බබයි මායි තනියම දවසක්👩‍👧/වගාවත් එක්ක🫛🥬🌶️/ day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #minivlog #vlog #sinhalavlogs #gardening #dayinthelife #dayinmylife #daywithme #dayvlog

ความคิดเห็น • 157

  • @YashinthaUdyangani-js4td
    @YashinthaUdyangani-js4td 20 วันที่ผ่านมา

    මම අක්කගෙ වීඩියෝ හැම එකක්ම බලනවා ඒත් මැසේජ් එකක් දාලා ඔයත් එක්ක සතුට බෙදාගන්නෙ මේ ලගකදි ඉදලා අක්කි හරියට නිකන් සතුට බෙදන මැජික් කාරියක් වගේ ආදරෙයි අක්කියෝ ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา +1

      Ane appeeee 🥺🥰
      Koma kiynnda danuna hageema...
      Godaaaak ස්තුති
      Maram amuthu sathutu hageemak danuna nangiyooo....
      ගොඩක් ස්තූතියි ඔයාට ❤
      බුදු සරණයි ❤

  • @SUVISWorld09
    @SUVISWorld09 20 วันที่ผ่านมา +5

    චුටියා ටික ටික ලොකු වෙන හැටි අපිටත් බාලන්න පුලුවන් .එලවලු හිටවන හැටි සාත්තු කරන හැටි පලදාව ගන්න හැටි.ඒවා රසට උයන හැටි සේරස්ම මම.බැලුවා.සතුටුයි ඔයා චුටි පැටියෙක් එක්ක කරන දේවල් දැක්කම......👍තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      අක්කී ❤❤❤
      හැමදාමත් අක්කිගෙ මේ වගේ ආදරණීය කමෙන්ට් එකක් දකිද්දී මරම ආසයි...
      ගොඩක් ස්තුතියි අක්කා...
      අපේ මට මාරයි හයියක් 🥺🥰
      බුදු සරණයි මගේ අක්කට❤🙏

    • @winnervoicestudio-bma
      @winnervoicestudio-bma 15 วันที่ผ่านมา

      ❤❤❤

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 18 วันที่ผ่านมา

    7:51 අනේ අපේ සංපුතුගෙ හිනාව. නැන්දි ආදරෙයි මැණිකට❤

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา +1

      Aneee 🥰🥰🥰🥰
      ගොඩක් ස්තූතියි akkiyoo❤❤❤❤

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 15 วันที่ผ่านมา

    අනේ ලස්සනයි 😊😊❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  14 วันที่ผ่านมา

      Aththtama ගොඩක් ස්තුතියි ♥️

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 19 วันที่ผ่านมา

    බබා ෂෝයි 🥰❤
    බණ්ඩක්කා එහෙම තෙල් දාල රසයි තමයි 😋👍 අදත් vlog එක ගොඩක් ලස්සනයි dear ❤💐

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
      Math harima asi ❤❤
      බුදු සරණයි akkat ❤❤❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 19 วันที่ผ่านมา

    Itin sathutin vedio eka bluwa.oyage aswanna dakkma sathutui.lassana diga vedio ekak genna nango.bs❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Aneee 🥰🥰🥰
      ගොඩක් ස්තූතියි
      Mara sathuti ane oyge comment dakkma, harim hith hoda kenek...
      Thawa kenek sathtu kranna mema wachan tikak ❤❤❤❤❤
      ගොඩක් ස්තූතියි
      බුදු සරණයි ❤

