ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දර්ශනය ඥානය අවබෝධ කර ගැනිම උදෙසා යම් දායකත්වයක් සැපයීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා.
💗💝💖
Dheergayu vehva oba samata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
කාලීන ඔපදුප කියන වල්පල් දේශනාකරන අැතැම් පටු පැවිදි අයටත් නිර්මල බුදු දහම කියා දෙන්න වෙලා තියෙන්නෙ ගිහි අය විසින්නෙ..
Thank u sir
හරි වටිනා වැඩසටහනක් ස්තූතියි
Buddothpado කියල යූටියුබ් චැනල් එකක් තියෙනව.ඒකේ ආර්‍යන් වහන්සේ නමක් කල්‍යාණ මිත්‍රයෙකු ලෙස එක් එක් අයට නිවන් මග යෑමට ඇති ගැටලු එකින් එක පැහැදිලි කර දෙනව.බොහෝමයක් දෙනට වැදගත් වේවි .
බව්ඩ්ඩ්‍යන්ට මෙහෙම වෙනෙ හමුඩුරුවරු අයාලේ යන එකනිසා බොහෝ ඩෙනෙක් හොඩ අයත් ඉන්නවා ඒ අතරෙ
Mewa Hama video walata English translation open karanna (CC)
ඔබතුමා ගේ විග්‍රහ හොදයි නමුත් ප්‍රශ්නක් තියෙනව මේ කවුරැත් කතා කරන්නේ සිත ගැන නමුත් අපි කතා කරන්න ඕනේ මේ සිත ගැන නෙමේ වින්නානය ගැන .සිත නැති තැන වින්නානය ත් නැ වින්නානය නැති තැන සිතත් නැ මේ දෙකම නැති තැන සත්වයෙකුත් නැ ..... කොහොමද සිත හදන්නේ සිතට සිත හදන්න බැ සිත හදන්නේ වින්නානය .අපහැදිලි තැනක් තියෙනව නන් අහන්න ......
@@nalinwikrama4480 මට ඒක ලියන්න බැ ඒ නිසා තමා මම එහෙම ලිවුවේ . මේ වින්නානය ඕනම තෙනෙකුට තම උගත්කම අනුව විග්‍රහ කරන්න පුළුවන් .එතකොට මේ දෙක දෙකක් කියමුකෝ එතකොට කොහොමද මේ දේ ලබාගන්නේ
@@nalinwikrama4480 බොහොම ස්තුතියි මම ඒක ඩවුන්ලෝඩි කරගන්නන්.ඔබ හරි .නමුත් අපට දැන් අවශ්‍ය වන්නේ වචනයක විග්‍රහ නෙමේ කොහොමද මේක හදුනගන්නේ කොහොමද මේක ලබාගන්නේ .එහෙම නේද?
@@nalinwikrama4480 මම කැමතියි ඕනම කෙනෙක් සමග කතා කරන්න හැබයි මේ ඔබ තුමා මතුකරන දේට වඩා වෙන දෙයක් මම කියන්නේ . මම කියන දේ ගැබුරැ නැ වටහා ගන්න පුළුවන් හැබයි ක්‍රියා ව අමාරැයි .හැබයි පුළුවන්
@@nalinwikrama4480 මේ මා විසින් කරන්න විග්‍රහ මේ තුල ලියන්න අමාරැයි .