ඈ මලකි කඩුපුල් 26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 65

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y วันที่ผ่านมา +14

    ඔයාගෙ කතාවලම ජීවත් වෙන්න හිතෙනව මොකද ඒ කතාවල ඉන්න පිරිමි හිත් හරි ලස්සනයි ..කෙල්ලෙක් ලබාගන්න ප්‍රාර්ථනා කරන තරමටම ඒ හිත් ආදරනීයයි ❤❤

    • @HiruMadhu-l3y
      @HiruMadhu-l3y 11 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ඒත් ඇත්ත ජීවිතේ එහෙම අය නෑනේ🥺

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y 9 ชั่วโมงที่ผ่านมา

      @HiruMadhu-l3y ඔව් ආදරනීය පිරිමි හිත් නවකතාවලටම සීමා විය කියල කතාවටත් අහල නැද්ද ..හැබැයි ඉතින් සමහර පිරිමිනම් හොදයිලු ..එක එකාගෙ ලැබීම අනුව තමයි 😁

  • @VijithaShalika
    @VijithaShalika วันที่ผ่านมา +4

    මේ කතාවත් අමුතුම ලස්සන කතාවක් ආදරයේ උපරිම කොල්ලගෙ හිතේ තියෙනවා

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i วันที่ผ่านมา +2

    හරි ලස්සනයි කතාව .ඇත්තටම මුන් දෙන්න එකතු වෙනකන් පෙරුම් පුරන්න වෙන්නේ අපිට තමා .😂

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz วันที่ผ่านมา +3

    පව් අනේ නේෂ් මට නම් මාරම දුකයි අනේ🥺♥️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 21 ชั่วโมงที่ผ่านมา

    Harima lassanaii katawa ❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 วันที่ผ่านมา +1

    කතාව හරි ලස්සනයි අනේ වෙන්නව ඉක්මනට එකතු කරන්න

  • @renukanishanthi9063
    @renukanishanthi9063 วันที่ผ่านมา +1

    Paw kolla adath adare kala kellata adath adare karanawa❤❤❤❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev วันที่ผ่านมา +1

    කතාව නම් හරිම ලස්සනයි කොල්ලනම් පව් ඉතින්

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama วันที่ผ่านมา

    Ane lassanai

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉ලස්සනයි ගෙඩොරියක් ..නේශ් ගැන දුකයි කෙල්ල තෙරැමි ගත්තොත් හොදයි ❤❤❤❤❤ආදරෙයි හැමදාම ඔයාට තෙරැවන් සරණයි දොනි

  • @YamunaManohari
    @YamunaManohari วันที่ผ่านมา

    Lassanai akke kathawa 😊❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 วันที่ผ่านมา

    Ane හරිම හරිම ලස්සනයි කතාව

  • @NilukaSanjeewani-v7q
    @NilukaSanjeewani-v7q 21 ชั่วโมงที่ผ่านมา

    මටනම් ඔයාගෙ කතා කොහොමටත් ලස්සනයි ❤❤❤❤🤲

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 22 ชั่วโมงที่ผ่านมา

    Aththama akkiyo nesh wage adara wanthayo inne akkige navol Wala vtharada koheda haba loke ehema Aya Hoya ganna hari amarui❤❤❤❤

  • @Keshani1234
    @Keshani1234 วันที่ผ่านมา

    Pudum lssnyi akki harima adaraniyayi❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n วันที่ผ่านมา

    අනේ.නේෂ්.පවු.කෙල්ලගෙ.තරහ.ටිකක්.අඩුතරානමි.තමා.හොද❤❤❤❤❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka วันที่ผ่านมา +1

    ලස්සනයි තව කොටස් one❤❤❤

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 23 ชั่วโมงที่ผ่านมา

    Ane kolla Pau akke😢😢.

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika วันที่ผ่านมา +10

    අනේ ටික ටික නේශ් ගැන තියෙන කලකිරිම තරහා අයින් කරලා දාමුකෝ අක්කියා කෙල්ලට කොල්ලව ලං කරමුකෝ පව් කොල්ලා අනේ ඒ ඇති අනේ විදෙව්වා කෙල්ලටත් සතුටින් ඉන්න පුළුවන් කොල්ලා එක්ක ඉද්දි...❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 17 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් කොල්ලා ❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 วันที่ผ่านมา

    ane kohomin kohom hari kellt sanasillk labennn oni ❤❤

  • @TwDilshara
    @TwDilshara วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @anushagunapala135
    @anushagunapala135 วันที่ผ่านมา

    Pudumayi Neshge dara ganema....kolla me hamadama karanne eya athin wechcha waraddata eyatana deba danduwamak widihata...ehwma hari hitha hada gannayi Neshta one.... hamadema hariyanakota Nesh jewithe gana kalakireyda kiyala hithenawa....karana kiyana hamadekinma therenne e hithe thiyena wedanawa....😢😢😢

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan วันที่ผ่านมา

    ලස්සනයි රිතිවෝ

  • @samangunathilaka4979
    @samangunathilaka4979 วันที่ผ่านมา +1

    කොල්ලට කෙල්ල ව සෙට් කරන්න අක්කියෝ නැත්තම් කතාව බලන් න ඵපා වෙනවා❤❤❤❤❤❤❤❤❤❤😢

  • @janakachandana4536
    @janakachandana4536 วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 2 ชั่วโมงที่ผ่านมา

    පව් නේ මැණික ......