  • @lifewithlove89
    @lifewithlove89 18 วันที่ผ่านมา

    අම්මෝ හුග දවසකින් ඔන්න ආවේ අද ඔයාව බලන්න..ටිකක් වැඩ වැඩි වුනා පහුගිය ටිකේ මැණිකේ ....අනේ නංගියෝ ඔයා දීපු නම්බර් එකෙන් ඔයාව whatsapp පෙන්නන්නේ නෑනේ...ඉතින් අදත් ලස්සනයි ..අපිටත් පහුගිය ටිකේ ගෙදර හදන වැඩ නිසා එලවලු හදන්න බැරි වුනා...ඒත් ඉතින් ඔයාගේ වගාව බලලා මං සතුටු වුනා...ගොඩක් ස්තූතියි ...ගොඩක්ම ආදරෙයි....පරිස්සමින් ඉන්න..බුදු සරණයී ❤❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Aneee emada
      Ane mata oya katha karne,
      Mg kara neda mama oyath ekka
      Ethkota e oya neweda akka.
      Innko 0778485409
      Me mage whatsapp eka ek wada akk
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      Mn nam akkge videos asawen balnwa
      බුදු සරණයි

  • @lifewithhavi5745
    @lifewithhavi5745 20 วันที่ผ่านมา

    ලස්සනයි සකූ අක්කේ 🌱 🌿🌱ඵලදාව මේ විදිහට ගනිද්දී ගොඩක් සතුටුයි නේද අක්කේ💕🥰🫶😍💕 බණ්ඩක්කා තෙල් දාලා රසම රස පාටයි😍😍😍😍 ලස්සනයි❤❤ vlog එක අදත්..සතුටින්🫶 පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤❤❤ තෙරුවන් සරණයි අක්කේ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Aneee ooo nangiyooo...
      Maram sathutui ❤
      Ane oyath hamadam sathutin inn oni
      බුදු සරණයි ❤ 🙏🥰

  • @Maduabesinghe
    @Maduabesinghe 19 วันที่ผ่านมา

    Ane ikmanata sanipa wenna... budusaranai hemotama.... eththatama oyaa harima uthsahawnthai.... good luck ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  16 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      බුදු සරණයි akkiyoo 🥰🥰🥰🙏

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 19 วันที่ผ่านมา

    Ane lssni sku nanga ❤❤❤ parissmt inn budusarani ❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      බුදු සරණයි ❤

  • @Joyfultrio
    @Joyfultrio 20 วันที่ผ่านมา +1

    ලස්සනයි නංගියෝ අදත් .පලදාවට නම් හැමදාම වගේ😊 .බන්ඩක්කා බැදුමත් රසයි😋😋

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි akkiyoooo...
      Ow neda math asi ema..
      බුදු සරණයි akka 🥰

  • @MaduandDina
    @MaduandDina 20 วันที่ผ่านมา

    හැමදාමත් වගෙ සුපිරියක් තමා ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Akki ❤❤❤
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @maduliyanage
    @maduliyanage 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි....අපෙ සකු නංගිගෙ වගාව මරු දැන්....අද වීඩීයෝ එක හරිම ලස්සනයි නංගි❤❤❤❤
    බුදුසරණයි නංගි❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      අනේ ගොඩක් ගොඩක් ස්තුතියි අක්කී..
      සමහර වෙලාවට අක්කිගේ වගාව වීඩියෝ පරණ ඒවත් ගිහිල්ලා බලනවා...
      ආස අර කේල් කොල නේද කොල පාට ඒව අක්ක අර කොලකැද හදන්නේ...
      අක්කලාට සීත කාලෙ පහු උනාම ඊට වඩන්න පුළුවන් නේද ආය.
      අනේ හැමදාම වගේ ගොඩක් ස්තුතියි අක්කි
      බුදු සරණයි ❤

  • @SuGayan2121
    @SuGayan2121 19 วันที่ผ่านมา

    Sha maru anee
    Adanm asawn bluwaa
    Onna math wagaa karanna patangatta
    Attama hitata marama satutui nangi🧿🧿🌸😘💚❤️💙🌸😘💚

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      Ane apitath pennana akki hada...
      Video ekak danakl aswen baln innoo ❤❤❤
      බුදු සරණයි akkita 🥰🥰🥰

  • @TimeOnLochi
    @TimeOnLochi 19 วันที่ผ่านมา

    Podda shook anee..matath innawa oya wage chuti petiyek...lassana video ekak...ithin mamath adaren oyage channel ekath ekka ekathu unaa ..congratulations manikaa❤❤❤ ...🎉🎉🎉🎉

