ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහින්ද ජනාධිපති තුමාට නෙවෙයි කොයිකාටත් එච්චර වියදම් කරන්න ජනතා මුදල් මේ රටේ ආර්ථිකයත් එක්ක බෑ එය හැමෝම තේරුම් ගන්න ඕන.
තාත්තල පුතාලා මේ රට කාල කාලා බොරුවට මාධ්‍ය ඉස්සරහ රඟනවා.මහජන මුදල් භාවිතා නොකර පෞද්ගලික මුදලින් ආරක්ෂාව සපයා ගන්න ඔනි ..
Tho katinde kiyanne liyanne val pareya merate eksesath kala mahinde
@@skuller-manofhouse8926ඉතින් ගෙදර ගෙනිහිල්ලා salakapanko
@@skuller-manofhouse8926ඉතින් ගෙදර ගෙනිහිල්ලා salakapanko..
වහල්ලු තොපි හිතුවද මේ තොපේ මහ එකා ගැන කතා කරනවා කියලා.මහින්ද කියන්නෙ මේ රට එක්සේසත් කරපු අවසන් රජතුමා මිසක් ctb බස් ගිනිතියපු light meater transformer tea factory ගිනි තියපු උන්ගේ වර්ත්මාන නායකයා නොවෙයි හරකෝ........
@thakshidesilva-z7s මෙන්න ekkenekta ridila hayyo. 😅😅😅
උපන් මහ පොළොවට, රටේ ජාතියට ණය නොවී මැරෙන එක තමයි උතුම් මිනිසා විසින් කල යුත්තේ
සැමට නිදහසේ ජ්වත් වෙන්න රටක් හදපු. එක්. තමයි ලොකුම වරද
හොඳ තීරණයක් ඔක්කොම නීතියට යටින්...
2005 බලයට ගේන්න වෙච්ච් මහන්සියට කරපු දේ මහින්ද ලොක්කට මතකද දන්නෑ ..රජකම් කෙරුවත් කල කම් පලදේ...
හොඳයි
බොහොම හොඳයි
Good 👍
තමන්ට ගෙවල් තියෙද්දිමොකටද මේදේසපාලකයො ජනතාව මුදල් බුක්ති විදින්නෙ .රාජකාරි ඉවර නම් බාර දීලා යන්න ඕන.අනුර සහෝදරයත් ආන්ඩුවේ ඒවා බාර දෙයි යනකොට කාටත් එකම නීතියක් හොදයි
ඕකව ගහලා එලවන්න තිබිබෙ
ඇත්ත පවූලම රට වුලා කැව
❤❤නියමයි ඔබට කට පණ තියෙනවා.ඇත්ත කතා කරන්න.
මෙයා විතරක්ද ඇයි චන්ද්‍රිකාලා මයි 3 ලා තව අනවසර පදිංචිකරුවන් ඔක්කොම දාන්න එළියට 🤭
එයා කරන්න හදන නම්බුකාර එකම හොද වැඩේ මේක ම ව්තරක් වීමත් අවසානම හොද වැඩේ අගෙයි..
මහින්ද මහත්තයා ඔයට wayasai sil ගන්න viwaka ගන්න
රජයෙ සෙවිය කරන අයත් කාලය අවසන් උනාම අයින් වෙනව මෙයාලට කාල කාල හම්බ කරාව සැප අරන් තවත් රට කන්න ගෙවල් ඇතිනෙ ගියාම හරිනෙ
බොහොම හොදයි දෑන් ඵයලාට කිසිම ඛලයක් නැහැනෙ. ඵක නිසාජනතාවගෙ දෙවල් හැමදාම ඵයලාට බුක්තිවිදින්න දෙන්න බෑහෑ අනිත් අය අයින් උනාට මහින්ද අයින් වෙන්න රජයෙ දෙපල දෙන්න ඵවාට කැමති නැහැ❤❤❤❤❤❤❤❤❤
ඒක සාදාරණයි රජයක් පවතින්නෙ සහ පැවතෙන්නෙ ජනතා බදු මුදලින් ඒවා අවභාවිතා කරන එක හොද නැහැ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා සාදාරණයි ජය වේවා 💐🎉️🎊️❤️
Good😊😊😊😊😊
Good
Very good මදිද ෙමපමන කාලයක් නිකන් කැවා ෙමානටද ආරක්ෂාව වැරදි නැතිනම් මෙලිමාවට ජයෙවිවා ෙමිවෙ ජනා්‍ර්‍රධිපතිෙග වැඩ ෙනාෙවයි මහජනතාවෙග් ඉලිලිමි ජයෙවිවෙ ඩනධාපති සෙහාිදරයා අනුර
Baradila yanna b.s
අපේ ජීවිත කාලයේ තේරුම් ගත යුතු දෙයක් හැමදේම අස්ථිරයි අපි හැමෝම දාලා යනවා එයාට කියලා වෙනම දෙයක්ද 😅
හොඳයී ...
Jayawewa malimawata
Eka niyamai godak hodai
supper AKD sir ❤❤❤
රට කොටින්ගෙන් බේරගත්ත නිසා හැම කෙනාම ස්ටේජ් නැගලා කතා කරනවා හැම තැනම බෝම්බ පූපුරපු කාලේ අමතකයි , ඉල්ලන කලින් ගේ දීලා යන්න තිබුනා මහින්ද රාජපක්ෂ මැතිතුමා ට ,
වෛරයෙන් වෛරය නොසංසිදෙ
මහින්දට වෙන්න ඇති කිව්වේ
Niyamai, Hondatama Hondai,
නාකි හමා දැන්වත් පලයං රටටම කෙලෝලා .තොපේ සනුහරේම මේ රටට කෙලෙව්වා හොදම එකෙන්.අපි මේහැටි දුක් විදින්නේ තොපි කරපු පාලනේ හොදකම හින්දනේ.😢😂😢😂😢😂😮
Bohoma honday
Weya uthu deya wemen pawathi jaya weywa🙏🙏🙏
❤❤❤❤ nuyamaiii..
