ความคิดเห็น •

  • @mallikaindrani613
    @mallikaindrani613 ปีที่แล้ว +5

    මෙ .ව්දියට . පැහැදිලිව. කියලා . දෙනවාට ඹබතුමාට. බොහෝම. පින්. බුදුසරණයි.

  • @amilasampath8241
    @amilasampath8241 2 ปีที่แล้ว +45

    මෙට්ෆොමින් කාලයක් තිස්සෙ භාවිතා කරද්දි වකුගඩු සවුත්තු වෙනවාද?පැහැදිලි කිරීමක් කරන්න පුලුවම්ද

  • @pradeepgamage360
    @pradeepgamage360 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් ඔඹට ගොඩාක් ස්තුතියි මෙහෙම පැහැදිලිව කියලා දුන්නාට. 🙏🙏🙏

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว

    සුබ දවසක් සර් DIAMICRON MR 60Mg මේවා තමයි මම පාවිච්චි කරන්නේ උදේට 2ක් ගන්නවා මම කුවේට් බෙහෙත් එකම වර්ගයේ ඒවද පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ නමින්ම සර්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුතියි සර් තෙරැවන්සරණයි .දැනුවත් කරාට බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏❤️❤️

  • @piyasenawellakka5158
    @piyasenawellakka5158 2 ปีที่แล้ว +12

    මෙටිපෝමින් දිගුකාලීනව භාවිත කිරීමෙන් වකුගඩුවල ට හානියක් වනවාද?

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +2

    Getryl ගැන හැදින්වීමක්
    කරන්නෙනම් මැනවි.

  • @DesmondDabrera
    @DesmondDabrera 26 วันที่ผ่านมา

    Is it good to take metformin after consumption of alcohol

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +1

    Doctar metformin ganna vita kalayak thisse wakugadu walata bala panawada?

  • @dharmajayathunga
    @dharmajayathunga ปีที่แล้ว +1

    දියවැඩියාවට දෙන NEVOXXR 500 mg ගැන පහදා දෙන්න.

  • @sriyanihgd7479
    @sriyanihgd7479 2 ปีที่แล้ว +2

    වකුගඩු වලට කරන බලපෑම විස්තර කරන්න. ස්තූතී.

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว

    Gliycazied වල බලපෑම සීනි පාලනය වෙනහැටි කොහොමද. ඩොක්ටර්.

  • @Seewasu
    @Seewasu ปีที่แล้ว +2

    Doctor Matath met forming tables ake dunna garbashaya hadanne kiyala.

  • @wasalachaminda7669
    @wasalachaminda7669 3 หลายเดือนก่อน +1

    Metformin ගැනීම ආරම්භ කළොත් දිගටම ගන්න සිදුවෙනවද?
    Metformin වකුගඩු වලට බලපානවද?

  • @kemadamayanthi1132
    @kemadamayanthi1132 ปีที่แล้ว

    Sita bigzens . Diamaicron Glitrol
    මේ .බෙහෙත් ගැන..පැහැදිලි කිරීමක්
    කලහැකිනම් වැදගත් .වේවි .

  • @anandalalabeywickrama7578
    @anandalalabeywickrama7578 2 ปีที่แล้ว +6

    Dear Mr. Jayaranga, what is the diferance between Diamicron 60mg and Metformin 500 mg ?

    • @sadalisadali9369
      @sadalisadali9369 ปีที่แล้ว

      Me wage apiwa danuwTh karanawata obata godak pin.budu saranai obata

  • @seethakumari3486
    @seethakumari3486 9 หลายเดือนก่อน

    Doctor mama bonne me beheta me gena mata pahedili kara denawada Glucophage SR 500 mg

  • @malini1562
    @malini1562 ปีที่แล้ว +1

    Metformin ගත්තාම වැඩිපුර ෙකාණ්ෙඩ යනවද

  • @lenaduwalokugechandradasa5285
    @lenaduwalokugechandradasa5285 ปีที่แล้ว

    කකුල් දැවිල්ලට බෙහෙත් තිබෙනවාද්?

