@@shewonabeywickrama1638 ",Oya Wage" He , heh heh hi, Yako, Kellek Thank U kiwwama, U R welcome kiyappan, sevala bera bere " Koheda Oya Hehh Hehh.Koheda Oya" Noda King ,
Wish u all the best Ajantha...U'll be remebered along with our great Legends...ppl never forget ur magic in the Final vs India...best of luck for your second innings...Cheers...
මං ආසම ක්‍රීඩකයෙක් අජන්ත
ගොඩාක් ස්තුතියි අජන්ත අය්යේ.. අපේ රට ඉහලින් තියන්න කරපු සේවය කවදාවත් අමතක කරන්නේ නෑ අපි කවරුවත්.....
ඒ අහිංසක කම...කුලේවත් මතක් උනා❤️❤️
ඉතාමත් නිහතමානී කථාවක්. ඉදිරි අනාගත දිවියට සුභ පතමි. තෙරුවන් සරණයි. 💜️💜️💜️
Oya wage
shewon Abeywickrama ස්තුතියි. බුදු සරණයි. ☸️☸️☸️
Koheda oya
Oya koheda
@@shewonabeywickrama1638 ",Oya Wage" He , heh heh hi, Yako, Kellek Thank U kiwwama, U R welcome kiyappan, sevala bera bere " Koheda Oya Hehh Hehh.Koheda Oya" Noda King ,
සුපිරි ක්‍රීඩකයෙක්.ශ්‍රී ලංකා ක්‍රිකට් එක ajantha ගෙන් හරියට වැඩ ගත්තනං අපිට 2011 ලෝක කුසලානය දිනන්නත් තිබ්බා.
2011 final එකේ අජා හිටියෙ නෑ නේ🤔
අජන්ත සුපිරි වැඩ්ඩෙක්
Hm
ශ්‍රී ලංකා නම ලොකෙට ගිනියපු සුපිරි ක්‍රිඩකයෙක්.ඉදිරි ජිවිතෙට සුභ පතන්වා තෙරුවන් සරණයි ඔබට
ලංකාව මගහැරගත්ත තවත් legend කෙනෙක් ❤️
Injury එක නොවුන නම් මුරලිදරන් ටත් වඩා වැඩ්ඩෙක් වෙන්න තිබ්බා ❤
නියම සිංහයෙක් 🇱🇰 ❤
The legend🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කරපු කාලේ හොදටම කරා ස්තුතියි ඔබ කර හැමදේටම
සතුටුයි ඔබගැන බුදුසරණයි.
ඉන්න කාලේ උපරිමයෙන් කරපු එකෙක්
ආඩම්බරයි💪❤️🇱🇰
Miss you legend 😭❤️
අපේ පරන මෙන්ඩා,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
Thank you vidu. Cricket gana sajeevi lesa katha karana lankawe ekama youtube chanel 1. Well done vidu😍.
සුපිරි වැඩ්ඩෙක්.මම ආසම ක්‍රීඩකයෙක්
Thankyou Ajantha Mendis ❤️
ඉතාමත් වැදගත් කතාවක් තමයි ඔබට ඉදිරි අනාගතය සුබ අනාගතයක්
Thank you ajantha mendis ❤️❤️❤️💟
ආදරෙයි අජා මෙහෙම දෙයක් දන්නෙත් අද නෙ බන්......... පෙර දැක්ම දාපන් යකෝ 😍
පසුදැක්මෙම තමයි පෙරදැක්මත් එන්නෙ
Supiri wadasatahanak , thanks danuwath karata
Wish u all the best Ajantha...U'll be remebered along with our great Legends...ppl never forget ur magic in the Final vs India...best of luck for your second innings...Cheers...
Supirima kreedakayek.AJANTHA sir thiyapu warathawa kawruth thiyala na .sathutui.anagatha wada katayuthu walata ithasithin suba pathanawa
widu. godak lassani. adiripath karanawa. suba pethum........👍👍👍👍
Respect 👌
Obata theruvan saranai malliya.
අජන්ත මෙන්ඩිස් නැතුවට දැන් ඉන්නෙ ලංකාවට රත්තරං මෙන්ඩිස් කෙනෙක්.මෙසල් කුන්ඩිස්😂
Respect aja
ඒකාලෙ ආසම දග පන්දු යවන්නා😍
👍👍👍👍👌👌👌
Nice video bro
Marai,.................. .....
Mendis thanx Bro Good respect for you. vidu👌👌 👌
Well done Moratuwa gentlemen 💐
නියම දක්ෂයෙක්
ඇත්තටම වැඩ්ඩෙක්❤
Vidu oyaa harima velavata harima dee apata genavaa.thanks vidhu...
