Danuට කියන්න! | චන්දීප ජයකොඩි සහ දේශකී ද සිල්වා (Chandeepa Jayakody & Deshaki De Silva)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 158

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +52

    අනේ චන්දිප නිමිච්ච පෙනුමක් තියෙන දරුවෙක්
    නලුවෙකුත් වගෙ
    වැදගත් දරුවන්
    සුන්දර යුගදිවියක් ❤️

  • @sakilavilochana3870
    @sakilavilochana3870 2 ปีที่แล้ว +59

    ලස්සන දෙපලක් ♥ චන්දීප හරිම අවංක වගේම නිහතමානී කොල්ලෙක් කියලා කතාවෙන් හොදටම තේරෙනවා 👏
    ලස්සන අනාගතයක් ඔබ දෙපලටම♥️
    2022:10:07 🇶🇦

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 2 ปีที่แล้ว +116

    ලස්සන couple එකක්, ලස්සන යස ඉසුරින් පිරුණු ජීවිතයක් ප්‍රර්ථනා කරනවා දෙන්නටම!

    • @chichitara1939
      @chichitara1939 2 ปีที่แล้ว +1

      ඔබ දෙපළට ජය❤️❤️❤️

  • @kaminiwasantha8994
    @kaminiwasantha8994 2 ปีที่แล้ว +26

    චන්දීප කියනවා වගේම ලෝකෙ උතුම්ම රට ලංකාව යි. තරුණ දරුවෝ migrate වෙන්නෙ රට අද තිබෙන තත්වය නිසා. පුතා දූන්නු උත්තරය හොදයි. ආයෙ දෙන්නම වයසට ගියම හරි එන්න. බුදුසරණයි ඔයාලා දෙන්නා ට.

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 2 ปีที่แล้ว +11

    කොල්ලා ලස්සනයි අනේ කෙල්ලට වඩා

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +12

    ඔබ දෙදෙනාගේ අනාගතයේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +16

    අම්මෝ.. චන්දීප කියන කතාව හරි ඇත්ත. අපි රටවල්වල ඉන්නකොට තමා අපේ රටේ වටිනාකම තේරෙන්නේ.ඔයාලටනම් ලංකාවේ තරම් ඉන්න වෙනත් රටක් නැහැ.කොහේ හිටියත් ඔයාලගේ වටිනා කමට තැනක් ලැබෙන්නේ නැහැ. කොහොමත් ඔයාලගේ පවුලම වටින්නේ ලංකාවට. ඔයාගේ අදහස ලෝකයක් වටිනවා. එය එසේම වේවා!🙏🇬🇧 සුභ මංගලම් 😘😘

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 2 ปีที่แล้ว +29

    Deshaki Duwa,
    Gr.5 my little Girl.
    Dalada Samidu Rekawaranai, Putha and Duwa.
    Your Primary Teacher,
    Dulani Gunawardena.

    • @omaya9493
      @omaya9493 2 ปีที่แล้ว

      Ane😍❣💖🥰

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +16

    මගුල් ගෙදර කතාව පවත්වපු කෙනා කිව්වෙ පව්ල් දෙක හොඳට දන්න දෙගොල්ලක් කියලනෙ ඒත් මෙතනදි කියවුනේ දෙන්න කොහෙත්ම අඳුරන් නෑ කියල.අනේ මංද කව්රැ ඇත්ත කියනවද කියලා...දේශකී පිටරට හැදිල නිසාදෝ අවංකව කතා කලා.

  • @ovinitrilishiya6671
    @ovinitrilishiya6671 2 ปีที่แล้ว +33

    චන්දීප ලස්සනයි ..

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +16

    Very chill, heart to heart conversation with the lovely newlyweds. Chandeepa and Deshaki are very polite, on point and spoke very honestly. Wish you both much happiness! Congratulations! ❤

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +9

    presenter needs to give them a respect. they are newly married respectable couple. chandeepa very innocent & good hearted person. we also felt upset with some questions. so embarrasing. you have to re-think about handling of this program.

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 2 ปีที่แล้ว +49

    අනේ nice couple එක .ඒත් මොනවද එයාලගෙන් අහන ගොන් කථා..newly married couple එකකින් අහන ඒවද මේ අහන්නෙ .. දේශකී හා චන්දීප දෙන්නටම බුදුසරණයි

    • @shumsshay4universe
      @shumsshay4universe 2 ปีที่แล้ว +4

      maha harakek me presenter

    • @natzfernando6040
      @natzfernando6040 2 ปีที่แล้ว +7

      සාරංග දිනක්ශි ලාව maintain කරලා දනුට හරිම අමාරුයි වැදගත් අයගෙන් ප්‍රශ්න අහන්න 🤣🤣🤣

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 2 ปีที่แล้ว +2

      කියල වැඩක් නෑ

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว +1

      @@natzfernando6040 😅

    • @SCSSilva-xb3sm
      @SCSSilva-xb3sm 2 ปีที่แล้ว +2

      Presenterla kiyala hita gena athi ..harima kethai ahana prashna ...ovata sahabagi novena eka thamai hoda

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 2 ปีที่แล้ว +64

    I don’t know why Danu is behaving like this infront of them. So embarrassing. He should have asked them better questions and given them much respect.