  • @KumuduniKumuduni-r4e
    @KumuduniKumuduni-r4e 8 หลายเดือนก่อน

    මොනවටද පාවිච්චි කරන්නෙ

  • @dilandilan8898
    @dilandilan8898 8 หลายเดือนก่อน

    Mekata kettu wenawada

  • @anurakumara5747
    @anurakumara5747 2 ปีที่แล้ว +3

    මෙට්පොමින් ක්‍රියාකරන අකාරය පැහැදිලි වුනා දියවැඩියාව සදහා ගන්න ග්ලයිකොසයිට් පෙත්තේ ක්‍රියාකාරීත්වයත් කියල දෙන්න බොහොම ස්තුතියි

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 4 หลายเดือนก่อน +1

    🙏 නිරොගිව දිගුකාලයක් ජිවත්වෙිවා

  • @sumithrarathnayake4863
    @sumithrarathnayake4863 2 ปีที่แล้ว +1

    Sitagliptin wala kriyakarithwaya gana kiyala denna dr .

  • @helthykitchensameewithmadu
    @helthykitchensameewithmadu 7 วันที่ผ่านมา

    Metformin walata mahath wenawada

  • @ireshachandima8415
    @ireshachandima8415 ปีที่แล้ว

    මිතුරි පෙති මම පාවිච්චියට ගන්නව මට sugar තියෙනවා metformin use karanawa කමක් නැද්ද

  • @manelpremarathna7336
    @manelpremarathna7336 2 ปีที่แล้ว +1

    Sitagliptan පාවිච්චි කරන්නේ කුමක් සඳහා ද

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +5

    Trevia දියවැඩියාව සදහා ලබාදෙන මෙම ඖෂධය ගැන පැහැදිලි කිරීමක් කලහැකිද

    • @jayathnandana7955
      @jayathnandana7955 2 ปีที่แล้ว +3

      trevia කියන්න sitagliptin කියන generic නමින් එන anti diabetis drug එකක් සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන බාසාවකින් කියනවනම් මේක DPP -4 INHIBITOR එකක් සාර්ථකව දියවැඩියාව පාලනය කරන්න පුළුවන් අලුත් DRUG එකක් කව්රුහරි ඔබට මේක නිර්දේශ කරලා තියනවනම් අනිත් බෙහෙතුත් එක්ක මේක ගන්න ගන්න ගමන් මාස 3 කට වරක් වත් ඔබගේ HB A 1C ලෙවෙල් එක බලන්න මේ ගැන ඔබේ වයිද්යවරයා ඔබට කියල ඇති නැත්නම් බය නැතුව ඔහුගෙන් අහන්න FASTING BLOOD SUGAR විතරක් MEASURE කරලා එක අඩුයි කියල ජොලියේ ඉන්න එපා

    • @mangulamangla7278
      @mangulamangla7278 2 ปีที่แล้ว

      @@jayathnandana7955 ljk0

    • @ireshudayanga2254
      @ireshudayanga2254 2 ปีที่แล้ว

      @@jayathnandana7955 trevia petthai metfomin peththai dekama bona eka nusudusuida?

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 2 ปีที่แล้ว

      ස්තුතියි

    • @withanagekumarasiri8855
      @withanagekumarasiri8855 2 ปีที่แล้ว

      Minutes of your,

  • @SanjeewaLalkumara
    @SanjeewaLalkumara 21 วันที่ผ่านมา

    ග්‍රිස්බීන් 500 අතුරු ආබාද කියන්නකෝ

  • @dushishri6954
    @dushishri6954 2 ปีที่แล้ว +1

    Sitagiptin 100 ml after taking of sugar level is high after eating plantan I took another 100 ml. Is it bad..

  • @priyanthimahagama9465
    @priyanthimahagama9465 ปีที่แล้ว

    Doctor glicaside tablet eka ganath pahadili kara denna isthuthi obata

  • @ruwanchaminda7035
    @ruwanchaminda7035 2 ปีที่แล้ว +2

    Side effects thiyanawada mefromin wala?