නීතිය ඔක්කොටම ක්‍රියාත්ම කරන්න හදද්දි ඇයි මහින්දට විතරක් ගේ දීලා යන්න බැරි. ගෙදර ඉන්නම ඕනි නම් කුලිය ගෙවන්න කියන්න මිනිසුන්ගෙ බදු මුදල් ඕවට දාන්න ඕනි නෑ. මිනිස්සු වෙනුවෙන් කරන්න ඕනි තරම් දේවල් තියෙනවා. තව දෙන්නෙක් ඉන්නවා එයාලට වඩා මහින්ද බලෙන් හරි ඉන්න බලන්නෙ. අනේ මන්දා කවදා හැදෙයිද මේ රට
මෙි රටෙි අහිංසක ජනතාවගේ බදු මුදලින් පුද්ගලයෙක් අධික සැප සමිපත් විදිම සදාචාරාත්මක නැහැ,මෙතෙක් කල් සිටින ලද කුළිය පවා අය කර ගත යුතු තරමට දුෂණ කුියාවක් කර තිබෙන්නේ, වහාම පිටවය යුතු යයි තමා කියන්න වෙන්නේ ,,,
VARY HAPPY WITH THE STRONGEST PRESIDENT WITH AN EXCELLENT SPINE WELL DONE MR. PRESIDENT JAYEN JAYA OBA TUMATA GOD BLESS YOU, AND TO YOUR TEAM
Niyamai
jayawewa
අනේ niyami ....aka තමා weya utthi ...රජ km කළත් කල kam paladee....👍😢
Hodi. Ahamawannaona ❤
ජයවේවා mpp
නොතේරෙන කාලෙ රැවටුනා තමයි.දැන් බොරු වහන්න තව බොරු දහසක් කියන්න වෙනවා.නීතියට අවනත වෙන්නම් වෙනවා.😢😢😢😢😢
මහින්ද මහත්තයා යුද්ධය නිමා කලේ තනියම ද? විශාල පිරිසක් එය වටා ඉන්නවා.තනි පුද්ගලයෙක් ලකුණු දාගන්න හැදුවට අද දෑත් දෙපා,ඇස් ,කණ් නාසා වගේ ම ශරීරයේ ඉන්ද්‍රියන් පමණක් නෙමෙයි ජීවිත පූජා කල අය විශාල පිරිසක් මේ රට තුල ජීවත් වෙනවා.එතුමාගේ රාජ්‍ය පාලනය තුල යුද්ධය නිමා කලා තමයි.එතකොට සරත් පොන්සේකා ඇතුළු වීරෝධාර රණ විරුවන් ට ගෞරවය ක් හිමි නොවන්නේද? 😢😢😢😢😮😮😢😢😢😢😢
අනික් උන්ගෙ නිවාස ත් ගන්න එක පරයෙකූටවත් නිවාස පැන්ෂන් ඵපා
නියමයි.❤❤❤
හොද වැඩෙි
යුද්ධය කරා කියලා ගෙවල් දෙන්න බෑ. එහෙනම් SF හිරේ දැම්ම. හරි නම් SF ට තමයි සලකන්න ඕනි. හොද හමුදාපති කෙනෙක් නැත්තන් යුද්ධ කරන්නෙ කොහොමද... අනිත් එක ඕක කරන්න ගත්තෙ මිනිසුන්ගෙ සල්ලි මිසක් මහින්දගෙ පුද්ගලික ධනය නෙවෙයිනෙඅනුර වේදිකාවෙ කිව්වා ජනාධිපතිලා බලාගන්නෙ නෑ කියලා.. දෙපාරක් චන්දෙත් දුන්නෙ ඕවා කරන්න තමයි නැතුව බලන් ඉන්න නෙවෙයි. මහින්දට කොල්ලො 3ක් ඉන්නවා එයාලට තමන්ගෙ තාත්තව බලාගන්න බැරිද. සාමන්‍ය ලමයිට දෙමාපියන් බලාගන්න පුලුවන්නම් ඇයි මහින්දගෙ ලමයිට බැරි...
පලිගැනිම ඇරබුනු වගයි
හිටපු ජනාධිපතිවරයෙකු ගේ පූර්වාදර්ශය ඉතා අප්‍රසන්නයි.😢
නීතිය ක්‍රියාකිරීම නිවැරදිය.එහෙත් මෙම පුද්ගලයා එක්කලෙක රට කොටින්ගෙන් බේරාගැනීමට ගත් වැස්ස ගැන ටිකක් කල්පනාකලයුතුව තිබුණා.
අන්න බයිලා ලියනවා.. ඔබාමත් අපරාද නායකයෙක් මෙල්ල කලා..
අලුත් එවුන් කිසිම දෙයක් දන්නේ නැති පපුවක් නැති එවුන්
ඒකනම් සහතික ඇත්ත මොකද මෙතුමා ශ්‍රීපාද පද්මයේ තිබුණු ඝාණ්ඨාරේ දොළොස් මහේ පහන ගත්තා ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කල පඬුරු සල්ලි කෝටි ගානක මැණික් රත්තරන් ගත්තා...
@@udayaherath4434Paka
ඒ මොන මගුලක්ද
මේ කාගේ අවශ්‍යතාවන්ද?ඩයස් පෝරාවට බාර දෙයිදදන්නෑ.එතුමා කළ ලොකුමවරද ත්‍රස්ථවාදය පරාද කිරීමහන්දා
Niyami!!!!❤❤❤❤
යන එක වැදගත්
උරුමය නම් කාටවත් නෑ සොබාදහම දඩුවම් නොදැනයි දෙන්නේ අද මට හෙට උබට සතුටුයි දුකයි උරුමය එහෙමයි
Veri good rata hadanna one ihala than nitigaruka kirime n pamanai
මැදමුල්ල පේනවා😂😂😂😂😂😂
මහින්ද රාජපක්ෂ මහත්තයාට නිල නිමිසෙන් යන්න වෙනවාඅපේ සල්ලි වලින්නේ මෙච්චර කල් ජීවත් උනේ
OWU MEYATA JANATHA SALLI HORAKEWATA APAYE HODA GEYAK LEHESTHIKARA THIBE . MAINA SANHATHIYATAMA . NODAKIN NAKI MAINA .
