ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආහ්....පට්ට දුක හිතෙන කතාවක් ඔය තරම් ම දුකට ලියන්න එපා ..😢😢😢😢පුදුම ලස්සනයි ❤❤ඔයාගෙ සිතුවිලි 😮😮😮තව තවත් ලස්සන සිතුවිලි ඔය හිතට දැනේවා ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🙏😢😢
ගොඩක් ලස්සන කථාවක්, එක දිගටම කියෙව්ව. මෙ වගේ නවකථා තව තව ලියන්න ඔයට ශක්තිය , ධයීර්‍ය ලැබේවා !
🙏
❤❤❤❤❤❤
ලස්සන කතාවක්.තව ටිකක් තියෙනවා නම් හොඳයි.හිතපු විදිහට කතාව ඉවර වුනා.තවත් කතා ලියන්න.බුදු සරනයි
ලස්සනයි ගොඩාක් ලස්සනයි
ගොඩක් ස්තූතියි 🙏❤
ගොඩාක් ලස්සන කතාවක්.තව තව ලියන්න.අපි බලාගෙන ඉන්නවා
ලස්සනයි ගොඩාක්. ❤❤❤
@@Sethinu ගොඩක් ස්තූතියි
Kathawa nam harima lassani..... Eth ammoo amma nam napuruine ane....mehema ammala innawada....eth anthima nimawa nam supirima supiri.....lassanai goooooooodak
ගොඩාක් ස්තූතියි
ලස්සනම ලස්සන කතාවක් එක හුස්මට කියෙව්වා.අස් වලට කඳුලුත් අාවා අවසානය හරිම අාදරණීයයි.ස්තුතියි
Aduwa newe nikamma adunaaaa mage hithata godak duka hithuna kella pau
තමන්ගේ කුසින් වදපු දරුවට වඩා පිට ලමයි ලොකු කර ගන්න අම්මලත් ඉන්නවද🥲එහෙම කරන්නේ කොහොමද අප්පා අම්මෙක්🥺අපෙ අම්මලාට මල් තියලා වැන්දත් මදි❤️කුමුදු ගැනනම් සෑහෙන්න දුක හිතුණා💔තරහකුත් ආවා මෙච්චර ඉවසන් ඉන්නවට😡ලස්සනයි කතාව❤️
එහෙම කතා තියනව 🙃
ලමයිව පාරවල් වල දාලා යන දෙමව්පියො ඉන්න කාලෙක මෙහෙම දේවල් නොවෙන්න විදියක් නැ කොහොමටවත්ම
එහෙම ඉන්නවා
990😊
Lassanai
❤
ලස්සනයි 😢
Harima lassana adaraneeya kathawak ❤❤🌹
Atthathma aduna ekathnmi lassanai ❤
Lassanai ek husmat kiyeww
ගොඩක් ස්තුතියි
මාර අම්මා කෙනෙක් වකුගඩුව දුන්නට පස්සේ දුව හොඳයි.
ඔයාගෙ කතා මාර ලස්සනයි අනේ.මම මේ ඔක්කොම බලනව මමත් ආස නෑ දුක හිතෙන අවසාන වලට.ඉතින් මම ඔයාගෙ කතා වලට ඇබ්බැහි වෙලා.
ගොඩක් ස්තූතියි පැටියො
❤❤ ලස්සනයි ..
Woooow ලස්සනයි
Lassanai ...👍👍
ඕකිට.තම.දරුවාට.මෙච්චර.දූක.දෙන්න.දරුවාතමූන්ගෙ.වකූගඩූව.පවා.දෙන්න.මට.එහෙම.කලානම්.මමනම්.දෙන්නෙනෑ
Godak lassana kathawak....aka husmata koyewwa.....
Ammooo marama dukai.