    • @sakuvlog-official
      @sakuvlog-official  16 วันที่ผ่านมา +1

      Ane ගොඩක් ස්තුතියි akki ❤❤
      Ane emad බුදු සරණයි patiyatth 🥰🥰🥰
      Theruwan srani akkiyooo❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 20 วันที่ผ่านมา

    Oya waga karala thiyena hati dakkama asa hithenawa,lassanai budu saranai ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane maram sathutui godaaaak sthuthi ❤❤❤❤❤
      බුදු සරණයි ❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 20 วันที่ผ่านมา

    අනේ අපිත් ලගක හිටියනමි බන්ඩක්කා ගන්න එනවා❤චුටි පුතාගේ හිනාව ආදරෙයි❤මමත් බන්ඩක්කා කන්න ආස ඔය විදිහට❤තෙරුවන් සරනයි ❤🙏

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      අනේ ඒකනෙ නේද නැන්දා🥰🥰🥰
      ඔන්න මාර මාසයි නැන්දලාගේ ගේ තියෙන විදිහට ඒ අවට වටපිටාව මාරම ලස්සනයි.. අද මාරම ලස්සනට පිළිවෙලට තියාගෙනත් ඉන්නවනේ...
      ළඟ හිටියනම් වැනි පාරෙන් දුවගෙන එනවා නැන්දා ළඟට....
      දවසක බලමුකෝ මම එන්න නැද්දා බලලා යන්න 🥰🥰🥰🥰
      නැන්දට තෙරුවන් සරණයි❤🙏

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c 18 วันที่ผ่านมา

    Hembirissawata pawatta kola hari yaki naran kola hari thambala duma allanna nangi. Egata mara saneepayak denenawa....❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Ooo neda ape kiri amma balen allanawa dum 🫣🫣🫣
      ගොඩක් ස්තූතියි akki 🥰🥰🥰

  • @dilshiekanayaka
    @dilshiekanayaka 19 วันที่ผ่านมา

    බබා දැන් චන්ඩියා වෙලා ඇවිදිනවා නේද❤❤❤😊😊😊
    කටහඩ ඇවිත් නෑ තමයි නංගි තාම...එළවළු ටික දකිද්දි ආසයි අනේ...ගෙවත්තේ බණ්ඩක්කා උයද්දි ආසයි නේද.

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Akkiyoooo❤❤❤❤
      Ane ow akkiyooo 🥰🥰🥰🥰
      ගොඩක් ස්තූතියි akka oyalat komada ithin man nam me tikem mahagedra ynawa enawa e nisa ehetath mehtath nisa wada goda ithin
      ❤❤❤
      බුදු සරණයි akkiyooo🥰🥰
      Adrei ranu mnikATA❤❤❤

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 20 วันที่ผ่านมา

    Lassanai nangi . Day volg gennako baba ekka asai balanna

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      Man issrata aran ennm ❤❤❤
      බුදු සරණයි akka ❤

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 19 วันที่ผ่านมา

    Video eka lassanai♥️ nangiyo oyata thama sanipa naa neda get well soon 🎉🎉🎉❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ow akkiyo tikak thiynooo thama...
      ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰 බුදු සරණයි ❤

  • @rangidesilva17
    @rangidesilva17 19 วันที่ผ่านมา

    ලස්සනයි අදත් ගොඩක් ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา +1

      Ane aththatama godaaaak ස්තුති 🥰

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 18 วันที่ผ่านมา

    ලස්සනයි video එක ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰

  • @Medhavlogs-official
    @Medhavlogs-official 20 วันที่ผ่านมา

    ගොඩක් lassanai video aka

  • @amaaslifestyle
    @amaaslifestyle 20 วันที่ผ่านมา

    video eka nam thama balana gaman ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති akki 🥰🥰🥰

