"උඹ ඔය දරුවව නැති කරනවද නැද්ද? උඹව බදිනවට අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමති නෑ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @vasanthasr245
    @vasanthasr245 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩත්.කතාවත් හරිම ලස්සනයි සුබ පතනව මිස්

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @sanjupathirana172
    @sanjupathirana172 หลายเดือนก่อน

    ඔහොම එකියක් නම් විනාස කරන්න තිබ්බේ. හැමෝම එපා කිව්වේ. ඒ මිනිස්සුන්ට තෙරුන නිසා වෙන්න ඇති. 😢.ඔය වගේ සක්කිලි දුවක් වග දැන ගෙන වෙන්න ඇති. පව් ඒ අම්මා. නිවන් සුව!

  • @Samanthika-z8g
    @Samanthika-z8g หลายเดือนก่อน +2

    මටත් මගෙ මනුස්සයයි උගෙ අම්මයි කිව්වෙම ලමයා නැති කරන්න කියලා ඉතින් එයා මේ ලොකෙට ඇවිත් අවුරැදු හතකට පස්සෙ ලියුකේමියාව හැදිලා මෙ ලොකෙන් යන්නම ගියා මගෙ මැනික එදා ඉදලා එ පවුලෙන් මමත් යන්නම ගියා අදට අවුරුදු 19 ක් වෙනවා

  • @niranjalarodrigo9608
    @niranjalarodrigo9608 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @රෂිRisna
    @රෂිRisna หลายเดือนก่อน

    ❤❤

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    Pin

  • @achiniabeygunawardene
    @achiniabeygunawardene หลายเดือนก่อน

    Repeat

  • @anandaanand4839
    @anandaanand4839 หลายเดือนก่อน +1