AMAL PERERA SITH GATH GEE SANDA MIDULATA ENAWA තැප්‍රෝබේන් ටීවී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น •

  • @ceylonmedia7819
    @ceylonmedia7819 3 ปีที่แล้ว +4

    අමල් පෙරේරා කියන්නේ නිහඩව ගමනක් ගිය සුපිරි වැඩකරුවෙක් ගිටාරයේ තත් අතරේ දුවන සංගීතය අහන් ඉන්න ආසයි ජය වේවා

  • @saarakate6176
    @saarakate6176 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸 එෆ්බී එකේ පෝස්ට් එක දැක්ක දවසේ ඉදන් බලාගන හිටියේ මේක එනකල්

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤❤

  • @AsoInParis
    @AsoInParis ปีที่แล้ว +2

    මම ඉතාමත් කැමතිම සුපිරි ඩබලක් තමයි, නියම බ්‍රෙලෙන්ඩ් ඵක.තකට තක.ආදරේයි❤❤❤❤❤

  • @adikariamaranath7063
    @adikariamaranath7063 ปีที่แล้ว +2

    My favourite song.mr.mervin perera.god bless you.❤

  • @DeshakaRukshan
    @DeshakaRukshan 4 ปีที่แล้ว +14

    💕යීලගට නදීමල් පෙරෙරා ඔනෙ....💙

    • @kavijayaweera.1819
      @kavijayaweera.1819 4 ปีที่แล้ว +3

      Ane ow next nadeemal ayyawa one 😍👍❤

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤❤❤

    • @Midori_DIONE
      @Midori_DIONE 4 ปีที่แล้ว +1

      Yep😍

    • @taprobanetv8943
      @taprobanetv8943  4 ปีที่แล้ว

      th-cam.com/channels/P6d8BRiUuInSYKYmxhLdIQ.html?view_as=subscriber

  • @kavikavi936
    @kavikavi936 ปีที่แล้ว +2

    supiri amal aiya👍oya handata gahanna kenek naha..b.s..🙏

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ปีที่แล้ว +2

    I respect you 💯 as you respect to your Father because your father was a Golden Voice ✨️ and I respect him and do sing his songs 🎵.
    God bless you 🙏

  • @hishamahamath3456
    @hishamahamath3456 4 ปีที่แล้ว +11

    බලාගෙන හිටියෙ upload කරනකන් ගායන ලොවෙි හැන්ඩියා අමල්

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @YasanthaNuwan9262
    @YasanthaNuwan9262 4 ปีที่แล้ว +10

    ❤️❤️❤️තාරුණ්‍යයේ හිතුවක්කාරයා ❤️❤️🎸🎼

  • @luxmansilva9941
    @luxmansilva9941 4 ปีที่แล้ว +9

    ගීතයේ අර්ථය මතුකරනවා මදි. අමල්ගේ ගායනය නියමයි . ඔබගේ වොයිස් එකට සංගීතය ඕනෑම නැති තරම්

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 4 ปีที่แล้ว +5

    Thank you for bringing Amal Perera for this program. Our favourite singer! Happy to see him any time.

  • @hansikasumanasekara123
    @hansikasumanasekara123 4 ปีที่แล้ว +12

    Waiting for the next😍😍

  • @imeshamadhushani2307
    @imeshamadhushani2307 4 ปีที่แล้ว +4

    නියමයි හංසි.. 👌තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා.. 😍💚ආදරෙයි මැණික ❤️

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 ปีที่แล้ว +1

    ලස්සනයි , ඇඳුමක් ලස්සනයි ජයවේවා

  • @adikariamaranath7063
    @adikariamaranath7063 ปีที่แล้ว +2

    My loving singer Mr.mervin perera rest him peace.god bless you.