  • @ChandraChandra-zv6le
    @ChandraChandra-zv6le 2 ปีที่แล้ว +1

    Sarr වකුගඩු වලට හානියක් wanna wada ඔබට බුදු සරණයි

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 ปีที่แล้ว

    May Beheta Gattama Kama Karanna Ba..

  • @rohithathanthirige9797
    @rohithathanthirige9797 ปีที่แล้ว

    Synjardy mg.1000 දියවැඩියා බේහේත ගැන පහදාදේන්න

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Sir mata karunakarala pehedili karala denna DIAMICRON 60mg ta kemata pera gannath Metformin 500 mg kemata pasu gannatn niyama karala thiyenne Ai. Cyprus walin

  • @devikamendis3489
    @devikamendis3489 ปีที่แล้ว

    Dr sitavic 100 emzin azukon mr 30 diyawadiyawata ganna beheth ewa ganath wistara dennako thanks dr

  • @jayalalfernando4712
    @jayalalfernando4712 2 ปีที่แล้ว +1

    Agnayashen insulin nipadawana tablet monawada.ekath kiyala denawada

  • @jayalalfernando4712
    @jayalalfernando4712 2 ปีที่แล้ว +1

    Glycazid ganne before meal da after meal da.karunakara kiyala denna.api meya gaththata danuwath nehe.sthuthie.Jesu pihitai.Nilmini

    • @jayalathaperera872
      @jayalathaperera872 ปีที่แล้ว

      Jayalatha doctor mama ganne glibenclamide kiyan behetha ageth kiyala denna obata budu saranai

  • @lgjdharmaratna3145
    @lgjdharmaratna3145 ปีที่แล้ว

    Glicklaside වලින් සිදු කරන කාර්යය කුමක්ද කියා දෙන්න

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว

    මෙට්ෆොමින් වලින් වකුගඩුවල ට හානි වෙනවා ද

  • @SanjeewaSuraksitha
    @SanjeewaSuraksitha ปีที่แล้ว

    Blood sugar thiyana aya ai keattu weanne metfloming gatthama aye thibuna aga eyida

  • @anandadahanayake8474
    @anandadahanayake8474 หลายเดือนก่อน

    Dimicron sr gana vedio ekak karanna

  • @kanthiperera2208
    @kanthiperera2208 2 ปีที่แล้ว

    Metformin Hydrochiride
    GLYFORMIN 500 mg
    Me pethtak dawatama bonawa.man cyprus wala sewaya karanne. Mehe hospital eken dunne. Pahadili kara denna. Wenak thiyenawaada .thank u docter

  • @nishanthasanjeewa4404
    @nishanthasanjeewa4404 ปีที่แล้ว

    ඩොකට අක්මාවෙ තෙල් තියෙනව මට මෙට්ෆොමිනපෙත්‍ය්හත් ගන්නව ෆෙසර් පෙත්තත් ගන්නව එමගින් අක්මාවට අහිතකර බලපැම් තිබෙද

  • @nathdammika3940
    @nathdammika3940 ปีที่แล้ว

    What are the Side effects

  • @thissasoma2170
    @thissasoma2170 2 ปีที่แล้ว +1

    දියවැඩියා රෝගීන්ගේ ඉණෙන් පහළ සිහින් වන්නේ ඇයි

  • @surangaravindralal5
    @surangaravindralal5 2 ปีที่แล้ว +2

    Doctor I’m taking T4 tablet daily too, have I have to take it for life time

  • @shanazmeedin2476
    @shanazmeedin2476 2 ปีที่แล้ว

    Mama diyavediyawa Rogiyek ange Amaruwa we di Pana ne dadiya danawa e ai

  • @achalaniroshini9760
    @achalaniroshini9760 2 ปีที่แล้ว

    Doctor, Metformin, 500mg tablet 2 udeta saha raththriyata gannawa memagin wakugaduwalata hanikarada?