නියමයි ජයවේවා මහජනයාට. වරප්‍රසාද භුක්ති විඳීමෙන් ජනතාව රවටමින් පිඩාවට පත් කරමින් හිටපු උබලාව එළවපු සතුට ඇති අපට මෙ රජය කල ටික ඇති හොරු නඩය උස්සලා පොලොවෙ ගහපු එක
ඔතරමි ලොකු ගෙයක ඉන්න සැපය ගැන සිතාගන්න වත්.අපිට බැහැ
Ei ehema yanne nithiya pannala denna hitapu mahinda janadi pathithumani❤❤❤❤❤
Pannaladanna ona buru heththa
එම නිවාස වල නඩත්තු ව අප වැනි රටකට එතරමි වියදමක් දරන එක පවුනේද දුක් විදින අය.කොතරමි සිටින පුංචි රටක්නේ
Good Mahinda respects government order
දෙවියනේඔබනමාපිංසිද්දවෙයිඅපේදරැන්ටජිවත්වෙන්නනේනජනපතිනමනි😢😢😢😢😢
Very good
මම හිතන විදියට නම් රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට වෙනත් සුදුසු තැනකින් නිවසක් දිමට තමා හොද මෙ අණ්ඩුවෙ ඉන්න අය තව ටිකක් කල්පනා කරලා බලනවා නම් හොදයි? මොකද තව ඉදිරියක් තියන අය නම්,
ජනතා මුදලින් ජීවත් වුනා ඇති
Hodai hodai aliyata bahinnama one horu tika
❤❤👍🤲
අනුරගේ කලුතර කතාව හරියටම අහන ඔනෙ කෙනෙක්ට තෙරෙනව මෙතන ලොකු පලිගැනීමක් තියෙනවා 🙂.ඒ කතාව නිසා අනුරට චන්දේ දීපු අපේ සෙට් එකේ හැමෝටමයි ගමේ අයටයි හොදටම එපා වෙලා අනුරට චන්දේ අයට 👍
😂😂😂😂😂😂හොරු ටිකට තමා එපා වෙලා තියෙන්නේ
මම කුරැනැගල මම අතිගරැ මහින්ද රජපක්සට මගේ නිවස දිලා මැරනේ තේක් ඉන්න මම ගනේ මම දේන නිවසට සියලුම වියදම මගේ පඩියේන් ම ගෙවනවා .මෙිකො
Hari sathutui gedar deela yanawa kiwwata
මෙන්න මේවට තමයි ආණ්ඩු කියව්නෙ
ජනාදිපති තුමනි මහින්ද රාජපක්ෂ කියන්නෙ මේ රට යුද්දයෙන් ගලවා ගත් කෙනා.
ඇබොලවි මෙි මනුස්සය කල හො ද එකක්වත්, මුන්ට, පේන්නෙ නැති හැටි,,
යුද්දෙ වගෙ තමයි ඔකගෙ සූද්දෙත්
සමහරක්ට කතාව සැරවැඩියි කිවිිවට එහෙම සරට නොකිවිිවනමිි.මෙතැනින් යාවිද..?
අනුර දුර්වල මිනිහෙක්,ltte උදව් ලබන අනුර කොටියෙක්
උඹ බූරුවෙක් මේ වගේ comment ලියන්න.. පොඩ්ඩක් හිතපන් මහින්ද ට යන එන මං නැති මිනිහෙක් නොවෙයි. ඉන්නේ කෝටි පති ලැයි ස් තූ වේ..
මහජනයාට යූක්තිය දෙනකොට උ කොටියා තො මහින්දගෙ. වහල්ලූ
හරියට හිටියනම් හැමදාම ඉන්න තිවුනා
Weyautude=weya=utumai😅😅😅😅😅😅😅❤
This house is too big for him now .mafamulana is the best
30 අවුරුදු යුද්ධය මතකද
වාර්තා,උනාට,බෙස්සෙ,නෙනෙ,යන්නය්,ඔනෙ,ලෙජ්ජය්,චිකෙ
😢😢😢😢😢😢😢😢❤
විලි ලැජ්ජාවක් තියෙන පකවුන්ද ඔවුන්
ප්‍රභාකරන් ට බැරි වුන දෙ ..අහිකුංටක..අනුරයා කරා
උබෙ අමිමටද වහල්ලූ වෙන්ඩ එපා රටම වීනාස කරෙ ඔකගෙ පවූලෙ වූවන්
Mahinda janadipathi thuma kurunegala mama mage waththe niwasak hadaganna mama obathumage paramparawatama aadarei
අපිත් දෙනවා
HARINAM MAINAGEN HITAPU AWURUDUWALATATH MUDAL GANNA ONEYE . MUN SURASEPA . JANATHAWA ANTHA ASARANAI HORAKAM KARAPU MUDAL WALIN RATHTHARAN MALIGAWAK HADAGENA ARKATA MAKABEWUNANAM THAMA HODA HORATHADIYA .
පච වෙලා යන්න ලැබෙන්නේ ඊට ඉස්සෙල්ලා යන්න තිබුනා
යකෝ චීනෙන් මීයෙක් වයින් ටිකක් බීලාඇවිත් සූර් වෙලා කියවනවා...
ඇත්ත මීයෙක් වගේ තමා
උබලගෙ සටකෙන් තමයි තමයි මූලූ රටටම ඇරියෙ
මේ දුප්පත් රටට මේ හිටපු ජනාධිපති නඩත්තුව ඹරොත්තු දෙන්නෙ නෑ.සමහර ගොන් නුන්ට මේක තේරෙන්නේ නෑ.ඒමිනිස්සුන්ට ඹ්නවටත් වැඩිය සල් ලි තියන වා.මේරටේ මිනිස් සු පව්
බයිලා ගහනවා ඉවරයක් නැහැ මාධ්‍ය ෂො එපා පඩ ෂෝ හොදටොම ඇති
මේ රටට සහ මේ ජාතියට හෙනම ගහන්ඩ ඕනේ.මෙච්චර කෙලෙහි ගුන නැති තිරිසන්නු ලෝකෙ කොහෙවත් නැතුව ඇති.බෝක්කුවක් පාරක් හදන්ඩ කලිං මහින්දව ගෙදරිං පැන්නුව.දැනටමත් වයස 80 යි.