  • @essenceofceylon6248
    @essenceofceylon6248 20 วันที่ผ่านมา

    Lassanaiiii❤❤❤

  • @DilrukshiNayani
    @DilrukshiNayani 20 วันที่ผ่านมา

    ලස්සනයි.තෙරුවන් සරණයි මුළු පවුලටම.පරිස්සමින් ඉන්න පුතේ.💐💕

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි nanda ❤❤❤
      බුදු සරණයි ❤

  • @Myfamilyvlog2013
    @Myfamilyvlog2013 18 วันที่ผ่านมา

    Onna math ekathu una ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan sarani

  • @IndisDiary
    @IndisDiary 19 วันที่ผ่านมา

    අනේ නංගී තමන්ගෙ අතින්ම හැදුන පැල වල ඵලදාව එන කොට ඒ සතුට කියන්න වචන නෑ.මමත් ඒ සතුට විදිනවා මේ දවස් වල.ඔයාට හොද ඉඩක් තියෙනවා.ඉක්මනට සනීප වෙන්න නංගී❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  16 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
      Ane ow neda matath asa hithun bonchi waga karnn taawath 🥰🥰🥰
      බුදු සරණයි අක්ක 🥰🥰🥰

  • @KanchanaMihirani-c2c
    @KanchanaMihirani-c2c 20 วันที่ผ่านมา

    Oyage video dekka gmn blanna hithenawa❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane emada
      Mara sthutui ema kiyaddi 🥰🥰
      ගොඩක් ස්තූතියි
      බුදු සරණයි ❤

    • @KanchanaMihirani-c2c
      @KanchanaMihirani-c2c 20 วันที่ผ่านมา

      @ samanyen commnet danne oyata noda inna hithunne☺️

  • @dilisworld
    @dilisworld 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අදත්♥️😍 තමන්ම වගා කරලා කන්න ගන්න එක කොච්චර සතුටක්ද..❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Ane ow akkiyo e gananm kiynn wachana na 🥰🥰🥰

  • @DMlife-j9o
    @DMlife-j9o 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි නංගි.ආදරෙයි ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      AKKI🥰🥰🥰🥰
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan sarani

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us 19 วันที่ผ่านมา

    අනේ නංගි දැන් ඔයාට හොදයිද.. බණ්ඩක්කා තෙල් දාලා කන්න හරි ආසයි අනේ.. ඒ වගෙම කරවිල එහෙමත් ආසයි අනේ . වට්ටක්කා දලු මැල්ලුමත රසයි නංගි .පරිස්සමෙන් ඉන්න හැමෝම . ආදරෙයි පණ

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      අක්කී 🥰🥰🥰
      අනේ ඔව් නේද අක්කි ❤❤❤❤
      ඔයාගෙ comment ekak dakkama mara sathutui ❤❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary 20 วันที่ผ่านมา

    ආයුබෝවන් අක්කියෝ ❤
    දැන් ඔයාට අඩුයිද , මන් උදෙන්ම කරන්නෙ නැගිටපු ගමන් චැනල් එකෙ පොඩි රව්මක් යනවා ඉස්සෙල්ලම ❤😊 ඊටපස්සෙ මාත් ඉස්කොලේ යන්නෙ නැති දවස්වලට ගෙවත්තට ගිහින් මල් බලන්න එහෙම හරිම ආසයි 🥰💕ශෝයි අනේ පලදාව ,
    මගෙත් ආසම කෑමක් බන්ඩක්කා හැබැයි තෙල් දාලා😊 උයලා නම් වැඩිය ආස නෑ කන්න 🙃😁
    අනේ චූටියා 🥰🥰🥰❤❤❤❤😍😍😍😘😘😘 එයා ඉක්මනට ලොකු වෙනවා නේද අක්කේ ,
    ශෝයි එයාගෙ හිනාව,
    කාමරේ තියෙන indo plant එක් ලස්සනයි අක්කි මැනික ❤ මාත් පොත් මේසේ උඩින් තියාගෙන ඉන්නවා ලස්සනට 🥰😍😘🙃💕හරිම ලස්සනයි අක්කියෝ අද වීඩියො එක ❤ තෙරුවන් සරනයී 🤗

