Love what you shared about the 3 categories...type 1...narcissists definitely need counselling and therapy before they can change. 🙂 Best bet then is to leave rather than stay unhappy if they are also unwilling to get the help they need.
Api hamotama kalin budu hamuduruwo me hamadema kiwwa ne...agama dahama anuwa jeewath unoth api hamotama hariynw..samaje aya nodakin peththakin oya vedios krnw 😃😃😃
Me wereddamai karanne kiyala pirimiyekd geniyakda cament dala dekka eakita ho eakata hena hathamai gahanne mokada daru pawulak kada winasa karana kaala kanni heththata wena saapayak ne apata karanna
@@TheHappinessMuse neha akki baba hitiya kiyl mg adre aduwk unne. Eya gana e vidiytm hoyla bluwa. Eka mhaththyta prasnyk una ai call gnn hariyta eyat thraha giya. Api goda sathutin hitiye issra. Marry krnn klinnm mt oya wge godk ahu una mm hdei kiyl hithuw marry klata passe eth mw rawttuw.
Matath e prashanaya thiyanawa. Hamadema aran dilath hamadema karalath mawa rawattuwa. Ehata pana pana hitiya. Anika boru kiyanawa godak. Inne kello godak asurata watena thanaka job eka karanne. Man gana agayak thibbe na. Mata dan athi wela. Mata ain wenna one eth eka kara ganna ba. Mata mewa kalpana karalama migrain wadi wela. Man ledek wenawa.
Akke mage bf ge passen girl knk enwa kiyala mata eya kiwwa.hebei e dewal wela awruddakata asse mata kiwee.eyage fon ekawat mata denne ne..api awrudu10k affair eka..mn kohomd meka wisadaganneh??
පසුතැවීමෙන් ගැලවෙන්නේ කොහොමද? th-cam.com/video/jcBKc24q3tA/w-d-xo.html
Mis..help me..api ekata idala sukkranu atule giye naha..eth ehema api mase mulai agai ekata hitiya..e 2 parama postino one use kara..tama mensas hadune aha..adata davsa 2k parakkui
@@virajvision5755 ඔව් ඒක වෙන්න පුලුවන් අනිවාර්යයෙන් ඔසප් චක්‍රය දින මාරු වෙනවා වගේම ඔයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුලුවන්. නිතර ප්‍රවේසම් වෙන්න වෙන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න
{pi
Eka welawaka relation ship 2k karai kiyala
@@virajvision5755 ssssssssssssssssßsssßssßsssssssssssssssssßssßßsssssßsssssssssssssssssßssssssssssssssssssssssssssßssssssßsssßsßsssssssßßssßssssssssssssssßssssssssssßßsssssssssssssssßsssss
බුදු දහමේ කරුණු එකතු කරගෙන ඔබතුමියගේ මනෝවිද්‍යාත්මක දැනුම ගලපා මේ දේශනය කළේ නම් ඉතා අගනේය
ඔබතුමියට තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා නංගි ඔයාගේ දෙසනාව අපේ රටේ ඉන්න සක්කිලි මිනිස්සු ගැණු නිසා තමයි මේ දේවල් වැඩි වෙලා තියෙන්නේ මොකද මිනිස්සු හිතන්නේ නැහැ අසරණ ළමයි අසරණ පඋල් විනාශ වෙනවා කියලා පුදුම සමජයක් අද අපේ රටේ තියෙන්නේ කොහොමෙන් හරි අසරණ ළමයි තමයි අන්තිමට දුක් විදින්නේ
හොඳ පැහැදිලි කිරීමක්. අද කාලේ ගොඩක් අයට මෙය වටිනවා.
ඇත්තටම හරිම ආදර්ශමත් නොගැලෙපෙන දෙන්නෙක් වෙන්වෙනඑක තමයි හොද 🙏🙏🙏🙏
හරියට හරි Madam ...මගේත් ජීවිතය same thing...Thanks 👍❤
Eakanam eaththa kelle nogelapena dennek wenwima tharam senasimak lowe thawath ne
සිරාවටම වටේ ගියපු අය ආය හදන්න බෑ උන්ට අමුතුම මානසිකත්වයක් තියෙන්නෙ.
Puluwan.awankama adaraya karana kenekta.mokada wate yannath hethu athi neda?
@@niroshikadamayanthi993 එහෙම කරල තමා බැරි උනේ කොච්චර කරත් වැඩක් නෑ යන කෙනා යනවා
Aniwaren eka hari.wate yana aya kawadawath hadenne na.