    • @lakshmimanchanayake4956
      @lakshmimanchanayake4956 2 ปีที่แล้ว +1

      true

    • @gayathrifernando5033
      @gayathrifernando5033 2 ปีที่แล้ว +1

      100% agree

    • @amell3540
      @amell3540 2 ปีที่แล้ว +6

      I kinda like his way.... makes it pretty casual and lets the guests feel relaxed and comfortable. I’m watching this from 🇦🇺 to me he’s different from others.

    • @nishanjayasinghe6059
      @nishanjayasinghe6059 2 ปีที่แล้ว

      Agree

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +1

      @@amell3540 Whole heartedly agree.

  • @sonalipaulas7296
    @sonalipaulas7296 2 ปีที่แล้ว +5

    She looks like Caroline jury...beautiful couple...

  • @dillan7779
    @dillan7779 2 ปีที่แล้ว +2

    Thank you Danu and congratulations to newlyweds..

  • @duliratnayake9464
    @duliratnayake9464 2 ปีที่แล้ว +11

    I just love the girl! Such a humble soul ❤

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 2 ปีที่แล้ว +16

    Decent prashna ahuwa nam godak hodai. Lagadi marry karapu couple ekak. Ehema dennekgen joke ekatawath divorce ekak gana katha karanna hoda naha wish karanawa misak. Anika eyala denna godak ugath, godak wadagath couple ekak.

  • @nuwanj2368
    @nuwanj2368 2 ปีที่แล้ว +33

    Danu should ask better questions from the guests. Give a proper introduction on them as well. 🙄🙄🫥

  • @hash4961
    @hash4961 2 ปีที่แล้ว +19

    Mata marama hithta sathutak awe chandeepa aiygei akkgei lankawa gana kiyapu kthawata marama watinawa....❤hamotma ආදර්ශයක් ♥️🤗

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +2

    Excellent Chandeepa and Deeshaki!

  • @vero001eid3
    @vero001eid3 2 ปีที่แล้ว +17

    Girl ta black american luk ekak thiyenne. Chandeepage hinawa harima lassanai. All the best you too

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 2 ปีที่แล้ว +6

    Deshaki is from my school and she was the cutest thing 😊 smart girl.

  • @cellywooddiaries
    @cellywooddiaries 2 ปีที่แล้ว +18

    ස්වර්ණවාහිනියේ විකාශනය වූ දගමල්ල ටෙලිනාට්‍යයේ බෙලින්ඩාගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ මෙහි සිටින දේශකී de සිල්වා විසිනි. 😍❤️
    The character of BELINDA in the DANGAMALLA teledrama which was telecasted on Swarnavahini TV was portrayed by Deshaki de Silva here. 😍❤️
    PS: If that was also mentioned in the interview, it would be really appreciated Dhanu..
    And would like to see Deshaki in more such Acting nd Art projects in the future.

  • @DREAMLIFE93
    @DREAMLIFE93 2 ปีที่แล้ว +6

    Deshaki දගමල්ල drama eke act kara mathakai. Lassanai ❤❤. Nice couple

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +22

    Lovely Couple ❤❤Stay Happy And Blessed.!!.

  • @nandaniroling355
    @nandaniroling355 2 ปีที่แล้ว +4

    Mr. Danu මොනවද එයාලගෙන් අහන ගොන් prasna.😡. Lassana paula kada kappal karanna apa , Prasna ahanna kalin hodata hithanna . New couple ekata Budusaranai..❤❤ From Germay.

  • @clerisperis9659
    @clerisperis9659 2 ปีที่แล้ว +5

    Chandeepa hondata hithala kathakarane puduma sathutak mara e dennawa dakkama athiwenne Jesu pihitai lamainge oya dennata

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 2 ปีที่แล้ว +3

    Dhanu is upset about the Hapiness of Chandeepa and Deshaki

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +14

    Deshaki gdak lassanai ❤

  • @clerisperis9659
    @clerisperis9659 2 ปีที่แล้ว +10

    Chandeepage hinahawa muhuna kathakarana wilashe màta harima asai e wagema lassana wife dennama kelin kathakarana lassansma denna .Jesu pihitai

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 ปีที่แล้ว +17

    Deshakee u must have worn suitable coloured blouse for green saree.