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Nangooo ❤❤❤
      Ane emada.
      Math emai ane kann asa.
      Aneee 🥰🥰🥰🥰

  • @ArunaNamal
    @ArunaNamal 19 วันที่ผ่านมา

    😮😮😮

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 18 วันที่ผ่านมา

    Chuti patiya dan hri hurathal manikak ❤❤❤❤ thama kata hadha hri na neda ngi..oyage wagawanm harim shok ngi ❤❤ apeth gedrma hdpu dewal kadagena awith uynwa ewa harima rasai..asawen baluwa adath ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา +1

      Ane ow akkiyoo mara kolam ithin dan 🥰🥰🥰
      Dan tham chuttak adu akki ❤❤
      ගොඩක් ගොඩක් ස්තූතියි akkita hamadamth wage
      බුදු සරණයි ❤

  • @ShashikaLakmal-lw4iu
    @ShashikaLakmal-lw4iu 19 วันที่ผ่านมา

    Ane harima lassanai

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya 19 วันที่ผ่านมา

    කරවිල ටිකට නම් ඇස් වහක් වදින්නෙපා
    අදත් ලස්සනයි
    තමන් වගා කරපු දේවල් වලින් උයද්දි දැනෙන
    සතුට නේද සකු❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Aneee ගොඩක් ස්තූතියි akki ❤❤❤
      Ane ow neda akka maram aswak eka ❤❤❤❤
      බුදු සරණයි akka ❤

  • @miraclelife1650
    @miraclelife1650 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි 😊

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Akki kohomda oyata oyge aluth vlog eka baluwata comment ekak danna bari una nidahase dann hithan ❤❤❤❤

  • @Momchanu
    @Momchanu 16 วันที่ผ่านมา

    නංගී ට දැන් සනීප ද,vlog බලන්න ටිකක් පරක්කු වුනා නංගී ,චනු බබාගේ වැඩ ත් එක්ක වේලාව වෙන් කරගන්න හරි අමාරුයි ,ඒකයි ,තෙරුවන් සරණයි ඔයාට ,චුටි පැටියට ❤🎉තෙරුවන් සරණයි ආදරෙයි ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  14 วันที่ผ่านมา

      Ane ow neda ape chanu mnikge wadath ekk akki busy kiyla mn danooo 🥰🥰🥰🥰
      බුදු සරණයි ❤ Ane godak ස්තුති 🥰

  • @Saaras_world.
    @Saaras_world. 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතේ🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Ane theruwan sarani nanda ❤❤❤🥰🥰🥰

  • @user-oveeavinya
    @user-oveeavinya 19 วันที่ผ่านมา

    ehema thamange athinma pela tika adaren hadala ewagen lebena paladawen thaman athinma uyala husbanta denawa kiyanne thamanta lebena lokuu asawak neda...❤❤❤ lassanai nangi vedio eka...

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Ane ow akko ek kohom kiynn akkit therenw neda. 🥰🥰🥰
      Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰 Theruwan sarani 🙏❤

  • @sandunavo
    @sandunavo 19 วันที่ผ่านมา

    Asawen balapu vlog ekak nango❤

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි akkiyooo 🥰🥰🥰
      Mat comment ekak dann parkku una ane sorry akkiyo ❤❤❤
      බුදු සරණයි අක්ක 🥰🥰🥰

  • @dilulife4456
    @dilulife4456 20 วันที่ผ่านมา

    හරිම ලස්සන යි සකුගෙ වගාව තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න දැන් ඔයාට සනිපද තාම වොයිස් පොඩ්ඩක් වෙනස් නේද සෙම ගතිය ඇත්තෙ නංගී , දෙහි බොන්න ගම්මිරිස් දාල

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา +1

      ඔව් අක්කා කලින් පාර කිව්ව එකත් මං කරා 🥰🥰🥰
      ඔයා ගොඩක් ඒ වගේ බෙහෙත් ජාතික දන්නව නේද මගේ කිරි අම්මාත් ඒමයි..
      අනේ ගොඩක් ස්තුතියි අක්කියො ❤❤❤
      බුදු සරණයි මගේ අක්කට🙏🥰

