නීතියට පිටින් වැඩ බෑ කියා මිනිසුන්ගේ හුස්ම වෙනුවෙන් කෙළින් සිටි වන ජීවී දේවානි නෝනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 522

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +217

    මේ වගේ රාජ්‍ය නිලදාරීන් රටට සම්පතක් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @ruwankumara6805
    @ruwankumara6805 5 ปีที่แล้ว +61

    කොන්ද පණ තියෙන රජයේ නිලධාරීන් තව තවත් රටට බිහි වේවා ඔබ තුමිය ට බුදු සරණයි

  • @sampathk1212
    @sampathk1212 5 ปีที่แล้ว +111

    මේ වගේ අය තමා පරිසර, වරාය, සංස්කෘතික, ප්‍රවාහන වගේ අංශවල ලොකු පුටුවල සිටිය යුත්තේ.

  • @fggdfj3359
    @fggdfj3359 5 ปีที่แล้ว +27

    ඔබතුමිය නිර්භීතව කතා කරා නියමයි

  • @ajithabeywickrama8215
    @ajithabeywickrama8215 5 ปีที่แล้ว +28

    මේ වගේ රාජ්‍ය නිලදාරීන් රටට සම්පතක් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 Great Great Great !!!

  • @malikamalika3875
    @malikamalika3875 5 ปีที่แล้ว +33

    නියමයි ඔබතුමිය 🔥🔥🔥🔥👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @gayangamagedara
    @gayangamagedara 5 ปีที่แล้ว +14

    නියමයි හිරු... මේ නෝනට උදව් කරන්න ඕනෙ...

  • @kusalmadusanka6381
    @kusalmadusanka6381 5 ปีที่แล้ว +32

    සර් සර් කියකිය ඇමතිල ලග වැද වැටෙන පොලිස් නිල සුනකයන් අතර ඔබ තුමිය තවත් එක් විහාර මහා දෙවියක්

  • @indikaprasanga8431
    @indikaprasanga8431 5 ปีที่แล้ว +16

    මිස් ඔබ වැනි අය රටට වටිනවා.අපේ සුභ පැතුම් ඔබට

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 5 ปีที่แล้ว +183

    ඉගෙන ගෙන ඇවිත් 8 පාස් ඇමැතිලට නැමෙන්න එපා.ජනපති තුමනි මෙයට සාධාරණයක් කරන්න

    • @nirmalaperera6106
      @nirmalaperera6106 5 ปีที่แล้ว +3

      Madem Thank you

    • @tharakasamith8538
      @tharakasamith8538 5 ปีที่แล้ว +2

      ඝෝටා ස කියන්නේ ජනතාව පීඩවට පත්කරන නීති ගැන නොසිතා වැඩකරන්න කියලනේ. මෙවැනි අටපාස් නැති ඇමතිල ඒව අකුරට ක්‍රියාත්මක කරන්න බැදිලා.

    • @dineshpieris6733
      @dineshpieris6733 5 ปีที่แล้ว +3

      Mu 8 thiya amma thattha adauranne nethi wal බල්ලෙක් ..

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 5 ปีที่แล้ว +1

      හොදට පාස් එවුන්ට කතිරෙ ගහන්නෙ නැාන. ලංකාවෙ ඉන්නෙ ගොන් පකයො

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +1

      @@tharakasamith8538 pohottuwe baiyo...dan kiyanne guutaabhaya hondei...mahinda aiya honda neha kiyala....mooda wahallu bn...
      😁😁😁😁

  • @manuelkandiah6555
    @manuelkandiah6555 5 ปีที่แล้ว +200

    What a Great women ! Only hope Mr. President. He supports this kind of officer ‘s.

    • @Jc-kp9ks
      @Jc-kp9ks 5 ปีที่แล้ว

      මේ හැම රෙද්ද අස්සෙම දේශපාලකයෝ.උන්ගේ අම්මගේ අප්පගේ ඉඩම්ද බෙදන්නේ...මුන් මේ රට කනවා සක්කිලි බල්ලෝ... ඉගෙන ගත්ත මිනිහෙක්ට හරියට වැඩක් කරන්න දෙන්නේ නෑ...මුන් හැමෝම එකයි ලේබලේ විතරයි වෙනස්.

    • @crishanthaperera3526
      @crishanthaperera3526 5 ปีที่แล้ว +1

      Manuel Kandiah අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගේ අවධානය මෙවැනි කාන්තාවන් සදහා යොමු විය යුතුමයි ...

