ความคิดเห็น •

  • @gatayaofficial
    @gatayaofficial 11 หลายเดือนก่อน +20

    🌟 මාස කීපයකට කලින් Record කරපු Podcast එකක්. ගිය දවස් ටිකේ pc එකේ අවුල නිසා මෑතකදි තමයි Edit කරලා ඉවර උනේ 😊

  • @ImalChatura
    @ImalChatura 11 หลายเดือนก่อน +20

    Star Wars ගැනනං දවස් ගානක් කතා කරන්න පුලුවන් ඉතින් 😀 Thanks Gataya for having me here… ❤ May the force be with you…

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน +4

      May the force be with you 😍😁

  • @adeeshadamsara493
    @adeeshadamsara493 5 หลายเดือนก่อน +3

    star wars කියන්නෙ තනිකර පිස්සුවක්❤

    • @gatayaofficial
      @gatayaofficial 5 หลายเดือนก่อน

      💯💯💯🫡

  • @venommonster3859
    @venommonster3859 7 หลายเดือนก่อน +4

    Star wars එක දැන් වැඩක් නෑ . මොකද 2012 Gorge Lucas Disney එකට star wars එකේ සම්පූර්ණ අයිතිය දුන්නා. දැන් star wars එක සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. Mandalorian season 1, 2 හොදයි තමයි ඒත් season 3 යි Asoka, obi one Kenobi එකයි ඒ තරං ගතියක් නැහැ. දැන් සම්පූර්ණ starwars එකම feminism කරලා . Original star wars හැටියට 1,2,3,4,5,6 සෙට් එකයි star wars animation series ටිකයි games set එකයි හොදම. අනික 2015 න් පස්සේ ආපු film ටික cannon එකට අයිතියත් නෑ.

  • @chamithhirushika1122
    @chamithhirushika1122 11 หลายเดือนก่อน +6

    කාලෙක ඉදන් හොය හොය හිටපු එකක් thanks ❤

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน

      thanks to imal brother 😊

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 11 หลายเดือนก่อน +6

    superb homies ♡♡

  • @navijanethdula3311
    @navijanethdula3311 11 หลายเดือนก่อน +4

    Do more star wars videos brh❤👌love this🌝💜️

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน

      I will ❤️ thz 😍

  • @Redlord01
    @Redlord01 10 หลายเดือนก่อน +2

    මහා ලොකු StarWars fan කෙනෙක් නොවුනත්, average sci-fi movie fan කෙනෙක් හැටියට ඒ films ටික බලලා කතාව දැනගන්න ලොකු වුවමනාවක් තිබුනා. හැබැයි මේ universe එක නොසෑහෙන පරාසෙක විහිදිලා තියෙන හින්දයි, ඒ හැමදෙයක් ගැනම සඳහන් කරල කරපු films, TV series ගොඩක් තියෙන හින්දයි, බලන්න පටන්ගන්න ඕනෙ කොතනින්ද කියලා හිතාගන්න බැරිව එකක්වත් නොබලා හිටියා. දැන් මේ video එක බැලුවයින් පස්සෙ අදහසක් ආවා film බලන්න ඕනෙ order එක ගැන. Thank You ඒ වෙනුවෙන්. දිගටම මේවගේ contents කරන්න. නොදන්න කෙනෙක්ට නම් පට්ටම වටින video එකක්. 💓

    • @gatayaofficial
      @gatayaofficial 10 หลายเดือนก่อน +1

      😊😊 thanks brother... All credits go to the @imalchatura brother

  • @chamaraudayanga289
    @chamaraudayanga289 9 หลายเดือนก่อน +2

    Download කරන ගමන් ඉන්නේ තාම ටික ටික හරි බලන්න ඕන කියලා හිතාගෙන. පුලුවන් නම් හොඳම order එක list එකක් විදියට දෙන්න ❤

    • @gatayaofficial
      @gatayaofficial 9 หลายเดือนก่อน +2

      Imal ayiya order ek video ekedi qwane 🤔

    • @chamaraudayanga289
      @chamaraudayanga289 9 หลายเดือนก่อน +2

      හී ඒක හරි බ්‍රෝ ආයේ බලලා ලිස්ට් කර ගන්නම් කොමෙන්ට් video එක සේරම බලන්න කලින් දාපු එකක් 🫤

