ความคิดเห็น •

  • @lilakshimedamulla9348
    @lilakshimedamulla9348 ปีที่แล้ว +117

    මරීනගෙන් සිංහල වචනයක් අහන්න ආසයි ❤

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +16

    ඇත්තටම ආන්ටි මමත් වීඩීයෝ එක ඉවර වෙනකම් ඉදලා කමෙන්ට් එකක් දාන්න හිටියේ..මරීනගෙන් සිංහල වචනයක් අහන්න ආසයි කියලා..ආන්ටිගේ වීඩීයෝ හැමදාම බලනවා...සමහර දවස්වලට බලපු වීඩීයෝ ආයෙත් බලනවා..හරිම ආසයි..ආන්ටිගේ දක්ශකම ඇත්තටම ලංකාවේ ඉන්න අයට ලොකූ ආදර්ශයක් .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @Itdesidiaries
    @Itdesidiaries ปีที่แล้ว +11

    අක්කා පොතේ දැනුමට වඩා දෙයක් මරීනට දෙනවා සමහර අම්මලා ලමයින්ට බාහිර දෙයක් කරන්න දෙනවා අඩුයි නේ එක්කො තුවාල වෙයි, මඩගෑවෙයි ඕක කරන්න එපා කියලමනේ කියන්නේ. මට තේරුන එකම දේ මරිනට ඒයාගේ වයසේ ලමයින්ටත් වඩා ඉස්සරහින් ඉන්නේ අක්කා හැම දෙයක්ම මරීනට කරන්න දෙනවා කියලා දෙන නිසා. ඇත්තටම මරීන හරිම ලස්සන දරුවෙක්. 🖤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @madumali3459
    @madumali3459 ปีที่แล้ว +10

    විඩියෝ එක හරි ලස්සනයි ...මරිනාට සිංහල කතාකරන්න කියලා දෙන්න අක්කා .අසයි අහන්න..මරිනාත් ඉතමත් ආදරයෙන් මතක් කලා කියන්න ..ජෙසු පිහිටයි ..❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      කියන්නම්කො❤❤ ස්තූතියි ❤❤❤

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +5

    නැන්දි විඩියෝ එකක් දානකන්මයි බලන් හිටියේ .. දැන් තමා බලන්න පටන් ගත්තේ .. පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න නැන්දි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා .. පරිස්සමින් ඉන්න බුදුසරනයි🙏🥰

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤ මම උත්සාහ කරන්නම් ❤

  • @sewmia8042
    @sewmia8042 ปีที่แล้ว +6

    මුලින්ම ජපන් එන්න ආසාව ආවෙ පවනි පෙරේරා අක්කාගෙ වීඩියෝ බලලා. දැන් ඔයාගෙ වීඩියෝ බලලා ඒ ආසාව වැඩි වුණා ❤️❤️❤️❤️❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +12

    අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී .මම මග බලන් ඉන්නේ ,ඔයාගේ එලවලු කොටුව දමනකම්.හරි ආසයී එලවලු වගාව බලන්න..ඔයා නිසා තමා මමත් මේ රටේදී එලවලු වගාව කරන්න පටන් ගත්තේ.❤❤.මරීනා පුතාට ඔබගේ හස්බන්ට ඔබට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජීවිතයම ජයම වේවා .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ඉදිරියට මම අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි ❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +7

    චුට් බොනික්කි හරිම ලස්සනයි හිනව මලක් පිපිලාවගෙ දළදා සමිඳුන් පිහිටයි ඔයලා සියලුම දෙනාටම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @nethminandasiri8119
    @nethminandasiri8119 ปีที่แล้ว

    Akke oya kiyala dipu widiyata karawala hadannai hadanne. Thanks akka kiyala dunnata. Haduwata passe kiyannam .

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      හදලා බලන්නකො නංගි ❤️❤️❤️🙇‍♀️

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියො එක බැල්කනියත් ලස්සනට අවසන් කරගෙන යනව අදරෙයි 3දෙනාටම බුදුසරනයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +6

    ඒ විදියනම් හරිම ශෝක් අක්කා ඔයාලත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤❤🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +1

    පරණ විඩියෝ හොයා බලපු මට ඔයාගෙ මේ විඩියෝ එක දැක්කම මාර සතුටක් දැනුණා.හරිම ආශාවෙන් බැලුවා.ඔයාගෙ පවුලේ එකමුතුව ඔයාගෙ හැකියාව කඩිසර කම පිලිවෙල අනේ මැණිකෙ හරි ආසයි දැක්කම.දුමැණිකටත් ආදරෙයි.රෝසමලක් වගේ.ඔයාගෙ ලස්සන පවුලට බුදු සරණයි හැමදාම සතුටම ලැබේවා