😂😂😂😂😂
මහින්දගේ අඩුපාඩු තිබුණා ඒක ඇත්ත මහින්ද මහත්තයා රහත් වෙලා නෑ කෙලෙස් තියෙනවා දැන් ඉන්න අය ඔක්කොම රහත් වෙලා ඒ අයගෙන් කවදාක්වත් වරදක් වෙන එකක් නැහැ මහින්ද මහත්තයා රට ජාතිය ආගම බේර ගත්ත පියෙක් අපි ඕන තරම් විවේචනය කරලා තියෙනවා එතුමාව එතුමාට හොඳ හදවතක් තිබුණා රටේ අග්‍ර ගන්නේ ස්වාමීන් වහන්සේනමක් කරදරයට පත්වෙච්ච වෙලාවේ මම අරලියගහ මන්දිරයට ගිහිල්ලාහිතවත් මහත්තයෙක්ගේ මාර්ගයෙන් මම ඒ කාරණය කිව්වා එතුමට ඡන්දෙ දුන්නේ නෑ මම එතුමා ඒ ප්‍රශ්නෙ දුන්නා මාව හොඳට සිංහලයෙක් වශයෙන් පිළිගත්තා එතුමා යුද්ධ කළේබුද්ධ ශාසනය සිංහල ජාතිය වෙනුවෙන් එතුමාට අයිතියක් තියෙනවා ඔය හිටපු විදිහට ඉන්න තව ටික කාලයයි නේමොන අඩුපාඩු තිබුණත් චෛත්‍යයකුත් හැදුවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාතැන්පත් කරලා මට කණගාටුව එදා ඒ බේරගත්ත හාමුදුරුවෝ වත් මේ ගැන වචනයක් කතා කරන් මේ නැහැ එතුමාට ගෞරවයක් වශයෙන් එතුමා නික්ම යන මේ මොහොතේ ජාතිය වෙනුවෙන් හෘදයාංගමව තෙරුවන් සරණ පතනවා තෙරුවන් සරණයි ලොකු අයියේ උඹට පුළුවන් වුනොත් ඔබ බලන්න වෙනවාමාර්ගඵල ලාභී දෙවියෝ ආරක්ෂා කරත්වා
හිර ගෙවල් වල ඉන්න ඕනේ තක්කඩි වෙනුවෙන් අකුරු කරන්න එපා. ඒක සමස්ත අධ්‍යායාපනයම අවභාවිතා කිරීමක්.
හරියට මහින්ද මහත්තයා මේ වැඩ කරා නම් අපි මේ අපේ දරුවෝ ඔක්කොම හැමෝම ඒ විදිහට දුක් විඳින්නේ නෑ. රටවලින් ණය ගත්ත සල්ලි හරියට භාවිතා කරානම් අද මේ ලංකාව සුරපුරය ඒවා ඔක්කොම හොරාකාපු නිසයි මේ වගේ දේවල් දුක් විඳින්නේ බොරුවට අකුරු කරන්න එපා හොරෙක් නිසා
Aluthen ohu jadaapu chayiththiyata ellana kiya sripaada maluwen soraagena aapu gaantare ellala naththe moko halo?
මහින්ද ජනපති තුමටනිවස අහිමි කිරීම නිසාජනතාවට ලැබෙන සහනපහක් ලියන්න....දරුවනේ
Nithiya karanna
වෛරයට පැවැත්මක් නොමැත. ජන අප්‍රසාදයට පත්වෙමින් සිටින ජනපති කෙනෙක් ප්‍රසාදය ලබා ගැනීමට එසේ කළත් ඔහුව තවත් අප්‍රසාදයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. අපි ඔහුට ඡන්දය දුන්නේ එවැනි දේ කරන්න නොවේ....
😂😂😂😂
අපි දූන්නෙ මහජන මූදල් රකින. නායකයෙකුට මහින්ද පලීගත්තුව මතක් කරල දෙන්නද ඔයාට.
Anura Gewal kuliyata Denawa
යයි.හරියට.බොරුකියන්නැතුවඉන්නවාඕයි
Arthike hadala enna wena karanda deyak ne anka aka paligeima nowe apita jiwath wenda amarui a wagema mula amathaka jathiya 2:11 😢😢😢😅😅 2:11
කෝ අර කෑ ගහපු නකුටො🤣
Baluwada
ඇයි තමන්ගෙ ගෙදරටගියානමි ඉවරනෙ තවරජයෙ මුදල් කන්නැතිව රටහැදුවෙනැ උන්ගෙ සැප පමණයි හදාගත්තෙ රජයට බලය දුන්නෙ මෙිව කරන්න තමයි
Obathuma rata beragaththa eka wishala Jayakgranayak A wagema Anura Janadhipathi thumatath Awasthawak deela balamu May kslaya Obathumata witharak nowe katath Naraka kalayak Obathuma Buduguna sithasitha Inna Nitharama Theruwan Saranai
Anurata baye Mahinda giyada mona moda malimawada kathawen penne Anurata molayak aththema na game gode kolla adadabara kam karamin idala wadagath deyak wadagath vidiyata karanna dannema na moda harsk malimawe Mahinda dotta bassama mulu ratama pohottu un malimawata dunne janda okkoma apasu Mahindata palath palana janden malimawa age rie gannawa metharam modayo sadda wshala nafu dala piliwelata adikaranayata bara derla rate arthikaya hadanne na.mahinda elawsla galariye bada pireida.Yakoo kawadada lankawe lunu nathi une mama kiwwe mulu lankawe hoda arthika thiyena than walata bomba hahala marala kotala puchchala vinasha karspu sape danthamai wsdinne karmaya padupada elawsnawamai.Jandrn dinala rata dunna janathawsge adare pennuwa ita passe karmaya gahanawa kanata thopita rata dunnoth kudu bahalum check nokara eliyata chineth ekka satan karanna game godr punchi rala sayanata j v p kale wage aba saranai Anura oyata athi una adare hemin pasda doren panala yanaws.Oya waiyraya irshaws paliganima wapuranawa ews hodai j v p yaya.😊😅😅😅😮😮😢😮😅😅😊😊😊😅
අන්තෝ. ජටා බහි ජටා. වපුරණ. අස්වනුයි. කෙදිනක. හෝ නෙලන්නේ.
හොදවැඩෙ බල්ලන්ට
ඉස්සර මහින්ද එහෙමයි.