  • @raniafernando9699
    @raniafernando9699 2 ปีที่แล้ว

    Diamicron MR 60 mg Docter mama ma suger tablet aka bonna ma ganath karuna kara kiyanna

  • @renukapereta9925
    @renukapereta9925 2 ปีที่แล้ว

    Thaiyroxin laba geanima pilibadava pahadanna. Maava lagadi godak mahath veala..

  • @thisaradisanayaka8629
    @thisaradisanayaka8629 2 ปีที่แล้ว

    Sustajan ganna hodida aurudu 23wage ayta kettu ayta

  • @chaminipriyangika274
    @chaminipriyangika274 ปีที่แล้ว

    Dokta mata 135 sugar dos aka tiyanawa.mama matpromin tablat aka ganna wanawada.

  • @vasanadesilva7182
    @vasanadesilva7182 2 ปีที่แล้ว +1

    කොලොස්ටරෝල් වලට ගන්න රොසුවාස් කියන පෙත්ත ගනත් කියන්න ඩොක්ටර්.

  • @janakachandana6710
    @janakachandana6710 2 ปีที่แล้ว

    NEVOX XR 500mg පෙත්ත උදේ හවස පාවිච්චි කරනවා.ඒ ගැන කියලා දෙන්න

    • @jayarathneabeydeera8641
      @jayarathneabeydeera8641 2 ปีที่แล้ว

      I'm using this drug for the last three years & it is a good medicine.

  • @chrishanthikarma7592
    @chrishanthikarma7592 2 หลายเดือนก่อน

    අනි වාරෙන්න ම සිනි තියෙන්න ඕනේ කියද

  • @nilurenuka733
    @nilurenuka733 2 ปีที่แล้ว

    Diyawwdiyawa neti kenekuta metfomalin use karata Kamal nedda doctor

  • @lalithajaye6773
    @lalithajaye6773 2 ปีที่แล้ว

    Doktor matpomi n samg gnn gulokusaid patha ganth danuwathkrnn

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 2 ปีที่แล้ว

    Thanks.gestrities enawa neda mewata

  • @chithrasamarakoon3044
    @chithrasamarakoon3044 ปีที่แล้ว

    Metformin. Peththai. Tawa. Sudupata. Podi. Peththai. Mama. Bonawa. Ei. E. Dokta. Ehema. Bonna. Thiyenne. Plz. Uththaraya. Kiyanna

  • @jayaminithalpetiwalage4565
    @jayaminithalpetiwalage4565 2 ปีที่แล้ว

    Doctor mata wayasa 42i.metpomin udee raa gannawa .mama mithuri tablet eka use karanawa .gataluwak nadda .kalinmaasayak use kala..kaalayak mama nobee hitiya .ayeth may maase idala ues karanawa.kamak nadda

  • @hashirohisham7945
    @hashirohisham7945 ปีที่แล้ว

    මෙටිෆොමින් දිගටම ගත්තාම වකුගඩු රෝගියෙක් වෙනවාද

  • @siromakumari6891
    @siromakumari6891 ปีที่แล้ว

    Doctor mama mettafomin 850 gannawa eth den 157 thiyenne aeth aega ikmanata kettu wenawa ae

  • @keserawijesuriya2700
    @keserawijesuriya2700 2 ปีที่แล้ว

    Can you tell me about high blood pressure tablets pls.

  • @kusumamarasinghe4615
    @kusumamarasinghe4615 2 ปีที่แล้ว +1

    ඔබ තුමා හමුවීමට අවස්ථාවක් ලබාගන්නේ කෙසේද ?phone no ලබා දෙන්න ..

  • @poojani-zm8vz
    @poojani-zm8vz 2 ปีที่แล้ว +1

    Metraformin wennuwata alternative tablet ganna barida inasitol or berberine wage ?