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි වාසනාවන්ත සුභ දවසක් වේවා
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ස්තූතියි 🥰😍🙇‍♀️🙇‍♀️

  • @nim5912
    @nim5912 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ....තෙරුවන් සරනයි ඔයාලට.....ජේසූ පිහිටයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සන සතුටින් ඉන්න ෆැමිලි එකක්. ආදරෙයි අක්කි හැමදාම ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම ලස්සනයි බැල්කනිය.කටිටියම එකතු උනාම ඉක්මන් වැඩ පරිස්සමෙන් ඉන්න❤.

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @manjularoshan4025
    @manjularoshan4025 ปีที่แล้ว

    Akki oyage hama video ekak vagema mama baluva. Harima adaraniyai.🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🥰😍

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +15

    Alevel Exam නිසා stress වෙලා ඉන්න හැම වෙලාවකම මන් ඔයාලගෙ වීඩියෝ බලනවා..ඇත්තටම ඔයාලගෙ වීඩියෝ වලින් stress එක අඩු වෙනවා,
    මරීනා තව ලස්සන වෙලා..එයාව මතක් කරා කියන්න..ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් කියන්නම් ස්තූතියි ❤❤❤❤

    • @soulvibequotes_
      @soulvibequotes_ ปีที่แล้ว

      @@anushajeewani2016 🥰❤️

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +1

    හරිම ආසයි අක්කා ඔයාගෙ වීඩියෝ වලට. අදත් ආසාවෙන් බැලුව . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න . 💜️💜️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @asankaanishanthijayalath2706
    @asankaanishanthijayalath2706 ปีที่แล้ว +3

    වීඩියෝ එක හරි ලස්සනයි අක්කේ, මරීනා ෂෝයි, ඔයාලට බුදුසරණයි අක්කේ, ❤️👍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @savithralk6773
    @savithralk6773 ปีที่แล้ว

    මං අක්කගෙ විඩීයෝවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.හරීම ආසයි බලන්න.හරිම ලස්සන යි .❤❤❤ බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @pavaniishadi9193
    @pavaniishadi9193 ปีที่แล้ว

    අදත් වෙනදා වගේම හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ලස්සනයි අක්කා...😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @DuniAndGarden
    @DuniAndGarden ปีที่แล้ว

    Ane harima lassanai akkiyo. Chuti marina manika lassanata wada karanawa. Man nm godak asawen akkige videos balanne❤️🌹 marina manikatai akkitai adareiii😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි පොඩ්ඩක් දිග වීඩියෝ දන්න බලන්න ආසයි අක්කාගෙ වීඩියෝ එතරම් ලස්සනයි මරිනට ගොඩක් ආදරෙයි ❤❤❤බුදුසරණයි සියළුම දෙන්නට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️සුබ දවසක් ♥️♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 ปีที่แล้ว

    වෙනදා වගෙම හරිම ලස්සනයි විඩියො එක...බැල්කනි එක හැදුවාට පස්සෙ වගාකරන විදිය එහෙම විඩියො එක්ක් කරන්න ඇන්ටි....එ වගෙම හරිම සහායොගයෙන් වැඩ ටික කරන් යන විදිය දැක්කමත් හරිම සතුටු හිතෙන්වා ඇන්ට්....ඉතින් අයෙට් මෙ වගෙම ලස්සන විඩියො එක්ක් අරන් එන්න....සතුටින් පරිසමෙන් ඉන්න...♥️😘

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤ ස්තූතියි ❤❤

  • @ShakilaDemel-zy6bf
    @ShakilaDemel-zy6bf ปีที่แล้ว

    වීඩ්යෝ එක ලස්සනයි අක්කි.ආයේ ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්න.ආදරෙයි මරීනා❤❤ජේසු පිහිටයි ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️🙇‍♀️🙇‍♀️

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    ආසාවෙන් video එක අදත් බැලුවා ලස්සනයි ❤️💐

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @nayomipiumika2159
    @nayomipiumika2159 ปีที่แล้ว

    Ane balagenmai hitiye vidio ekak danakl ❤❤❤❤❤❤❤❤adareii akki❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @nimashapawani3298
    @nimashapawani3298 ปีที่แล้ว

    මරීනා ශෝයි අනෙ....අදත් වීඩියො එක ලස්සනයි ..❤බුදුසරනයි..!

