Grade 13 Seminar - වෙළදපොළ අසමත් වීම්, බාහිරතා, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @econark-sanjeewa_pushpakumara
    @econark-sanjeewa_pushpakumara  2 ปีที่แล้ว +58

    මෙම සම්මන්ත්‍රණයට අදාළව අප විසින් පටිගත කල වීඩියෝවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිසුවෙක් විසින් පටි ගත කල විඩියෝවක් ලබා දී ඇත. මුල් විනාඩි 5ට අදාළ කොටස මෙහි පටිගත වී නොමැත.

  • @himashasonali7801
    @himashasonali7801 11 หลายเดือนก่อน +7

    සංකීර්ණ පාඩමක්
    සරල ඉගැන්වීමක් ❤

  • @Dilshan764
    @Dilshan764 11 หลายเดือนก่อน +6

    තව දවස් 4 යි ❤🎉
    සුපිරියට මතක් උනා ❤🎉

  • @manikegodagama7391
    @manikegodagama7391 ปีที่แล้ว +34

    තව දවස් 12 යි exam එකට...මාර වටිනවා සර් මේ වීඩියෝ එක...පින් සිද්ද වෙන්න ඕනේ මේ කරන කැපකිරීමට...සර්ගේ ගැන දන්නවනම් සර්ගේ clss එනවා හොයාගෙන...දිගටම මේ වගේ දේවල් කරන්න ශක්තිය දර්‍ය ලැබෙන්න ඕනේ...කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ ❤️

    • @gamingking26
      @gamingking26 ปีที่แล้ว +3

      Thawa dawas 2

    • @UF4_CHIRA
      @UF4_CHIRA ปีที่แล้ว

      het wthrai mm meka dn blnne 🥲

    • @UF4_CHIRA
      @UF4_CHIRA ปีที่แล้ว

      dn thma therenne

    • @dahamsasanka6437
      @dahamsasanka6437 ปีที่แล้ว +2

      @@UF4_CHIRA මම බලන්නෙ දැන් හු#තො😂 තව පැය දෙකයි 😂💔🥲

    • @samithalakmal1344
      @samithalakmal1344 11 หลายเดือนก่อน

      තව දවස් 10

  • @newcreations4642
    @newcreations4642 ปีที่แล้ว +13

    ගොඩක් පින් සර්❤️ මම වෙන සර් කෙනෙක්ගෙ ඉකෝන් ක්ලාස් යන්නෙ. ඒත් සර්ගෙ වීඩියෝ බලලා තමයි අමාරුයි කියන කොටස් අවබෝධ කරගන්නෙ. අද මට ආර්ථික විද්‍යාව පේපර් එක. මම මේ දැනුත් සර්ගෙ වීඩියෝ එකේ අවශ්‍ය කොටසක් බලාගන්න ආවෙ🥰 ගොඩක් ස්තුති සර්

    • @shasikalamadhushani460
      @shasikalamadhushani460 ปีที่แล้ว +1

      සම්පූර්ණ පාඩමම තියෙනවාද මේකේ.

  • @jirmalni8758
    @jirmalni8758 2 ปีที่แล้ว +14

    පින් සිද්ද වේවා.. 🙏 අමාරුවෙ වැටිලා හිටියෙ.ලොකු උදව්වක්.හොඳට තේරුනා.. ✨️

  • @theboo6336
    @theboo6336 ปีที่แล้ว +7

    හිතේ සැකයක් නැතුව මේක බලලා මේ පාඩමෙ ඉගන ගන්න....කෙලම වෙලා මෙලො දෙයක් දන්නෙ නැතුව ඉද්දි මම මේක බලල ඉගන ගත්තෙ..නෝට් එකක් මම ගහන් පාඩම් කලා...ප්‍රශ්න කලා ලකුනු 10න් 7ක් වගෙ average තියනවා...

  • @janakanimesh764
    @janakanimesh764 ปีที่แล้ว +2

    Sirt godak pin sirr,,sir karana hama කටයුත්තක්ම sarathaka venna kiyala prarthana karanava❤️😘🙏

  • @sulakshanamunasinghe
    @sulakshanamunasinghe 11 หลายเดือนก่อน +1

    බාහිරතා උඩ දාලා පයින් ගැහුවැහැකි දැන්..හොදටම තේරුනා සර්..thank you sir..❤️❤️🙂

  • @Ishani_560.
    @Ishani_560. ปีที่แล้ว +5

    අනේ සර්ට ගොඩාක් පිං සර්🥺🙏සර්ගේ මේ වීඩියෝ වලින් නොතේරුන ගොඩාක් පාඩම් ගොඩ දාගත්තා🥺🙏මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺🙏❤️

