Ramen company eken guti kanna wenne den ramen eka sera ne kiyapu ekata🤭😁😂anith eka apita ramen kanna kiyala oya koththu kanawa ne.noty lamayek oya.any way dear beautiful travelling today.thank you so much our country show you all people travel tube❤❤🫡❤god bless you
facebook.com/profile.php?id=61552269822699&mibextid=LQQJ4d
සුපිරි., මේ වගේ වීඩියො තව ගෙන්න., පානදුරේ වගෙ ලොකු දුරක ඉදන් යන එකේ රැයක් ඉදලම එන්න තිබ්බ කන්ද මුදුනේ
ඔව් ඔයා හරි..🥰
මරු මරු ❤ සුපිරියක්💖🌝 පරිස්සමෙන්😍🖇️
ස්තූතී❤😊
achchige toppiya supiri.. 🤩🤩🤩🤩sampurna baluwa .. great samdy .thanks for videos
අනේ ඔව් මල්ලි එයා හරිම cute 🥰
Supiri mage kella... harima dairaya vantha kellek sandy oya... budusaranai..Jesu pihitai...❤❤❤❤❤
Thank u akke❤😊
@@sanduufernando7148 Im Yuwani Pagor 😘❤😁
Wow අක්කි.....god bless you..❤️🌺
Thank you nanga🥰
Ramen company eken guti kanna wenne den ramen eka sera ne kiyapu ekata🤭😁😂anith eka apita ramen kanna kiyala oya koththu kanawa ne.noty lamayek oya.any way dear beautiful travelling today.thank you so much our country show you all people travel tube❤❤🫡❤god bless you
Hehe nadu dammath aththa kiyanna epai😂 thank u dear
ඔයා කිව්වා වගේ ම ගියා නේද ...සුපිරි නංගි ජය වේවා❤
ඔව්ව් 🌻
Lassanai nangi.....ada video ekath
ස්තූතී❤
Shooi shooi shooi congratulations baboo
🥰🥰 thank you
මාවනැලල මගේ ගම ආසාවෙන් බලනවා මගේ ගෙවල් පලාත නිසා
❤❤
Math mavanalle 😂❤
Api ammage gama
lovely wish to next journey
Thank you❤😊
this is amazing.. do more vlogs best of luck 🥰
Thank you 😊
Ane hrima lassanai akke math asai oya ekka hike ekak ynna😍💚
පාප මිතුරා❤
@@sanduufernando7148 🤭🤭😍😘😘
Superb
Thanks 🤗
Good luck❤
Thank you❤️
වයස 20 ක් උනත් පලවෙනි පාරට කොළඹ කොටුව දැක්කෙ 🥲,
අද වීඩියෝ එකත් සුපිරි අක්කේ, ලෝගෝ එකත් අයිනේ හින්දා View එකටත් බාදාවක් නෑ.🤟
තව පොඩි දෙයක්,
අක්කා රෙකෝඩ් කරද්දින් ෆෝන් එකේ ස්ක්රීන් එක දිහා බලාගෙන නේ රෙකෝඩ් කරන්නේ, ඒතකොට බලං ඉද්දි Eye contact එක අඩුයි. වෙන දිහාක බලාගෙන කතා කරනවා වගේ පේන්නේ
ඒ නිසා වීඩියො කරද්දින් ෆෝන් එකේ කැම් එක තියෙන්නෙ, එතන දිහා ඇස් දෙකෙන් බලාගෙන අපිට කතා කරන්න. එතකොට අපි දිහාම බලාගෙන ඉන්නව වගේ අපිට පෙනේවි 😇
තවත් පුංචිම එකක්.😊,
අක්කා වීඩියෝ එකේ යම් කොටසක් Slow motion කරන්නවා නම්,
ඒ කොටස වීඩියෝ කරද්දින් 60FPS (frames per second)වලින් රෙකෝඩ් කරන්න. නැත්නම් 30 fps වලින් රෙකෝඩ් කරලා Slow motion කරාම කැඩි කැඩී යනවා වගේ පේන්නේ. අලුත් ෆෝන් එකක් නම් 60fps දා ගන්න features එකක් ඇති.
නෝර්මල් වීඩියෝ එකක් නම් 30fps වලින් රෙකෝඩ් කරාම ඇති 😊.
වෙනදා වගේම සුපිරියක්. පරිස්සමින් .
Mery Christmas 💥
Aneee🥺 ළඟදිම දවසක කොළඹ video එකක් ගේන්නම්❤
Thank you dear comment එකට.. ඊළඟ පාර ඒකත් හදා ගන්නම්❤
අනේ සැන්ඩියො 😏😏
😍❤️ superb
Thanks 🤗
@@sanduufernando7148 ❤️
අපෙ ගමටත් ඇවිත් නේ ❤️🥺
🙈❤️
Ape pette...apith mawanelle
🌻🍀✌️
❤️❤️
Nangi
😍😍
❤❤
❤
❤️
❤❤❤❤
🌻🌻
❤🤗
🌻💜
❤❤ dala ynnako oma 😒❤️❤️
Solo kiwwama ub ekkan ynne mokatd roll😂
TH-cam එකේ haha react එක නැතුව මාර පාඩුයි 😌😌
ඒක තමයි නේද බං 😂😂😂
@@sanduufernando7148 🤣🤣🤣
@@sanduufernando7148 මූ එක්කන් ගියානම් කර තියන් එන්න වෙන්නෙ 🤣🤣🤣
🍃🥺❤️
🌻💜
බොරැ කියන්න එපා අපි ජොලියටත් යන්නේ බතලේ ගලට
මොකක්ද මම කියපු බොරුව??
❤❤❤
🌸🌸🌸
❤❤❤❤❤