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +2

    Vlog eka godak lassanai harima lassana family ekak Marina dakshai wagema lassanai balkani ekath maru sathutin parissamen enna ♡😍💞

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @maleeshamalshani5434
    @maleeshamalshani5434 ปีที่แล้ว

    Oya video man Hari asaven balanava akke matha inne japane danan nathi godak devala oyage video balala iganan ganava oya hadanen vidihata man kamath hadanava ❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      අනෙ එහෙමද සතුටුයි දැනගැනීම 🥰😍 ස්තූතියි 🥰😍🙇‍♀️

  • @sugandikaliyanage6401
    @sugandikaliyanage6401 8 หลายเดือนก่อน

    ඔයා ගොඩාක්ම ශෝක් අනේ ...මම ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 8 หลายเดือนก่อน

      ♥️😘♥️♥️🙏🙏

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว

    Adath log ekak godak lassanai akkiyoo harima asewen baluwa oya uyna vidiha balala balalma mn dn hari aswenn uynne akkiiiiyoo nathm mn kadenmai kawe ath oyta pin sidda wenda dn gd uynwa mn godak pin akkiyoo oya hemdama sathuting parissamen inda akkiyoi marinawath mathak kara kiynda... adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii godak mathakaine mn nuwara Nangiiii.....

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤❤

  • @madushikabhasini3252
    @madushikabhasini3252 ปีที่แล้ว

    Oyala gdk daksha paulak akki ..... Harima adarshamath family ekak..... Mtath sanipa na akki ada nm.......gdk adarei akki manika...... Parissamata inna ....... Bs akki pana

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      අනෙ එහෙමද පරිස්සමෙන් ඉන්න ❤❤ ගොඩාක් ස්තූතියි විඩියෝ එක බැලුවට❤❤

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 ปีที่แล้ว

    Thanks .....harima paluwen hitiye oyala anakan.....🌸🌸🌸🌸

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @disnapriyangani9507
    @disnapriyangani9507 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා 🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 3 หลายเดือนก่อน

    මරීන දුව ගොඩක් ලස්සනයි. ඔයාලා දකිනකොට පුදුම සතුටක්. තුන් දෙනාම වැඩ කරන කොට සතුටුඉ. තෙරුවන් සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016 3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️❣️🙏

  • @sehasaken5518
    @sehasaken5518 ปีที่แล้ว

    Oyalala sathutin inna budu saranai lagadi thamai balanna gaththe

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +3

    ඇස්වක් වදින්න එපා මරිනත් ඔයා වගේම දක්ෂයි ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 ปีที่แล้ว

    Adaraniya samiyek labana hama biridakma wasanawanthai... Video eka lassanai ❤.. Adarei hamotama.. Happy Mathers day 💕 💞 💞

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @kawind99
    @kawind99 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว

    නංගි හරිම හුරතල් ලස්සන යි නැද්දාටත් ගෙදර හැමොටම ත් බුදු සරනයි !ජෙසු පිහිටයි !

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @NaDee-ol1lk
    @NaDee-ol1lk ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 😮❤❤❤

  • @isharamadurangi5282
    @isharamadurangi5282 ปีที่แล้ว

    Adath video aka hariima lassanaii akkiyo..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ ..මරීනට මම නම් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤

  • @shammisumathipala3858
    @shammisumathipala3858 ปีที่แล้ว +1

    අද තමයි vedio එක බලන්න පුලුවන් වුණේ. දැං නං vedioes වල බලන්න ගොඩක් දේවල් ගේනවා. ගොඩක් ස්තුතියි. මරීනා ගොඩාක් ගෙදර වැඩ වලට උදව් කරනවා නේද. හරිම හොද දරුවෙක්. දැං එයා තව තවත් ලස්සන වෙලා. වෙලාවකට සතුටුයි වගේම දුකත් හිතෙනවා නේද අපේ පුංචි අය ලොකු වෙනකොට❤. Happy mothers day කියලා ඔයාට මං wish කරනවා අනූ😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      ඒකනෙ ලමයි ඉක්මනින්ම ලොකු වෙද්දී පුංචි දුකකුත් දැනෙනවා.. ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️🙇‍♀️

    • @shammisumathipala3858
      @shammisumathipala3858 ปีที่แล้ว

      @@anushajeewani2016 😘😘❤️❤️

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว

    Akke duwata kiyanna api adari kiyala parissamin bs ❤❤❤❤❤

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว +1

    ❤❤❤❤Lassanai,ආදරෙයි ,budu saranai

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Lassna video ekak akkii

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ස්තූතියි 🥰😍🙇‍♀️

  • @happyworld2379
    @happyworld2379 ปีที่แล้ว +1

    Lovely video 🥺♥️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ❤️❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @senurisenanayake177
    @senurisenanayake177 ปีที่แล้ว +1