  • @WANFonseka
    @WANFonseka 19 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 20 วันที่ผ่านมา

    සකූ දැන් ඔයාට සනීපයි නේද අනෙ සකූ මගෙ කරවිල වැලේ වැඩිය කරල් නැහැනෙ .ඔයාගෙ video වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා .ආදරෙයි හැමදාමත් සකූ ..❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา +1

      Ane ow akkiyooo katha karagnna bariwane hitiye,
      Ane emda ekata akk ara biththrakatu kudu kral hadan kudu eka dann ethkota mal awith gedi enwa ඉක්මනින්... ginisiriya kolath damm mn
      E deka damma tham gedi awe godak...
      Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰 Theruwan saranai ❤🙏

    • @nadeekadamayanthi3567
      @nadeekadamayanthi3567 20 วันที่ผ่านมา

      ආ එහෙම ද සකූ .thanks .b,.s

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි මටත් ආසයි නංගා එලවලු පැල හිටවන්න ඒත් ඉඩ නැහැනේ ඒත් මම පෝච්චි වල හැදුවා අනේ මෑ වලට එහෙම අර කූබි වගේ පොඩි සත්තු වගයක් බෝ වෙලා මලක් වත් එන්න දෙන්නෙ නැහැ ආයිත් සමනල්ලුන්ගෙන් බැහැ අනේ ඒවට මොනවා හරි දන්නවා නම් කියන්නකො නංගා🤗

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Akki 🥰🥰🥰
      Ane emada oyath hitewwada apitath aye penna hode
      Ida na ne akkilta ane eth oya aswen pal hitonw dakiddi asa hithenooo..
      Aaa unge nam kudiththo..
      Matath e prashne awa akk mn kre ude pinne alu gahapu ek...
      th-cam.com/video/xkHV_UKVUWM/w-d-xo.html
      Mge me video eke mn ek pennuw...
      Akkth krl balnnko hari ynw e saththunge kardare
      බුදු සරණයි අක්ක ❤

  • @ishuslife8894
    @ishuslife8894 19 วันที่ผ่านมา

    එලවලු ටික නියමයි නංගී ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰🥰🥰

  • @VidushaWijethilake
    @VidushaWijethilake 20 วันที่ผ่านมา

    ❤❤

  • @Joyfultrio
    @Joyfultrio 20 วันที่ผ่านมา

    අදමුලින්ම 👍🥰

  • @wageeshathathsara9326
    @wageeshathathsara9326 20 วันที่ผ่านมา

    Lasanai ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา +1

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @SumuduKumari-o4g
    @SumuduKumari-o4g 19 วันที่ผ่านมา

    Oyage palawalata dibi got a thiuenawa neda ewagen danna ethakota saththu kanne ne godak lassanai oyage wagawa

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane aththtama godaaaak ස්තුති 🥰
      Aththtama oya kiyddun thama hithune
      බුදු සරණයි ❤

  • @-mz7vt
    @-mz7vt 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @tharangarupani
    @tharangarupani 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya 19 วันที่ผ่านมา

    58 like harima lassanai oyage elawalu gewaththa and cute baby babata wayasa 🫡❤️🫶🏿

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
      Babata auruddak ❤
      බුදු සරණයි akkiyooo❤❤❤