  • @Dineshachathurani527
    @Dineshachathurani527 วันที่ผ่านมา +3

    නේෂ් දුකත් හිතෙනවා.ඒත් සඳගනාගේ ජිවිතේම විනාශ වුන දුක වෙිදනාව කොයි තරම්ද😢😢

  • @renukakulasekara712
    @renukakulasekara712 วันที่ผ่านมา

    ❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara วันที่ผ่านมา +1

    කොල්ලා පව්...😢😢😢😢

  • @RohanaSeaman
    @RohanaSeaman วันที่ผ่านมา

    Lassanai godak

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage วันที่ผ่านมา

    Lassanai

  • @pubghs4229
    @pubghs4229 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 วันที่ผ่านมา +5

    නේෂ් පව් නේද??? සඳගනා ඉක්මනට ඇත්ත දැනගෙන නේෂ්ට වෙනස්කම් කරන එක නැවැත්තුවොත් හොඳයි

  • @nethumisanjana4404
    @nethumisanjana4404 7 ชั่วโมงที่ผ่านมา

    රෑ දොලහටත් බැලුව ,ඔයා කතාව දාලද කියලා😢😢

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p วันที่ผ่านมา

  • @Nishadi2002
    @Nishadi2002 วันที่ผ่านมา

    Kolla paw kiyl hithenv ned .😢

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o วันที่ผ่านมา +3

    කෙල්ලට කොල්ලා ගැන හැම දෙයක්ම කියන්න ඇත්තේ කොල්ලා ගෙ doctor යාලුවා නේද. අර call කරන්නේ එයා වෙන්න ඇති 😊❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t วันที่ผ่านมา +1

    නේශ් පව් 😢

  • @HiruniMaleesha-f6w
    @HiruniMaleesha-f6w วันที่ผ่านมา

    Ai akki eka ain kale

    • @lakainwatawalage-tu4de
      @lakainwatawalage-tu4de วันที่ผ่านมา

      මොකක්ද අයින් කලේ

    • @HiruniMaleesha-f6w
      @HiruniMaleesha-f6w 23 ชั่วโมงที่ผ่านมา

      Dan hari mata eye meka balnna dun na .mam hithuwa video eka ain karala kiyala

  • @A.spriya
    @A.spriya วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 วันที่ผ่านมา

    බාල්දියක් වැටෙන්න ළඟයි වගේ 🥲❤️

  • @KaneshaMadumali
    @KaneshaMadumali วันที่ผ่านมา

    පවු රිතුව මිග්නේශ් ඉක්මනට දෙන්නව යාලු කරමු නේද

  • @AnuraKarunananda
    @AnuraKarunananda 22 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ සදගනා දැන් උඩ පනිනවා වැඩී වගේ නේද.කොල්ලා ඉතින් මොනා කරන්නදා තාත්තම කරපුදේට.පව් කොල්ලා.ඔහොම උඩ පැන්නොත් බිමට වැටෙනවා කියලා සදගනාට තේරුම්කරලා දෙන්න රිතූ.

  • @shyamaliWijethunga
    @shyamaliWijethunga วันที่ผ่านมา

    ane mignesh paw ane

  • @Nawandi-k6v
    @Nawandi-k6v วันที่ผ่านมา +2

    😢

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya วันที่ผ่านมา

    Mtnm dnenne akkge ktha dekm ekkt ekk dewni wennthiw stn krnw wge bowitiy kiywl ek lssnyi kiyl hithuwm me kthw itwd Lssn weno❤

  • @DanujayaMalshan-wg5yi
    @DanujayaMalshan-wg5yi 7 ชั่วโมงที่ผ่านมา

    Ada kthawa ndda

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 10 ชั่วโมงที่ผ่านมา

    අක්කේ අද කතාව නැද්දෝ😢

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e วันที่ผ่านมา

    හ්ම්ම් මොනවා කරන්නද එහෙම හරි කෙල්ල නෙෂ්ව ලන් කරගත්ත එකම මදැයි

  • @Kumudhu1234
    @Kumudhu1234 วันที่ผ่านมา +5

    නේශ් අම්මට බනින්නේ හරියට නේශ් වැරදි කරේ නෑ වගේ.

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 8 ชั่วโมงที่ผ่านมา

    Ada nadda akke

  • @uhanirankothge6339
    @uhanirankothge6339 วันที่ผ่านมา

    මට තෙරෙන්නෑ. මොකද්ද අයින් කරෙ

  • @ChanuReshi
    @ChanuReshi วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 วันที่ผ่านมา

    ❤❤❤

  • @SmilingCrow-ge8vx
    @SmilingCrow-ge8vx วันที่ผ่านมา

  • @A.spriya
    @A.spriya วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 10 ชั่วโมงที่ผ่านมา

    අක්කේ අද කතාව නැද්දෝ😢

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 10 ชั่วโมงที่ผ่านมา +1

    අක්කේ අද කතාව නැද්දෝ😢