    Budu saranai akki ❤✨

  • @dilanbaby718
    @dilanbaby718 9 หลายเดือนก่อน

    මමත් ඔයාගේන ගොඩක් දේවල්.ඉගෙන ගත්තා ස්තුතියි

    • @anushajeewani2016
      @anushajeewani2016 9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️🙏🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Akkige balkani එක හදල ඉවර උනාම Lassanata thiyei ...akka giyapu සුපර් මාකට් එක ෂෝක්..අපිට ලංකාවේ නැනේ...මෙහෙ ඉන්න අය කොතන ගියත් ඉතින් හොරකම නේ akki...අදත් video eka ආසාවෙන් බැලුවා...බොහොම ස්තුතියි..පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

    • @chathuchathu1043
      @chathuchathu1043 ปีที่แล้ว +1

      අක්කේ marinage full name එක දැනගන්න kamathi...

  • @kumanithihara5920
    @kumanithihara5920 ปีที่แล้ว +2

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว

    love the grocery shopping love you guys

  • @devindikapiyasinghe2847
    @devindikapiyasinghe2847 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @subhasurasingha6518
    @subhasurasingha6518 ปีที่แล้ว

    Godak aasawen baluwa,video eka.💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @shanikamadubhashini5134
    @shanikamadubhashini5134 ปีที่แล้ว +1

    අක්කීගෙ කට හඩටයි වැඩ කරන විදියයි මං මාර අසායි අක්කේ ❣️🥰ආදරෙයී

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි

  • @gomichithradewa3278
    @gomichithradewa3278 ปีที่แล้ว

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම් ❤️

  • @vinothchathuranga9821
    @vinothchathuranga9821 ปีที่แล้ว

    Math balanna kalinma cmnt kara.mokada mekath godak lassana vdo ekak kiyala balanna kalinma kiyanna puluwan.oyalage family eka harima lassanaiii akkiyo.jesu pihitaiii.adareiii oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Anu oyata ekmanatam 50k subscribers labenna kiyala prarthana karanawa ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @SureshMadusanka-ic9ty
    @SureshMadusanka-ic9ty ปีที่แล้ว

    Ane oyalage wedding vlog eka gennkoo ikmanata..jesu pihitai oyala hemotama...

  • @TrendingFoodsASMR
    @TrendingFoodsASMR ปีที่แล้ว +1

    ❤❤❤

  • @ekalasewwandi4092
    @ekalasewwandi4092 ปีที่แล้ว

    💕🌻

  • @dmrmdisanayaka
    @dmrmdisanayaka ปีที่แล้ว +1

    හැමදාම වගේම මරීනා බලන්න ආපූ මම..♥️ මට නම් වීඩියෝ එකේ වැදගත්ම දේ මරීනා...ආදරෙයි රෝසමලට 😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @raveeshatharindi2399
    @raveeshatharindi2399 ปีที่แล้ว

    ❤️❤️

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 7 หลายเดือนก่อน

    ❤❤❤😊😊

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +3

    නැන්දෙ පුලුවන්නම් full shopping vlog එකක් ගේන්නකෝ 😍නැන්දෙ බැල්කෙනී එකේ පොඩි කොටසක පුටු දෙකක් තියල තේ වෙලාව ගත කරන්න පුලුවන් තැනක් පුලුවන්නම් හදාගන්න එ්ක නිදහස් අත්දැකීමක් වෙයි.

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      එහෙම හිතාගෙන ඉන්නෙ ඉදිරියට කරන්න ❤❤ ස්තූතියි ❤

  • @kassapasanjeewa9625
    @kassapasanjeewa9625 ปีที่แล้ว

    ❤️💖

  • @siirisinisalmi5420
    @siirisinisalmi5420 ปีที่แล้ว +1

    අනේ ලස්සන balcony එක. හදල ඉවර වෙලා දාන්න ආසයි බලන්න. වගාව ආවම නියමෙටම තියේවි. මමත් මෙහේ වවනව. Summer එකට ඵලදාව ගන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +4

    මරීනා හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +6

    ලස්සනයි බැල්කනි එක.කට්ටිය එකතුවෙලා හදපු නිසා කොහොමත් ලස්සනයි .තනියම shopping කරනවට වඩා මරීනා එක්ක ගියාම අමතක වෙච්ච දෙයක් මතක් කරන්න දුව උදව් වෙනවනෙ.සතුටෙන් video එක රසවින්දා .ස්තූතියි පුතේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @padmakanthi2833
    @padmakanthi2833 5 หลายเดือนก่อน