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +1

      @@crishanthaperera3526 janaadipathiya hondei...agamethiya honda neha...
      pohottuwe mooda wahallunge gon logic...😁😁😁😁

    • @crishanthaperera3526
      @crishanthaperera3526 5 ปีที่แล้ว +1

      sajith mendis කාටද මචං කියන්නේ මේවා ?

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      @@crishanthaperera3526 janaadipathiya dinala mulin ma keruwe bro...weli...pas...kapana unta sahan deepu eka...👎👎👎
      mae...sanath nishantha...puttalam buuruwath pohottuwe guutata support deshapremi pohottywek ne machoo...
      😁😁😁😁

  • @chamindamadawala2240
    @chamindamadawala2240 5 ปีที่แล้ว +60

    මගේ රටේ රාජ්‍ය සේවය ගැන ආඩම්බරයක් ඇතිකරාට ඔබට පිං මැතිනියනි. ඔබ රාජ්‍ය සේවට මගේ රටට ආභරණයක් මැතිනියනි. ඔබේ දෙමාපියන් මොන්තරම් විනයගරුක මිනිස්සු වෙන්න ඇතිද​. දෙශපාලුවන් පස්සේ වැටිගෙන අරක්කු බෝතලේට රුපියල් ශත වලට කහින මේ වගේ මී හරක් ඉන්න රටක් කවදා දියුණු වෙයිද​??? වැඩකරන අපේ විරුවා මේක දැක්කොත් මේ නිළධාරිනිය අගේ කරයි කියලා මම හිතනවා.

  • @buddhist5509
    @buddhist5509 5 ปีที่แล้ว +38

    නියම නිළදාරියෙක්

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +95

    මේ මෝඩ මිනිස්සුන්ට දෙයක් තේරැම් කරනින බෑ.මුං එකෙක්වත් පරිසරයට ආරරේ නෑ.අපිත් ආන්ඩු පක්ෂයට ඡන්දය දාපු අය තමයි.හැබැයි මේව අනුමත කරන්න බෑ.මෙතුමිය හොඳ බුද්ධිමත් රජයේ නිළධාරිනියක්.

  • @nissaraniudumbara6509
    @nissaraniudumbara6509 5 ปีที่แล้ว +2

    ඔබ වැනි නිළධාරියකු ලැබිම මේ යුගයට මහත් භාග්‍යයක්.. අපිත් ඔබතුමියගේ පැත්තේ. අපිත් ඔබතුමිය කරන සත්කාරයට සහය පිණිස ගහක් හරි හිටවනවා.මෙවැනි දහ දෙනෙක් මේ රටේ හිටියා නම් මේ රටට මේතරම් විනාසයක් වෙන්නෑ. දේසපාලුවන්ට මේ රට කන්න දෙන්නැතිව මෙතුමිය වගේ අපිත් පෙළගැමු... අපි ඔබ සමඟයි සැමදා...

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 5 ปีที่แล้ว

      සත්තකින්ම හැකි විශේෂ දිනකම පාහේ මා එය ඉටු කරන්නෙමි

  • @harshagunasekara7184
    @harshagunasekara7184 5 ปีที่แล้ว +8

    දක්ෂ කාන්තාවක් තමා ලබාගත් දැනුමෙන් හැකියාවෙන් වැඩක් ගන්න සහ දැනුම තිබෙන හැමෝටම නැති හොද communication skills තිබෙන කෙනෙක්.
    ආඩම්බරයි ඔබ ගැන...
    මෙවන් අය සොයාගෙන වැඩක් කරන්න, උපය මාර්ග සකසන්න බලපෑම් වලින් තොරව අවස්ථාව දුන්නොත් මේ රට දියුනු කරන කාර්යය අපහසු නෑ.
    මැති, ඇමති වරුණි සුලු පිරිසකගේ සහ ඔබගේ තාවකාලික පැවැත්ම වෙනුවෙන් ලෙහෙසිම තිරනය ගන්න එපා... අමාරු වුනත් හොදම සහ විශේෂඥ විසදුමක් සොයන්න.

  • @gihansrilanka7954
    @gihansrilanka7954 5 ปีที่แล้ว +50

    අට පාස් ඇමැතිගේ සහ උගත් නිර්භීත කාන්තාවගේ වෙනස.....ඔබව රැක ගැනීම අප සැමගේ වගකීමකි......