  • @malidumalidu6951
    @malidumalidu6951 ปีที่แล้ว +7

    පින් සිද්ධ වෙනවා සර් මේ කරන දේට🙂😎 💪🙏

  • @nisalrandika4527
    @nisalrandika4527 2 ปีที่แล้ว +9

    මේ පාඩම හොදට තේරුනා සර් , 🙏

  • @aroshadilshan7309
    @aroshadilshan7309 ปีที่แล้ว +1

    Mn sirge econ video balala thama AAT EXAM liyawwe. Dan A/L walatath sirge video balanaw .Godak watinawa sir✨️ Thank you SIR♥️

  • @DushanEranda-f2p
    @DushanEranda-f2p 15 วันที่ผ่านมา

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකක් හැබැයි නොහිතපු තරම් දේවල් ගොඩක් මතක් උනා ගොඩක් පින් සර් ❤

  • @sithijachandupa7410
    @sithijachandupa7410 11 หลายเดือนก่อน +1

    thawa daws 4i tiyene exam ekata godak sthutui sir hodata teruna lesson eka

  • @ravindukalyana954
    @ravindukalyana954 ปีที่แล้ว +1

    පන්තියෙන් නොතේරුන නිසා විඩියො 3 බැලුවා එත් සර් ගෙන් තමයි හරියටම තේරුනේ බොහොම පිං සර් ❤️

  • @NawodyaDarshani-r9g
    @NawodyaDarshani-r9g 24 วันที่ผ่านมา

    Sir nisa dn econ walata marama asai sir hodata therenawa kiyala dena eka sir aththatama thank sir❤🌸

  • @schoollearning1589
    @schoollearning1589 2 ปีที่แล้ว +3

    ,ඇත්තටම ගොඩක් පින් සර්...💖

  • @AmodhyaErandi
    @AmodhyaErandi 4 หลายเดือนก่อน

    Ane sir maru..mata monday scl eke exam..mata රාජ්‍ය ආර්ථිකේ පාඩමේ note vath mokuth nathuva hitiye..sirta godak pin❤️❤️❤️

  • @SHaA__n
    @SHaA__n ปีที่แล้ว +2

    සර් නම් මාරම වටිනව සර් 😍

  • @wasanthimalkumari1280
    @wasanthimalkumari1280 ปีที่แล้ว +1

    Ane sir padm hodt theruna. sirt godak pin. ❤

  • @hashiniprarthana8017
    @hashiniprarthana8017 2 ปีที่แล้ว +4

    හොදට තේරුනා සර්🥺

  • @SHaA__n
    @SHaA__n ปีที่แล้ว +3

    උගන්නන්නම තමයි සර් නම් ඉපදිලා තියෙන්නෙ 😍🎈

  • @udanidharmasena2729
    @udanidharmasena2729 ปีที่แล้ว

    ගොඩාක් හොදට තේරුනා සර් 🙏

  • @SaduniDarmadasa
    @SaduniDarmadasa 11 หลายเดือนก่อน +1

    Dawas 2i thanks you sir❤

  • @theboo6336
    @theboo6336 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති සර් මේ වගෙ දෙයක් කරාට 💜️

  • @amindugunawardhana6328
    @amindugunawardhana6328 ปีที่แล้ว +1

    Thanks sir.godak pin.🖤😍..

  • @rtmsudda
    @rtmsudda 11 หลายเดือนก่อน +1

    ilaga manse aleval thiyagena meka balana mama

  • @SevminiThashmila
    @SevminiThashmila 9 วันที่ผ่านมา

    🥺❤️Tnx sir thava davas 4i exam ekt

  • @isharabuddhika6563
    @isharabuddhika6563 2 ปีที่แล้ว +3

    Supiri sir.☺️

  • @Rashini03
    @Rashini03 2 ปีที่แล้ว +2

    Thank you sir🙏❤

  • @ravindudananjaya4912
    @ravindudananjaya4912 10 วันที่ผ่านมา

    Supiri ❤

  • @sandeepanibasnayake8575
    @sandeepanibasnayake8575 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️thank u sir ...

