විකාල බෝජනයෙන් වැලකීමේ සිල්පදය සම්පූර්ණයෙන්| The sixth precept ....wenayika tv
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- polgahawela Amarawansha Thero
Amadahara meditation center
Gonawa
weerambugedara
kurunegala
074 - 084 3007
072 - 940 99 00
පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
අමාදහර භාවනා ආශ්‍රමය
ගෝනව
වීරඹුගෙදර
#atasil #Amadahara
සාදු සාදු සාදු 🙏☸️
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .සාධු සාධු සාධු
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සිල් පදය පහදා දූන්නා පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
Sadu sadu sadu
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි🙏🌸🌼
තෙරුවන් සරණයි අපේ සිල්වත් ස්වාමීන් වහන්සේට අප නොදන්නා දෑ දිනෙන් දින අපට පහදා දීමට ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ...🌺🌺🌺🌺🌺🌺
🙏🏻 🙏🏻 🙏🏻
පින් සිදු වේවා ස්වාමීන් වහන්සේට 🙏
🙏🙏🙏🙏🙏💐💐💐💐
🌼🌸🌺🙏🙏🙏🌺🌸🌼
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
.ඒ උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. .🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadoo sadoo sadoo
දැනුවත් කලාට බොහෝම පින් .ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏💐
හොඳ ධර්ම දේශනා අපෙ සුවාමින් වහන්සෙගේ අපට උවනාම ධර්මය දේශනා කරන්නේ කෙටියෙන් මම අහනවා මෙච්චර කල් අපි දැනන්හිටියෙ නැහැ තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!! 🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
Oba wahansege darma danamaya pinen chathurarya sathya awaboda wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු` 🙏
sadu sadu
sadu sadu sadu
Sadu sadu sadu theruwan saranai
සාධු සාධු සාධු !!!
සාදූ සදූ සාදූ.!!!
Theruwan saranai ape hamuduruwane godak pahadili
Theruwan saranai pinwath swameen wahansa
Sadu.! Sadu.! Sadu.!
පිංවත් ස්වාමින් වහන්ස පලතුරැ යුෂ පානය කරන්න පුමාණයක් සහ පානය කරන්න පුඵවන් වාර ගනනක් තිබෙනවාද.කරැණාවෙන් පහදාා දෙන සෙක්වා.තෙරැවන් සරනයි
නෑ එහෙම දෙයක් නෑ කැමති තරම් විකාල සිල්පදය බිදෙන්නේ නැති ඒවා පානය කරන්න පුළුවන්... ප්‍රමාණයක් වාර ගානක් කියලා දෙයක් නෑ...
Sadu sadu sadu 🙏🙏🙏
🙏🏼🙏🏼
Godak hoda desanawak.. 🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස, සුප් වතුර පෙරා පානය නුසුදුසුද?
ගින්නෙන් පැසුණු මුකුත් ගන්න බෑ. අසනීපනම්, නිදිමතනම් ☕ කෝපී/තේ වගේ දේවල් පුළුවන.
හකුරු කැබලි කන්න පුළුවන් ද ස්වාමින් වහන්ස
උක් හකුරු විතරයි කැප ඒකත් දියකරල
අවසරයි සුවාමින්වහන්ස උණුවතුර, උණු තේ, කොත්තමල්ලි බොන්න බැ කියලා අසා තිබෙනවා එය ඇත්තද?
ස්වාමිනි මගේ නමස්කාරය 🙏
ඔව් ගින්නෙන් පැසනු මුකුත් ගන්න එපා කියනවා.ඒත් කෙනෙක්ට නිදි මතනම්, අසනීපනනම් එම අපහසුතා මග හැරගන්න තේ ☕ බොන්න පුළුවන. ඒකෙන් සිල් පදය කැඩෙන්නෑ.... ශ්‍රද්ධාවට යම් හානියක් වෙන්න පුළුවන.
තේ පුලුවන් නේද
ස්වාමීන් වහන්සේ කියනව නේද පුළුවන් කියලා
Ape hamuduruwanee sil pawarana unaata passe beridha rathriyata ahara ganna..
@@wenayikatv බොහොම පින් අපේ හාමුදුරුවනේ
පුළුවන්
🙏🙏🪷🪷🌷🌷🙏🙏
අවසරයි හාමුදුරුවනේ ...රාත්‍රියට බෙහෙත් බොන්න පුලුවන්ද ??බෙහෙත් බිව්වොත් ශික්ශාපදය කැඩෙනවා ද??
නෑ ඒක පැහැදිලිවම තියනවා. බෙහෙත් වර්ග බිව්වට සිල් පදය බිදෙන්නෑ
ස්වාමින්වහන්ස අඹ ගස්ලබු වැනි පලතුරු යුශ රාත්‍රියට කැපයිද ?
සාදු සාදු සාදු
🙏🌺🙏🌺🙏🌺
🙏🙏🙏🙏
🙏🙏🙏
🌼🌼🌼🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌺
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
Keetagira sutthaye thiyanawada ape hammuduruwane ginnen unu karapu dewal mokuth waladanna be kiyala