  • @rifasmalik9229
    @rifasmalik9229 5 ปีที่แล้ว +27

    Respect madam ❤🔥

  • @CT-vl3iu
    @CT-vl3iu 5 ปีที่แล้ว +114

    ..brilliant lady...fine example for Professional brains Vs Political stupidity,....Amazing Lady, Definite member for the TEAM GOTABHAYA

    • @anjaleeanjalee7897
      @anjaleeanjalee7897 5 ปีที่แล้ว

      Well said

    • @waruniherath6719
      @waruniherath6719 5 ปีที่แล้ว +1

      great madam.

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      aei mahindeyage team ekaei...gootheyage team ekai dekakda...👎😁😁👎gon part mooda pohottuwe un...👎👎👎
      sudharman radaliyagodawa mthk wenwa...😁😁😁😁

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว +1

      @@mendissri...6200 "GOTABHAYA TEAM" උනාට අන්තිමට දිනන්නේ මහින්ද ටීම් සෝක් නේහ්....

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      @@kelaniagencies2216 😁😁😁😁

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว

    එඩිතර නිර්භීත ඇත්ත කෙලින් කතා කරන මෝඩයින් ඉදිරියේ හිස නොනමන නීතියට ගරු කරන රටට ජාතියට ආදරය කරන උගත් ඔබතුමිය වැනි විශිෂ්ඨ අයයි රටට අවශ්‍ය නූගත් අය නොවේ. ඔබ තුමිය ගැන ගොඩක් ආඩම්බරයි. බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමියට. දීර්ඝායු වේවා. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

  • @mahiwisdom9914
    @mahiwisdom9914 5 ปีที่แล้ว +37

    Great woman !!!!

    • @punchisamanali3020
      @punchisamanali3020 5 ปีที่แล้ว

      Ou Hamuduruwane...Me wage minissu inna Kam..Koheda Ratak Hadanne..Me wage Minissu wedak na..Rata Araksha karanne na..Ratak Hadanne na..Hariyata Tamange sewaya Awankawa.hariyata kanne na..

    • @punchisamanali3020
      @punchisamanali3020 5 ปีที่แล้ว

      Ratata adarayak nathi minissu

    • @dineshpieris6733
      @dineshpieris6733 5 ปีที่แล้ว

      Oyala great kiyala comment kalata wedak nh.. bauddayone, බෞද්ධ ratak neh... පියවරක් ganna mewata...

  • @chaturidanushka7961
    @chaturidanushka7961 5 ปีที่แล้ว +64

    මේ වගේ රටට ආදරය කරන, දේශපාලකයෝ ඉදිරියේ ඔලුව කෙලින් තියන් ඇත්ත කතා කරන, රාජ්‍ය නිළධාරින් හැම ආයතනයකම ඉන්නවා නම් ගෝඨාභය මැතිතුමාට රට හදන්න එච්චර කල් යන්නේ නෑ.ඇමතිගේ ඡන්ද ටික බේර ගන්න මේ රටේ හුස්ම ටික බිලි දෙනවා නම් මොන එකාගේ හරි මොලේ අමාරැවක් .මේ නිළධාරිනිය වග වෙන්නේ රටේ ජනතාවගේ හුස්ම වෙනුවෙන්. මෝඩ තීන්දු තීරන අරගෙන ගෝඨාභය මැතිතුමා ගේ ආණ්ඩුව ජනතාවගේ දෝෂදර්ශනයට ලක් නොකරන ලෙස ඇමතිකම් ගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.මැතිණියනි ඔබ වැනි සෘජු කාන්තාවන් සමස්ත කාන්තා පරපුරටම අභිමානයක්.🙏❤❤👍👍💪

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      guutabhayage redda...😁😁😁sudharman wa mthk wenne...
      dan...pohottuwe ungae aluth ma gon part eka guutaabhaya hondei...mahinda honda nehalu...😁😁😁
      yakoo ..sanath nishantheya deshapremi pohottuwak...
      kauda yakoo...weli pas kapanda awasara dunne...mahaloku guutaabhaya thamei...janaadipathiya welaa mulin ma karae aekane...😁😁😁

  • @aselaopatha5433
    @aselaopatha5433 5 ปีที่แล้ว +7

    කාලකන්නී දේශපාලකයන්ගේ අතකොලු උන මෝඩ රැලට තේරෙන්නේ නෑ ඔක්සිජන් කියන්නේ මොනවද කියලා. අනාගත පරපුරට හුස්ම ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් හඬක් නැගූ එතුමියට හිස නමා ආචාර කරමු. එතුමිය බැනුම් අහන්නෙත් බනින උන්ගේ ළමුන් වෙනුවෙන් කියලා උන් දැනගනිද්දී කොච්චර පරක්කුද කියලා හිතාගන්න බැරි වෙයි.