  • @chamaraherath5707
    @chamaraherath5707 4 ปีที่แล้ว +6

    ✌✌✌✌✌
    සදවතට පෙම්කල මර්වින් පෙරේරා
    සුන්දර ගීතයක්

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤

  • @rawanakundalaneeyogaya6921
    @rawanakundalaneeyogaya6921 4 ปีที่แล้ว +7

    Niyamayi Ohoma yan

  • @achithadilakshana5983
    @achithadilakshana5983 4 ปีที่แล้ว +5

    Ptt programme ek.menn creativity . Good job digtm krnn. Amalaaaaaaaaaa elhm ayya ub nm supiri😘😘😍😘

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 ปีที่แล้ว +6

    ආදරනීය අතීතයක්, ආදරනීය ගීතයකින්, ආදරනීය වූ සොඳුරු මිනිසෙකුගේ මුවින් ඇහෙනකොට ..........
    කොතරම් සොඳුරුද ,කොතරම් ආදරනීයද, කොච්චර දැනෙනවාද ......❤️❤️❤️❤️❤️❤️

  • @ninadisilva6699
    @ninadisilva6699 4 ปีที่แล้ว +5

    බාහිර පරිසරයත් ,සංගීතයයේ සරල බවත් ගායනයට ආශිර්වාදයක් වගේ .ගීතයක රසවින්දනයට ඝෝෂාකාරී සංගීතය බාධාවක් .
    අමල් පෙරේරා මහතාටත් , TV නාලිකාවටත් මගෙන් සුභපැතුම් ..!

  • @sanjusilva9330
    @sanjusilva9330 4 ปีที่แล้ว +5

    Sahathika aththa Amal brother ❤️👊

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤

  • @ravindrachamara
    @ravindrachamara 4 ปีที่แล้ว +4

    පායන්න යළි මේ ලෙසේ .... no other words..

  • @yasadhaniwasundhara3854
    @yasadhaniwasundhara3854 4 ปีที่แล้ว +4

    Good job nanga. No words to describe your talent. Excellent!!!❤️❤️

  • @peshakajayawardena4614
    @peshakajayawardena4614 4 ปีที่แล้ว +5

    Amal great singer... patta ......🙏

  • @sanjusilva9330
    @sanjusilva9330 4 ปีที่แล้ว +5

    Sahathika aththa aml brother ❤️👊

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤

  • @prabathdias5553
    @prabathdias5553 3 ปีที่แล้ว +2

    ආදරෙයි අහස 🙏 තරම් !!!!

  • @sujeewadarshani1402
    @sujeewadarshani1402 2 ปีที่แล้ว +1

    Lassanai amal aiya...

  • @sanjeewasenevirathne
    @sanjeewasenevirathne 4 ปีที่แล้ว +5

    Awesome ❤❤❤❤

  • @himohotel1060
    @himohotel1060 4 ปีที่แล้ว +5

    ගීයක අරුත සමග රසවිඳීම අනර්ගයි

  • @dewniamaa..1717
    @dewniamaa..1717 4 ปีที่แล้ว +5

    Great..❤️❤️❤️

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว +1

    God blss you sir🙏🌹

  • @sanjuperera1985
    @sanjuperera1985 4 ปีที่แล้ว +4

    නියමයි හංසි♥️♥️

  • @keshanimaduwanthi2205
    @keshanimaduwanthi2205 4 ปีที่แล้ว +3

    Niyamai nanga

  • @sltiktok9100
    @sltiktok9100 4 ปีที่แล้ว +3

    Good job ❤️❤️❤️❤️❤️❤️

  • @makojay1564
    @makojay1564 3 ปีที่แล้ว +1

    Superb as always

  • @aneesharandhara9695
    @aneesharandhara9695 4 ปีที่แล้ว +2

    Niyamai Hansika..🔥🔥🔥👌👌👌❤️❤️❤️

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +3

    නිවේදිකා ..ව ලස්සනයි 😮😊😊🤘

  • @lakshikamaduwanthi6723
    @lakshikamaduwanthi6723 4 ปีที่แล้ว +4

    Patta hansi....😍❤️

  • @carmelapreeniwickremasingh3887
    @carmelapreeniwickremasingh3887 2 ปีที่แล้ว +1

    Lovely song .. One of my favs ..

