Nipu's Bridal Shower💚| අපි එයාව surprise කලේ මෙහෙමය්😭| අමතක නොවන දවසක්🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @NipuniRathnayaka_D
    @NipuniRathnayaka_D 9 หลายเดือนก่อน +1

    මේ vedio එක බලන්කොට මගෙ wedding එකට තව දවස් 4 යි තියෙන්නෙ...සතුට දුක දෙකම තියෙනවා මොකද කිව්වොත් ඔයාලත් එක්ක ආයෙ පිස්සු නටන්න හැමදාම වැඩවලට එන්න ..ඒ කාලය ආයේ එන්නෙ නැති නිසා...මට මගෙ ජීවිතේ වටිනම තෑගි වලින් ලස්සනම තෑගි ඔයාලා.. ඉතින් මගෙ හැමදේකදිම මාව තනි කර්න්නෙ නැතුව මං ලග හිටියට ඔයාලට ගොඩාක් ස්තූතියි...❤🥺මට කියන්න බැරි තරම් සතුටුයි 🥺මේ කාලෙ ඇතුලෙ ගොඩක් යාලුවො හම්බුනා ඒත් ඔයාලා තරම් කවුරුත් මං ලගින් හිටියෙ නෑ....කවදාවත් ඔයාලා මට ඊර්ෂ්‍යා කලේ නෑ හැමදාම හයියක් උනා මිසක්...ආදරෙයි ඔයාලාට . .මේ හැම වචනයක්ම හදවතින්ම එන් දේවල් 🥺❤️Thank you for stay with me and Thank you for everything 🥺❤️💐

    • @SisiSankethmi
      @SisiSankethmi  9 หลายเดือนก่อน

      Manika🥺😘♥️ ඒ ආදරේ හැමදාම එහෙමය්🙈

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 9 หลายเดือนก่อน

    හොදම යාලුවො කියන්නෙම ආශිර්වාදයක් ❤️

    • @SisiSankethmi
      @SisiSankethmi  9 หลายเดือนก่อน

      Anee ow 🥺🥰

  • @irushikateran8123
    @irushikateran8123 9 หลายเดือนก่อน

    Oya yalukam hemadamath ekawagema thiyenna one 🤍

    • @SisiSankethmi
      @SisiSankethmi  9 หลายเดือนก่อน +1

      Thank you ayye🥰

  • @ShENAYa
    @ShENAYa 9 หลายเดือนก่อน

    My girls 😂❤

  • @sakunidesilva7839
    @sakunidesilva7839 9 หลายเดือนก่อน

    Mine 🥺❤️

    • @SisiSankethmi
      @SisiSankethmi  9 หลายเดือนก่อน

      My Love😘❤️

  • @Paveeshawellalage
    @Paveeshawellalage 9 หลายเดือนก่อน

    🎉❤

  • @achininawindika1827
    @achininawindika1827 9 หลายเดือนก่อน

  • @ImayaSulochani
    @ImayaSulochani 9 หลายเดือนก่อน

    ❤❤❤