❤❤
harima lassanai apiwath adewwa.👍❤️❤️
Lassanai lassanai lassana kathawak. Adarei 😃😃😃❤❤❤❤
Lassanay kathawa thawa me wage katha liyanna
කථාව ආරම්භයේ දුකක් වුනත් .අන්තිමට සතුටක් ලබා දුන්නා.ඒත් මවක් හැටියට කුමුදුට කල කී දේවල් නම් හරිම කැතයි.අප්පිරියයි.තම දරුවන්ට කතා කරන්නවත් නොදන්න ගුරු මෑණියෙක්ලු.හරිම ලැජ්ජයි අම්ම ගැණ නම්.පහන් හරි හොදයි බැලුවම.
ගොඩක් ස්තූතියි
Godak lassanaii kathawa godak duka hithuna kathawa mula idamma kiyeuwa godak aduna matanam aththatm e tharam meka hithata danuna
Anee amma harima napurui
හරිම ලස්සනයි.ඇස් වලට කදුළු ආවා.
Duka. Hethana. Kathavak. Modal. Ardara. Kathavak. Thanks. Good night.
Godak lassanai
Harim lassna adara katawak...
ලස්සන කතාවක්.... ගොඩක් ආසාවෙන් කියෙව්වා..
Lassanams kathawak, eth mata mage punchi ksleta giya, mage ammat man ipaduna daa idan mata waira keruwa me wagema, mage waradden eyage jewithe කාලකන්නි una kiyala, eyage ayatha sambandayak nisa me loketa bihi una magen pali gattha hama mohothema, eyage anit daruwanta adare keruwa witharak nemei mata saapa keruwa, man eyalagen godak athwela lassanata jewat wenawa, a amma thamat ethanamai, dukemai,
ගොඩක් දුකයි dr ...ඔයාගෙ comment එක කියෙව්වම......අපිට මේ හැමදෙයක්ම හොද හෝ නරක සැප දුක ලැබිලා තියෙන්නේ අපි සංසාරෙ කරගත්ත පින් පව් වල ප්‍රතිඵල විදියට.ඔයාගෙ අම්මව ඔයාට ලැබිලා තියෙන්නෙත් ඒ විදියට....ඒ නිසා ඔයා දුක් වෙන්න එපා.අම්මට වෛර කරන්නත් එපා.අම්මා ගැන තරහ ගන්නත් එපා.මොනව උනත් එයා ඔයාව මේ ලෝකෙ බිහි කලා ලෝකෙ විදින්න තියන අමාරුව වේදනාව විදගන.ඔයා ගොඩක් හොද ජීවිතයක් ගතකරන එකට ගොඩාක් සතුටුයි.තවත් ලස්සනට සතුටින් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.අම්මට කවදහරි ඇත්ත තේරේයි......ඔයා තව වැඩි වැඩියෙන් යහපත් කෙනෙක් වෙන්න.ඔයාගෙ ආගමට අනුව යහපත් විදියටම ජීවත් වෙන්න.........ඔයාට වරදින්නෙ නෑ එතකොට...අම්මා කොච්චර ඔයාට වෛර කලත් එයාව අමතක් කරන්න එපා.....කවදහරි එයාට ඔයා ලගටම එන්න වෙයි..එදාට හොදට අම්මට සලකන්න..ඔයාගෙ අම්මත් යහපත් කෙනෙක් වෙලා එයාගෙ හිතේ තියන නපුරු ගතිගුණ දුරුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....ගොඩාක් ස්තූතියි...පරිස්සමෙන් සතුටින් ඉන්න.මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නෙ අපිම කරගත්ත දේවල්වල ප්‍රතිඵල.ඒ නිසා අපි ඒවාගෙන් සැලෙන්න හොද නෑ.ශක්තිමත්ම ජීවිතය ඉදිරියට අරන් යන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💕
@@sinhalanovelland godak pin, mage duka nimila giya, eth kadulu goda as wala pirenawa, matama kiyala amma kenek, thattha kenek nathi una ekata, jewithe godak kalakirilai punchima kale jewat une, paule hamoma wenaskam keruwa, awajathaki කියලයි banne, hadawatha ridunu tharam kiyanna wachanana, ada godak සතුටින් sanasemen innawa,
