🔴 Premiere |පෘෂ්ඪික ආතතිය සම්පූර්ණ පාඩම | ගැටලු විසදීම් සහිතව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 93

  • @SamadhiShrima
    @SamadhiShrima 4 วันที่ผ่านมา +35

    1:32 පෘශ්ඨික ආතතිය හැදින්වීම
    17:49 පෘශ්ඨික ශක්තිය
    27:20 පෘශ්ඨික ආතති බල ලකුණු කිරීම්
    1:34:35 ගනන් හැදීම
    2:12:39 කේශික උද්ගමනය

    • @skipper2594
      @skipper2594 3 วันที่ผ่านมา

      meke mula deka koheda thiyenne dusrawithawai prathyasthathawai

    • @user-vikey
      @user-vikey 3 วันที่ผ่านมา

      ​@@skipper2594ඒක අද කරන්නෙ

    • @RasanjaliPiumika-o1z
      @RasanjaliPiumika-o1z 3 วันที่ผ่านมา +1

      ​@@skipper2594 අද කරන්නේ.

  • @YeoJeongWoo-x6p
    @YeoJeongWoo-x6p 20 ชั่วโมงที่ผ่านมา +5

    මේක බලන්න කලින් - අම්නේ මේ මොනවද මේ 😢
    බැලුවට පස්සේ - ඊයා.. මේ මොනවද මේ 😂😂
    ( පට්ටෙටම තේරුණා අයියේ )

  • @nethminishedha6943
    @nethminishedha6943 10 ชั่วโมงที่ผ่านมา +2

    Past paper tv nisaa ඇත්තමයි ක්ලාස්වල උගන්නපුව සේරම පැත්තකට දාලා ,මෙලෝ දෙයක් තේරුන්නැති නිසා සම්පූර්ණයෙන්ම සර්ගෙ වීඩියෝස් බලල ඉගෙනගත්තු පාඩම් physics වේවා chemistry වේවා ඕනතරම් ඇති 👌
    කොහොමද අප්ප මේක මෙච්චර සරලව ඉගැන්නුවේ කියල හැමදාම අන්තිමට හිතෙන තරමට
    සර් ඒක මාරෙටම කරනව 👌
    ඔයා නං පට්ට වැඩ්ඩෙක් සර් 👌❤️
    සර්ගෙ ක්ලාස් ආවෙ නැතත් ,
    හැමදාමත් අම්මටයි තාත්තටයි වගේ
    සර් ඔයාටත් මං ණයගැතියි!!!

  • @_dewmin_
    @_dewmin_ 4 วันที่ผ่านมา +21

    පාඩම් කරපු සමහර දේවල් තර්කෙන් ගන්න විදිය ඉගන ගත්තම එන සතුට, ආසම කෑම දහස් වතාවක් කෑවත් ගන්න බෑ සර්... හොදට තේරුණා සර් තැන්ක් යූ සර් ✨️🥰

    • @skipper2594
      @skipper2594 3 วันที่ผ่านมา

      meke mula deka koheda thiyenne dusrawithawai prathyasthathawai

    • @uma5602
      @uma5602 วันที่ผ่านมา

      @@skipper2594 channel eke live videos wl blnn

  • @Hirushianuththara-j8x
    @Hirushianuththara-j8x 3 วันที่ผ่านมา +8

    කේෂික උද්ගමනය කියලා කලින් නම විතරයි දැනන් හිටියේ දැන් නම් හොදටම වැටහුනා සර් ස්තූතියි❤

  • @RangiHiyani
    @RangiHiyani วันที่ผ่านมา

    සර් කටහඩ ලස්සනයි අහන් ඉන්න හිතෙනවා thankyou sir ❤️

  • @NadunBaghya
    @NadunBaghya 4 วันที่ผ่านมา +4

    sir nm kiyala wadk na.....patta...pushtika athaiyath goder enm sir.....mara sathuti sir....thanks sir....

