ච එක හොඳයි.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 วันที่ผ่านมา +16

    මොකටද යකෝ braking news ගහන්නේ පිස්සුද බොට

  • @RohitaDeSilva
    @RohitaDeSilva 2 วันที่ผ่านมา +7

    සටන් කරන්න ඉගෙනගනින් අනුර කුමාරගෙන්

  • @banduladias6954
    @banduladias6954 2 วันที่ผ่านมา +10

    ඔයා එඩිතර යි,,මෝඩයි ,ධර්ම අවබෝධ ය බින්දුවයි ,,,හේතු පල දහම ගැන අද්‍යනය කරන්න ,,

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 2 วันที่ผ่านมา +10

    හිරේ ගියේ අවන්කවම වැඩකරපු නිසාද?

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 วันที่ผ่านมา +18

    අනේ හිරුනිකා අර ළමයි දෙන්නත් තුන ඉඳලා බලාගෙන ගෙදරට වෙලා ඉන්න කරුණාකරලා

  • @kelaniya7016
    @kelaniya7016 2 วันที่ผ่านมา +6

    ගෙදර යන්න බලාගෙන ඉන්න

  • @dianydiany5026
    @dianydiany5026 2 วันที่ผ่านมา +5

    මෙයාගේ පච්චයක් තියෙනවා කොන්දේ අපේ බුදුහාමුදුරුවන්ගේ එකයි පිට වැහෙන්න අදින්නේ ඕකි

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 2 วันที่ผ่านมา +8

    බුද්ධාගම බොරු කිව්වනේ
    Malimawata jayawewa

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 วันที่ผ่านมา +9

    අයියෝ සුදූ ඔයා බොරුත් කියන්ට පුරුදු වෙලා.. කකුල් දෙපැත්තට කරගෙන.......🔖📍📍

  • @jonatha6686
    @jonatha6686 2 วันที่ผ่านมา +5

    දේශපාලන ගණිකාවිය

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 2 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakajayaneththi3167
    @janakajayaneththi3167 2 วันที่ผ่านมา +21

    යන යන තැන හැසි රෙන හැටි නම් රටේ මිනිස්සු දන්නව.
    බත් කන මිනිස්සු සබජෙ හිටියොත් නිසි පිළිතුරු ලැබේවි.

  • @dileeshadinali2585
    @dileeshadinali2585 2 วันที่ผ่านมา

    ඩබල් ගේම ගැහුවෙ රංජ එක්ක විතරයි. ඒක නම් දන්නෙ බැක් සයිඩ් විතරමයි.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 วันที่ผ่านมา +13

    දේශපාලනයෙන් සමුගන්න

  • @RangaSapu
    @RangaSapu 2 วันที่ผ่านมา +7

    ඇත්ත කියන්න..වනිතා බලවේගෙ ජාතික සංවිධායක කම ජලනි ආර්යාව ඉල්ලුවා නේද..ජාතික ලැයිස්තුවේ නම නැත්නම් පාර්ලිමේන්තු එන්න සාරි හැට්ට මහන්න එපා හොදේ හොදේ

  • @gayanisrima4202
    @gayanisrima4202 2 วันที่ผ่านมา +6

    පක්සෙට කැප කිරිමෙන් වැඩ කරපු අයව කපලා සජිත්ට වැඩි දුර යන්ක ලැබෙන්නේ නැහැ.
    අපි මාලිමාට චන්දය දුන්නේ.
    මේ සැරෙත් අපි මාලිමාට

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 2 วันที่ผ่านมา

    ඔව් නේ මාලිමාවේ අපිට එක කමෙන්ට් එකකට රුපියල් පනහකුත් දුන්නනේ😂😂😂😂පව් හිරු.ඔයා අපේ අනුර සහෝදරට කොච්චර කැත විදියට කතා කලාද??

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 2 วันที่ผ่านมา +10

    පවු අයියෝ රෑට වෙනුවෙන් loan ගහලා පක්ෂෙට වැඩ කරලා පවු

  • @dileeshadinali2585
    @dileeshadinali2585 2 วันที่ผ่านมา

    අපරාදෙ අනුරට බැනල කරගත්තෙ කට පලල් කරගත්තු එක විතරයි .

  • @rohanamuhandiram2768
    @rohanamuhandiram2768 2 วันที่ผ่านมา +11

    Back side ok

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 2 วันที่ผ่านมา

    ඇත්ත කියන්න තටමන තරන්..🤣 ඕක නෙමෙයි ඇත්ත, දැන් ලොක්කා හිරු රේනෝගේ සහය අරන් දුමින්ද සිල්වා නිදහස් කරන මෙහෙයුමක ඉන්නවා වගේ... හිරු දැන් ප්‍රමෝට් කරන්නේ සජිත් විතරයි 🤣... හිරුනිකා out දුමින්ද In

  • @sarathkumara5183
    @sarathkumara5183 2 วันที่ผ่านมา +22

    ඔය ගමන්ම කියන්න මට ජන්දය දුන්නත් වැඩක් නෑ මම ඉදිරියේදී කූරු ගනන් කරන්න යන්ඩ ඉඩතියකවා කියලා.

  • @Gamini-ds9gr
    @Gamini-ds9gr 2 วันที่ผ่านมา

    ගෝටාභයට කරපු දේවල් නෙවෙයි කියපු දේවල් පල දුන්නා විශ්ව ශක්තිය තියෙන රටක් මේක කිසිම කෙනෙකුට දොස් පවරන්න ඒ උනාට අපහාස කරන්න එපා අනතුර අත ලගයි

  • @UpulWikramage-yc6rs
    @UpulWikramage-yc6rs 2 วันที่ผ่านมา +14

    කාලෙ හරි ගෙදර තියන්න

  • @ThilankaKonara
    @ThilankaKonara 2 วันที่ผ่านมา

    මෙයා ගහන්න යන්නේ වෙන ගේමක්. මොකද මෙයාගේ ඊලග අඩිය තියන්න යන්නේ රංජන් එක්ක. අනිවාර්යයෙන්ම මේ දරන්නේ ඒ ප්‍රයත්නය කියලා මනාව පෙනීයනවා.