  • @anulautuman1359
    @anulautuman1359 2 ปีที่แล้ว +1

    Metformin monitor motor creamer Dr KAM is it madrugada

  • @wasanthigamaarachchi9651
    @wasanthigamaarachchi9651 2 ปีที่แล้ว

    Doctor , mn diabetic walt beheth gnna kenek Mt Getryl Behetha kalin udet 1MG doctor dunne , Dn Getryl 2mg ude saha sawasa mt deela thiynwa mt eka bwwama agata pana nethu gthuyak enwa meweni de siduweema samanyada ? (Denata suger mattma 170)

  • @PasidPasidu
    @PasidPasidu 24 วันที่ผ่านมา

    මේක ඩොක්ට කෙනෙක් නිර්දෂ කරන්නම ඔනද ඩොක්ට

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 10 หลายเดือนก่อน

    Metformin food suppliment එකේ හ¿ටියට පාවිච්චි කරන්නවා කියලා ව්දේශ රටට වල අය ලාබා ගන්නවා කියලා අසා තිබෙනවා එක ඇත්ත ද

  • @zareena7773
    @zareena7773 ปีที่แล้ว

    Excellent thank you docter.

  • @nishanthimadawala8597
    @nishanthimadawala8597 2 ปีที่แล้ว +2

    ශර්‍රරයේ බර අඩු කිර්‍ර්මට metformin යොදා ගත hakida?

    • @jayarathneabeydeera8641
      @jayarathneabeydeera8641 2 ปีที่แล้ว +1

      If you want to die take metformin when you're not suffering from diabetes.

  • @priyadarshanisiriwardena9399
    @priyadarshanisiriwardena9399 2 ปีที่แล้ว +3

    මෙට්ෆෝර්මින් ගන්න සමහර අය සීනි කෑමජාති වැඩියෙන් කෑවිට එක පෙත්තක් ගන්න කෙනා පෙති 2ක් ගන්න එක සුදුසුද?

  • @murphysovis4958
    @murphysovis4958 2 ปีที่แล้ว +1

    S L E Gena kiyala denna

  • @rashikadilhani329
    @rashikadilhani329 2 ปีที่แล้ว +1

    Hodama metformin eka mokakkda docter

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +1

    Pls.what about Diamiicron MR.30, together with Pioglitazone 15mg.?
    Is this better than Metformin ?, ...works on pancres, & taking long is bad for pancres?
    Like to here about it.
    Tks. V.much.

    • @jayathnandana7955
      @jayathnandana7955 2 ปีที่แล้ว

      EITHER DIMICR0N ( GLICLAZIDE - GENERIC ) AND PIOGLITAZONE ARE ORAL ANTI DIABETES DRUGS WHICH ARE WIDELY USED ALLA OVER THE WORLD THE MODE OF ACTION OF THE TWO DRUGS ARE DIFFERENT WHICH CANNOT BE UNDERSTOOD BY ORDINARY PEOPLE BUT I HAVE TO SAY EITHER DRUG DO NOT HARAM - THE WORD HARM I REPEAT AGAIN TO YOUR PANCRASE GET THE DRUGS PRESCRIBED BY YOUR PHYSICIAN WITHOUT GETTING ADVISE FROM SO CALLED U TUBE DOCTORS

  • @patriciafonseka5172
    @patriciafonseka5172 ปีที่แล้ว

    Sir oya video පටන් ගන්නේ suwathi දිවිය prarthana කරලා a වගේම video finish karanne tawath අරුත් bara video එකකි n hamuwu කියලා mama banana mama like mama subscribe karanna akama video එක god bless අම්මා කෙනෙක් jesu පිහිටඉ

  • @Lalith-t5x
    @Lalith-t5x 8 หลายเดือนก่อน

    අවුරුදු 18ක කෙනෙක් ගත්තට කමන්නැද්ද

  • @walagechandaniperera2062
    @walagechandaniperera2062 2 ปีที่แล้ว

    Mata metformin gattama asanipawenava

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว

    දියවැඩියාව සදහා භාවිතා කරන TREVIA නැමැති ඖෂධය පිළිබදව ,කරුණාකර දැනුවත් කිරීමක් කරන්න.