@@gamindaamarasinghe6097 sira
😂
මාරම වීඩියෝ එකක් ඔයාට බුදුසරණයි 🙏🙏🙏
Sister after watch this video I was able to solve the biggest problem in my life.I wish you all the best.Thank you very much sister
I'm so glad that it was useful to you 😊 wish you all the best too..! ❤️
එයා හැදේවි කියල විශ්වාස කරනවා ඒක මං test කරල බලන්න ඕනේ
Love what you shared about the 3 categories...type 1...narcissists definitely need counselling and therapy before they can change. 🙂 Best bet then is to leave rather than stay unhappy if they are also unwilling to get the help they need.
මිස් ඔයා ඩොක්ටර් කෙනෙක්ද? යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක්ද? ඔයා හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මම ඔයාගේ වීඩියෝ ලැබුන වෙලාවට බලනවා. ස්තුතිය සමාජය දැනුවත් කිරීම සම්බන්ධව.
Engineer kenek ned
වටේ යන අයව හදන්න බැ...එකයි ඇත්ත🤣🤣🤣
Actually .. ගොඩක් වටින්වා අක්කි... tnq u.. ❤️❤️❤️
හැමදාම ගැනූ පස්සෙ යන්න ගත්තා නමි ඌ හැදෙන්නේනැ එහෙම උනාම පන නැතී කරාම හරී පවු තමා දරැවන් ගැන හීතල කරන්න මම මගෙ මීනීහට ගූරැකමක් කරා දෑන් ඉන්නව ගැනූ අරහන් වගේ
Ehema tmy kranna oni oya wage padadainta.
එතකොට පන නැද්ද? ඔයාටත් දැන් ආතල් එකක් නැනෙ? 😂😂😂
ඔයා මොකක්ද කරේ. මටත් කියනවද
Attama mokkda kre...
විකාර ඔච්චර දේවල් කරන්න ඕනෙ නෑ දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙන එක තමයි හරිම දේ
So much truth!!! 🔥 Great video!
hy
Godak watina video ekak akki.digatama me wage video krann shakthiya lebewa 👍👍👍❤️❤️❤️❤️
Very good නංගී .. හොඳ ට තේරුම් ගත්ත. ඔයා ගෙ හරි මේල් එක දෙන්න plz. Thank you god bless you
Super important speech very good 👍 thanks.. from Saudi Arabia..srilanka
👍 රත්ත්රරං දුවෙ ඹබතුමිය 🌹🌹
🙏 අපේ රටට බිහිකරපු 🙏🙏🙏
🌹 දෙමවිපියන්ට ජාති ජාතිත් 🌹
🙏 පිං 🙏 පිං 🙏 පිං 🙏 පිං 🙏
👍 කියන්නම වදන් නැ දුවෙ 👍
Aththatama thaman danaganna one akky hitha eka thanaka thiyagena inna ....mokada thamanta thamanwa control karaganna puluwan wenna one...අනියම් අසුර prashna walata wisaduma nemei ..thawath prashna wedi wenawa.....math divorce wela baba ekka awrudu 4 innawa marry nokara....mata 27 wayasa....hageem daneem nathuwa nemei eth api mokatada ape jeewithe nasthi karaganne ...puluwan tharam mn baba ekka puluwan widiyata sathuting pin daham karagena innawa ....❤️❤️❤️
මන් නම් කැමති නෑ මන් ආදරේ කරන කෙනා ඒ විදියට මාව රවට්ටනවට මමත් වචනෙකින්වත් එයාව රවට්ටන්නෙ නෑ...විශ්වාසය ගොඩක් වටිනවා..ඒත් සමහර කෙල්ලොන්ට ඕනී කසාද බැදපු මිනිස්සුන්ගෙ පවුල් කඩන්නමයී.... උන් හරිම කැමති බැදපු මිනිස්සු එක්ක හුරතල් වෙන්න....
තමන්ට මෙහෙම දෙයක් සහකරු කලොත් කොහොම වේදනාවක්ද දැනෙන්නෙ කියලා හිතනවනම් කිසිම කෙනෙක් ඔය වැරැද්ද කරන් නැ...
මන් නම් කියන්නෙ කතා කරලා විසදගන්න බැරි දෙයක් තියෙනම් විසදුම වෙන් වෙන එකනම් රවට්ටන්නෙ බොරු කියන්නෙ නැතිව ඇත්ත කියලම අයින් වෙන්න කියලා...අඩුම රැවටෙන්නෙ නැතිව හරි ඉන්න පුලුවන්නෙ..