  • @TharinduAnjana-tl2te
    @TharinduAnjana-tl2te 4 วันที่ผ่านมา +5

    Ada tamai sirme padama supiriyata terune.Thank you sir❤

  • @kaushaniekanayake4428
    @kaushaniekanayake4428 7 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir🙏🙏❤❤

  • @Dihara28
    @Dihara28 2 วันที่ผ่านมา +1

    2:12:13 කේශික උද්ගමනය සහ පාතනය

  • @dulanjananiluminda3494
    @dulanjananiluminda3494 4 วันที่ผ่านมา +2

    සර් මේක දැං ගේමක්ම නෑ ❤thank you sir❤

  • @ayodyakottegoda
    @ayodyakottegoda 4 วันที่ผ่านมา +5

    sir mama nam duka widala ada padama igena gaththe thnk you sir kiya nima kala nohakii deyyoo sathuta

    • @skipper2594
      @skipper2594 3 วันที่ผ่านมา

      meke mula deka koheda thiyenne dusrawithawai prathyasthathawai

  • @dulanjananiluminda3494
    @dulanjananiluminda3494 4 วันที่ผ่านมา +8

    ඔක්කොමත් හරි සර් අවසාන ටිකේ පුටුවෙන් උඩ ගියේ සර් හරිද,තේරුම් ගියාද කියලා අහනකොට ඊට පස්සේ ඇහුනු කටහඩවල් ටිකට 😂😬

    • @Kenzuuh
      @Kenzuuh 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 sir tama galpena golayo😅

  • @musicbugjhsdj
    @musicbugjhsdj 4 วันที่ผ่านมา +47

    අනේ සර් චුම්භක ක්ෂේත්‍ර ත් කරල දෙන්නකෝ ❤️

    • @RashinthaAnuhas-g8u
      @RashinthaAnuhas-g8u 4 วันที่ผ่านมา +4

      ඒකෙ විද්‍යුත් චුම්බක ප්‍රේරනයයි, ඒකෙ උපකරන ටිකක් වටිනව

    • @OshadiApurwa-bc3gk
      @OshadiApurwa-bc3gk 4 วันที่ผ่านมา +2

      Ane ow sir

    • @dulanjananiluminda3494
      @dulanjananiluminda3494 4 วันที่ผ่านมา +4

      ඔව් සර් ප්‍රේරනය කොටස කරන එක ගොඩක් වටිනවා සර් තනිකර අන්දකාරෙක ඉන්නේ 🥺

    • @NethmiDias-o2y
      @NethmiDias-o2y 4 วันที่ผ่านมา +1

      Ane ow sir

    • @KavindraBuddhika
      @KavindraBuddhika 4 วันที่ผ่านมา +1

      Ane ou sir... plz 🙏

  • @-lomba7537
    @-lomba7537 3 วันที่ผ่านมา +4

    Gammak thama sir ❤

  • @srimathiguruge4323
    @srimathiguruge4323 2 วันที่ผ่านมา +2

    Thank you sir … 🙏🙏🥰

  • @nissankarajapaksha9916
    @nissankarajapaksha9916 3 วันที่ผ่านมา +3

    Thank you sir..❤kalin hadanna bariwa hitapu ganan dan puluwan

  • @kavindugimhana7120
    @kavindugimhana7120 3 วันที่ผ่านมา +3

    Thank you sir supiriyata theruna

  • @gamingthanu2445
    @gamingthanu2445 วันที่ผ่านมา +2

    patta sir😌♥

  • @SathruwanBalasooriya
    @SathruwanBalasooriya 3 วันที่ผ่านมา +3

    🙏✍THANK YOU SIR✍🙏

  • @sahankavishka6612
    @sahankavishka6612 4 วันที่ผ่านมา +1

    thankyou sir...padama niyamaii

  • @Kasunwije25
    @Kasunwije25 4 วันที่ผ่านมา +1

    Mma hithan htiye meeka kauru kiyla dunnath therenne nathi paadamak kiyla😅 Oya sir eekath ee padameth ehema deyk naa kiyla oppu kraa..❤ hats off sir❤‍🔥 sirta thiyenne ese mese skill ekak nwei

  • @thathsaraperera-l6v
    @thathsaraperera-l6v 4 วันที่ผ่านมา +20

    තාපය රිවයිස් එකක් කරන්න පුළුවන්ද සර් ඒක ටිකක් පැටලිලි සහගතයි ප්‍රශ්න කරනකොට🥺🥺❤❤

  • @snowdrop__05
    @snowdrop__05 4 วันที่ผ่านมา +1

    Thank you sir... supiriyk 🙂💗💐

  • @nikii-b3b
    @nikii-b3b 4 วันที่ผ่านมา +1

    supiri sir🤩🤩

  • @woshadpriyan2466
    @woshadpriyan2466 4 วันที่ผ่านมา +1

    Thank you sir 😊..Ptteta set unaa..

