ko bn Ara enawa kiwwa overseas players la JC, Mayers, Mills ko na ne.. Anika Ara inna overseas un kawda.. shabir ui thalukdarui akmalui akkaa.. mala jarawak ne.. Ara thiwary karayath wadak na.. Anika kohenda bn me owners la hoyaganne.. jeewitheta ahala nathi nam ne.. eelanga year eke Galle team eke nama aai wenas weemata niyamithai wage ne 😅😅😅
me lontha league ekata awilla nm hambena ilawwak na bn.. ekai hnda players la ennaththe.. pooran la bault la pollard la Allen la ennaththe ekai.. tha godak inno nm kiyanna giyoth Diga wadi
මන් කවදාම හරි ගන්නව ටීම් එකක් ලොවෙත් පැරදුනත් කමක් නැ . මට සෙල්ලන් කරන්න අවස්තාව නැති වුන දුක තාම හිතෙ තියෙනවා 😓 අපි වගෙ ගම් වල ඉන්න අයට තැනක් අනිවරෙන්ම හදනව cricket වලට .😑
😢😊
gannawa nm ganin hnda league ekaka team ekk.. me wage wihilu league Wala team ganna katha karanne 😅
මුන්ට මෙක කරන්න වෙන් නෑ. වහිනවනෙ මොකටද වහිනව කියල දැන දැන මොකටද නුවරට ගත්තෙ
අනිවාර්යයෙන් මගෙත් අදහසක් තියෙනවා කවදාහරි දවසක team එකක් ගන්න
@@devinjeewantha6454 hnda league ekaka ganin 😅😅
ko bn Ara enawa kiwwa overseas players la JC, Mayers, Mills ko na ne.. Anika Ara inna overseas un kawda.. shabir ui thalukdarui akmalui akkaa.. mala jarawak ne.. Ara thiwary karayath wadak na.. Anika kohenda bn me owners la hoyaganne.. jeewitheta ahala nathi nam ne.. eelanga year eke Galle team eke nama aai wenas weemata niyamithai wage ne 😅😅😅
Mn hithnne oya team 1ka SL Cricket board 1ka / T10 samaagama හවුලේ ownership 1k yatathe ithri matches tika continue krai 🤔
2021, 24 season wla Kandy team 1kata mula idlma owner kenek hitiye na , IPG 1ki SLC 1ki yatathe thmi thibbe ae wge okath thiyai.
💪💪💪🇱🇰🇱🇰👍👍
😂😂😂👍👍👍
Live voice awl wage wenda ek hodai okta wDa
Dicwalla wagema thamae uge teame eke evunuth 😂😂
භානු එහෙම නෑ
LPL eka IPL ownership set unoth Meka goda yai me wage horu ekka rate Namath ketha wenva cricket ekath iwari
සම්මි සුදූ කැලිඅන්න tamai maka karanna
❤
Mata prasna lankawe aya team
Ganna natha kiylai 😢
😂❤
Horu tika😂
Dasun shanaka kiyannet hodata match wikunana baddak thamai,hiin nulen ghnne gema,hodata baluwot terei,miniha inna kisima team ekk win krnne na,mn kiynne national newei
💜💙💚💛💖
ඔච්චර සල්ලි හම්බ වෙද්දී මේ ක්‍රීඩාවෙන් වැරදි විදිහට ම සල්ලි හොයාගන්න හදන්නේ ඇත්තමයි පව්කාර කමට.
මේ ගැන ක්‍රීඩකයෝ නම් හොඳ පරිපාලනයක ඉන්න ඕන. ආත්මගෞරවය පාවලා දීලා කොච්චර සල්ලි ලැබුනත් වැඩක් නෑ නේ
ස්තූතියි මගේ comment 1 ට react කරන හැමෝටම 👍
😅
me lontha league ekata awilla nm hambena ilawwak na bn.. ekai hnda players la ennaththe.. pooran la bault la pollard la Allen la ennaththe ekai.. tha godak inno nm kiyanna giyoth Diga wadi
aiya t10 match tika ude waruwata dammoth hodai me dawas wala kandy walata hawas waruwe wahinawa
😂😂😂 මරු නේ.තවත් මේවට ඉඩ දෙනවනම් මේ ආන්ඩුව උනුත් එකයි මුනුත් එකයි
anduwe un newe ne yaku mewa karanne.. SLC eka danagann ona team walata hnda owners la hoyaganna
@@nalinj1slc එකට රජයයෙන් බලපෑම් නෑ බන් 🥲 අනිවාරෙන් සජියගෙ එකෙක් මෙහෙම දේවල් වලටත් ආන්ඩුව ගාව ගන්නව කියන්නෙ
@@Babayaga-t3p ක්‍රීඩා ඇමතියෙක් ,නියෝජ්‍ය ඇමතියෙක් ලේකම් කෙනෙක් ඉන්නෙ ලබ්බටද? අනිත් එක මේ slc එකේ කරප්ශන් කියන එක මුලු ලෝකෙම දන්න දෙයක්.ඒක රජය දන්නෙනැත්නම් දැන්වත් දැනගනීනේ.උබල ඉතින් රජේ සුද්ද කර කර ඉඳහල්ලා.
@@ThiranUshara-r9m 😄 IPL කියන්නෙ ඉන්දියාවේ ආන්ඩුවෙ පූර්ණ අදීක්ශනයