Hai Baby Hai - Full Movie

แชร์
ฝัง

ความคิดเห็น • 140

  • @anushadulanjali1022
    @anushadulanjali1022 ปีที่แล้ว +32

    man🥺asama film ekak hari ma lassanaii 💯💯🥺මනුසයන්ට නැති ගති සතුන් ලග තියෙනවා💯💯

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว +46

    මම 2003 බලපු ෆිල්ම් එකක් අඩත් බලනවා හරිම ලස්සනයි දුක හිතෙනවා බලනකොට ඇත්තටම .2023/6/15

  • @SLMonsterFish-y9m
    @SLMonsterFish-y9m 11 หลายเดือนก่อน +10

    මං ඉස්සෙල්ලාම film හෝල් එහෙක බලපු film එක මේක.දැන් මට 29ක් අදටත් මේ fim එක බැලුවොත් මට ඇඩෙනවා. මන් හිතන්වා මං වගේ තව අය ඉදී .හදවට දැනුනුම ආසම කතාවක්.. මෙ සිංදුව හොයපු වාර අනන්තයි... අදටත් ඒ පරන මතකෙට මාව එක්කම් යනව❤❤❤

    • @home_ceylon
      @home_ceylon 10 หลายเดือนก่อน

      කොයි කාලෙද තිරගත උනේ මේක

    • @R.H.Chamindasampath
      @R.H.Chamindasampath หลายเดือนก่อน

      ඇත්තටම ඔව්ව්😢

  • @gamingchama3363
    @gamingchama3363 6 หลายเดือนก่อน +4

    ආසාවෙන් බලපු සුපිරිම කතාවක් ස්ත්තු තුන්දෙනා දැන් නැතුව ඇති 😢😢

    • @Amila9082
      @Amila9082 6 หลายเดือนก่อน

      😢

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +5

    පොඩිකාලෙ බලපු ලස්සනම ෆිල්ම් එකක්.ආදරෙයි ගොඩාක් මේ ෆිල්ම් එකට...ඔයාගෙ ෆිල්ම් ඔක්කෝම අප්ඩේට් කරන්නකෝ ආසාවෙන් බලන්නෙ.මේකත් හොයහොයා හිටියේ අමතකවුනු ෆිල්ම් ලිස්ට් එකේ තිබුනු...
    27/07/2023

  • @thisarumadhumal8239
    @thisarumadhumal8239 ปีที่แล้ว +20

    පොඩි කාලෙ බැලුවට පස්සෙ අද බලන්නේ ආසම කතාවක් ආයිත් බලන්න වෙන්නැති ලස්සන කතා 💖😣

  • @Amila9082
    @Amila9082 6 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ටීවී එකේ බැලුවට පස්සෙ දැන් තමා බලන්නේ ආසම චිත්‍රපටයක් ආයේ බලන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ 🌹❤️😍🎥📽️🎶👍🛌 චණ්ඩි ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා චිත්‍රපටත් මේ වගේ දාන්න