Eka aththa😪
Eka nam athta
Eka aththa
අනිවාර්යෙන්ම අක්කෙ💚
Ekanm aththa kathawa wiwahayedi withrayk newei yalu wela inna kaledith ehema wenna one rawatena ekawath nathi wenwa ethkt
ලංකාවේ බැඳපු අය 80%ක් අනියම් සබඳතා වල ඉන්නවා
@Darth Vader 🅥 yes
@@RichBebe-x1n ඔව් ඇත්තටම.හැමෝම ආසයි අලුත් හෝටල් වලින් කන්න
@Darth Vader 🅥 දෙගොල්ලම.හැබැයි ගොඩක් වෙලාවට පිරිමි හැබැයි ගෑනුත් දැන් ගොඩක් ඉන්නවා
@Darth Vader 🅥 no
සිංහල බැරිද
@@RichBebe-x1n ගොඩක් වෙලාවට එකිනෙකා වටහා නොගැනීම තමයි අනියම් ඒවට යොමුවෙන්නෙ
මිස් පවුල් ප්‍රශ්න ඉතා උග්‍රව තියන කෙනෙක් මානසික ගොඩාක් ඇද වැටිලා ඉන්න කෙනෙක් මොකක්ද කරන්න ඕන පුලුවන් නම් උපදෙසක් දෙන්න
අනේ මට ගහන්න ගහන්න කියලා දෙනවනම් ඉතින් නොගහ ඉන්නද කියන්නේ?
පැහැදිලි කිරීම ඉතා වටිනවා
Gdak watina vedio ekak akki thnq hemadama apita wedagath vedio ekak genawata😘😘😘
Thanks nango ❤️👍
මමනම් ගොඩාක් ප්‍රශ්ණ මැද ඉන්නෙ ඒත් කොහොමද දැන් වෙන්වෙන්නේ දැන් දරුවෝ ඉන්නවානේ
Akki oya mawa godak wenas kara...😍
තමංට කියල හිට්යෙ මහත්තය විතරමයි එයත් වෙන අය එක්ක සබදතා පවත්වමින් ජීවිතේ කනවද හොයන්නෑ. එකට ගමනක් යන්නෙ නෑ. ලෙඩකට බලන්නෙ නෑ.
ඒත් වෙන පිරිමි කෙනෙක් තාත්තෙක් වගේ රැකවරණය දෙමින් බෝනිජ්කියක් වගේ හුරතලෙන් ආදරෙන් රකිද්දි ඒ පිහිටෙන් එයාට ඇම්මෙක් වෙලා හොරෙන් ජීවත් වීම කොහොම වරදක්ද?
Aniyam sambanna walata yanne gedara ganita nati hora ganita monawa Hari deyak ati ne ekane hora ganu passe yanne loku ati hora ganunge
Haedeai kiyala mag hitheanewa..Isthuthi...🙏🙏🙏
Miss Oyata hithena vidyata living together concept eka harida varadida...
Api hamotama kalin budu hamuduruwo me hamadema kiwwa ne...agama dahama anuwa jeewath unoth api hamotama hariynw..samaje aya nodakin peththakin oya vedios krnw 😃😃😃
Mis math me weraddmen inne..meka werdi kiyala denegenth.මේකෙන් mata ඇත් wenna බැරිව inne..plz
Mata උදව් karanna
Me wereddamai karanne kiyala pirimiyekd geniyakda cament dala dekka eakita ho eakata hena hathamai gahanne mokada daru pawulak kada winasa karana kaala kanni heththata wena saapayak ne apata karanna
Miss akawara denna thundena akka aniyam sambandakam pawarhwagena yanney ai
Mt puthek innw akki masa 8ka. Mahththyat wayasin wadi kanthwak ekka hora sambndayk thibba. Dn masa dekak vithra eka mt oppu una eya eth pilignne. E kanthawatai duwek inne. Mm vidwanwa akki mm godk duk wenw e kanthwa goda rupen ehemth kthai. Mw rawttala mt krpu dewl nithrma mt mthk wenw mt dn mhaththaya dakiddi thraha ynw
එයා වෙන කවදාවත් එහෙම කරලා නැත්නම්, ඔයාල කලින් හොඳින් පවුල් ජීවිතය ගෙනිච්චා නම් කල්පනා කරලා බලන්න දැන් එහෙම උනේ ඇයි කියලා. බබාගෙ වැඩ එක්ක ඔයාල දෙන්න දුරස් උනාද? නැත්නම් යම් වාසි නිසා ඒ කෙනා ඔයාගෙ සැමියව ප්‍රයොජනයට ගත්තද? එහෙමනම් සැමියා වැරදි නෑ කියනවා නෙවෙයි හැබැයි එවන් අවස්තාවක එයා ආපහු එම වැරැද්ද නොකර ඉන්න පුලුවන් ඒ හේතුව මකලා දැම්මොත්. මේ ගැන සන්සුන්ව එයත් එක්කම කතාකරන්න. දරුවගේ සහ ඔයාලගේ අනාගතය වෙනුවෙන් සමාව දුන්නට කමක් නෑ. හැබැයි එයා දිගින් දිගටම එම වැරැද්දම කරන කෙනෙක් නම් මගේ අදහස නැවත් නැවත සමාව දීම අවශ්‍ය නෑ.. එහෙම කෙනෙක්ගෙන් ඈත් වෙන එක වඩා හොඳයි..