    සුභම සුභ නව වසරක් වේවා ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Balkani eka godak lassanai.oyalage uthsahayen lasanata goda nagaala.sathutuwenna puluwan.marinath wadta daksai.ne.oya rasa rice ekakuth haduwa.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว

    Oyalage video balanna godaaaaaaaaaaaaaaaaaaakkkkkkkk asaii❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Paule okkomala ekathu wela weda karana kota kochchara sathutuida neda lankaawe nam basla hoyanna one.oyage hausbban hama deyakma karanna danna nisa hodai.sathutin vedio eka baluwa.theruwan saranai.

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා❤❤ ගොඩාක් ස්තූතියි ❤❤

  • @ahamedzaid2797
    @ahamedzaid2797 ปีที่แล้ว

    Oyage video walata mang hari aasai mang aasawen balanawa ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 ปีที่แล้ว +1

    Wooow

  • @sujathaashokamala-kk3ss
    @sujathaashokamala-kk3ss ปีที่แล้ว

    බුදු සරනයි ගොඩක් සතුටුයි

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ ❤️❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @imalkadananjanee4605
    @imalkadananjanee4605 ปีที่แล้ว

    ලස්සනයි 💜️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @namadinidureksha8894
    @namadinidureksha8894 6 หลายเดือนก่อน

    💙🥺💐

  • @nilanipradheepika5239
    @nilanipradheepika5239 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ හරී ලස්සනයි මම ආසාවෙන් බලනවා මගේ හස්බන්ඩ් ඉන්නෙත් ජපන් වල ඔයාලට බුදු සරණයි ❤️🙏

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      එහෙමද.බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @dancewithmaskgirl4608
    @dancewithmaskgirl4608 ปีที่แล้ว

    Wow beautiful 💜️💜️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 ปีที่แล้ว

    🥰❤

  • @imalshaSamarasekara
    @imalshaSamarasekara ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @minoiroshana5179
    @minoiroshana5179 ปีที่แล้ว

    Lassana family ekak..😍

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍😍

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    💗💗

  • @Achini.99
    @Achini.99 ปีที่แล้ว

    Nice😍😍😍😍😍

  • @nipuniayodya5154
    @nipuniayodya5154 ปีที่แล้ว

    Lassanai.hemoma parissamen sathutin Inna.❤🌸

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

    • @nipuniayodya5154
      @nipuniayodya5154 ปีที่แล้ว

      Nenda weda karana vidiya dekkama harima asa hithenawa.kochchara beluwath apa wenna nendage vidiyos.theruwan saranai nende.❤️🌸💐

  • @nilukatharangani8563
    @nilukatharangani8563 ปีที่แล้ว

    Adath lassanai akki .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @thilinidesilva6260
    @thilinidesilva6260 ปีที่แล้ว +1

    Akki kohomada? Video eka lassanai 😊, oyalage balcony ekat dn hadagena ena gmn neda, hari lassanai, mareena panchit hari hariyata udau karanwa neda oyalata, shok ane, dawasak hari oyala ekka inna tibba nm akko asai ane ❤️ stay happy akki & family 👪 ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤

  • @samindasaminda6037
    @samindasaminda6037 ปีที่แล้ว

    🥰

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +1

    වාසනාවන්ත මරීනා🥰

  • @shihanihansika1812
    @shihanihansika1812 ปีที่แล้ว

    💚💚💚

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 ปีที่แล้ว +1

    ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 ปีที่แล้ว +2

    ඔයාගේ එළවලු වගාව බලන්න ගොඩාක් ආසාවෙන් මං බලන් ඉන්නවා. මරීනා එයාගේ තාත්තා එක්ක ගොඩාක් එකතුයි නේද? ඒ ආදරේ හරිම ලස්සනයි❤
    අනූ ඔහොම එළියට ගියාම ඒ Shops වල අත්දැකීම් අනිවාර්‍ය්යෙන්ම අපි එක්ක බෙදා ගන්න. ඒවගේ දේවල් දකින්නත් ආසයි. පරිස්සමෙන් ඉන්න. හැමදමත් ආදරෙයි😊

    • @anushajeewani2016
      @anushajeewani2016 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🙇‍♀️ එයා තාත්තා එක්කමයි ගෙදර ඉන්න වෙලවල් වල ❤️❤️