ඉන්ද්‍රියභාවනා සුත්තං - සජීවී විශේෂ​ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 08/11/2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2020
  • සූත්‍ර පිටපත බාගත කරගැනීම සඳහා ලින්කුව පහතින්.
    drive.google.com/file/d/1tntS...
    පරම සත්‍යය පෙන්වා දුන්, අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපළානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    helabima.sirisaddharmaya.net
    helayugamehewara.com

ความคิดเห็น • 64

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +2

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +4

    තව බොහෝ කාලයක් සිරි සද්ධර්මය අසරන සත්වයනට දේශනා කිරීමට ඔබ වහන්සේට කායික හා මානසික සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සියලු සත්වයෝ 🙏🙏🙏🙏🙏නිබ්බාන සුවයෙන් සැනසෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SUWAPATHWEWA🙏🙏🙏🙏🙏

  • @mal9924
    @mal9924 2 ปีที่แล้ว +2

    මහාප්‍රාඥායන් වහන්සේගේ උතුම් අදහස මල්පල ගැන්වී අනුබුදු පියාණ වහන්සේට එම කාර්යය නිම කිරීමට දීඝායු හා නිරෝගි බව ලැබේවා ! යි අධිෂ්ඨාන කරමි!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanidammika3351
    @nalanidammika3351 2 ปีที่แล้ว +4

    Teruwan saranai 🙏🙏🙏 arihatunvahanseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +4

    අනුබුදූ හිමියනි ඔබ වහන්සේට කායික නිරොගි බාවය අධිෂ්ඨාන කරමි....

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 3 ปีที่แล้ว +3

    අනුබුදු පියාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු අධිෂ්ඨාන කරමි !!!🙏🙏🙏🙏🙏🙏🙏 සංසාර සාගරයේ ගිලී අතරමං වී සිටි අපහට සසර මග නිමා කරන මග පෙන්වූ ඔබ වහන්සේගේ මේ සද්ක්‍රියාව මල්පල ගැන්වී සිරිලකට මෙන්ම සියළු ලෝසතුන්ට නිවන් මග හෙළිවේවා ! යි අධිෂ්ඨන කරමි🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +10

    තව බොහෝ කාලයක් සිරි සද්ධර්මය අසරන සත්වයනට දේශනා කිරීමට ඔබ වහන්සේට කායික හා මානසික සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සැනසෙවා

  • @vimuthchanaka254
    @vimuthchanaka254 3 ปีที่แล้ว +5

    අරියහතුන් ව්හන්සෙට නිදුක් නිරෝගි කායික මානාසික සුවයෙන් සුවපත් වෙවා !!!

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 3 ปีที่แล้ว +5

    අනුබුදු පියාණනී ඔබවහන්සේට කායික නිරෝගී සුවය අදිට්ඨානය කරමි .
    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 22 วันที่ผ่านมา +1

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 3 ปีที่แล้ว +8

    අරියහතුන් වහන්සේ නිරෝගි කායික මානාසික සුවයෙන් සුවපත් වෙවා

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    දීර්ගායු වේවා සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +10

    මහා තෙරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීගර්යුෂත් ලැබේවා Germany සිට අදිටන් කරමි... 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා... 🌼🌼🌼

  • @silwasilwa1154
    @silwasilwa1154 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu. Nirogi suva labeva maha arahathun vahansa.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa obawahanseta nirogee deergayusa adistana karanawa.

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +1

    අරිහතුන් වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා යි අදිටන් කරමි

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 9 หลายเดือนก่อน

    අපගේ අනු බුදු පියාණන්ට නිරෝගී සුවය, දීර්ගායු ශඅදිස්ටාන කරමි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @hemakumarasinghe3985
    @hemakumarasinghe3985 3 ปีที่แล้ว +5

    සී සද්ධර්මය කියල දෙන ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. දිර්ඝායු ලැබේවා.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වේවා 🌹 🌹 🌹

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +2

    සාධු !සාධු !!සාධු !!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගිව දීර්ඝායු වේවා.
    පිංවත් සැඳැහැවතුන්ට ධර්මාවබෝධය ලැබේවා.

  • @kamalliyanage8205
    @kamalliyanage8205 3 ปีที่แล้ว +4

    මෙතරම් පිරිසිදුව සූත්‍ර දේශනා විස්තර කිරීමට ඔබ වහන්සේ හැර වෙන කවුරුද මිහිපිට ඉන්නේ ...proud to be a follower.

  • @ranjanimanike8285
    @ranjanimanike8285 26 วันที่ผ่านมา

    සියලු ලෝකසත්වයන්ට ධර්මය වැටහි ධර්මානුකූලවරට යහපත් වේවා පරම නනිබ්බාන සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨානකරමි මෙම ධර්ම ය අසන මොහතේමනිවනින් නීවීමම❤

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 2 ปีที่แล้ว

    අනුබුදු හිමියනි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික සුවපත් භාවය ලැබේවා!

  • @lalfernando3037
    @lalfernando3037 3 ปีที่แล้ว +2

    Sadu, sadu, sadu, Maha Arihathunwahansa, obawahanseta deergayusa aditan karami.

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 ปีที่แล้ว +2

    .Sadu,Sadu ,Sadu , Maha Arihathunwahansa ,oba wahanseta kayika neerogi suwaya aditan karami.Me aseeru kalaye jeewathwana apita oba wahanse karana me uthum deshanawan pamanayi sithata pihitak wanne..siyalu danan hata me uthum sathya dahama asannata lebewa..

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว

    ගෞරවණීය අරිහතුන් වහන්සේට කායික
    සුවපත් භාවයම ලැබේවා .

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤️ ❤ ❤

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @thusharagalappaththi8869
    @thusharagalappaththi8869 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanrajakaruna13
    @mohanrajakaruna13 3 ปีที่แล้ว +1

    Uttamayanani obavahanseta nirogi suwaya lebeva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +3

    Suwapathwewa.

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว +2

    sathyaa wataha dun maha arehathunwahanseta deergayu aditan karami suwapath wewa. nivan magatama sith yomu weva . sadu sadu sadu.

    • @lathagamage4006
      @lathagamage4006 2 ปีที่แล้ว +1

      Oba wahanseta niduk neerogee suwa labewaa adistana karami....🙏🙏🙏🙏🙏

  • @kamalliyanage8205
    @kamalliyanage8205 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 3 ปีที่แล้ว +2

    Ariyatun,wahansa,suwapat, wawa,

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +1

    🌼 🙏🙏🙏 🌼

  • @ranasinghewijekoon1520
    @ranasinghewijekoon1520 3 ปีที่แล้ว

    Aryanwahanseta dheergayusha labewa

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    Saadhu!!!

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว

    Suvapath veva

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ගෙන් අහන ඔනෑම පැහැදිලි කිරීමක්ම ඉතමත් උසස් ලෙස කියා දීම කෙතරම් නම් අගනේද.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @mal9924
    @mal9924 3 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa obawahanseta nirogee deergayusa adistana karanawa.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤ ❤ ❤️

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 ปีที่แล้ว

    ඔබ වහන්සේට කායික මානසික සුවපත් භාවය අදිටන් කරමි .

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rammenikeweragama594
    @rammenikeweragama594 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @smartworld1476
    @smartworld1476 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sagunasekara9390
    @sagunasekara9390 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amucadikari7120
    @amucadikari7120 ปีที่แล้ว

    🙏🙏🙏