@@sherryyapa4226 ඒක තමයි dr මේ හැමදෙයක්ම අපි කලින් ආත්මවල කරපු හොද නරක දේවල්වල ප්‍රතිඵල....ඒ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ඔයා පව් කරලා තිබුනත් ලස්සන ජීවිතයක් ලැබෙන්න ඔයා පින් කරලා තියනවා....අම්මා ඔයාට නපුරු විදියට සැලකුවත් ඔයාට හොද මනුස්ස ජීවිතයක් ලැබිලා තියනවා..ඔයාගෙ ආගමට අනුව යහපත් විදියට ජීවත්වෙන්න.. මේ ජීව්තේ යථාර්ථය අවබෝධ කරගන්න.ඔයා සංසාරෙ කරගත්ත දේවල්වල ප්‍රතිඵල තමයි ඔයා මේ ජීව්තේ භුක්තිවිදින්නෙ ......මේ සංසාරෙ ගොඩක් දිගයි.ඒ වගේම භයානකයි....ආපහු ඒ වගේ අම්මා කෙනෙක් නොලබන්න මේ ආත්මේ පින් කරගන්න.කුසල් රැස් කරගන්න....එතකොට මේ ජීව්තෙත් යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් වෙයි.අම්මත් තේරුම් ගනියි ඔයා ගොඩක් යහපත් කෙනෙක් කියලා.එයා පසුතැවෙයි.ඔයාට තවත් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනා....ඔයාගෙ හිතේ තියන දුක නැතිවෙලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි...💕
@@sinhalanovelland jesu පිහිටයි .
@@sherryyapa4226 ඔයාටත් ජේසු පිහිටයි....💕
godaaaaaaaaakkkk lassanaaaaaaaiiiiiii😙
ලස්සන කතාවක් ❤️❤️
හරිම ලස්සනයි ඒ ආදරේ
ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි කතාව
රොමෑන්ටික් නවකතා කෙටිකතා , හොල්මන් කතා වගේම පෙර බවේ ඉදල එන බැදීම තියන කතා කියවන්න ආස අය මේ එන්ඩෝ th-cam.com/video/5VnTMok4puI/w-d-xo.html✌️
Lassanaii godaak nanga kathawa
❤❤❤❤❤❤❤❤❤❤
අම්මා.හිතාගෙන.ඉන්න.ඇති.වකුගඩූව.අරගෙන.මේකිට.සිහිය.නැතිව.මැරුනානම්.හොදයි.කියලා.බොරු.ආදරේ
ඒකනෙ
හරිම ලස්සනයි 💖💖💖💖
Godak lassanai ❤
මටනම් ඇඩුනා කතාව කියවලා.පහන්ගේ ආදරේනම් ලෝබ හිතුනා
එක්.මගෙඅම්මා.උනා.නම්.මානසික.රෝහලකටදානවා.නැතිනම්.ඕනාමගුලක්.කරගනින්.කියලාතනියෙන්.ජීවත්වෙනවා.පිස්සූ.දූවලා
නිරෝෂා වගේ අම්මලා ඕන තරම් අප අතර ඉන්නවා
👍
💞💞💞💞💞
❤❤❤❤😂
Lassani godak katawa 🥰🥰🥰🥰
Lassanama lassanaai godakma 🥀🥀🥀🥀🥀🥀🥰🥰🥰🥰💗💗💗
😍😍😍👍👍
අනේ මට ගොඩක් දුක හිතූනා මගේ කතාව වගේ
අනේ.....❤❤❤❤
Pau a kalla napuru Amma
So sad
Ammo mata kadulu apu tharamak...
😍
පුදුමයි මෙකි කෙල්ලගෙ හර්දය ගලවගත්තෙ නැති එක
Lassana katawak
Mewa Maha gon Katha appa thamange daruwata ehema karanawada😡😡😡😡😡😡
There was a hindi movie exactly similar to this plot. About a young musician.
Really!I haven't seen such a movie...can you tell me its name?..Thanks for your comment.
කියව ගන්න .පුලුවන් විදිහියට..දනවාද
ගොඩක් ලස්සනයි කතාව
❤❤❤❤
Godaak lassanaii nanga kathawa

Duka. Hethana. Kathavak. Modal.
Ardara. Kathavak. Thanks. Good night.