Nihathamani lagent player..supiri vaddak ajantha aiya 💕💕💕
❤❤❤
Very important player Ajantha Mendis
Vidu thanks
excellent cricketer
නියම කීඩකයෙක්
Supiri kollek
ඇත්තටම ආදරේ චරිතයක්..කොච්චර ආදරේ කලාද කියනවනම් බෝල දාන විදියත් අනුකරනය කරලා අපිත් සෙල්ලම් කලේ..
Thanks vidu
Great player..
Respect ajantha mendis 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤
Respect mendis❤❤❤❤
අජන්තල නැතුව මොන ක්‍රිකට්ද.පේනවනෙ අපේ උං දැන් කන කෑම.😥😥😥
අජන්තල නැතුව මොන ක්‍රිකට් වැඩක් නැත්තම් නොබල හිටපන්..ගෝතය
Supiri අජන්ත
සුපිරි waddek තමා aja
2012 ,mcn t20 final peradune wi walta mathka hetiyta.werdila 2014 kiwe a final ek gehuwa indiywta t20
Doctor aliyantha white ta qwa nm hri
Supiri men
Fav❤️
😍😍🇱🇰🇱🇰🇱🇰
Mendalai pererala thamai lankawama raja krnne💪💪💪
Rata dinauuu obata jayawewa.
Supiri waddek
Niyama weddo
Machan .shehan jayasuriya බෝල් කරන side එක අවුල් right handed batsman ට..පොඩ්ඩක් අපේ උන්ගේ ඔලුවට දාන්න line ekak nadda ?
Niymi Vidu bro..
Dan kollek nam nemeyi
අජන්ත සොල්දාදුවේක් වේල බොරු කියන් එපා උබට තිබුනු කැපිල්ල ගැන කියපන් එන එකේකුටවත් මේහෙම නොවේන්න
Good luck 🔥
✊
සුපිරි චරිතයක් නිහතමානී waddek
Supir ajanta
A kale hodama kale...😔😔😥😥.
Supiri spring knk thama ithn
❤️
AMMOO PALAWENI MATCH 1EMA GATTA WICKET TIKA THAMA PISSUWAK THAMAI 💘🇱🇰
Vidu Mike ekak ganna ethakota wade thawa lassani
❤❤❤❤❤❤
Supirima asia cup ekk dinewwe menda thama.ada wage mathki eda indiyawe wicket tika wattapu heti
vidu aiye lasith malinga aiya gena balanna ona eyawa balaganna ona api
🖤
🙏🙏🙏🙏🙏🙏
Aja😍😍😍
වැඩ්ඩෙක්
අජන්ත මෙන්ඩිස්ගේ උස කීයද කියනවද
2012 ban.
thank you aja
Ajantha ser ain wenna dilsan godak kapilla damma puluwan kalee
Ballo loku thenwslata awama ohoma wenawa.raththaran kollek Sri Lanka cricket walata nethiuna.😂😂😂🙋🙋🙋🇱🇰🇱🇰🇱🇰
Oba saba dakshayek nihathamani minisek. Dan inna ewunge boru sobane witharai.
කිසිම කෙනෙකු කිසිම චෝදනාවක් එල්ල නොකර අහපු ප්‍රශ්න වලට අවංකව උත්තර ලබා දුන්න නහතමානි ක්‍රිඩකයා.
මාලිංගට විකට් 100 ගත්ත අතළොස්සක් ඉන්නවා කිව්වෙ ඔයාද😂😂
මං ඩීටේල්ස් නැතුව කතා කරන්නෙ නෑ.
@@Vidudemojo 👍
99
මෙම කතාව විස්වාස කරන්න බැහැ මොකද යුදහමුදාවේ ඔය විදිහට දිගටම ඉන්න බැහැ කියන විදිහේ කොන්දේ අමාරුවක් තියනවානම් අජන්ත කොහොමද අයිස් ක්‍රිකට් තරගාවලියට සහාබාගි වෙන්නේ ඔය කියන කොන්දේ අමාරුවනම් ?
Legends එක බැලුව නම් පෙනෙයි කතාව ඇත්ත කියල
Kalayak thibba mulu lokema batsmenla baya wela hitapu.... Mendata
කට්ට්ඩි නර බිලි සිල්වා යි ඇත්ත දන්නේ .....ඔහුගේ න් අසා දැන ගන්න .......බංකොලොත් ලන්තෙ බයිස්කෝප්
Oya lankawata keru sewaya athiwshishtai sri lankawe ek sinhayek
Mage asama cridakaya.nihathamani kama mune adila thiyenawa.
Ikmanata suvaya labenna ona.
Kapillak thibuna neda obata aththatama
අජන්ත අයියා උබේ වයසෙද බං