Your explanations are good on current topics along with historical roots, as a former Jvper. Thankful if you could present a scientific analysis - why do the present govt always jabbering that they did not tell anything about their pre election pledges . Now the entire country is suffering because of their great pledges. Everybody should force them to do what they promised? There are very serious international issues are coming up with President's intended Chiana visit.
විමල් විරවංශ සහොදරයා පාර්ලිමෛ්න්තුවෙ හිටියනම්
Yes
Aniwa
හරිණි කියන කාන්තාවගේ මුහුණ දැක්කම හරිම අපුලක් එනවා හිතට රටට හරියයිද මෙවැනි මුසල චරිත නිසා
Hope of Gampaha 💚💛
අධිරාජ්‍යවාදය යනු........????? කුමක්ද
දේශපාලන විවේචන වලට වඩා ආර්ථිකය ගැන විවේචනය කරණව නම් වඩා හොදයි කියන එකයි මගේ නම් අදහස
අපි නමි කිසිම දෙයකට සල්ලි දෙන්නේ නැහැ .පිටරට වලටත් දන්නවා සිටිනවා .උත්දත්ත කමට ,කාගෙන්වත් මුදල් අවශ්‍ය නැහැ කියපු 🐃🐃🐃
Your explanations are good on current topics along with historical roots, as a former Jvper. Thankful if you could present a scientific analysis - why do the present govt always jabbering that they did not tell anything about their pre election pledges . Now the entire country is suffering because of their great pledges. Everybody should force them to do what they promised? There are very serious international issues are coming up with President's intended Chiana visit.
පලමුව මෙම සංකල්පය ගෙනාවේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ගා්රමෝදය මංඩල සංකල්පය මගින්
ඔව් ,ජනසභා හදන්න ග්‍රාමෝදය පනත අපි යොදාගත්ත
Ranil wage minihek Janapathi kara ganna ape minisunta pina ne
එතකොට ,නගර සබා,,,පුාදේශිය සබා ,මෙවා තියෙන්නේ මොනවාටද????
මේ ආන්ඩුවේ ඇමතිලාට වැඩ බෑ.අත්දැකීම් නෑ. මෙයාලව රාජ්‍ය නිළදාරීන් සුපිරියට අන්දනව.උදා :- වරායෙ නිළධාරීන්ගෙ කූට උවමනාවන් ඉටුකර ගැනීමට මේ දවස්වල හොරපාරෙ උසස්වීම් දෙනව.ඇමති සභාපති දන්නෙත් නෑ.ඇන්දනව සුපිරියට.
Gut.❤
Waruna npp eke proper plan ekak nathi kamata hethu dakwala video ekak karanna.
හෙට උදේ
මම අහල තියෙනව, විමල් එක සැරයක් කිව්ව,, V FM එක JVP එකට අරගන්න'
මහින්ද හරහා විමල්ගෙ මැදිහත් වීමෙන් උදව් අරගත්ත කියල..
ඕක විමල්ම tv වැඩසටහනකදි කිව්වෙ.
2005 - 2009 කාලෙක වෙච්ච දෙයක් කියල.
ඒක චන්ද්‍රිකා ජවිපෙට දීපු තෑග්ගක්
වරුන... ඔබලා ප්‍රසාද්, කංචන වැන්නවුන් ඉදිරි දේශපාලන ශාක්ෂරතාවයක පෙරගමන් කරුවන් විය යුතුයි....
මාලුමාවුන් මෙන් පච දෙසා බලය නොගන්නා, ව්‍යවසායකත්වය මුල් කොට ගත් අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා...
ඇත්තෙන්ම වරුන පුද්ගලයන් නිර්මානයට වඩා එවන් පරමාදර්ශීන් බිහිවන system එකක් බිහි කිරීමට ඔබලාට ශක්තිය ලැබේවා...
අපි ඔබලා දෙස ඉමහත් ආදරයෙන් හා ගෞරවයෙන් බලාපොරොත්තු තබා සිටිනවා මේ තුච්ච දේශපාලන තක්කඩියන්ගෙන් අප බේරා ගනිවි යැයි සිතා...