  • @thashinipathirana8175
    @thashinipathirana8175 4 ปีที่แล้ว +4

    Good job hansiya ♥️

  • @luxmansilva9941
    @luxmansilva9941 4 ปีที่แล้ว +8

    සඳ මිදුලට එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    සඳ වතුරේ නලවා සතපා
    ඇය රෑ එළියේ සැඟවී යනවා
    ඇය රෑ එළියේ සැඟවී යනවා
    ඈ ඉන්නේ සඳ රේණුවේ
    මා ඉන්නෙ මගෙ ලෝකයේ
    ඈ ඉන්නේ සඳ රේණුවේ
    මා ඉන්නෙ මගෙ ලෝකයේ
    ඈතට ඈ යාවි
    සීතෙට රෑ වේවි
    මා මෙහි තබා පාළුවේ
    මා මෙහි තබා පාළුවේ
    සඳ මිදුලට එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    සඳ වතුරේ නලවා සතපා
    ඇය රෑ එළියේ සැඟවී යනවා
    ඇය රෑ එළියේ සැඟවී යනවා
    පායන්න යළි මේ ලෙසේ
    සෑහෙන්න මතු ජීවිතේ
    පායන්න යළි මේ ලෙසේ
    සෑහෙන්න මතු ජීවිතේ
    රෑ තරු පායාවී
    ඒ තරු දිලිසේවි
    ඈ නෙත් සලා ආ ලෙසේ
    ඈ නෙත් සලා ආ ලෙසේ

  • @madhus5729
    @madhus5729 3 ปีที่แล้ว +4

    4:00 සද මිදුලට එනවා

  • @nisalinanayakkara4709
    @nisalinanayakkara4709 4 ปีที่แล้ว +2

    Hansika Well Done Darling ❤.... Keep It Up.....
    All The Very Best.... ❤❤

  • @roshelanjala8117
    @roshelanjala8117 4 ปีที่แล้ว +3

    Love this 😍😍😍

  • @chathurimaduhansani2894
    @chathurimaduhansani2894 4 ปีที่แล้ว +3

    Good job hansi. Keep it up. ❤

  • @nisalraigamage8986
    @nisalraigamage8986 4 ปีที่แล้ว +3

    Good Job Hansi!! Keep it up😘♥️🌻

  • @nithyangasamadini3377
    @nithyangasamadini3377 4 ปีที่แล้ว +2

    Great job hansi♥️♥️.suba pathum oyata

  • @ushigirl2363
    @ushigirl2363 4 ปีที่แล้ว +2

    I'm soo proude about you sister...❤❤❤🍃🌼🍃🏵😘

  • @GayathrikaWeerasooriya
    @GayathrikaWeerasooriya 4 ปีที่แล้ว +5

    😍 tani baba ❤️😘

  • @senathhettiarachchi858
    @senathhettiarachchi858 4 ปีที่แล้ว +1

    Bite da manda🤣🤣🤣
    Anyway You people are legends..Wish u a long life and all the very best Amal aiya !!!

  • @ManojParera
    @ManojParera ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊🎉❤❤❤❤❤❤❤ 2:08

  • @sandunmunasinghe690
    @sandunmunasinghe690 4 ปีที่แล้ว +2

    Great work. Keep it up😍😍

  • @amilavithanage140
    @amilavithanage140 4 ปีที่แล้ว +2

    Good job... 👏

  • @udbene4573
    @udbene4573 4 ปีที่แล้ว +4

    ❤❤❤❤Amal❤❤

    • @taprobanetv8943
      @taprobanetv8943  4 ปีที่แล้ว

      th-cam.com/channels/P6d8BRiUuInSYKYmxhLdIQ.html?view_as=subscriber

  • @christeenfernando7825
    @christeenfernando7825 4 ปีที่แล้ว +2

    Hansi superb .. ♥️

  • @kamesharangani6646
    @kamesharangani6646 4 ปีที่แล้ว +3

    Keep going hansi❤️

  • @luxmansilva9941
    @luxmansilva9941 4 ปีที่แล้ว +4

    "සඳ වතුරේ නලවා සතපා " අදහස ජලයේ ඇතිවන රැලි දාරා තුල නැළවෙන සඳමෙන් සිතිවිලි අවදිකර නැවත සන්සුන්වන රැලිදාරා මෙන් සිතිවිලි නිවාදමා , පෙම්වතිය සැඟවී යන බවයි

    • @taprobanetv8943
      @taprobanetv8943  4 ปีที่แล้ว

      ඔබගේ අදහස අගයන්නෙමු

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว +1

      අනර්ඝයි❤❤❤❤❤

  • @gumnadisirimewan5750
    @gumnadisirimewan5750 4 ปีที่แล้ว +2

    harima lssni akka😍💞

  • @amashabandara8844
    @amashabandara8844 4 ปีที่แล้ว +3

    Niymi hansikoo

  • @nipunrajapaksha6226
    @nipunrajapaksha6226 4 ปีที่แล้ว +2

    Perfect 🤟😬🤟

  • @rajithhemal3110
    @rajithhemal3110 4 ปีที่แล้ว +2

    සුබ පැතුම් මාරු ❤️❤️

  • @SDINESHKA
    @SDINESHKA 4 ปีที่แล้ว +4

    Aww... ❣️

  • @StudioKasunChaya
    @StudioKasunChaya 4 ปีที่แล้ว +4

    great!!!