  • @obaimamai8608
    @obaimamai8608 5 ปีที่แล้ว

    ඔබ වගේ දිරිය උතුම් කාන්තාවන් රටට දැයට සම්පතක් .
    තෙරැවන් සරණයි මහාත්මිය ඔබට

  • @upalidharmasri7287
    @upalidharmasri7287 5 ปีที่แล้ว +53

    ඇය සියලුම රජයේ නිලධාරීන්හට උදාහරනයකි... ජනපති තුමණි ඇය ආරක්ෂා කරන්න...

    • @tharakasamith8538
      @tharakasamith8538 5 ปีที่แล้ว

      අටවත් පාස්නැති ධීවර ඇමතිල ඉන්නකොට මෙතුමියට ගම්පහ සේවය කරන්න ලැබුනොත් වාසනාවක් තවදුරටත්.

    • @nadeeshanadeesha.machekaba6677
      @nadeeshanadeesha.machekaba6677 5 ปีที่แล้ว +1

      Olda besat ..konda pan tiyn rajeya nildariniyk.....obta suba pathum..asdarnyt his nemnm epa....b.s....

  • @ruwankumara6805
    @ruwankumara6805 5 ปีที่แล้ว +6

    මෙන්න රටට ආදරේ කරන නිලධාරීන් ඔබ සියලු රජයේ නිලධාරීන් ට ආදර්ශයක් ඔබ තුමිය ට බුදු සරණයි

  • @ThmMubarak-xr1if-q6p
    @ThmMubarak-xr1if-q6p 5 ปีที่แล้ว +102

    අනිවාර්යයෙන්ම අර හරකා දන්නේ නැහැ ඔක්සිජන් කියන්නේ මොනවාද කියලා . උගේ මොලේ තියෙන්නේ 💩 ගූ නිසා .

    • @abdultawwab486
      @abdultawwab486 5 ปีที่แล้ว +1

      😂

    • @chandanathennakoon19
      @chandanathennakoon19 5 ปีที่แล้ว +2

      ඔක්සිජන් කියන්නෙ මොනවද කියල දන්නවනම් උෟ ඔහොම කෑගහන්නෙ නෑනෙ

  • @youthpower9429
    @youthpower9429 5 ปีที่แล้ว +23

    Respect madam

  • @kumuduperera9321
    @kumuduperera9321 5 ปีที่แล้ว +14

    රජයේ රස්සාවක් ලැබුණම ඒක රැකගන්න ඕනෑම දෙයක් කරන රාජ්‍ය නිලධාරීන් අතර තම රැකියාව ගැන නොතකා රට ගැන සිතු ඇය ගෞරවනීයයි......

  • @හංසිකාකුමාරිජයවර්ධන

    ලංකාව පුංචි රටක්. මිනිස්සු ගොඩක් ඉන්නවා. ඔක්සිජන් හිඟ උනාට කමක් නෑ. කාබන් ඩයොක්සයිඩ් වැඩි උනාට කමක් නෑ. වැස්ස ඕන නෑ. සතුන්ට මොකක් උනාම අපට මොකද ? පරිසර පද්ධතියට මොනව උනත් අපට කමක් නෑ. මිනිස්සුන්ට ඕන ඉඩම්. මිනිස්සු ෂේප් කරගන්න ඕනෑ. නැත්නම් මැයි මාසෙ පාර්ලිමේන්තු යන්නෙ කොහොමද ? 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @jayanijayani691
      @jayanijayani691 5 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 ปีที่แล้ว +1

      Sira

    • @Lgo-d6g
      @Lgo-d6g 5 ปีที่แล้ว +1

      අනේද කියන්නේ 😂😂😂😂

    • @ishanamil4183
      @ishanamil4183 5 ปีที่แล้ว +1

      Ekenma oya hary

    • @nilukanilu4234
      @nilukanilu4234 5 ปีที่แล้ว +1

      හංසිකා කුමාරි ජයවර්ධන ඒක තමයි😂😂 දැක්කද ඇමැතියගෙ ගොන් කම🤦‍♀️

  • @sssarath75
    @sssarath75 5 ปีที่แล้ว +4

    great moral and confidence.. hat off to u..!!! lady

  • @MrMohan7
    @MrMohan7 5 ปีที่แล้ว +81

    කොහෙත් මේ වගේ බන්, වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න බෑ කාකකන්නි ඉන්නවා, ව වගේ මැඩම් කෙනෙක් රටට සම්පතක් ,.