  • @Devindi1234
    @Devindi1234 3 วันที่ผ่านมา +2

    Thank You so much sir❤️🥹

    • @Devindi1234
      @Devindi1234 3 วันที่ผ่านมา

      Dn ayeth pp krl ave sir 🥹 14/15 k gtta sir
      sirt pin 🥹❤️

  • @HD-xq5dm
    @HD-xq5dm 4 วันที่ผ่านมา +5

    3:44:50😂💔
    2:02:20 මේ ගනෙදී බිංදු 8කට කැඩෙද්දී පෘෂ්ඨික ශක්තිය වැඩ් නෙමෙයිද වෙන්නෙ 🤔🥲 පොඩ්ඩක් ටැපලුනා එතන 🥲

    • @TSST0101
      @TSST0101 4 วันที่ผ่านมา +1

      ∆වර්ගඵලය වැඩි වෙද්දි පෘශ්ටික ශක්තිය වැඩි වෙනෝ නෙවෙයිද???

    • @HD-xq5dm
      @HD-xq5dm 4 วันที่ผ่านมา +1

      @@TSST0101 ඒකනෙ වැඩි වෙන්න ඕන නේද 🥲සර් එවෙලෙ කියන්නෙ අඩු වෙනො කියලනෙ

    • @SandaliFernando-m4r
      @SandaliFernando-m4r 3 วันที่ผ่านมา +1

      Wadi wenna one neda

    • @HD-xq5dm
      @HD-xq5dm 3 วันที่ผ่านมา +2

      @@SandaliFernando-m4r ඔව් නේද

  • @KanthiVilasini-vb7cv
    @KanthiVilasini-vb7cv 3 วันที่ผ่านมา +1

    ඒ පාඩමත් ගොඩ 😌❤

  • @vishmiranawaka2005-r2l
    @vishmiranawaka2005-r2l 4 วันที่ผ่านมา +1

    thanks sir

  • @nethminishedha6943
    @nethminishedha6943 2 ชั่วโมงที่ผ่านมา

    Sir සබන් බෝලෙ පුම්බන කතාවෙදි පටං ගන්න ඕනෙ අන්තිමට කියපු තැනේ ඉඳං නේද
    ඒ කියන්නෙ 5,4,3,2,1 නේද පිලිවෙල
    මුලින්ම සබන් ටිකක් නලය දිගේ උඩට එනවනෙ ,එතකොට යට මාවකය අවතලයි නේද
    පස්සෙ පිඹිද්දි පිඹිද්දි පීඩනය වැඩි වෙන්න වැඩිවෙන්න මාවකය උත්තල වෙනව ,ඒ කියන්නෙ සබන් බෝලෙ පල්ලෙහට හිටිනව
    පස්සෙ නලයේ අරයට සමාන උනාම වැටෙනව
    පීඩනයයි කෝනෙයි හිතුවොත් P වැඩිවෙද්දි කෝනෙ මහා කෝනයක් ඉඳං සුලු කෝනයක් වෙනකං අඩුවෙලා පස්සෙ ශුන්‍ය වෙනව .
    අරය පැත්තෙන් හිතුව්ප්ත් P වැඩිවෙද්දි අරය අඩුවෙලා නලයේ අරයට සමාන වෙනව.
    සම්ප්‍රයුක්ත බල පැත්තෙන් ගත්තොත් ඒක ශුන්‍ය වෙනව කියල 2017 marking eke තියෙනව
    මට ඒක නං තේරෙන්නෑ
    ඒත් මං මෙතෙක් දුරට කිව්ව දේවල් හරි නං මේක බලන සර් හරි කවුරුහරි හරී කියන්නකො.
    නැත්තං මං වැරදි නං මාව නිවැරදි කරන්නකො 🥺❤️

  • @ZaraZoe2003
    @ZaraZoe2003 4 วันที่ผ่านมา +1

    Thank you sirrrrr🥰

  • @UnknownArt-tc2qh
    @UnknownArt-tc2qh วันที่ผ่านมา +2

    Me sir ekka baladdi anuradhala kale❤❤❤❤❤

  • @enjoywithMG
    @enjoywithMG 4 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤

  • @kaveenrathnayake9999
    @kaveenrathnayake9999 4 วันที่ผ่านมา

    thanku sir♥

  • @malingakalhara5059
    @malingakalhara5059 4 วันที่ผ่านมา

    Thank you sir niyemeta theruna 😊

  • @MalithMadushan-pl9cs
    @MalithMadushan-pl9cs 4 วันที่ผ่านมา +1

    chumbaka kestra please

  • @Nisansalasewwandi-v8k
    @Nisansalasewwandi-v8k 4 วันที่ผ่านมา

    1:35:13

  • @Mickayel
    @Mickayel 4 วันที่ผ่านมา +4

    Live nemeda

  • @DulinaHansaja-go6xq
    @DulinaHansaja-go6xq 3 วันที่ผ่านมา +1

    😎😎😎

  • @TharakaMayadunna
    @TharakaMayadunna 4 วันที่ผ่านมา +1

  • @DilshanNizzy2024
    @DilshanNizzy2024 4 วันที่ผ่านมา +5

    Live neweid ynne 🤔

  • @Tvsking-i8s
    @Tvsking-i8s 4 วันที่ผ่านมา +5

    Keeya wenakm tiyenvd sir

  • @SithmieThiw
    @SithmieThiw 3 วันที่ผ่านมา

    ❤️‍🔥❤️‍🔥

  • @LakmaliRandeni
    @LakmaliRandeni 4 วันที่ผ่านมา +2

    Meke note ekak ganna widihak nadda

  • @kavindithachathukalpa4397
    @kavindithachathukalpa4397 4 วันที่ผ่านมา +16

    Kawuda mn wage 1st shy inne meke

  • @ayodyakottegoda
    @ayodyakottegoda 4 วันที่ผ่านมา +2

    ane sir sirge claas enna asa thithenawa😁

  • @BabbyCrush
    @BabbyCrush 4 วันที่ผ่านมา +1

  • @kavindithachathukalpa4397
    @kavindithachathukalpa4397 4 วันที่ผ่านมา

    Tute ekk telegram dala nane

  • @nelithnethsara6541
    @nelithnethsara6541 4 วันที่ผ่านมา +3

    kiytd iwr wenne

  • @Rsanime111
    @Rsanime111 4 วันที่ผ่านมา +4

    10.30 t wage

  • @MamaRaja-o6t
    @MamaRaja-o6t 4 วันที่ผ่านมา

    🥰

  • @-lomba7537
    @-lomba7537 4 วันที่ผ่านมา +3

    අනේ සර් යාන්ත්‍ර විද්‍යාව අවුල් නේ 😢

    • @TSST0101
      @TSST0101 4 วันที่ผ่านมา +2

      Physics wala hadawatha😊

    • @kavinduperera6209
      @kavinduperera6209 4 วันที่ผ่านมา +3

      monwthma bri nane bri tika hoygena dwsk dla goda dgnin

    • @skipper2594
      @skipper2594 3 วันที่ผ่านมา +1

      meke mula deka koheda thiyenne dusrawithawai prathyasthathawai

  • @rockystar5052
    @rockystar5052 4 วันที่ผ่านมา +2

    Tute eka koid gnne 🙃

  • @salomisachethana8640
    @salomisachethana8640 4 วันที่ผ่านมา +1

    Live stream ekkd ynne

  • @upulsanjiwa
    @upulsanjiwa 4 วันที่ผ่านมา +2

    Sir electronic krl dennako 😢🙏

    • @sansala4905
      @sansala4905 4 วันที่ผ่านมา +1

      Electronics dala thiyenw

  • @chamilashiromani9171
    @chamilashiromani9171 4 วันที่ผ่านมา +1

    😮😮

  • @DevonMax-c4e
    @DevonMax-c4e 4 วันที่ผ่านมา +1

    😂😂😂

  • @ransaluthilakarathne5303
    @ransaluthilakarathne5303 วันที่ผ่านมา +1

    Thank you sir ❤❤

  • @oshadisavindya8459
    @oshadisavindya8459 ชั่วโมงที่ผ่านมา

    Thank you sir .

  • @suha8626
    @suha8626 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @TharakaMayadunna
    @TharakaMayadunna 2 วันที่ผ่านมา +1

  • @zonik7699
    @zonik7699 4 วันที่ผ่านมา +1

    😍