මොකෝ මේ වල්ලම් කෝස් ඔරු හෝ ගාලා එන්නේ | රස්සාව දාලා ලැට් හෝදන්න රට යනවා මහත්තයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අස්වැන්න නෑ හිස් අතින් ආවා | අද දවසට තිස් දාහක් වතුරේ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 25

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +1

    මලු ලැලි වල විඩියෝ පැයක් වත් දාන්න ඔබ තුමා අපි ඉතාලියේ ඉදන් බලන්නේ හරි ආසවෙන් රැකියාව කරන ගමන් ⏰ යනෝ තෙරෙන් නෑ ඔන් ❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +2

    ධීවර රැකියාවයි, ගොවිතැන් රැකියාවයි දෙකම එකයි,දුක් විදලා .මහන්සි වෙලා .අන්තිමෙි ලැබෙන අස්වනුත් අඩුයි .ලැබෙන ආදායමත් අඩුයි .හැමෝටම දුක තමයි.😢😢😢😢

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +1

    මලු ලැල්ලේ විඩියෝ එක ලක්ෂ ගානක් බලාලා සුපිරි ❤ ම්න් කිව්වා නේ ඩිවරයෝ නග සුපිරි කතා තියෙනවා ❤

  • @Bhcb.7939
    @Bhcb.7939 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 7 หลายเดือนก่อน +1

    ආයුබෝන් අනුරාධ සෑර් 💚🙏☘️

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 หลายเดือนก่อน +5

    මම නිකන් අහන්නෙ දන්නෙ නැති නිසා කිසියම් තාක්ෂණයක් නැද්ද ගොඩට ගන්න...

    • @aindu4690
      @aindu4690 7 หลายเดือนก่อน +1

      මාලු ද,බෝට්ටුද?

    • @vishwaprabath9168
      @vishwaprabath9168 7 หลายเดือนก่อน +1

      pluwan.. winch eka dal alla tynne jeep ekaking 😅

    • @chanukapradeep3519
      @chanukapradeep3519 7 หลายเดือนก่อน +1

      බොට්ටුව

    • @MediaLifeSL
      @MediaLifeSL 7 หลายเดือนก่อน +1

      එහෙම ඒවා තියෙනවා සමහර තැන් වල. ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ.

    • @chanukapradeep3519
      @chanukapradeep3519 7 หลายเดือนก่อน

      @@MediaLifeSL ඔව් ලංකාවේ වියදම් වැඩ් නිසා මුකුත් තාක්ෂණයක් යොදා ගන්න ආමාරැයි.

  • @aindu4690
    @aindu4690 7 หลายเดือนก่อน +3

    ඔවුන්ගේ දැල් හිස්ව පැවතියද, ඔවුන්ගේ චමත්කාරය නොසැලී පැවතුනි, මන්ද ඔවුන්ගේ ගමනේ සැබෑ මිනුම ඔවුන් අල්ලා ගත් ප්‍රමාණය මත නොව, ඔවුන්ගේ එකමුතුකමේ ශක්තිය සහ ඔවුන්ගේ ඔරොත්තු දීමේ ගැඹුර මතයි....සුළඟ වෙනස් විය හැකි වුවද, මුහුද කෝපයට පත් වුවද, ධීවරයින් සැමවිටම සාගරයට ආපසු යනු ඇත,

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน

      ශරීර ශක්තියෙන් වැඩ කළේ ඉස්සර දැන් කරන්නේ නවීන තාක්ෂණයෙන්. නවීන තාක්ෂණය නැත්නම් හිස් අතින් තමා හැමදාම එන්න වෙන්නේ.

  • @aindu4690
    @aindu4690 7 หลายเดือนก่อน +2

    මුහුද යනු චංචල අනියම් බිරිඳකි, එකවරම ලස්සන හා ද්‍රෝහී වෙයි...ඇගේ ගැඹුරට යාමට එඩිතර වන අයට ත්‍යාගය සහ අනතුර යන දෙකම ලබා දෙයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +1

    හැමෝටම ජේසු පිහිටයි ,තෙරැවන් සරණයි !!! හැමෝගෙම පැතුම් ඉටුවන සතුට පිරැණු සුභ අනාගතයක් උදාවෙිවා !!! ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් ,අනුරාධ මහත්තයා ඇතුළු ආදරනිය හැමෝටම .අද සුන්දර වැල්ලේ සොදුරැ මුණ ගැසිමක් වාගේ.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +1

    ම්න් දැන් විඩියෝ 10 ක් විතර එක පාර බලන්නේ ඩිවර විඩියෝ ❤
    ඔවාගේ මිනිස්සු ගේ විඩියෝ දවස ගනේ දාන්න ඔබ තුමා ❤❤❤❤ පැලෙන්න ඔන්❤😊

  • @mahindawijendra4855
    @mahindawijendra4855 7 หลายเดือนก่อน +1

    GREAT ONE MR.ANURADHA MAHINDA

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +1

    අපිට ඔනේ ඩිවර විඩියෝ කෝ රුවන් අයියා ගේ විඩියෝ සුපිරි හොදේ ❤

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 7 หลายเดือนก่อน +1

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦

  • @anandaranawaka655
    @anandaranawaka655 7 หลายเดือนก่อน +2

    🙏💐💐💐

  • @deltotayakoob9459
    @deltotayakoob9459 7 หลายเดือนก่อน +1

    Goodlak .brother I m kuwiet

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 7 หลายเดือนก่อน +1

    🛶💪💛