  • @sriyani2634
    @sriyani2634 ปีที่แล้ว +7

    කොයිතරම් පාරක් බැලුවත් ඇඩෙනවා හැම පාරම🥺❤️

  • @chaturikapriyadarshani9612
    @chaturikapriyadarshani9612 ปีที่แล้ว +27

    මගේ පුංචි කාලේ මගේ රාජු, බිංදු , සංජු යි මතක් වුනා 😭😭❤❤❤❤

  • @isurueranda7006
    @isurueranda7006 ปีที่แล้ว +3

    Thanks a lot, මේ ෆිල්ම් එක හොයපු තරම්, ❤❤❤❤❤❤❤❤❤

  • @chamilkaisangi4128
    @chamilkaisangi4128 ปีที่แล้ว +12

    මට පොඩි කලෙ සංඡූයි බිoදුයි රජු යි මතක් වෙනවා අනෙ 😊😊👩💖💖💖❤❤❤❤😀😀😀😂😂

  • @manjula-hq2dl
    @manjula-hq2dl ปีที่แล้ว +12

    Man pode kalay balapu citrapatiya❤❤❤

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว +21

    මාත් ගොඩක් ආස කතාවක් ❤❤❤❤ 😢

    • @TharinduVishwanath
      @TharinduVishwanath 10 หลายเดือนก่อน +1

      Podikalee wageema adath adareii a film akata❤️🙂

  • @Yumethdu
    @Yumethdu หลายเดือนก่อน

    මම ලෝකෙම බලපු ලස්සන දුක හිතන කතාවක් තමයි මේක හරිම දුක හිතෙනවා😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshikamadhuwanthi373
    @maheshikamadhuwanthi373 ปีที่แล้ว +6

    මන් ඉස්සර බැලුව ආසම කතාවක්. ආයෙ බලන්න ඕනෙ කියලා හිතන් හිටියට නම මතක තිබ්බෙ නෑ. සංජු බිංදු රාජු ගැවුවම ආවෙ

  • @thathsaranikavindya7419
    @thathsaranikavindya7419 ปีที่แล้ว +4

    පොඩි කාලෙත් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් අදත් බලනව 2023.07.21

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +6

    ඉස්සර ආසාවෙන් බලපු movie එකක් ❤

  • @vimukthishehan9115
    @vimukthishehan9115 8 หลายเดือนก่อน +5

    මම පලවෙනියට පුංචි කාලේ බලපු චිත්‍රපටිය ❤❤

  • @lahirusampath7209
    @lahirusampath7209 ปีที่แล้ว +4

    අපි පුංචි කාලෙ බලපු හොද ෆිල්ම් එකාක්

  • @wishwatharuka8341
    @wishwatharuka8341 ปีที่แล้ว +7

    සුජතා film එක දෙන්නකො සනත් ගුණතිලකගෙ film eka lassanai dennko

  • @FFSACHIYA-u8k
    @FFSACHIYA-u8k ปีที่แล้ว +4

    මේකටනම් දුකයි😂😂😂😂😂

    • @wishakasandamali9648
      @wishakasandamali9648 6 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮නයාඅල්ලනවානෙද

  • @Amila9082
    @Amila9082 6 หลายเดือนก่อน +1

    සංජු බිංදු රාජු පුංචි මාගේ යාළු 😍❤️🌹🎶🥺🥲

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 26 วันที่ผ่านมา

    Mewage lassana film den ne❤❤❤❤❤😢😢

  • @sujathasenavirathne2545
    @sujathasenavirathne2545 ปีที่แล้ว +4

    ❤❤❤ මාගේ කතාව😊

  • @nishithaheshan5404
    @nishithaheshan5404 9 หลายเดือนก่อน

    ඒක මාරම ලස්සනයි කතාවක් 😍

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +11

    පට්ට ෆිල්ම් එකක්....අවුරුදු ගාණක් හෙව්ව නේක🥰🥰🥰🥰🥰හැබැයි කොපි රයිට් වැදිල වගේ නේද...කෑලි අඩුයි වගේ.....

    • @Madhushan3403
      @Madhushan3403 ปีที่แล้ว +3

      Film එකේ අයිතිකාරයම දාද්දි කොහෙද යකෝ කොපිරයිට් වදින්නේ 🤣🤣

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 ปีที่แล้ว

      @@Madhushan3403 අනෙ හැමිනියන් පොන්නයො සාටක මයිනාගෙ අමු බයියෙක් වගෙ

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 ปีที่แล้ว

      @glor704 තන් දෙක කොහොමද

  • @sumithbandara658
    @sumithbandara658 ปีที่แล้ว +2

    Aasai❤

  • @kushaniransika1634
    @kushaniransika1634 9 หลายเดือนก่อน

    Magee thaththa issallama mata genapu film eka . Mata aurudu 5 i 🥺 2003

  • @mirajmadurangakumara5674
    @mirajmadurangakumara5674 ปีที่แล้ว +4

    හස්ති ව්යරුව ෆිල්ම් එක දෙන්න පුළුවන්ද

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 11 หลายเดือนก่อน +1

    සත්තු තුන්දෙනා ඉන්න නිසා film එක පොඩිකාලෙත් ආසාවෙන් බැලුවා.හැබැයි කතාවෙ සමහර තැන් අතාත්ත්විකයි.story එක අවුලක් නෑ හැබැයි දෙබස් සහ සමහර සිදුවීම් අවුල්.

  • @SujeeraSajani-db5qh
    @SujeeraSajani-db5qh ปีที่แล้ว +2

    😀❤ hodai

  • @chamilkaisangi4128
    @chamilkaisangi4128 ปีที่แล้ว +2

    මම ගොඩක් අසයි 😊😊

  • @irankavishka9307
    @irankavishka9307 ปีที่แล้ว +2

    Manussayoo laga nati hoda gati guna sattunta tiyanawa man asama film ekak

  • @suwarnasuwarna1242
    @suwarnasuwarna1242 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @kelumdilhara9652
    @kelumdilhara9652 ปีที่แล้ว +2

    Niyamai👍👍👍👍👍👍

  • @kaveeshatishani2540
    @kaveeshatishani2540 ปีที่แล้ว +6

    ෆට්

  • @MaliRamyalatha
    @MaliRamyalatha 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @Adeesha_Nilnayana
    @Adeesha_Nilnayana ปีที่แล้ว +4

    Dilani abeygunawardana දක්ෂ නිලියක් action වගේම romantic කුත් පුලුවන්

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 10 วันที่ผ่านมา

    මතකද ඉස්සර ෆිල්ම් එක්ක් ගියා සදුනි හිරුනි හරි හිරුනි සදුනි හරි හොල්මන් ෆිල්ම් එකක් කවුරුහලි පුලුවන් නම් මට එ කතාවෙ ලින්ක් එක එවන්නකො හලි ආසයි බලන්න

  • @sathsarani412
    @sathsarani412 ปีที่แล้ว +4

    My fev film😍❤️

  • @ranganaisuru3408
    @ranganaisuru3408 9 หลายเดือนก่อน

    පොඩි කාලේ හෝල් එකේ බලපු ෆිල්ම් එකක් .

  • @nethmi3pctn
    @nethmi3pctn 3 วันที่ผ่านมา +2

    2024.10.17.🙂❤

  • @සයුරි-ඬ6ල
    @සයුරි-ඬ6ල ปีที่แล้ว +4

    Mama baya ne samma dennkoo

  • @manuthmisanthusa9625
    @manuthmisanthusa9625 ปีที่แล้ว +2

    Ane goda kalayk hewwa ok thank u🙂

  • @pathummadusanka7066
    @pathummadusanka7066 11 หลายเดือนก่อน +2

    ❤😂🎉😍🤩

  • @Amila9082
    @Amila9082 6 หลายเดือนก่อน

    මතක විදියට සිරස ටීවී එකේ ගියේ 🌹❤️😍🎶🥺🥲

  • @gtxdinuyt6629
    @gtxdinuyt6629 ปีที่แล้ว +2

    ade ❤️

  • @Kumari74-u1d
    @Kumari74-u1d 10 หลายเดือนก่อน

    නියම වැඩක්

  • @SgihansanjeewaSanjeewa
    @SgihansanjeewaSanjeewa 6 หลายเดือนก่อน

    බිංදු 🥺 අපේ යාලු පුංචි බුතයා මේ දෙක නැද්ද සම්පුර්ණ එක

  • @kichukichu6781
    @kichukichu6781 ปีที่แล้ว +2

    1:17:42 dil se movie song remake 😢😢😢😢😢

  • @DasunSures-sc9oo
    @DasunSures-sc9oo 8 หลายเดือนก่อน

    බෙනඩික් විද්‍යාලය අසල හත් 😂මේ ❤😮3y3 ඒ 3 ❤❤😅😂😢🎉😂

    • @WasantiHemmamali
      @WasantiHemmamali 24 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @MemeHubwiththaru
    @MemeHubwiththaru หลายเดือนก่อน