  • @buddhist5509
    @buddhist5509 5 ปีที่แล้ว +75

    මේ වගේ පර ඇමතිලා ඊළග ප්පාර ඉවරටම ඉවරයි මොලේ කලදක්වත් නෑ

    • @adeeshaudukumbura8854
      @adeeshaudukumbura8854 5 ปีที่แล้ว +2

      ඊලග පාරත් මුන්ම තමා බන්...ගම්පහ ඉන්නෙ අමුතු ජාතියක්

  • @anuradhawickramasinghe6585
    @anuradhawickramasinghe6585 5 ปีที่แล้ว +115

    ඔක්සිජන් තිබිලා වැඩක් නැහැලු. මොන ප්‍රජාවක්ද ඒ 😅😅

    • @skavindya5942
      @skavindya5942 5 ปีที่แล้ว

      🐂🐂🐂🐂

    • @acharodrigo3876
      @acharodrigo3876 5 ปีที่แล้ว +2

      මුන්ට කොරෝනා තමයි හැදෙන්න ඕනේ ....
      එතකොට ඔක්සිජන් වල අගේ තේරෙයි .....

    • @chanukasandaruk3451
      @chanukasandaruk3451 5 ปีที่แล้ว

      Ahala purudu namak

    • @chandanathennakoon19
      @chandanathennakoon19 5 ปีที่แล้ว +1

      මෝඩ ප්‍රජාව

    • @tharindunilantha4286
      @tharindunilantha4286 5 ปีที่แล้ว +3

      ඌ පිටසකවලජීවියෙක් 👽

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 5 ปีที่แล้ว +43

    මෙතුමියව ඔය පාහරයො අනිවා transfer කරයි. එහෙම කලොත් රාජ්‍ය නිළධාරින් අනිවා දැඩි උද්ඝෝෂණයන්, පිකටිං කල යුතුමයි.

  • @ajithkumaraha
    @ajithkumaraha 5 ปีที่แล้ว +2

    ඔබ වගේ රාජ්‍ය නිලධාරිනියකට හිස නමා ගෞරව කරමි

  • @lahiru-madushan
    @lahiru-madushan 5 ปีที่แล้ว +8

    සුපිරි ❤️

  • @ajithnisantha7820
    @ajithnisantha7820 5 ปีที่แล้ว

    නියමයි සහෝදරී

  • @pathumkarunarathna6697
    @pathumkarunarathna6697 5 ปีที่แล้ว +3

    රටම ඔබතුමියත් එක්ක.❤️👍

  • @kamaniperera6718
    @kamaniperera6718 5 ปีที่แล้ว +3

    මේ වගේ නිලධාරීන් තමයි පාර්ලිමේන්තු යවන්න ඕනා.

  • @sajisoysa8244
    @sajisoysa8244 5 ปีที่แล้ว +3

    කාලෙකින් හමිබවුනු අවංක මෙි නිලදාරිනියව ආරක්ෂාකරගැනිම අපේ යුතුකමක්..උගත්කමින් මැය ගන්න උත්සාහය රටට ආඩමිබරයක්..මැය කියනදේ⁣ට ටිකක් කන්දෙන්න..මැයගේ තීරනය හරි..අවංක රාජ්‍යසේවිකාවක්...අපි සොයන්නෙ මැය වගේ අය..

  • @gihanwij2759
    @gihanwij2759 5 ปีที่แล้ว +2

    Respect to the lady officer who stand her ground...❤❤❤

  • @asiavidoez8659
    @asiavidoez8659 5 ปีที่แล้ว +2

    What a brave lady. Respect ✊

  • @badrajithabeyweera2232
    @badrajithabeyweera2232 5 ปีที่แล้ว

    I live in Australia......but today i felt really proud about my country , that there are great srilankans.....very proud of you forest department officer....

  • @truthfactor612
    @truthfactor612 5 ปีที่แล้ว +57

    we should appreciate this kind of government officers.. what ever the politicians want should not be done if it is against the law. politicians want only votes. President should support this kind of officers to make correct decision making for the sake of the country. We can see in future what the government's leaders do about this and whether they take the correct side of the problem.