@@TheHappinessMuse neha akki baba hitiya kiyl mg adre aduwk unne. Eya gana e vidiytm hoyla bluwa. Eka mhaththyta prasnyk una ai call gnn hariyta eyat thraha giya. Api goda sathutin hitiye issra. Marry krnn klinnm mt oya wge godk ahu una mm hdei kiyl hithuw marry klata passe eth mw rawttuw.
Uttara neti prasna tiyeda good daay
3rd catagory eka thama akki godakma painful.🙂
Matath e prashanaya thiyanawa. Hamadema aran dilath hamadema karalath mawa rawattuwa. Ehata pana pana hitiya. Anika boru kiyanawa godak. Inne kello godak asurata watena thanaka job eka karanne. Man gana agayak thibbe na. Mata dan athi wela. Mata ain wenna one eth eka kara ganna ba. Mata mewa kalpana karalama migrain wadi wela. Man ledek wenawa.
මමත් එහෙමයි dear. ආදරයක් ළඟ අසරණ වෙලා. අත් හරින්න බැරුව දුක් විඳිනවා. එයත් ස්පා එකක ගෑනියෙක් එක්ක ඉඳලා අහු උනා . සමාවෙන්න කියනවා. අය කරන්නේ නැ ලු. වැරදීමක් උනේ ලු.ආය විස්වාස කරන්න පුලුවන් ද අනේ. මට ජීවිතේ අපායක් වගේ දැන්
මාත් ඔයාගේ තත්වෙ ඉන්නේ. 🥺
Akke mage yaluwek kiyapu deyak me babek hamba unama walalu danna mokadda hethuwa lingikawa inna berida tika kalayak giyama inna puluwanda ane mata kiyannako oyata godak pin
Adara dawatwAyan adahanna puluwannam godak lassanawAi❤️
Never ever....He will be correct once he did it. I think you can't trust him anymore surely 😢😢😢
Good job
Ou aththa .samahara dewal thiyenawa api wath danna ai mehema une kiyala
මගේ සැමියත් මේ වගේ දේයක් කරා එ උනත් දැන් එයා හැදිලා කියලා කියලා කියනවා එ වැරද්ද ආපහු කරන්නේ නැහැ කියනවා එක කොහෝමද මම විස්වාස කරන්නේ ආයේත් නොකර ඉදියිද
Hmm
Mage husband wath ehema ekak kala
@@sithandipraharsha3584 ekane suwar na
Pita giyapu kena pita yanawamai aka nawaththanna katawath be
@@shanurajapaksa524 nawaththanda puluwan krama thiyenawa
Âne manda akke mage jeevithe hemada vidawanawa.mage husband Nisa.awurudu 17api akathu wela.hebai Hemadama mage husband ta aniyam sabadakm.samawa 3duna thamath hedune neha.newatha hedena akakuth Neha.mata athaharala yanna Bari matath karumayak Thiyanawa vidawanna.mey athmema vidawala iwara weine.mage daruwo 2 NIsa aedath,adath iwasanawa.aya athmekadi wath Mata mehama wenna APA.akama parathanawa mage daruwan ge jeevitheta mehama wenna APA.mage daruwanta suba anagathayak kiyala mama parathana Karanne.
Ane akki plzz mn me kiyna dewl ahla mage bf kohoma kenekda kiyla kiynnko plzz mata jeewitet eka epwela inne,ape sambndeta aurudu 8k wenwa akki,eya mawa ganan gnne na wage danenwa,mn mokkhri deyk krnwa kiuwoth kranwanm krnna nthnm nikn inna wage dewl kiyawa,eya mn epa kiyna dewl krnwanm,eya mata adre nadda,anika akki eya ashre krna yluwekta aniym smbndayk tiyna nisa mata bayai eyat ewata pelbeida kiyala
Super sister
Nice vedio akki. Bs
hy
Mis postino one..tablets eka maseta 2 parak gattama menses vena eka parakku venavada..