  • @maheshdesoysa
    @maheshdesoysa 4 ปีที่แล้ว +3

    හිනා වෙන්නෙත් නෙතුව 🤪🤪🤪 මෙක කොහොමද පටිගත කලෙ ❤❤

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว +1

      හිනාවෙවී කළේ😀😀

    • @maheshdesoysa
      @maheshdesoysa 4 ปีที่แล้ว

      @@sanjeewasenevirathne🤪🤪🤪

  • @isuru7063
    @isuru7063 4 ปีที่แล้ว +3

    Aadaraya hoyanna Oni ne adaraya lebenawanum.😆♥️😋 Amal talk eka.

  • @pubudurohanakumara8212
    @pubudurohanakumara8212 3 ปีที่แล้ว +2

    Niwedikawa gon

  • @shabdikawellappili202
    @shabdikawellappili202 4 ปีที่แล้ว +3

    WOW 😳

  • @sanjeewasenevirathne
    @sanjeewasenevirathne 4 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @rajithabandara8998
    @rajithabandara8998 4 ปีที่แล้ว +4

    Adareyi 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤❤❤

  • @pradeepnandana3769
    @pradeepnandana3769 4 ปีที่แล้ว +1

    👍🙌❤👌👏

  • @darkqueen726
    @darkqueen726 4 ปีที่แล้ว +4

    Niwedikawa hariyan na. Awashya de ahan na

    • @taprobanetv8943
      @taprobanetv8943  4 ปีที่แล้ว +1

      obage adahas agayamu.

    • @kush1864
      @kush1864 4 ปีที่แล้ว +1

      paper eke thiyena de witharai eya ahanne. note ekak dagaththata eya ahanna ona widiya therum aran na.

    • @darkqueen726
      @darkqueen726 4 ปีที่แล้ว +1

      @@kush1864 eka aththa.math baluwa. Eya ahana dewal samaharakwa kisima therumak na.wena kenek gaththa nam mita wada hodata karanna thibba. Hoda gayakayek amal sir. Waradi deyak kiya una nm sry.eth ekai aththa

    • @kush1864
      @kush1864 4 ปีที่แล้ว +1

      @@darkqueen726 kisima rasayak na ahana widiye. Amal kiyana de ekkai kathawa digata karanna oni. Amal kiyanne ekak. Eya ahanne wena deyak😁

    • @darkqueen726
      @darkqueen726 4 ปีที่แล้ว +1

      @@kush1864 anna ekai.

  • @sanduariyasinghe260
    @sanduariyasinghe260 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 ปีที่แล้ว +1

      ❤❤❤ බොහොම ස්තුතියි ❤❤❤

  • @gufiulfi3747
    @gufiulfi3747 4 ปีที่แล้ว +2

    Amal okata tok karapiya tawa kasadek karagattahaki

  • @taprobanetv8943
    @taprobanetv8943  4 ปีที่แล้ว +2

    follow us instagram.com/taprobanetv/

  • @luxmansilva9941
    @luxmansilva9941 4 ปีที่แล้ว +3

    සින්දුවේ පළවෙනි කොටස ගායනා කරලා විග්‍රහයට යන්න . නැත්නම් බොරින්

  • @sandundilshan7355
    @sandundilshan7355 2 ปีที่แล้ว +1

    .බොරු කියන්න එපා

  • @eashanrasitha8662
    @eashanrasitha8662 4 ปีที่แล้ว +3

    Awesome ❤

  • @charukasandagiri6564
    @charukasandagiri6564 4 ปีที่แล้ว +3

    💓💓

  • @chamindaweerasinghe4944
    @chamindaweerasinghe4944 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @malakaperera8621
    @malakaperera8621 4 ปีที่แล้ว +3

    ❤❤❤

  • @nilushigunawardana6063
    @nilushigunawardana6063 4 ปีที่แล้ว +3

    ❤❤