  • @skavindya5942
    @skavindya5942 5 ปีที่แล้ว +2

    Wow she is absolutely right

  • @dineshchamal2640
    @dineshchamal2640 5 ปีที่แล้ว

    පිටසක්වල ජීවියෙක් හමුවීම පිලිබඳ ආඩමාබරයි.ඔක්සිජන් නැතිව ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක් ලංකාවෙන් හමුවෙයි

  • @wilgamuwepiyananda2074
    @wilgamuwepiyananda2074 5 ปีที่แล้ว

    Very greet speech

  • @dineshchamal2640
    @dineshchamal2640 5 ปีที่แล้ว

    මෙන්න නියම වීරවරයන්.වනජීවී ඇමති වෙන්න ඕන මිනිස්සු

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 5 ปีที่แล้ว

    Terrific hit madam

  • @javedkjaved2214
    @javedkjaved2214 5 ปีที่แล้ว

    Great and brilliant sister.

  • @koshalithasarani5319
    @koshalithasarani5319 5 ปีที่แล้ว +1

    Miss oya kalin inna goota baya jana pathi thumaa gana yana wada pili wela konda kalin gana yana wda pili wela gana yanna. anith nila darin mita passe konda kalin wada karawi.. obawa rakiwi janapthi goota....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nalakadias6905
    @nalakadias6905 5 ปีที่แล้ว +6

    පොලිටික්කාගේ දුපත් මානසිකත්වය 😢

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 5 ปีที่แล้ว +3

    ජයවේවා mis

  • @hnnworld5488
    @hnnworld5488 5 ปีที่แล้ว +1

    සක්කිලි පොලිස් බල්ලෙක් හිනාවෙන හැටි දැක්කම මරුව ආවෙස වෙනව මට. වීර මාතාවට ජය වෙවා

  • @Sivmeth
    @Sivmeth 5 ปีที่แล้ว +5

    මැයට කරන ගෞරවයක් ලෙස හෙක්ටයාර 10000ක් කඩොලාන භුමි එකතු කර ඒශියන් චැම්පියන් එක ගැනීමට රජයට බල කරමු ....

  • @samithasudarshana4266
    @samithasudarshana4266 5 ปีที่แล้ว

    Hats off ! What a brilliant lady! Respect you

  • @medhaniwickramasinghe4836
    @medhaniwickramasinghe4836 5 ปีที่แล้ว

    Absolutely brilliant lady! We need more of this...

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 5 ปีที่แล้ว +6

    කොන්ද පණ තියෙන රාජ්‍ය නිළධාරිණියක් දැක්කමයි. ජයවේවා!

  • @kulakarandana9669
    @kulakarandana9669 5 ปีที่แล้ว

    we need more of you great job

  • @mohammedriyas3251
    @mohammedriyas3251 5 ปีที่แล้ว +1

    Madam you are the best👍👍👍

  • @denikakeith3764
    @denikakeith3764 5 ปีที่แล้ว +1

    Great Women ! Salute to you madam ! First time I saw this kind of speech against corrupted politician.

  • @chamindawithanage9460
    @chamindawithanage9460 5 ปีที่แล้ว

    Great good luck

  • @doncosmic6946
    @doncosmic6946 5 ปีที่แล้ว +1

    "අතිමහත් ආඩම්බරයෙන් කියන වගයි. කොරෝනා ව්‍යිරසයට ශ්‍රීලංකාව ක්‍රමවේදයක් සොයාගනී."
    මුලු ලෝකෙම තියන රටවල් වලට වඩා අපේරට ව්ද්‍යාව අතින් ඉතාමත්ම ඉහලයි කියල අපි අද මහත් ආඩම්බරයෙන් ඔප්පු කරමු. .
    ලෝකෙ පලවෙනිම ඔක්ෂිජන් නැතුව ජීවත්වියහැකි වානරයෙක් බිහිකලෙ ලංකාවෙ. ඔන්න බලාගන්න අත්කොට සුදු කමිසයක් අන්දවා අද අපි ඔහුව සමාජගත කලා. ඒවගේම මේ ඔක්ෂිජන් නොගන්නා මිනිස් වානරයාට කිසිම දවසක කොරෝනා වයිරසය වැලදෙන්නෙත් නෑ ඔහු හුස්ම නොගන්නා නිසා.
    ඔහුව නිර්මානය කල ව්ද්වතාත් ඉස්සරහින් ඉදගෙන ඔක්ෂිජන් නිපදවන කැලෑකපන්න ඕනෙ කියල වීරෝදාර විහාරමහදේවිට කියනව.