මාසෙකට එක පාරකට වඩා ගැනීම සුදුසු නෑ
Mis..help me..api ekata idala sukkranu atule giye naha..eth ehema api mase mulai agai ekata hitiya..e 2 parama postino one use kara..tama mensas hadune aha..adata davsa 2k parakkui
අපේ මිනිස්සු ඇමරිකානුවන්ට වඩා නරක ය. 99.9% ක් එබඳු ය. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඔවුන් වෙනස් වී ඇති ආකාරය සහ ඔවුන්ගේ හැසිරීම වෙනස් වූ ආකාරය මම දනිමි. ඔවුන් සතුව ඇති ද්විත්ව සහ බහු චරිත, ඵලදායීව කළමනාකරණය කරන්නේ කෙසේදැයි දනී😭🙏
😎 මොඩ කතා කියන්න එපා 😎
👍 අපේ රටෙ මිනිස්සු 100 / 90
ඔයා කියන පහත් විදියට ජිවත්
වන්නේ නැ ? 🦌 ඔයි 😎😎😎😎
👍 අපි නොදන්න මොණරතැන්න
Matath me prashan thiyanawa mama bala inne babek innawa tika dawsk idala kollek mage pitipsse enawa eyata kochchar kiuwath ahan na eyata amthaka karnnth balu mn mkokada karnne
මුලු ජීවිතයම අවුල් කරගන්න කැමති නැත්නම් එයාගෙන් අයින් වෙලා ඉන්න. ඔයාගෙ විවාහයේ ඔයා සතුටු නැත්නම් ඒකට විසදුමක් හොයන්න. වෙන කෙනෙක්ට ලං වෙන එක තව ප්‍රශ්න වැඩිකරනවා විතරයි
Akke wadimal akka kenekuta adare karana eka waraddakda prshayakda eka
Mama kamathi danaganna waif kenek eddi thawa kenek hoyagannawa deweni kenatath horen thawa dethun dena asuru karanawanam e kenawa hadanne kohomada
Monawa hari hadala denda oni kiyana widihata inna
Wereddak kiyala hemoma dannawa ath akata daduwamak ne puduma hiti mewwa
බුදු සරණයි ඔයාට
Nice akkiyoo😘💞💞
Namuth aya gana mata puudumi.aya ae mse une keyala.ahu ayta kese deyaka sagawa ne....mata rpli akak denna nngi
Akke mage bf ge passen girl knk enwa kiyala mata eya kiwwa.hebei e dewal wela awruddakata asse mata kiwee.eyage fon ekawat mata denne ne..api awrudu10k affair eka..mn kohomd meka wisadaganneh??
Thanks
mge pthen man hamdema kfanwa akke eya ape diha awama mn horem 4 n blmawa gnunta ktha krnwa ai ema
Godak watinawa akki thanak you
good
Thanks akke ❤️❤️
අනුන්ගේ ගෑනු එක්ක එහෙම කරන්නේ මිනිස්සු නෙවෙයි අසරණ ළමයි තමයි හැම දෙයක්ම විදගෙන ජිවිතේ ගෙවන්න වෙන්නේ
ගොඩක් වැදගත් 👍 👍 👍 👍
සැරයක් දෙකක් සමාව දෙන්න පුළුවන්. ඊට පසුව මොකද කරන්නේ. වෙන් උනොත් දරුවන්ට බලපානවා නේද??
මේ video එක බලන්න th-cam.com/video/5cYrVPL5dEk/w-d-xo.htmlsi=36wLJegyMvAv3A5z
Plzz akki mata upadesk dennako oyta danumak tiyna nisa ahanne kiynna kuruth na mata
ලින්ගිකත්වයට සතුන අතර ඇතිවන තරගය මේකට ලොකුම හෙතුව නෙමෙයිද මොකද සොබාදහමට ඔනේ ශක්තිමත් ජීවින් බිහි කරන්න මිනිස්සූ උපදින්නේ විවාහා ක්‍රමයකට ප්‍රොග්‍රෑම් වෙලා නෙමෙයි නේද ඉතින් පවතින අවස්තා අතුරින් හොදම අවස්තාවට යන්න මිනිස්සුන්ගේ සහජයෙන්ම ඇතිවෙන හැගීම ඇති වෙන්නෙ නිරායාසයෙන්ම මෙතනදි තාමාගේ හැගීම් පාලනය කියන එක ගොඩක් වැදගත් මේ විදියේ සන්කෘතියක ජීවත් වෙද්දි ඒත් එ හැගීම් පාලනය තියන දුර්වල තා මේ සම්භන්දව ගොඩ දෙනෙක්ට බලපානවා මොකද මේ ශක්තිය පුද්දගලයා ගෙන් පුද්ගලයාට විවිද නිසා
Nngi...mn oyage v asawen balnne.mat uththrayak oni..wsra gananawak pramyakin nerry karla ,daruwan inmawa.sathutin innawa..hama paththkinma...sampruuni.namuth ahnben ayta knk hamuwenwa...ohu ayta yojanak genawa.wewahki..daruwan setinawa.ohu pwasa aththe ayta yate sethin adre karna bawi.aywa dakkma denanawalu ..ayat hmau wta katha karanne ne.ohu ohuge pawlta ,ayage pawlta adrei keyanwa.ohu keyanne aya dakala athiu de yate sethe deyak keyla..amthaka karnna balu.pissuwen ayta adareilu.hamu