මහින්ද ජනාධිපති තුමාට නෙවෙයි කොයිකාටත් එච්චර වියදම් කරන්න ජනතා මුදල් මේ රටේ ආර්ථිකයත් එක්ක බෑ එය හැමෝම තේරුම් ගන්න ඕන.
තාත්තල පුතාලා මේ රට කාල කාලා බොරුවට මාධ්‍ය ඉස්සරහ රඟනවා.මහජන මුදල් භාවිතා නොකර පෞද්ගලික මුදලින් ආරක්ෂාව සපයා ගන්න ඔනි ..
Tho katinde kiyanne liyanne val pareya merate eksesath kala mahinde
@@skuller-manofhouse8926ඉතින් ගෙදර ගෙනිහිල්ලා salakapanko
@@skuller-manofhouse8926ඉතින් ගෙදර ගෙනිහිල්ලා salakapanko..
වහල්ලු තොපි හිතුවද මේ තොපේ මහ එකා ගැන කතා කරනවා කියලා.මහින්ද කියන්නෙ මේ රට එක්සේසත් කරපු අවසන් රජතුමා මිසක් ctb බස් ගිනිතියපු light meater transformer tea factory ගිනි තියපු උන්ගේ වර්ත්මාන නායකයා නොවෙයි හරකෝ........
@thakshidesilva-z7s මෙන්න ekkenekta ridila hayyo. 😅😅😅
උපන් මහ පොළොවට, රටේ ජාතියට ණය නොවී මැරෙන එක තමයි උතුම් මිනිසා විසින් කල යුත්තේ
සැමට
නිදහසේ
ජ්වත්
වෙන්න
රටක්
හදපු. එක්. තමයි
ලොකුම
වරද
හොඳ තීරණයක් ඔක්කොම
නීතියට යටින්...
2005 බලයට ගේන්න වෙච්ච් මහන්සියට කරපු දේ මහින්ද ලොක්කට මතකද දන්නෑ ..රජකම් කෙරුවත් කල කම් පලදේ...
හොඳයි
බොහොම හොඳයි
Good 👍
තමන්ට ගෙවල් තියෙද්දිමොකටද මේදේසපාලකයො ජනතාව මුදල් බුක්ති විදින්නෙ .රාජකාරි ඉවර නම් බාර දීලා යන්න ඕන.අනුර සහෝදරයත් ආන්ඩුවේ ඒවා බාර දෙයි යනකොට කාටත් එකම නීතියක් හොදයි
ඕකව ගහලා එලවන්න තිබිබෙ
ඇත්ත පවූලම රට වුලා කැව
❤❤නියමයි ඔබට කට පණ තියෙනවා.ඇත්ත කතා කරන්න.
මෙයා විතරක්ද ඇයි චන්ද්‍රිකාලා මයි 3 ලා තව අනවසර පදිංචිකරුවන් ඔක්කොම දාන්න එළියට 🤭
එයා කරන්න හදන නම්බුකාර එකම හොද වැඩේ මේක ම ව්තරක් වීමත් අවසානම හොද වැඩේ අගෙයි..
මහින්ද මහත්තයා ඔයට wayasai sil ගන්න viwaka ගන්න
රජයෙ සෙවිය කරන අයත් කාලය අවසන් උනාම අයින් වෙනව මෙයාලට කාල කාල හම්බ කරාව සැප අරන් තවත් රට කන්න ගෙවල් ඇතිනෙ ගියාම හරිනෙ
බොහොම හොදයි දෑන් ඵයලාට කිසිම ඛලයක් නැහැනෙ. ඵක නිසාජනතාවගෙ දෙවල් හැමදාම ඵයලාට බුක්තිවිදින්න දෙන්න බෑහෑ අනිත් අය අයින් උනාට මහින්ද අයින් වෙන්න රජයෙ දෙපල දෙන්න ඵවාට කැමති නැහැ❤❤❤❤❤❤❤❤❤
ඒක සාදාරණයි රජයක් පවතින්නෙ සහ පැවතෙන්නෙ ජනතා බදු මුදලින් ඒවා අවභාවිතා කරන එක හොද නැහැ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා සාදාරණයි ජය වේවා 💐🎉️🎊️❤️
Good😊😊😊😊😊
Good
Very good මදිද ෙමපමන කාලයක් නිකන් කැවා ෙමානටද ආරක්ෂාව වැරදි නැතිනම් මෙලිමාවට ජයෙවිවා ෙමිවෙ ජනා්‍ර්‍රධිපතිෙග වැඩ ෙනාෙවයි මහජනතාවෙග් ඉලිලිමි ජයෙවිවෙ ඩනධාපති සෙහාිදරයා අනුර
Baradila yanna b.s
අපේ ජීවිත කාලයේ තේරුම් ගත යුතු දෙයක් හැමදේම අස්ථිරයි අපි හැමෝම දාලා යනවා එයාට කියලා වෙනම දෙයක්ද 😅
හොඳයී ...
Jayawewa malimawata
Eka niyamai godak hodai
supper AKD sir ❤❤❤
රට කොටින්ගෙන් බේරගත්ත නිසා හැම කෙනාම ස්ටේජ් නැගලා කතා කරනවා හැම තැනම බෝම්බ පූපුරපු කාලේ අමතකයි , ඉල්ලන කලින් ගේ දීලා යන්න තිබුනා මහින්ද රාජපක්ෂ මැතිතුමා ට ,
වෛරයෙන් වෛරය නොසංසිදෙ
මහින්දට වෙන්න ඇති කිව්වේ
Niyamai, Hondatama Hondai,
නාකි හමා දැන්වත් පලයං රටටම කෙලෝලා .තොපේ සනුහරේම මේ රටට කෙලෙව්වා හොදම එකෙන්.අපි මේහැටි දුක් විදින්නේ තොපි කරපු පාලනේ හොදකම හින්දනේ.😢😂😢😂😢😂😮
Bohoma honday
Weya uthu deya wemen pawathi jaya weywa🙏🙏🙏
❤❤❤❤ nuyamaiii..
