Anantha Prema Loke (අනන්ත පේ‍්‍රම ලෝකේ) | Damith Asanka | Official Audio | Sinhala Songs
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- Anantha Prema Loke (අනන්ත පේ‍්‍රම ලෝකේ) | Damith Asanka | Official Audio | Sinhala Songs
#AnanthaPremaLoke #DamithAsanka #MEPL
"Anantha Prema Loke" is a hit song by Sri Lankan artist Damith Asanka. The song showcases Damith's smooth and soulful vocals, accompanied by a blend of traditional and contemporary musical elements. The lyrics, written in Sinhalese, tell a story of everlasting love and the depth of emotions that come with it. The melody is soothing and uplifting, carried by Damith's powerful voice and the harmonious instrumentation. "Anantha Prema Loke" is a must-listen for fans of Damith Asanka and those who appreciate Sri Lankan music. The song has become a staple in Sri Lankan pop culture, known for its heartfelt message and memorable tune.
Download/Stream now
(C) 2022 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
'Anantha Prema Loke' Performed by Damith Asanka
Music - Ranga Dasanayake
Lyrics - Upul Shantha Sannasgala
Enjoy and stay connected!
Subscribe our TH-cam channel :
bit.ly/SUBSCRIB...
Enjoy and stay connected!
Visit our Website :
me.lk/
Like us on Facebook :
smarturl.it/FB...
Follow us on Instagram :
smarturl.it/IG...
Follow us on Twitter :
smarturl.it/Tw...
ඉස්සර සුපර්ස්ටාර් යන කාලෙ මේ සින්දුව සිරස fm එකේ වරදින්නෙ නෑ.ඒ කාලෙ කැසට් පීස් වලට රෙකොඩ් කරගෙන කැසට් එකට බැටරි කෑලි දාගෙන ඇහුවෙ.දැන් සිරසෙ මේ සින්දුව ඇහුනා.ඒ ලස්සන අතීතයට ආයෙත් ගියා.❤️
🥰🥰🥰😍😍😍😍
මාරම ආදරයක් දැනුනා..
පද රචනය-සන්නස්ගලයන්, සංගීතය-රංග දසනායක,
ඊටම ගැලපෙන කටහඩක්-දමිත් අසංක😍😍😍
We're more than happy to hear that this touched your heart :) Thank you so much for the lovely feedback!
හරිම ලස්සනයි ....අර්ථවත්....
ගී හඬත් හරිම මිහිරියි.
හරිම කැමති ගීතයක්.
ඔබට මෙවන් ගී ගැයීමට සැම සිත් සතුටු කිරීමට සරසවි බැල්මෙන් තව තවත්
හැකියාව ශක්තිය ලැබේවා...!!! . ජයවේවා...!!!
මගෙ හීන පිරුණු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඩුයි තවම හීනේ
අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා...
අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා...
හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ...
හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ...
අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා...
මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ...
මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ...
අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා...
අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා...
ඉස්සර සිරස fm එකේ පට්ටගහපු සින්දු තමා අද වැඩිය නෑසුනාට😢😢
මේ දැන් සිරසෙ යනවා..ඒක ඇහිලා ආවෙ.
අනන්ත ප්‍ර්‍රේම ලෝකේ වියෝවක් නොවේවා...!!! 🥴❤️🌹
දමිත් අසංක ❤️🙏 චාමර වීරසිංහ ❤️🙏 පුංචි කාලෙ ඉදන්ම හදවතේ අංක එකෙන්ම ඉහලින්ම ඉන්න දෙන්න 🙏💪❤️
Patta patta ❤️
කැමතිම ගීතයක් .
ඔබට ජය සැප සතුට පැතුම්.
හරිම ලස්සනයි. ඔය ලස්සන හඬ ගායනය යළිත් අසන්න ලැබීම වාසනාවක්. මේ තනුවත් හරිම ලස්සනයි. තනු නිර්මානය කල රංග ටත් ස්තුතියි. උපුල් ශාන්ත ශූරීන්ගේ පද රචනය කලකින් ඇහැව්වෙ.
මේවා 2011 වගේ ආව සින්දු
මේ දිවා රෑ මුලුල්ලේ ඔබ නොවෙයි මා විදෙව්වේ.....
දමිත් අයියා..........💙 ෆට්ට ආදරේ . ආසම ගායකයෙක් 🤜🤛
උප නූපන් ජාති ජාති ඔබ සසර මග රැදේවා.. 🥺💓
Hmm ❤
Asama gayakaya❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
ආසම ගායකයා. හැමදාම හදවතේ ගායකයා ❤
2024.2.11❤ ඒ කාලේ
හදවතේ ගායකයා දමිත් ආදරේයි ආහ්❤️👈 තනු නිර්මාණය අති විශිෂ්ටයි සන්නස්ගල සර් 🙏❤️
Adara hamadama satutan parissaman Enna oua dilu,,
Nice song
කාලෙකින් ඇහුනෙ නැති නිසයි හොයාගෙම ආවෙ👌👌😀
බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
කොහොමද මට මේක මිස් වුණෙ.. ඒක ඇබ්බැහි වෙලා දැන් 🥺❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
Pattama adarei damith ayye oyta api
බොහොම ස්තූතියි මේ ආදරයට...😊💛
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Love this song 🥺❤️
13/03/2023 - 22.30 p.m
Aww! Thank you so much for this love 🥰🥰🥰
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
Asa wahak nam වඳින්න epa ❤❤❤❤❤
දමිත් ❤️
හදවත් ගායක Damith Aiya 💕💕💕
✋✋✋
පට්ට
Aye pattamaaaaaaaa
harima lassanai 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මරූ ලස්සන්යී 1st comment 💜💜
Prema loke ape lankwath aithiyi
😆😆😆
සන්නගෙ Lyrics
🥺🥺🥺🥺🥺
👌👌👌❤️
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
මේව download දෙන්නකෝ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼, download දුන්න කියල ඔයාලට විව්ස් අඩුවෙන්නෙ නැහැ😌
ලින්ක් එක කොපි කරල ඩවුන්ලෝඩ් කරගන්න
🙂💖
❤️❤️
♥️
🤗❤️🌹❤️🌹
❤️
❤
❤❤❤❤
❤
❤