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 5 ปีที่แล้ว

    ඇමති ඇතුලු පිරිස අපට පෙන්වා දෙන්නේ උගත්කමේ තරමය... නිවැරදි තේරීම අප සතු කාර්යභාරයක්.....

  • @jayanijayani691
    @jayanijayani691 5 ปีที่แล้ว +11

    Neethiyata pitin yanna Bae. Respect you madam. We want honest workers for our nation and country. Jayawevaa!! ❤️🙏

  • @ronanresidency5012
    @ronanresidency5012 5 ปีที่แล้ว

    Very Good. I fuxxxzing proud of her! Knowledge is Power.

  • @nodutudanuma9187
    @nodutudanuma9187 5 ปีที่แล้ว +57

    ඇමතියා පැත්ත බේරගන්න දෙන ගේම

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 ปีที่แล้ว +1

      Sira😂

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 5 ปีที่แล้ว +2

      Yes

    • @isharadulanthi6320
      @isharadulanthi6320 5 ปีที่แล้ว +1

      Aniwa

    • @lakpriyanayanajith
      @lakpriyanayanajith 5 ปีที่แล้ว +2

      වියතුන් පේන්න බැරි නූගත් දේශපාළුවෙක්, රටක නීතියෙන් ආරක්ෂා කරඇති ස්වභාවික සම්පත් මනාප පෙරේතකමට විනාශ කරන්න බලපෑම් කරන කැත.ඊයා...

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 5 ปีที่แล้ว +44

    ඔක්සිජන් ඕනි ne කියන මේ ගොනා කොහේ එකෙක්ද

    • @jihansanethaki9307
      @jihansanethaki9307 5 ปีที่แล้ว

      ගම්පහ

    • @dineshpieris6733
      @dineshpieris6733 5 ปีที่แล้ว +1

      ඇමැති pakayagema game wage ... ආරච්චි kattuwe

    • @sudamperera5741
      @sudamperera5741 5 ปีที่แล้ว

      nawa soya ganeemak wenna puluwan,kalabalawenna eppa

  • @tharindunilantha4286
    @tharindunilantha4286 5 ปีที่แล้ว +5

    අපේ තියන ගොබ්බ ගතියට රටට හොඳක් කරන්න බෑ අවසානයේ වෙන්නෙ මේ වගේ මිනිස්සුන්ට රස්සාව එපා වෙනඑක

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว

    ඔබතුමියට ජාතියේම ප්‍රණාමය ..උපන් රටයි වැදු මවයි විකුණාගෙන කර පර දෙශ්පාලුවන්ට හොද ආදර්ශයක් ..ඒ වගේම හොද කනේ පාරක්..
    කොන්දක් නැති රාජ්‍ය නිළධාරීන් කියා ගන්නා ඇතැම් දූශිත බල්ලෝ ඔබතුමියගෙන් වත් ඉගෙන ගනීද..
    අවංක රාජ්‍ය සේවය කුමක්ද කියා..
    ජයවේවා ...ඔබට..
    වාසනාවන් රටට ..

  • @dammidissanayake7585
    @dammidissanayake7585 5 ปีที่แล้ว

    Great woman respect

  • @ajiththilakarathna3803
    @ajiththilakarathna3803 5 ปีที่แล้ว

    මේ අැමතියා හිතන්නෙ ලග එන චන්දය ගැන රටට හෙන ගැහුවත් මොකද ..දිරිය දියණියකි ඔබ රටට උපන්..බුදු සරණයි

  • @geethfernando572
    @geethfernando572 5 ปีที่แล้ว

    We are proud of you as government servants. Law should be equal to everyone whether rich or poor, big or small. Stand firm for right, all patriotic srilankans are with you. Carry on the good work..

  • @shanroshen575
    @shanroshen575 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ e gamma 👍👍👍👍

  • @kaso3060
    @kaso3060 5 ปีที่แล้ว

    We are with you always. Don't afraid to anyone. Go ahead with right decisions. Thanks a lot to your straight forward work as an iron lady. If everyone works like you no one can't do anything against the law. So let's be good citizens of Sri Lanka.

  • @streb6
    @streb6 5 ปีที่แล้ว +4

    Salute RESPECT to this lady. We also must appreciate the minister's efforts to resolve the matter in negotiation strategy rather outright opposition to each other. Hopefully a great combination and in unison they would lead the righteous path in harmony with community as without the community support and understanding, acceptance , nothing could work in the long run constructively. Thus both the lady officer and the parliamentarian are doing their jobs well💪💪👍❤👈

  • @pubuduvithana2353
    @pubuduvithana2353 5 ปีที่แล้ว

    Great women.Respect you.