    • @zkoppa_aziya
      @zkoppa_aziya 19 วันที่ผ่านมา

      @ ehemei mage ekkena aurudu dekak

  • @Beautyshavi
    @Beautyshavi 20 วันที่ผ่านมา

    කරවිල හරියටම පැකට් කරන්නේ කොහොමද ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      කරවිල වලට කරල් ආපු ගමන් ඒවට විදින මැස්සො ජාතියක් ඉන්නවා...
      උන් එකපාරට ඇවිල්ලලු විදින්නේ මට එහෙම කිව්වේ හස්බන්ගේ අම්මා...
      කොහොම හරි එහෙම විද්දාම කරල් කහ වෙලා හැලිලා යනවා...
      ඒ නිසා තමයි ඒවා පැකට් කර ගන්නේ..
      ඉතින් ඒවා පැකට් කරනකොට උඩින් කරල සීල් වෙන විදිහට පැකට් කරන්න නෑ.. මගේ වීඩියෝ එකේදි ඔය සමහර ඒවා මං ඒ විදිහට කරලා තියෙනවා... එහෙම කරහම ඒ කරලා මැරිලා යනවා..
      කරල උඩින් වගේම පහලින් ලිහිල්ව තියෙන්න ඕනි ඔය ඔතන සමහර ඒවගේ ඒ විදිහට තියෙන්නේ... කරල සිරස්ව ආවරණය කරහම හරි සිරස් අතට ඕනි නෑ...
      මේ විදිහට තමා මම දැනගත්ත විදිහට කරන්න ඕනි...
      මං අනිවාර්යෙන්ම ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නත් එතකොට තව පැහැදිලි වෙයි නේ...
      ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාට❤🙏

    • @Beautyshavi
      @Beautyshavi 17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගී. මමත් ඔයා ගේ වීඩියෝ බලනවා ලගදි ඉදලා. බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤

  • @NilukaShamali-p8d
    @NilukaShamali-p8d 19 วันที่ผ่านมา

    😢mamath dan puruddata wage oyage vidiyo dalada balanawa ane

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Aneee 🥺❤❤❤❤
      කොහොම kiynnd 🥰🥰🥰
      ගොඩක් ස්තූතියි ඔයාට ❤
      Mema mara sathutak hithta danuna comment eka 🥺🥰🥰🥰🥰🥰

  • @Dukduk-t3g
    @Dukduk-t3g 19 วันที่ผ่านมา

    මමත් එළවලු වවන්න ආසයි නංගියෝ බණ්ඩක්කා තමයි හදාගන්න බැරි මම වවා ගන්න ආසම එළවලු ව බැන්ඳක්කා හදන විදිය කියලා දෙන්නකෝ

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane emda akka ❤❤❤
      Mage husband harim asai bandakka walt e nisai aswen hitewwe, anith ewath ekka balddi lesiyema paladawa enakl කෘමි gatalu walin beragennna පුළුවන් une bandakka palatika...
      Kisima karadarayk nathuwa ඉක්මනින් asawen paladawa awa...
      Vishesha saththuwak karnn oni une na
      ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      Oyatath asawenma wagakaragnn පුළුවන් wenn oni ❤ 🥰🥰🥰
      බුදු සරණයි ❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 19 วันที่ผ่านมา

    Ane නංගී අපිත් ලෙඩ wela කැස්ස ඔයාට hodaida ada video akk podai නේද b s

    • @sakuvlog-official
      @sakuvlog-official  19 วันที่ผ่านมา

      Ane ehemda
      Moko une wassa nisa semrogada...
      ඉක්මනින්ම sanipa wenn oni
      Theruwan sarani ❤❤❤
      ගොඩක් ස්තූතියි ❤

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 20 วันที่ผ่านมา

    Dan shok paladawa

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      Math harima aswen inne ❤❤❤

  • @BhashiniKannangara
    @BhashiniKannangara 15 วันที่ผ่านมา

    Nangi mage wattakka wele gedi awith kaha wenawa ai a

    • @sakuvlog-official
      @sakuvlog-official  15 วันที่ผ่านมา

      Wassata ahu unada ewa...
      Wattakka gedi wassa ahuunama kahawela kumu wenawa...
      Mage ewath ehemai gedi 20kata wad ema una.dan wassa adu nisa yantham hadigena enne...
      Man ape paththe wgakaran mamal dethundeneggenma ahuwa.
      Ethakota kiwwe me dawswalnm wassata thama ehem wenne kiyla..
      Thwa kiwwa saththu wargayk widinawalu wattakka walat ethkota eyala viddam kahawela kunu wenwalu kiyla, ekata රසායනික behethakuth thiynwalu,
      Ehema wadak nane ithin rasaynika pohora gahapuwama...
      E nisa ekat kabanika visadum thama daspethiya hitawan ek waga kotase daspethiy mal hitewwam e male sara suwadata e saththu en nane...
      Bohodurata ewa kaha wenn aththe wassa nisa wennma oni mokada ekadigyt wassane pahugiy tike, mageth emama una mn pennmko iasrata...
      Dan nm yntham hadeegen enwa hodin wassa na nisa...❤