  • @nimalrajapaksa2809
    @nimalrajapaksa2809 2 ปีที่แล้ว

    januvia 100mg gana danuvath karanna

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว

    බොහොම ස්තුති doctor

  • @ritadoreen7234
    @ritadoreen7234 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏

  • @achiniwathsala6362
    @achiniwathsala6362 2 ปีที่แล้ว +3

    දියවැඩියාව නැති කෙනෙකුට බර අඩු කරගැනීම සඳහා මෙට්ෆෝමින් භාවිතා කල හැකිද

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว

    Doctor මම කැමට කලින් inculin 10 එන්නත් කරනව මම පිටරට ඉන්නේ කැමට පසුව ග්ලුකොපේජ් එකක් ගන්නව මෙහේ Doctor තමයි එහෙම පාවිචිචි කරන්න කිවෙ මට පැහැදිලි කිරිමක් කරනවද ඒ ගැන

  • @bandulamahesh5871
    @bandulamahesh5871 ปีที่แล้ว

    Sipping pills video plz

  • @kadeerpichche6292
    @kadeerpichche6292 2 ปีที่แล้ว

    Met pateWakukaduwalw karadarawai da

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว

    Thanks sir for value information

  • @jayathnandana7955
    @jayathnandana7955 2 ปีที่แล้ว +9

    මේවගේ " ඊනියා internet doctors " ලාගෙන් පරිස්සම් වෙන්න මේක bussiness එකක් මෙයා දොස්තර කෙනෙක් නෙමිඑයාම කියන විදියට කියනවනම් පෝෂණ වේදියෙක් ඒ වගේ මිනිහෙකුට බෙහෙත් ගැන advise දෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ මේ රටේ ඉන්න මොනවත් නොදන්නා u tube වලින් medical advice ගන්න අහිංසක (මෝඩ ) මිනිස්සු කොටසක් dr කියල මෙයාගෙන් උපදෙස් අහනවා මම ආයේ කියනවා මෙයාම පෙන්නන විදියට මෙයා ට mbbs එකක් වත් ආචාර්ය උපාදියක් වත් නැහැ එහෙම හාල්පාරුවෙකුට dr කියල කියන්න පුලුවන්ද ? කියනවනම් මිනිහත් මර්වින් සිල්වලගේ category එකට වැටෙනවා අනික ඉතින් ලංකාවේ සහ ලෝකේ තියන අනිත් universities එක්ක බැලුවම වයඹ තියෙන්නේ කොහෙද කියල බලාගන්න පුළුවන් එහෙම තැනකින් පෝෂනවේදය පිලිබඳ උපාදිදරයෙක් යයි" කියාගන්නා කෙනෙක් " මිනිස්සුන්ට pharmacology උගන්නනවා ! අදෝමැයි !!!! අර කව්ද අහල තිබුන මේ හාදය උත්තර නොදීපු metformin ගැන ප්‍රශ්නෙකට උත්තරේ මේකයි metformin කියන්නේ නිසි මාත්‍රාවෙන් ගත්තොත් " අහිංසක " බෙහෙතක් ලෝකේ පුරා මිලියන ගණනක් මිනිස්සු මේක බිව්වා තවමත් බොනවා මේකේ max dose එක දවසකට 2G ඊට වැඩිය බීල වැඩක් නැහැ නමුත් liver එකේ fatty liver තත්වයක් මේක දීර්ගකාලීනව ගත්තම එන්න පුළුවන් හින්ද සමහර endocrinologist ල මේක දෙන්නේ අඩු මාත්‍රාවක් නමුත් මේ රටේ ඉන්න leading endrocrinologist ල ඉන්නවා තාමත් මේක max dose එකම දෙන . අන්තිම උත්තරේ metformin නිසා kidney වලට damage එකක් වෙන්නේ නැහැ එක මිත්‍යාවක් හරියට අර රජරට වකුගඩු රෝගය pesticide නිසාය කියල කියනවා වගේ මෝඩ අවිද්‍යාත්මක කතාවක්