wela ne meyala.ayth dan ohuta adre hethihn...aya keyanne ayta ohuge adre danenwa keyala.aya adnawa ohun katha kardde...mage hodama yaluwa mata udaw illanwa...ohu ayta pawla athhrena lesa nwei keyanawa keyanne.ayge adraya ohuta wedenn denna keyalalu...aya boho mansen watela inne....palamu adraymi age wewahayth.ayge wayasami husbn.namth ohu ayta wada aw.5 wademal.ayta awa anith yojana walata aya pathchara daku shakthimath knk.namuth meyata aya ese karla ne....aya ohuta kamthi keyala mata kewwe...monawage deyakda keyanna puluwan mata ayta ....plz help me ...nngi
Ammo
Good news
අක්කෙ ඔයා physicalogy & counselling diploma ekk karad.. kohend kare. Ane mtth asai oya dewal iganagann.. mn kaleniya university eke 1st yr student kenek. Plz reply . Oya khmd oy dewl iganagthtge kiyl
ඔව් මම ලංකාවෙදී කරේ පෞද්ගලික ආයතන දෙකක. දැන් නවසීලන්තයේ psychology masters එක කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා එකත් හොඳයි 👍
Akke oya me knowledge ek ganne kohenda ? Please kiyannko
Akki 1st ek thm akki mn eyt oni hemadem dilat awankawa idlt. Eya mhemai akki kochchr samawa dunnt ekko mn ynn heduwt ynn denn nh. Wedding ek lan wel thyeddit Mey wede krala. Mn anthmt ynn heduwm akki ey petrol bil eyl gdrin Mt bninw kollo ehem thm iwsann kiyl eyge ammi kiynne, mn eyt godakm awankw htya me de danagttm ey kre eyge yluww mttu krpu ek ethakot mn a boygn wisthre ahnn gym a boy Mt werdi wdyt msg kr mn ekt hangnnthuw bf kiuwm eyt godak duk hithila mn eyg yaluw ekk msg kr kiyl mn kochchr kiuwt ehuwe nh. Mn kiw mw athrinn Mt marry krnn bh kiyl psse meyw petrol biwa. Mn anthmt samawa dunna akki. Eya aye e weda krnn nh kiuw. Mn kiuw aye mkokhri werddk unot oyt horen oy mt krapu hemdem mn retun krnw, kiyl ey baya wel inne, thawa 2 weeks wla wedding ek akki. Eth Mt eyw sure nh akki. Mn nttm ey merenw kiyl baya krnw Mwt mrnwlu, eyt godak kenthi ynw.
ඉතාවටිනා දෙශනාවක්,
Eka parak waraddak karoth ekata samawa dunnoth aimath e manussaya ho gahaniya thawa parak waraddak karanawamai...
නැහැ. සමහර අය තේරුන් අරං එතැනින් වෙනස් වෙනවා. හැබැයි දෙවැනි සැරයකුත් කරොත් ආපහු සමාව දීල වැඩක් නැහැ
Aththa may okkoma nangi
Panina rilaunta iniman oni naa neda nangi.
අක්කෙ අක්කත් එක්ක පසනල් කතා කරන්න පුලුවන්ද පිලිස් 🥺
Oyage ath daka lanuwaken bada ganna
Siyalla naya ganu denu.eke kaleta eka eka hamuweem wenwem thiyenawa.sasara badem.
We can't give any chance for this horribal behavior sis. Aniyam asura kisida anumatha Kala nohaka
මිස් මම ගොඩාක් ලොකු මානසික පීඩනයකින් විදේශ රටක ඉන්නෙ. මම මේ රටට ආපු අරමුන සහ මගේ හීන පවා අතඇරල ලංකාවට ආපහු යන තැනට මගෙ හිත කැඩිල තියෙන්නෙ. මට යාලුවෙක් නෑ නෑදෑයෙක් නෑ කතා කරන්නවත්. මම මොකද්ද කරන්න ඕන සුදුසු මට තාම තේරුමක් නෑ. මම මේ ප්‍රශ්නෙ නිසා විනාශ වෙනව කියල මටම තේරුම් ගිහින් තියෙන්නෙ. ඔබ තුමියගෙ වීඩියෝ මම බලනව. මට පුලුවන් නම් ඔබ තුමිය හෝ වෙනත් කෙනෙක් මට සම්බන්ද කරල දෙන්න පුලුවන්ද උපදේශනය සදහා. මම ගොඩක් සිත්තැවුලෙන් පීඩනේකින් මේ රටේ ඉන්නෙ. අම්ම නිසා හිත හයිය කරගෙන ජීවත් වෙනව ඇරෙන්න මට වෙන හයියක් මේ අවස්තාවෙ ඇත්තෙම නෑ මිස්. ඔබ තුමියට පිං සිද්ද වෙනව මට උදව් කරන්න. අඩුම තරමෙ කමෙන්ට් එකක් ටයිප් කරන්න පවා මට මානසික ශක්තියක් මේ වෙලාවෙත් ඇත්තෙම නෑ. පිං සිද්ද වෙයි මට උදව් කරන්න.