නීතිය ඔක්කොටම ක්‍රියාත්ම කරන්න හදද්දි ඇයි මහින්දට විතරක් ගේ දීලා යන්න බැරි. ගෙදර ඉන්නම ඕනි නම් කුලිය ගෙවන්න කියන්න මිනිසුන්ගෙ බදු මුදල් ඕවට දාන්න ඕනි නෑ. මිනිස්සු වෙනුවෙන් කරන්න ඕනි තරම් දේවල් තියෙනවා. තව දෙන්නෙක් ඉන්නවා එයාලට වඩා මහින්ද බලෙන් හරි ඉන්න බලන්නෙ. අනේ මන්දා කවදා හැදෙයිද මේ රට
මෙි රටෙි අහිංසක ජනතාවගේ බදු මුදලින් පුද්ගලයෙක් අධික සැප සමිපත් විදිම සදාචාරාත්මක නැහැ,මෙතෙක් කල් සිටින ලද කුළිය පවා අය කර ගත යුතු තරමට දුෂණ කුියාවක් කර තිබෙන්නේ, වහාම පිටවය යුතු යයි තමා කියන්න වෙන්නේ ,,,
VARY HAPPY WITH THE STRONGEST PRESIDENT WITH AN EXCELLENT SPINE WELL DONE MR. PRESIDENT JAYEN JAYA OBA TUMATA GOD BLESS YOU, AND TO YOUR TEAM
Niyamai
jayawewa
අනේ niyami ....aka තමා weya utthi ...
රජ km කළත් කල kam paladee....👍😢
Hodi. Ahamawannaona ❤
ජයවේවා mpp
නොතේරෙන කාලෙ රැවටුනා තමයි.දැන් බොරු වහන්න තව බොරු දහසක් කියන්න වෙනවා.නීතියට අවනත වෙන්නම් වෙනවා.😢😢😢😢😢
මහින්ද මහත්තයා යුද්ධය නිමා කලේ තනියම ද? විශාල පිරිසක් එය වටා ඉන්නවා.තනි පුද්ගලයෙක් ලකුණු දාගන්න හැදුවට අද දෑත් දෙපා,ඇස් ,කණ් නාසා වගේ ම ශරීරයේ ඉන්ද්‍රියන් පමණක් නෙමෙයි ජීවිත පූජා කල අය විශාල පිරිසක් මේ රට තුල ජීවත් වෙනවා.එතුමාගේ රාජ්‍ය පාලනය තුල යුද්ධය නිමා කලා තමයි.එතකොට සරත් පොන්සේකා ඇතුළු වීරෝධාර රණ විරුවන් ට ගෞරවය ක් හිමි නොවන්නේද? 😢😢😢😢😮😮😢😢😢😢😢
අනික් උන්ගෙ නිවාස ත් ගන්න එක පරයෙකූටවත් නිවාස පැන්ෂන් ඵපා
නියමයි.❤❤❤
හොද වැඩෙි
යුද්ධය කරා කියලා ගෙවල් දෙන්න බෑ. එහෙනම් SF හිරේ දැම්ම. හරි නම් SF ට තමයි සලකන්න ඕනි. හොද හමුදාපති කෙනෙක් නැත්තන් යුද්ධ කරන්නෙ කොහොමද... අනිත් එක ඕක කරන්න ගත්තෙ මිනිසුන්ගෙ සල්ලි මිසක් මහින්දගෙ පුද්ගලික ධනය නෙවෙයිනෙ
අනුර වේදිකාවෙ කිව්වා ජනාධිපතිලා බලාගන්නෙ නෑ කියලා.. දෙපාරක් චන්දෙත් දුන්නෙ ඕවා කරන්න තමයි නැතුව බලන් ඉන්න නෙවෙයි. මහින්දට කොල්ලො 3ක් ඉන්නවා එයාලට තමන්ගෙ තාත්තව බලාගන්න බැරිද. සාමන්‍ය ලමයිට දෙමාපියන් බලාගන්න පුලුවන්නම් ඇයි මහින්දගෙ ලමයිට බැරි...
පලිගැනිම ඇරබුනු වගයි
හිටපු ජනාධිපතිවරයෙකු ගේ පූර්වාදර්ශය ඉතා අප්‍රසන්නයි.😢
නීතිය ක්‍රියාකිරීම නිවැරදිය.එහෙත් මෙම පුද්ගලයා එක්කලෙක රට කොටින්ගෙන් බේරාගැනීමට ගත් වැස්ස ගැන ටිකක් කල්පනාකලයුතුව තිබුණා.
අන්න බයිලා ලියනවා.. ඔබාමත් අපරාද නායකයෙක් මෙල්ල කලා..
අලුත් එවුන් කිසිම දෙයක් දන්නේ නැති පපුවක් නැති එවුන්
ඒකනම් සහතික ඇත්ත මොකද මෙතුමා ශ්‍රීපාද පද්මයේ තිබුණු ඝාණ්ඨාරේ දොළොස් මහේ පහන ගත්තා ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කල පඬුරු සල්ලි කෝටි ගානක මැණික් රත්තරන් ගත්තා...
@@udayaherath4434Paka
ඒ මොන මගුලක්ද
මේ කාගේ අවශ්‍යතාවන්ද?
ඩයස් පෝරාවට බාර දෙයිද
දන්නෑ.එතුමා කළ ලොකුම
වරද ත්‍රස්ථවාදය පරාද කිරීම
හන්දා
Niyami!!!!❤❤❤❤
යන එක වැදගත්
උරුමය නම් කාටවත් නෑ සොබාදහම දඩුවම් නොදැනයි දෙන්නේ අද මට හෙට උබට සතුටුයි දුකයි උරුමය එහෙමයි
Veri good rata hadanna one ihala than nitigaruka kirime n pamanai
මැදමුල්ල පේනවා😂😂😂😂😂😂
මහින්ද රාජපක්ෂ මහත්තයාට නිල නිමිසෙන් යන්න වෙනවාඅපේ සල්ලි වලින්නේ මෙච්චර කල් ජීවත් උනේ
OWU MEYATA JANATHA SALLI HORAKEWATA APAYE HODA GEYAK LEHESTHIKARA THIBE . MAINA SANHATHIYATAMA . NODAKIN NAKI MAINA .