    අනේ මන් මේක මෙච්චර කාලයක් හෙව්ව දෙයියනේ🥺 මන් මේක චූටි කාලෙ ටීවි එකෙන් බැලුවෙ මන් ගොඩාක් ඇඩුව🥺

  • @TeraDilaGaiSushantVerma
    @TeraDilaGaiSushantVerma ปีที่แล้ว +2

    1:36:32 1:36:34
    ❤❤

  • @lahiruwijekoon3179
    @lahiruwijekoon3179 7 หลายเดือนก่อน

    Podi kale 2008 wge baluwe ❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 หลายเดือนก่อน

    මේ පොඩි ළමයා දැන් ලොකු ඇති.මේ film එක 2000 විතර shoot කරලා තියෙන්නේ එතකොටත් අවුරුදු 8ක විතර ළමයෙක්නෙ

  • @gedaraanulavathi6678
    @gedaraanulavathi6678 ปีที่แล้ว +2

    දැන් අර කෙල්ල ෙකා්

  • @cathurikaharshani8245
    @cathurikaharshani8245 ปีที่แล้ว +2

    ❤❤ lassanai

  • @lahirusadaruwan3526
    @lahirusadaruwan3526 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AselaKithshri
    @AselaKithshri 5 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @Joanna-js7up
    @Joanna-js7up ปีที่แล้ว +2

    😂😂😂❤❤❤

  • @sandalunavodayajayaneththi5414
    @sandalunavodayajayaneththi5414 ปีที่แล้ว +2