    • @gatayaofficial
      @gatayaofficial 9 หลายเดือนก่อน +1

      Ah ekane😄

  • @sonalkss6973
    @sonalkss6973 11 หลายเดือนก่อน +3

    පට්ට.🔥❤️❤️

  • @pasindumanujith2257
    @pasindumanujith2257 7 หลายเดือนก่อน +3

    Star War Force Unleashed game දෙක මේන් ස්ටොරි එකකට කනෙක්ෂන් තියෙනවා නේ

  • @BlackDragon_Sl
    @BlackDragon_Sl 11 หลายเดือนก่อน +5

    the mandalorian aka hiteya yodaga පොඩිකාලෙද නැත්නම් එයාලා වෙනම ජිවින් කොට්ටාසයක්ද

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน +1

      Eya yodage podi kale nemei. Eyage name ek gorgu... eyalge jathiya ekai

  • @BlackDragon_Sl
    @BlackDragon_Sl 11 หลายเดือนก่อน +4

    star Wars Old República game storys tekati patita

  • @praveenbasula
    @praveenbasula 11 หลายเดือนก่อน +3

    Superb

  • @venommonster3859
    @venommonster3859 7 หลายเดือนก่อน +2

    Asoka tv series ekata rating නුත් නෑ budget ekath නෑ. Complete flopped .

  • @kavindukalhara
    @kavindukalhara 11 หลายเดือนก่อน +3

    maru

  • @KALINDU01
    @KALINDU01 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @slsggamer8970
    @slsggamer8970 11 หลายเดือนก่อน +1

    Mamath light seber toy ekak ekka sellamkarala thiyenawa😊😊

  • @ruvipriyanwada
    @ruvipriyanwada 11 หลายเดือนก่อน +2

    Attama mata harima sathutui kaalekin apahu Star Wars gena mehema video ekak awa eka gena...thanks ekata.... Man Star Wars wala fan kenek une meeta awrudu 5kta withara kalin wage...man eka digatama movies serama beluwa...samhara tv series set pawa beluwa...Andor, Mandeloriyan specially Kanobi is my favorite series...❤❤ Godak aya Star wars kiwwama echchara kemeththak attama ne...parana movies ewala technology ekath ne kiyala atherapu aya man danna aya atharath innawa....e wage aya me video eka dekalawath star wars balanna hithanawa nam eyalata Superb wenama world ekak set wenawa aniwaryai...😊😊 Man Star Wars wala hemadamath asa kala character eka Vedar....He is a heero for me....❤❤

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน +1

      😍😍😍😍 mean a lot

    • @ruvipriyanwada
      @ruvipriyanwada 11 หลายเดือนก่อน +1

      @@gatayaofficial Star Wars gena katha karanna sudusuma kena Imal....eyawa ekathu karan kala podcast eka attama watinawa.... His knowledge about Star Wars is superb...😍😍

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน

      Yep.. 😍👊

  • @TV-js7dv
    @TV-js7dv 11 หลายเดือนก่อน +3

    👍🏻❤

  • @kavindukalhara
    @kavindukalhara 11 หลายเดือนก่อน +2

    mulinma mando kenek pennanne The Empire Strikes Back eke neda luke jabba hutt ekk fight krn thana 🤔🤔

    • @bakpathmakumara9389
      @bakpathmakumara9389 7 หลายเดือนก่อน

      Return of the jedi eke ehema thibune.

  • @mmcprasanthikaprasanthika600
    @mmcprasanthikaprasanthika600 9 หลายเดือนก่อน +1

    Is it good for children

    • @gatayaofficial
      @gatayaofficial 9 หลายเดือนก่อน

      No.. some movies

  • @bakpathmakumara9389
    @bakpathmakumara9389 11 หลายเดือนก่อน +1

    World between worlds kiyanne aluth tv series ekak neda?

    • @gatayaofficial
      @gatayaofficial 11 หลายเดือนก่อน

      Nh, ek star wars rebels series eke hei clone wars wala hri episode name ekak. Mata hariyata meter nh 😊