ඔව් උපදේශනයට එක්තුවෙන්න, මම උදව් කරන්නම්. Thehappinessmuse.lk@gmail.com එකට email එකක් දාන්න 👍
@@TheHappinessMuse miss මම Instagram එකට මැසේජ් කලා.
klinuth epa kiyla thiynwaa aya gnununta hi hi mawa divose kiylth kihla.ekiykta
Wate yana ewun oya mona kathawak kiwath un hadanna bea nangi budu dahamata anuwa un widawanne ape eas idiripita mai eanisa hitha hadagamu
Mevani thathwa waladi mona thiranaya gattath daruwan pidanayata path wenawa neda? Daruwan wenuwen ekata hitiyoth e pidanayath daruwan pitin.wen unath balapema daruwanta.e prashnayata wisandumak kiyala puluwannam video 1 danna.
ගැටුම් සහ පීඩනය ඇති පරිසරයක ජීවත් වෙනවට වඩා දරුවන්ට (සහ දෙමාපියන්ට) සුදුසු දේ වෙන්වීම. රණ්ඩු සරුවල් දැක දැක දෙමාපියන් එක්ක ඉන්නවට වඩා දරුවන්ට එයාලගෙන් ඈත්ව ජීවත් වෙන එකත් හොඳයි
Nangiya mama oyge me vidiyo eka kipa parakkma baluwa mama melagadi oya addakima labuwa megana tikak mata oya ekka katakarann puluwanda mata oyagen megana upades labaganna puluwanda
මගෙ යාළුවෙකුගෙ නෝන එයා බදින්න කලිනුත් වෙන කෙනෙක් එක්ක එකතු වෙලා තිබුන.ඉන් පසු බැදල දැන් අවුරුදු 3ක් විතර වෙනව ඒ දෙන්නා.නමුත් මේ ලගදී යාලුවගෙ wife ඔහු ලග සිටියදීම එදා ගෙදර නැවතී සිටිය ඔහුගේ යලුවෙක් සමඟ ලිංගික ව එකතු වී තියෙන්නේ.යාලුවට හැමදේම එපා වෙලා ඉන්නේ.ඔහුගේ මානසිකත්වය සමනය කරන්න තියෙන උත්තරය මොකක්ද.?ඔහුගේ wife නැවත වැරද්දක් නොකරන බව පවසනවා.නමුත් ගත යුතු තීරණය කුමක්ද මිස්.......
ඒ තරමට විශ්වාසය කඩවීමක් උනා නම් නැවත ගොඩ නැගීම අමාරුයි. වෙන් වෙන එක හොඳයි. හැබැයි දෙදෙනා ගැනම තව විස්තර නොදැන හරියටම කියන්න බෑ..
Good
ඔයාට වගේ අවබෝධය තියන ගැහැණු ලමයෙක් මටත් හම්බවෙනවනම්......
ඒ මම මනෝවිද්‍යාව, බුද්ධ දර්ශනය වගේ මාතෘකා ගොඩක් ගවේෂණය කරන නිසා. ඔයා හොයාගන්න ගැහැණු ළමයටත් මගේ video බලන්න කියන්න. එතකොට හරි 😊👍
Mis mata oyata katha karanna puluwan puluwannam mata nabar ekak denna meka mage nambar eka 0712193013 mama thilak
Miss komada meva ගවේෂණ karanne.plz.kiyala denna
@@TheHappinessMuse 😅😅
මගේ පවුල විනාශ වුනා නංගී මගේ බිරිඳ අනියම් ඇසුරක් පටන් අරගෙන
oyage eka love marriage ekkd...??
Matath oya dema una... 🥲🥲🥲
@@heshan578 ඇයි බන් love marriage වල අව්ල මොකක්ද
Akkii 👌👌🙇🙇🙇🙇🙇❤❤❤❤
Tq.
ලව් කරන්න හොද නෑ.
Ehema kenekta thawa kenek gana adarayak athi wenna barida.