    • @A.u.A.u
      @A.u.A.u 2 ปีที่แล้ว +1

      Oya kiyanne m.f.nisa vakugadu valata hodanaha kiyalada.b.s

    • @jayathnandana7955
      @jayathnandana7955 2 ปีที่แล้ว +2

      @@A.u.A.u මට ඔයාගේ ප්‍රශ්නේ ටිකක් පැහැදිලිමදී මට තේරෙන විදියට කියනවනම් metformin කියන බෙහෙතෙන් වකුගඩුවලට කිසිම බලපෑමක් නැහැ අක්මාවේ fatty liver තත්වයක් කලාතුරකින් සමහරෙකුට එන්න පුලුවල් එත් දීර්ගකාලීනව ගත්තම . medicine වල එන theory එකක තමයි " benifit outweighs the risk " කියල ඒ කියන්නේ යමකින් එනප්‍රතිපලය එක නිසා එන අතුරු ආබද වලට වඩා වැඩි නම් එක දෙපාරක් නොහිත දෙනවා හොදම උදාහරණයක් තමයි C ovid vaccine එක එකේ සමහරුනට මරණීය අතුරු ආබාද තියනවා ( CVST ) වගේ ඒවා නමුත් ඒවා නොසලකා ඒක දීම හින්ද ලෝකෙපුරා මිලියන ගණනක් ජීවිත බේරෙනවා

    • @A.u.A.u
      @A.u.A.u 2 ปีที่แล้ว

      Mama hethuve m.f.vakugadu valata hoda naha kiyala.oyata budu daranai.

    • @jayathnandana7955
      @jayathnandana7955 2 ปีที่แล้ว +3

      @@A.u.A.u ස්තුතියි ඔයා බය නැතුව දොස්තර මහතා දෙන METFORMIN DOSE එක ගන්න ඔයාගේ වකුගඩු නරක වෙන්නේ METFORMIN ගත්තොත් නෙමි ගත්තේ නැත් නම් අපාලිත දියවැඩියාව වකුගඩු නරක් කරනවා අව්ෂද භාවිතයෙන් එක වලක්වගන්න පුළුවන් 100% ක් ම

    • @A.u.A.u
      @A.u.A.u 2 ปีที่แล้ว

      @@jayathnandana7955 danata mata sini valata beheth nathara kala.h.b.1c.a.agaya hoda nisa.danata masa3.budu saranai.

  • @dushishri6954
    @dushishri6954 2 ปีที่แล้ว

    Sitagppin 100 ml good with insulum

  • @SumudiniFonseka
    @SumudiniFonseka หลายเดือนก่อน

    Matfromin.sr.tablat.aka.nisa.seeni.aduwenawada

  • @arunainduka1644
    @arunainduka1644 2 ปีที่แล้ว

    Rosuvas 10 gena pahadili karanna

    • @prasannamahesh5250
      @prasannamahesh5250 2 ปีที่แล้ว

      Rosuvasatatin is a statin drug,
      That reduce the LDL Cholesterol level in the blood,
      You should take the drug after meal at night
      (Inhibit HMGCOA Reductase enzyme)

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว

    Excellent program

  • @chandranis2228
    @chandranis2228 2 ปีที่แล้ว

    Very useful program.

    • @chandralatharanaweerasingh2012
      @chandralatharanaweerasingh2012 ปีที่แล้ว

      වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තූතියි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +1

    Thank you so much DR.

    • @jayathnandana7955
      @jayathnandana7955 2 ปีที่แล้ว +1

      DOCTOR ? HE IS NOT A DOCTOR DEAR BUT GUISE AS A DOCTOR!

  • @Anufor
    @Anufor 7 หลายเดือนก่อน

    මෙට්ෆොමින් බිලා කැම කැවේ නැතිඋනොත්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2022 03 06 K.S A... බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Godak pin sidu wewa !
    Wayiddha thumani

  • @anulakumari9634
    @anulakumari9634 ปีที่แล้ว

    Diyawadiyawara Hoda me pettha mokadda