  • @Sithuwaofficial
    @Sithuwaofficial 2 หลายเดือนก่อน +1

    2024 ❤

  • @rmudipomodya.7163
    @rmudipomodya.7163 ปีที่แล้ว +2

    Fv 🥺🍃

  • @evil601
    @evil601 5 หลายเดือนก่อน

    මේකේ ඉන්න පුංචි බබාගේ නම මොකක්ද😊

  • @SakunthalaSadamali-jb7lb
    @SakunthalaSadamali-jb7lb ปีที่แล้ว +2

    Kushani sandareka podi kale wage😮

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 5 หลายเดือนก่อน

    මෙ පුංචි ලමයා කො දැන්

  • @inosha1233
    @inosha1233 หลายเดือนก่อน

    ❤🎉

  • @pesannapesanna8221
    @pesannapesanna8221 ปีที่แล้ว +3

    😭😭😭😭❤️❤️❤️❤️

  • @Maheshichathuraya
    @Maheshichathuraya 4 หลายเดือนก่อน

    2003 baalapu eka thama adaada balanawaa2024 th🛺 ❤❤❤❤❤❤

  • @slmax4086
    @slmax4086 ปีที่แล้ว +6

    me yaluwo thundenath dn nathuwa athi 😥😥

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 11 หลายเดือนก่อน +1

      අලියා නම් ඇති ආයුෂ තියෙනවනෙ එයාලට ඒත් අනිත් දෙන්නා නැතුව ඇති😢

    • @slmax4086
      @slmax4086 11 หลายเดือนก่อน +1

      @@rashmitharukamulti-talente6834 😪😪

  • @anushaanusha2723
    @anushaanusha2723 6 หลายเดือนก่อน

    Podi kale balapu fillm ekak atttama lassnai

  • @MinsikaVinodh-tn7nm
    @MinsikaVinodh-tn7nm ปีที่แล้ว +2

    ❤😢❤

  • @nethukavindi6257
    @nethukavindi6257 ปีที่แล้ว +3

    ❤🎉😊😊😊😊

    • @suranagasuranga
      @suranagasuranga 9 หลายเดือนก่อน

      හරිම ලස්සනයි

  • @thilaksampath-vv5nb
    @thilaksampath-vv5nb ปีที่แล้ว +4

    😊

  • @AroshiSathsara
    @AroshiSathsara หลายเดือนก่อน

    මේකේ ඉන්න පොඩි ළමයගේ ඇත්ත නම මොකක්ද එයා තාමත් actors ද

  • @WasantiHemmamali
    @WasantiHemmamali 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @ushanisamandika-re2lm
    @ushanisamandika-re2lm ปีที่แล้ว +2

    😪😔😔 ඇත්තටම දුක් හිතෙනවා

  • @Dhanu75656
    @Dhanu75656 8 หลายเดือนก่อน

    ❤😊

  • @yumyy38107
    @yumyy38107 6 หลายเดือนก่อน +1

    2024❤

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandralatha-r7l
    @Chandralatha-r7l หลายเดือนก่อน

    2024th blan aya innwd mn wge

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +2

    Meya fredi silva mahatmaya ge. Putekdaa?? 🤔🤔ehadamai tiyenne !

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว

      ඔව්.. ජනේශ් සිල්ව ඉන්නෙ

  • @sadaruwantharidu4581
    @sadaruwantharidu4581 5 หลายเดือนก่อน

    🎉

  • @champanayana8243
    @champanayana8243 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    ❤❤❤❤❤😭😭😭

  • @mememasterrace888
    @mememasterrace888 ปีที่แล้ว +3

    Gon Film ekak

    • @NishaniMalika
      @NishaniMalika 6 หลายเดือนก่อน

      😡😡😡

  • @ChinthakaVimuckthi
    @ChinthakaVimuckthi 3 วันที่ผ่านมา

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💘💞💝💓

  • @nilankasadamali5305
    @nilankasadamali5305 ปีที่แล้ว +2

    😭😭😢❤❤❤❤❤

  • @SumithKumara-hn7dk
    @SumithKumara-hn7dk ปีที่แล้ว +4

    1924

  • @LovelyGramophone-ov7je
    @LovelyGramophone-ov7je 11 หลายเดือนก่อน +1

    Hodapilmekak

  • @slmax4086
    @slmax4086 ปีที่แล้ว +6

    me podi lamayage nama mokak d

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy ปีที่แล้ว +4

    Podi kaleta giya

  • @AHHHHINEEDATOYOTA
    @AHHHHINEEDATOYOTA 11 หลายเดือนก่อน

    what is this? someone translate the intro if you can at least.

    • @home_ceylon
      @home_ceylon 10 หลายเดือนก่อน

      A sinhala old film

  • @ChaduLasarika-b6z
    @ChaduLasarika-b6z 10 หลายเดือนก่อน

    😢😢

  • @lakshandumidu2180
    @lakshandumidu2180 5 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢💘💘💘💘💘💘

  • @NadeeshaAmarakon
    @NadeeshaAmarakon 6 หลายเดือนก่อน

    ❤❤❤❤🥲

  • @DahamiTharusha
    @DahamiTharusha 5 หลายเดือนก่อน

    E podi lamayge aththa nama mokakda

  • @Usernelusha
    @Usernelusha 9 หลายเดือนก่อน

    2024

  • @SamiraSadaruwan-dt1wg
    @SamiraSadaruwan-dt1wg ปีที่แล้ว +4

    Marma. Lssana. Kathawak. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshasewwandi-ei9wb
    @ayeshasewwandi-ei9wb 10 หลายเดือนก่อน

    2023𝚝𝚑❤ 𝚋𝚊𝚕𝚗𝚠𝚊 𝚊𝚜𝚊𝚖 𝚎𝚔𝚊𝚔