නියමයි ජයවේවා මහජනයාට. වරප්‍රසාද භුක්ති විඳීමෙන් ජනතාව රවටමින් පිඩාවට පත් කරමින් හිටපු උබලාව එළවපු සතුට ඇති අපට මෙ රජය කල ටික ඇති හොරු නඩය උස්සලා පොලොවෙ ගහපු එක
ඔතරමි ලොකු ගෙයක
ඉන්න සැපය ගැන සිතාගන්න වත්.අපිට බැහැ
Ei ehema yanne nithiya pannala denna hitapu mahinda janadi pathithumani❤❤❤❤❤
Pannaladanna ona buru heththa
එම නිවාස වල නඩත්තු ව අප වැනි රටකට එතරමි වියදමක් දරන එක පවුනේද දුක් විදින අය.කොතරමි සිටින පුංචි රටක්නේ
Good Mahinda respects government order
දෙවියනේඔබනමාපිංසිද්දවෙයිඅපේදරැන්ටජිවත්වෙන්නනේනජනපතිනමනි😢😢😢😢😢
Very good
මම හිතන විදියට නම් රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට වෙනත් සුදුසු තැනකින් නිවසක් දිමට තමා හොද මෙ අණ්ඩුවෙ ඉන්න අය තව ටිකක් කල්පනා කරලා බලනවා නම් හොදයි? මොකද තව ඉදිරියක් තියන අය නම්,
ජනතා මුදලින් ජීවත් වුනා ඇති
Hodai hodai aliyata bahinnama one horu tika
❤❤👍🤲
අනුරගේ කලුතර කතාව හරියටම අහන ඔනෙ කෙනෙක්ට තෙරෙනව මෙතන ලොකු පලිගැනීමක් තියෙනවා 🙂.
ඒ කතාව නිසා අනුරට චන්දේ දීපු අපේ සෙට් එකේ හැමෝටමයි ගමේ අයටයි හොදටම එපා වෙලා අනුරට චන්දේ අයට 👍
😂😂😂😂😂😂හොරු ටිකට තමා එපා වෙලා තියෙන්නේ
මම කුරැනැගල මම අතිගරැ මහින්ද රජපක්සට මගේ නිවස දිලා මැරනේ තේක් ඉන්න මම ගනේ මම දේන නිවසට සියලුම වියදම මගේ පඩියේන් ම ගෙවනවා .මෙිකො
Hari sathutui gedar deela yanawa kiwwata
මෙන්න මේවට තමයි ආණ්ඩු කියව්නෙ
ජනාදිපති තුමනි මහින්ද රාජපක්ෂ කියන්නෙ මේ රට යුද්දයෙන් ගලවා ගත් කෙනා.
ඇබොලවි මෙි මනුස්සය කල හො ද එකක්වත්, මුන්ට, පේන්නෙ නැති හැටි,,
යුද්දෙ වගෙ තමයි ඔකගෙ සූද්දෙත්
සමහරක්ට කතාව සැරවැඩියි කිවිිවට එහෙම සරට නොකිවිිවනමිි.මෙතැනින් යාවිද..?
අනුර දුර්වල මිනිහෙක්,ltte උදව් ලබන අනුර කොටියෙක්
උඹ බූරුවෙක් මේ වගේ comment ලියන්න.. පොඩ්ඩක් හිතපන් මහින්ද ට යන එන මං නැති මිනිහෙක් නොවෙයි. ඉන්නේ
කෝටි පති ලැයි ස් තූ වේ..
මහජනයාට යූක්තිය දෙනකොට උ කොටියා තො මහින්දගෙ. වහල්ලූ
හරියට හිටියනම් හැමදාම ඉන්න තිවුනා
Weyautude=weya=utumai😅😅😅😅😅😅😅❤
This house is too big for him now .mafamulana is the best
30 අවුරුදු යුද්ධය මතකද
වාර්තා,උනාට,බෙස්සෙ,නෙනෙ,යන්නය්,ඔනෙ,ලෙජ්ජය්,චිකෙ
😢😢😢😢😢😢😢😢❤
විලි ලැජ්ජාවක් තියෙන පකවුන්ද ඔවුන්
ප්‍රභාකරන් ට බැරි වුන දෙ ..අහිකුංටක..අනුරයා කරා
උබෙ අමිමටද වහල්ලූ වෙන්ඩ එපා රටම වීනාස කරෙ ඔකගෙ පවූලෙ වූවන්
Mahinda janadipathi thuma kurunegala mama mage waththe niwasak hadaganna mama obathumage paramparawatama aadarei
අපිත් දෙනවා
HARINAM MAINAGEN HITAPU AWURUDUWALATATH MUDAL GANNA ONEYE . MUN SURASEPA . JANATHAWA ANTHA ASARANAI
HORAKAM KARAPU MUDAL WALIN RATHTHARAN MALIGAWAK HADAGENA ARKATA MAKABEWUNANAM THAMA HODA HORATHADIYA .
පච වෙලා යන්න ලැබෙන්නේ ඊට ඉස්සෙල්ලා යන්න තිබුනා
යකෝ චීනෙන් මීයෙක් වයින් ටිකක් බීලා
ඇවිත් සූර් වෙලා කියවනවා...
ඇත්ත මීයෙක් වගේ තමා
උබලගෙ සටකෙන් තමයි තමයි මූලූ රටටම ඇරියෙ
මේ දුප්පත් රටට මේ හිටපු ජනාධිපති නඩත්තුව ඹරොත්තු දෙන්නෙ නෑ.සමහර ගොන් නුන්ට මේක තේරෙන්නේ නෑ.ඒමිනිස්සුන්ට ඹ්නවටත් වැඩිය සල් ලි තියන වා.මේරටේ මිනිස් සු පව්
බයිලා ගහනවා ඉවරයක් නැහැ මාධ්‍ය ෂො එපා පඩ ෂෝ හොදටොම ඇති
මේ රටට සහ මේ ජාතියට හෙනම ගහන්ඩ ඕනේ.මෙච්චර කෙලෙහි ගුන නැති තිරිසන්නු ලෝකෙ කොහෙවත් නැතුව ඇති.බෝක්කුවක් පාරක් හදන්ඩ කලිං මහින්දව ගෙදරිං පැන්නුව.දැනටමත් වයස 80 යි.