    • @shemshem3627
      @shemshem3627 2 ปีที่แล้ว +15

      Contrasting saree blouses/jackets are the trend now. Plus white is compatible with any color. Just my idea. 🙂

    • @diasroshi4097
      @diasroshi4097 2 ปีที่แล้ว +3

      Thats the trend now. Contrasting colours or patterns

    • @riarai4740
      @riarai4740 2 ปีที่แล้ว +1

      @@diasroshi4097 That is a sweat shirt/ T- shirt that she is wearing underneath! Stop trying justify or hide that!

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +6

      True. Contrasting patterns/ colors are the trend right now. I feel Deshaki was very well put together at this interview and at the wedding. Her simplicity, elegance and personality is brought out in a very unique way. Plus every one has their very own sense of style. Congratulations to the cute & compatible, lovely couple.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Lankawa waga ratak kohawath nha thank you we you both jp israel

  • @kamalajewa
    @kamalajewa 2 ปีที่แล้ว +9

    Lovely couple..
    God bless you both...

  • @clerisperis9659
    @clerisperis9659 2 ปีที่แล้ว +5

    Aththatama deshili ge dance Eka Apu dakka wedding ekedi harima piliwelata dance Kara oya dennata suba pathanawa

  • @neharaadikarie4052
    @neharaadikarie4052 2 ปีที่แล้ว +2

    She is so pretty ❤

  • @jeewanimanorathna6449
    @jeewanimanorathna6449 ปีที่แล้ว

    අනෙ චන්දිප ලස්සනඉ bs dennatama

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 2 ปีที่แล้ว +1

    No wonder Chandeepa didn't want to come to this programme in the first place

  • @priyankakuwait7731
    @priyankakuwait7731 2 ปีที่แล้ว +12

    ඉන්දිකා උපමාලි වගේ ඒ නංගි. ලස්සනයි

    • @kruwanj8558
      @kruwanj8558 2 ปีที่แล้ว

      සිරාවටම ,😘

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 2 ปีที่แล้ว +12

    දේශකී දඟමල්ල නාට්‍යයේ හිටිය වගේ මතකයි. Anyway best wishes to both ❤️

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว

    Chandeepa ta podi කාලේ idalma ආස කරන දරුවෙක් ❤

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +12

    Lovely couple, stay Blessed 💐

  • @Amilas-
    @Amilas- 2 ปีที่แล้ว

    අපි නම් දන් නෑ ..ඇත්ත..ඒත් තමුන්නෙ එහෙම හිතාගෙන හැසිරෙන්නේ

  • @ziyananatheer1178
    @ziyananatheer1178 2 ปีที่แล้ว

    Beautiful voice❤. Just similar to Edward Jayakody's voice

  • @thanudahanayake3907
    @thanudahanayake3907 2 ปีที่แล้ว +3

    Congratulations ..both of you...

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +3

    A decent couple. Stay safe!

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 2 ปีที่แล้ว +1

    Me putha godak hoda puthek oya duwe tharaha ganne nathiwa iwaseemen lassanata pul jeewithe geniyanna oyata hamuwela thiyenne itha hoda guna yahapath ahinsaka wadagath nihathamani puthek jesu pihitai

  • @basilperera2473
    @basilperera2473 2 ปีที่แล้ว +1

    Chandipa puthata,duwata Jayama vewa,(kathikacharya, Basil perera, sangeetha shiromanie,Las Vegas)

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +5

    Beautiful 💑 congratulations Budusaranai

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว +2

    ලස්සන කපල් එක ❤

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว +1

    Congratulations have a wonderful future

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว +4

    Congratulations both of you 💕💕💕🇺🇸

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    වැඩකට ඇති දෙයක් කලා නම් 👍🏻

  • @chandinanayakkara327
    @chandinanayakkara327 2 ปีที่แล้ว +1

    Beautiful couple.. congratulations..Danu ..i really love this program..

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Mea tharuwo 2 nagema themapiyanta gaurawa karanawa.ithamath yahapath tharuwo 2 nenk mea loketa behekirimath sha.mea thenama pathagena awa wagea penawa.ekama athahas ...harima suntharai.api ithamath garu karanawa edwad mhathmayata.cenahamusu muninmai....a wagema karunawanthakama sematha jayen,jayama weawa.jpbs🙏🙏

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +2

    Beautiful Couple...❤

  • @AMADESILVA
    @AMADESILVA 2 ปีที่แล้ว

    Little girl in Dangamalla ❤

  • @m.n.aadilzaki4261
    @m.n.aadilzaki4261 2 ปีที่แล้ว

    Very nice couple ❤ wish ur happy marriage life

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +2

    beautiful couple stay blessed

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว

    Theruwansrani sathutin adaren Inna hamadam ❤❤❤❤❤❤

  • @MNH03
    @MNH03 2 ปีที่แล้ว +19

    First comment 🙂super cute couple 🥺♥ love you deshaki akki n chandeepa aiyah 💫

  • @akilashavinda7337
    @akilashavinda7337 2 ปีที่แล้ว

    What did they do???????