  • @maheshimaheshi4497
    @maheshimaheshi4497 20 วันที่ผ่านมา

    Ane akki mn hamadama oyage vidio balano edit krana vidiya kiyannako oya😢

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Mn capcut eken edit karnne...
      0778485409 mt whatsapp mg ekk dnnko.
      Man dann dewal oyatkiya dennm...
      ගොඩක් ස්තූතියි බුදු සරණයි oyat 🥰🥰🥰

  • @Momchanu
    @Momchanu 16 วันที่ผ่านมา

    අනේ මැනික කට හඩට මොකද වෙලා තියෙන්නේ

    • @sakuvlog-official
      @sakuvlog-official  14 วันที่ผ่านมา

      Akki sanipa nathuwa hitiya ane semgedi awoth, e dawswal katahada wenas unane 🫣

  • @DulanjaliPiumika
    @DulanjaliPiumika 18 วันที่ผ่านมา

    Akkiyo ane mal hitawana vidiyo dann mn asai akkiyo gardan vidiyo welata

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Ane oyth mal walata harima adre kenek neda 🥰🥰🥰
      Man issra mal hitona ewa aran ennmko. ❤❤❤
      ගොඩක් ස්තූතියි nangooo බුදු සරණයි ❤

    • @DulanjaliPiumika
      @DulanjaliPiumika 18 วันที่ผ่านมา

      @sakuvlog-official ow akkiyo man chuti kale idan man mal welata asai man mal hitonawa dn midule idak ne mal hitola mata dn aurusu 25i matath chuti puthek innawa mamath hemadema baba ekka thaniyama kera ganna oyage vidiyo godak lassanai oyage vidiyo welin man godak dewal igena gattha akkiyooo adarei akki pana hemadama vidiyo gennooo

  • @LankeshaSandamini
    @LankeshaSandamini 20 วันที่ผ่านมา

    Saku oyage wtsap nb eka dennko.oya hinda money challenge box ekk haduwa.oya e video eka dala ita pahuwadna mn eka haduva..kiynna sathutui.eka success . husband hamadma ekta salli danawa.

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Aneee 🥺🥰
      Kiynn theren nathi thram sathutui
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      Aththamamarama sathutu hithun comment eka dakkma...
      බුදු සරණයි ❤
      Hithana pathana hama deyakma hodinn sarthak wenn oni 🙏❤
      0778485409

  • @ChintakaPatiraja
    @ChintakaPatiraja 19 วันที่ผ่านมา

    මූණ පේන්නේ නෑනේ ලස්සන මූණ පෙන්නන්නකෝ

    • @sakuvlog-official
      @sakuvlog-official  17 วันที่ผ่านมา

      Aneee 🥰🥰
      Sorry ane comment ekak dann chuttak parakku unane mata ❤❤❤❤
      බුදු සරණයි ❤

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 20 วันที่ผ่านมา

    Ega pennanna epa vlog karadde

  • @amaaslifestyle
    @amaaslifestyle 20 วันที่ผ่านมา

    nanga mn oyage fb ekata req ekak damma dan tikak kal habei

    • @sakuvlog-official
      @sakuvlog-official  20 วันที่ผ่านมา

      Ane emda akki mn balnnm.
      Mn wadiya fb yn na e nis dakke na

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @LankeshaSandamini
    @LankeshaSandamini 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ANJLife-p6u
    @ANJLife-p6u 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @dineshmadusanka9320
    @dineshmadusanka9320 18 วันที่ผ่านมา

    ❤❤❤