Ehema wenne ne.asawak misak.2kta adare karanna bene
Kallak wansambdyk tiynwakiyldangankohmda
Oyath oya kiyewwata oyatath jewithe nohithana welawalwala hithaganna bari dewal siddawena.
Hariyatama hari.minissu hamoma narak na.pirimi unath ganu unath me warada karanna puluwan.apita puluwan missunta baninna vitharak.aththatama adaratak lapennath puluwan .Eth kawadawath me warada karanna EPA.loke watinama de ape Dario.e NIsa pirimi gahanu degollomA iwasagena jiwath wenna
අනියම් සබදතා වලදි බැදපු ගැනිගෙම පැත්ත ගන්න එක වැරදී වැරැද්ද අනිත් ගෑනිටම පටවන්න එපා ගැනිගෙ වැරැද්දක් නැත්තන් මිනිහා පිට යන්නෑ කෝම උනත් අන්තිමට වැරදි පිටින් ආව එකි
බැඳපු කෙනෙක් බව දැන දැන යාලු උනා නම් ඒක වැර්දි තමයි. සහ ඒක ලොකු පාප කර්මයක් වෙනවා (මිනිහා පිට ගියපු හේතුවක් එතනට අදාල නෑ)
@@TheHappinessMuse බැදලා කියලා දැනගෙනත් යාලු වෙනවනම් වැරදි එක මාත් පිලි ගන්නවා ඒත් සමහර කතා තියේනවා නොදැන යාලු උනු ඒ වගේ තැන් වලදි කාටද වැරැද්ද එන්නේ
@@nimeshamadushani8361 එතනදි තනිකරම වැරදි පිරිමියා මොකද එයා බැඳලා බව එයා දන්නවනේ. කසාද ජීවිතයේ ප්‍රශ්න තියෙනවා නම් එක්කො ඒ ප්‍රශ්න විසඳගන්න පියවර ගන්න ඕන, නැත්නම් එතනින් අයින් වෙලා ඉන්න ඕන. ඒවගෙ ප්‍රශ්න වලට කොණ්ද පණ ඇතුව මුහුණ නොදී ඒවා අමතක කරන්න වෙන සම්බන්ධ වල පැටලෙන්නෙ නිවටයෝ. එතනදී කොයි ගෑණිවත් වරද කියලා වැඩක් නෑ
@@TheHappinessMuse ou eka etta
Ekth aththa
Hora kewoth newatha hora kanawamai
Need more researchers. You said psychology reson for LGBTQI. But here using religion.
Wedak ne wate yana un wate yanawamai
Waradi karapu kenek kawadawath hadanna ba eya kawada hari eka Tanaka natara wenne... Kisima deyak Kara Kiya ganna Bari kaleka. A wenakota jeeviten samu ganna kalaya avith.. Eka naraka minihek ho gahaniyak Nisa jeevita keeyak asarana wenawada.. Duk vidinawadha.. Matanam jeevite godak Kala kirila tiyenne.. Mata duwak innawa a Nisha daruwa wenuwe jeewath wenawa.. Mama prartana karanawa kisima aathmeka gahaniyak wela iPad enna epa kiyala hamotama devi pihitai 😭😭😭😭😭😭😭😭😭😭😭
ඇයි එහෙම කියන්නේ? පිරිමි විතරද මේ වරද කරන්නේ? හැම පිරිමියෙක්ම එහෙමද? ඔයා එහෙම හිතනවානම් ඔයාට ගොඩක් වැරදිලා. මේ video එක ආපහු බලන්න. ආයෙ ආයෙත් එම වැරැද්දම කරන අයත් ඉන්නවා (එයාලට අපායෙ ස්තානයක් වෙන් වෙලා ඇති) ඒත් හැමෝම එහෙම නෑ. ඔයා ජීවිතයේ කලකිරෙන්නෙ මොකටද? ඒ කෙනා ගියාවෙ ඔයාටත් දුවටත් ලස්සන ජීවිතයක් ගත කරන්න දැන් හොඳ අවස්තාවක් තියෙනවා. ගැහැණු වෙලා ඉපදිච්ච නිසා තමයි මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ කියලා කොයි වෙලේවත් හිතන්න එපා. විශේෂයෙන්ම ඔයාගෙ දුවට ඇහෙන්න එහෙම දේවල් කවදාවත් කියන්න එපා. පිරිමියෙක් මත ගැහැණියකගේ සතුට රැඳෙන්නවා කියලා හිතන්න එපා. පිරිමියෙක් හිටියත් නැතත්, එයා මොනවා කරත් නැතත්, ඔයාගෙ සතුට සාර්ථකත්වය තියෙන්නේ ඔයාගෙ අතෙයි 👍
ශක්තිමත් වෙන්න. GOOD LUCK! ❤️
Ada kaleta wedagata..
Very good
💖