  • @harshiperera5687
    @harshiperera5687 2 ปีที่แล้ว +3

    Congratulations ❤❤

  • @dularikaushi9170
    @dularikaushi9170 2 ปีที่แล้ว

    Good luck

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว +4

    Congrats both of you

  • @suranjishalika6671
    @suranjishalika6671 2 ปีที่แล้ว +10

    Nice couple ❤❤❤❤❤❤

  • @sadunshamal8921
    @sadunshamal8921 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +1

    Congratulations 💖💖💐💐🎊🎊

  • @gunathilakarashmi1527
    @gunathilakarashmi1527 2 ปีที่แล้ว

    Congratulations 🎊👸💐 Math sadden Katha karanne🤦🤦😂

  • @rashikayamanegedara8495
    @rashikayamanegedara8495 21 วันที่ผ่านมา

    Patta lassana kollek ❤

  • @kaushalyasri3711
    @kaushalyasri3711 2 ปีที่แล้ว +4

    Lovely couple 😍😍💖💖

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 2 ปีที่แล้ว +1

    Lovely couple

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️‍🔥❤️‍🔥 congratulations ❤️

  • @senuriwickramasinghe27
    @senuriwickramasinghe27 2 ปีที่แล้ว

    Favorite couple ❤ god bless you both aiya and akki

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +2

    Cute ❤

  • @craftbuddies6019
    @craftbuddies6019 2 ปีที่แล้ว +5

    The saree n the jacket my god

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 2 ปีที่แล้ว +1

      A sinhala girl would never wear like that

    • @buddhikaherath9952
      @buddhikaherath9952 2 ปีที่แล้ว

      මමනම් එයාලව දකින්න ආස උනෙ
      Casual widhihata..

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    Sweet

  • @pulindugunasekara6215
    @pulindugunasekara6215 2 ปีที่แล้ว +2

    The punch line!!!!!!!!! That was sooo awkward to watch!! Even westerners don't go this extent!

  • @rusirukaveen
    @rusirukaveen 2 ปีที่แล้ว +3

    Shihan aiyawa gemu😍😌

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 2 ปีที่แล้ว +16

    මේ වගේ ගොන් program වලට වැදගත් අය එන්න එපා. 🤮🤮.මොනවද මේ අහන ප්‍රශ්න

  • @shanikarukshani1505
    @shanikarukshani1505 2 ปีที่แล้ว

    Niyamai

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +1

    Sweet 🌷❤

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 ปีที่แล้ว

    Nicee

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    Couple ❤️

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe1733 2 ปีที่แล้ว +1

    Sandanari song eke girl wageh

  • @ravindrasulochana4373
    @ravindrasulochana4373 2 ปีที่แล้ว

    Muta sinhala English wenama kiyala denna ona program karanna kalin thadi po...k daala lassana couple ekak interview karanna

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +1

    Lassanai

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 2 ปีที่แล้ว +1

    Redder damu

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 ปีที่แล้ว

    Lovely couple ❤

  • @hiruniabeysinghe3411
    @hiruniabeysinghe3411 2 ปีที่แล้ว

    Why the hell is wrong with your questions dhanu!!!
    නිකන් අර අනවශ්‍ය කුණු හොයන ගතියක් පේන්නේ.
    You could have asked more creative,good questions from this lovely newly married couple

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Katak,arala...kiyanna puluwan edwad jayakodi mhathmaya sha ema matheneyatama lowak watina tharuwo mea.pvhtama hariyana thu,thutama hariyana puthek wachen kiyala nema karanna bha.a tharam nehathamane gaurawaneya lea mea tharuwo thethenama themapiyan hathapu waga penawa.intavew ekakata awoth hogak aya kiyanea api yanawa lankawen kiyala.math mea m karanea rataka ceta.mea ratakata enna ona apea sri lankawa agea thanenna.

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 ปีที่แล้ว

    lassana

  • @marveluniverse1012
    @marveluniverse1012 2 ปีที่แล้ว

    Niroshan dickwella wa gennaganna KO......🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @chathurigunasekara592
    @chathurigunasekara592 2 ปีที่แล้ว +2

    ❤️🌸❤️🌸

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    ❤❤❤

  • @vishadhakithranga6785
    @vishadhakithranga6785 2 ปีที่แล้ว

    😍

  • @himaligangani5060
    @himaligangani5060 2 ปีที่แล้ว +1

    Me ahane dewal monewade!? Mone prasnede me?aluthe badepu dennek? Ahanne monewade kiyela me manusseya dannewade?

  • @Sankari-f3v
    @Sankari-f3v 2 ปีที่แล้ว

    ඔයාගෙ අම්ම අප්පත් තිලිනිගෙ යාලුවො නේ...

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