  • @geethmatheesha1264
    @geethmatheesha1264 3 หลายเดือนก่อน

    Thank you sir 🥺❤️

  • @nadeekawandabona8485
    @nadeekawandabona8485 ปีที่แล้ว

    Good luck sir👍

  • @shehannirmal4690
    @shehannirmal4690 ปีที่แล้ว +1

    මට නම් මාර වටිනාකමක් මේක

  • @amasha5557
    @amasha5557 ปีที่แล้ว +1

    Thank you sr

  • @nimnamaduranga3296
    @nimnamaduranga3296 ปีที่แล้ว +1

    Thank you sir 💙

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 2 ปีที่แล้ว +2

    🤗❤Thanks sir

  • @manasanipun7591
    @manasanipun7591 2 ปีที่แล้ว +3

    Great work...

  • @sandeepanidinushika
    @sandeepanidinushika ปีที่แล้ว +4

    🙏💝

  • @minol123
    @minol123 ปีที่แล้ว +1

    ගුරුවරු වගේ ඉන්න දෙවිවරු

  • @Singer-t2d
    @Singer-t2d ปีที่แล้ว

    Supiri sr❤

  • @Rio-gq8pc
    @Rio-gq8pc ปีที่แล้ว +1

    Sir....... me 8 වෙනි පාඩමද ............රාජ්‍ය ආර්ථිකය

  • @dinalivihara4128
    @dinalivihara4128 2 หลายเดือนก่อน

  • @chandima6735
    @chandima6735 2 ปีที่แล้ว +3

    👍

  • @imeshahansani3074
    @imeshahansani3074 11 หลายเดือนก่อน

    අද econ tiynne..

  • @abhimax18
    @abhimax18 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 2 ปีที่แล้ว +1

    Thank You Sir

  • @bhagyamihirani2841
    @bhagyamihirani2841 2 ปีที่แล้ว +1

    👌

  • @nimeshidhananjana5448
    @nimeshidhananjana5448 2 ปีที่แล้ว +1

    ❤🥰

  • @wishwadhananjaya8654
    @wishwadhananjaya8654 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika1187 2 ปีที่แล้ว

    12 padamen ena prasne thoraganne නැතුව inna පුළුවන් da exam ekedi

  • @janothvimukthi4164
    @janothvimukthi4164 ปีที่แล้ว

    ශුද්ද මුලය හිගයට නය වාරික ආපසු ගෙවීම් ගන්නවා නෙද 🙄🤷‍♂️

    • @econark-sanjeewa_pushpakumara
      @econark-sanjeewa_pushpakumara  ปีที่แล้ว

      ප්‍රදාන ඇතුළුව රාජ්‍ය ආදායම සහ ණය වාරික ආපසු ගෙවීම හැර වියදම අතර වෙනස

    • @janothvimukthi4164
      @janothvimukthi4164 ปีที่แล้ว

      නිදන් අරමුදලට දායකත්වයන්, ජාතයන්තර මුලය සංවිදානවලට කරන ගෙවීමුත් එනවද සර් 🙄

  • @Singer-t2d
    @Singer-t2d ปีที่แล้ว

    හැම පාඩමක් ම මෙහෙම නැද්ද

  • @tharinduhansaka6551
    @tharinduhansaka6551 2 ปีที่แล้ว

    sir 2022 al batch ekta mona auwruddenda thorathuru blgnna oni (Central Bank Report Eka)

  • @maleeshaakalanka8702
    @maleeshaakalanka8702 2 ปีที่แล้ว +1

    සර් මෙවාගෙ රචනා ප්‍රශ්නෙ එන්නෙ කිය වගෙද

  • @King_Avishka
    @King_Avishka หลายเดือนก่อน

  • @tharakagurusinghe61
    @tharakagurusinghe61 ปีที่แล้ว +1

    Thank lot of sir❤️🙂

  • @LekshikaSanjalee
    @LekshikaSanjalee 11 หลายเดือนก่อน

    Thank you sir🙏🙂🎉

  • @NawodyaDarshani-r9g
    @NawodyaDarshani-r9g หลายเดือนก่อน

    Thank sir❤❤

  • @ShanikaMaduwanthi-oe6uk
    @ShanikaMaduwanthi-oe6uk ปีที่แล้ว

    Thank you sir....❤

  • @thiwankadewmini8734
    @thiwankadewmini8734 ปีที่แล้ว

    ❤❤

  • @vihangisonalika
    @vihangisonalika 2 หลายเดือนก่อน

    Thank you Sir ❤

  • @sitharasandeepani97
    @sitharasandeepani97 4 หลายเดือนก่อน

    Thank you sir♥

  • @SehasAnuththara
    @SehasAnuththara 20 วันที่ผ่านมา

    ❤🙏

  • @nadilvihaga3283
    @nadilvihaga3283 26 วันที่ผ่านมา

    Thank you sir ❤️