  • @janithsrilanka8458
    @janithsrilanka8458 5 ปีที่แล้ว +21

    රට පුංචි නිසා වැව්, ගංගා, කුඹුරුත් ගොඩ කරමුද.? ඊ ලගට එහෙට යවන්න හොඳ නැති එකෙක්. මාක් කර ගත්තා

  • @PasanManura
    @PasanManura 5 ปีที่แล้ว +31

    When people say they don't need oxygen 😂 RIP Sri Lankan education system

  • @hotgammirisofficial
    @hotgammirisofficial 5 ปีที่แล้ว +3

    කලින් තිබ්බ සිස්ටම් වෙනස් උනොත් තමා ගෝඨාභයට දිගටම ඉන්න පුලුවන්.. මේ වගේ නිලධාරීන් ගොඩගන්නම ඕනේ

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna 5 ปีที่แล้ว

    Salute to the Lady officer

  • @Kushanshakya
    @Kushanshakya 5 ปีที่แล้ว

    Appreciate..... 🥳🥳🥳

  • @tharindudarshana4250
    @tharindudarshana4250 5 ปีที่แล้ว +18

    නායකයා සවිමත් වෙද්දි නිළධාරිත් සවිමත්...

  • @sandun2136
    @sandun2136 5 ปีที่แล้ว +3

    Puttalam buruwo tikk..great job madam...🙏🙏🙏

  • @sankasajith8937
    @sankasajith8937 5 ปีที่แล้ว

    Respect...................👍👍

  • @susankumara4427
    @susankumara4427 5 ปีที่แล้ว

    Very good madam

    • @susankumara4427
      @susankumara4427 5 ปีที่แล้ว

      Jandipathi onna owaa nathara karanda 💯

  • @chamathlasantha4787
    @chamathlasantha4787 5 ปีที่แล้ว +1

    Year 3030: Sri Lanka is still a developing country

  • @chandanathennakoon19
    @chandanathennakoon19 5 ปีที่แล้ว +3

    ජනාධිපතිතුමාගෙ වැඩපිලිවෙලත් අඩපණ වන්නේ මෙවන් පුද්ගලයන් නිසයි

  • @thaminduthathsarakahatapit1637
    @thaminduthathsarakahatapit1637 4 ปีที่แล้ว

    Respect 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @panamurerahulathero7747
    @panamurerahulathero7747 5 ปีที่แล้ว

    You very great women

  • @warunamt3746
    @warunamt3746 5 ปีที่แล้ว

    Great madam

  • @tharindunilantha4286
    @tharindunilantha4286 5 ปีที่แล้ว +6

    ලන්කාවට පිටසකවලජීවියෝත් ඇවිල්ල ඔක්සිජන් එපා කියනව උන්. 👽

  • @yasassri9831
    @yasassri9831 5 ปีที่แล้ว +11

    ගෝඨාභය රාජපක්ෂ sir. ඔන්න ඔබ තුමා හොයන,කොන්ද පන තියෙන රාජ්‍ය සේවිකාවක්. මේ ජනපති තුමාගේ අවධානයට.

  • @wasanthakumara2053
    @wasanthakumara2053 5 ปีที่แล้ว

    අැත්තටම අවංක රජය සෙවය කෙරනනිලදරනියක් මගෙ රටට අඩමිබරයි මෙ වගෙ අවංක වෙම වැඩ කෙරන අය ඉන්නවානමි මෙ වගෙ අට පස් වත් නැති අැමතිවෙරැන්ට අපි නැවතත් අවස්තවක් දෙන්න ඔනි නැ අඩමිබරයි මිස්

  • @chathurangagayashan8961
    @chathurangagayashan8961 5 ปีที่แล้ว

    Brilliant lady

  • @anisaerangi9137
    @anisaerangi9137 5 ปีที่แล้ว

    Varry good madam

  • @sapsura
    @sapsura 5 ปีที่แล้ว

    Proud of you.❤️🇱🇰❤️🇱🇰

  • @vajiravithanage7
    @vajiravithanage7 5 ปีที่แล้ว

    She deserves the post of minister of wild life . A farsighted and sensible government officer .extremly rare to find.🙏🙏🙏

  • @safareal6762
    @safareal6762 5 ปีที่แล้ว +1

    කොහෙද බං මේ මුං ටික වැස්සකටවත් ඉස්කෝලෙක ගියෙ නැති හැතිකරේ.....