😂😂😂😂😂
මහින්දගේ අඩුපාඩු තිබුණා ඒක ඇත්ත මහින්ද මහත්තයා රහත් වෙලා නෑ කෙලෙස් තියෙනවා දැන් ඉන්න අය ඔක්කොම රහත් වෙලා ඒ අයගෙන් කවදාක්වත් වරදක් වෙන එකක් නැහැ මහින්ද මහත්තයා රට ජාතිය ආගම බේර ගත්ත පියෙක් අපි ඕන තරම් විවේචනය කරලා තියෙනවා එතුමාව එතුමාට හොඳ හදවතක් තිබුණා රටේ අග්‍ර ගන්නේ ස්වාමීන් වහන්සේනමක් කරදරයට පත්වෙච්ච වෙලාවේ මම අරලියගහ මන්දිරයට ගිහිල්ලාහිතවත් මහත්තයෙක්ගේ මාර්ගයෙන් මම ඒ කාරණය කිව්වා එතුමට ඡන්දෙ දුන්නේ නෑ මම එතුමා ඒ ප්‍රශ්නෙ දුන්නා
මාව හොඳට සිංහලයෙක් වශයෙන් පිළිගත්තා එතුමා යුද්ධ කළේ
බුද්ධ ශාසනය සිංහල ජාතිය වෙනුවෙන් එතුමාට අයිතියක් තියෙනවා ඔය හිටපු විදිහට ඉන්න තව ටික කාලයයි නේ
මොන අඩුපාඩු තිබුණත් චෛත්‍යයකුත් හැදුවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා
තැන්පත් කරලා මට කණගාටුව එදා ඒ බේරගත්ත හාමුදුරුවෝ වත් මේ ගැන වචනයක් කතා කරන් මේ නැහැ එතුමාට ගෞරවයක් වශයෙන් එතුමා නික්ම යන මේ මොහොතේ ජාතිය වෙනුවෙන් හෘදයාංගමව තෙරුවන් සරණ පතනවා තෙරුවන් සරණයි
ලොකු අයියේ උඹට පුළුවන් වුනොත් ඔබ බලන්න වෙනවා
මාර්ගඵල ලාභී දෙවියෝ ආරක්ෂා කරත්වා
හිර ගෙවල් වල ඉන්න ඕනේ තක්කඩි වෙනුවෙන් අකුරු කරන්න එපා. ඒක සමස්ත අධ්‍යායාපනයම අවභාවිතා කිරීමක්.
හරියට මහින්ද මහත්තයා මේ වැඩ කරා නම් අපි මේ අපේ දරුවෝ ඔක්කොම හැමෝම ඒ විදිහට දුක් විඳින්නේ නෑ. රටවලින් ණය ගත්ත සල්ලි හරියට භාවිතා කරානම් අද මේ ලංකාව සුරපුරය ඒවා ඔක්කොම හොරාකාපු නිසයි මේ වගේ දේවල් දුක් විඳින්නේ බොරුවට අකුරු කරන්න එපා හොරෙක් නිසා
Aluthen ohu jadaapu chayiththiyata ellana kiya sripaada maluwen soraagena aapu gaantare ellala naththe moko halo?
මහින්ද ජනපති තුමට
නිවස අහිමි කිරීම නිසා
ජනතාවට ලැබෙන සහන
පහක් ලියන්න....දරුවනේ
Nithiya karanna
වෛරයට පැවැත්මක් නොමැත. ජන අප්‍රසාදයට පත්වෙමින් සිටින ජනපති කෙනෙක් ප්‍රසාදය ලබා ගැනීමට එසේ කළත් ඔහුව තවත් අප්‍රසාදයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. අපි ඔහුට ඡන්දය දුන්නේ එවැනි දේ කරන්න නොවේ....
😂😂😂😂
අපි දූන්නෙ මහජන මූදල් රකින. නායකයෙකුට මහින්ද පලීගත්තුව මතක් කරල දෙන්නද ඔයාට.
Anura Gewal kuliyata Denawa
යයි.හරියට.බොරුකියන්නැතුවඉන්නවාඕයි
Arthike hadala enna wena karanda deyak ne anka aka paligeima nowe apita jiwath wenda amarui a wagema mula amathaka jathiya 2:11 😢😢😢😅😅 2:11
කෝ අර කෑ ගහපු නකුටො🤣
Baluwada
ඇයි තමන්ගෙ ගෙදරටගියානමි ඉවරනෙ තවරජයෙ මුදල් කන්නැතිව රටහැදුවෙනැ උන්ගෙ සැප පමණයි හදාගත්තෙ රජයට බලය දුන්නෙ මෙිව කරන්න තමයි
Obathuma rata beragaththa eka wishala Jayakgranayak A wagema Anura Janadhipathi thumatath Awasthawak deela balamu May kslaya Obathumata witharak nowe katath Naraka kalayak Obathuma Buduguna sithasitha Inna Nitharama Theruwan Saranai
Anurata baye Mahinda giyada mona moda malimawada kathawen penne Anurata molayak aththema na game gode kolla adadabara kam karamin idala wadagath deyak wadagath vidiyata karanna dannema na moda harsk malimawe Mahinda dotta bassama mulu ratama pohottu un malimawata dunne janda okkoma apasu Mahindata palath palana janden malimawa age rie gannawa metharam modayo sadda wshala nafu dala piliwelata adikaranayata bara derla rate arthikaya hadanne na.mahinda elawsla galariye bada pireida.Yakoo kawadada lankawe lunu nathi une mama kiwwe mulu lankawe hoda arthika thiyena than walata bomba hahala marala kotala puchchala vinasha karspu sape danthamai wsdinne karmaya padupada elawsnawamai.Jandrn dinala rata dunna janathawsge adare pennuwa ita passe karmaya gahanawa kanata thopita rata dunnoth kudu bahalum check nokara eliyata chineth ekka satan karanna game godr punchi rala sayanata j v p kale wage aba saranai Anura oyata athi una adare hemin pasda doren panala yanaws.Oya waiyraya irshaws paliganima wapuranawa ews hodai j v p yaya.😊😅😅😅😮😮😢😮😅😅😊😊😊😅
අන්තෝ. ජටා බහි ජටා. වපුරණ. අස්වනුයි. කෙදිනක.
හෝ
නෙලන්නේ.
හොදවැඩෙ බල්ලන්ට
ඉස්සර මහින්ද එහෙමයි.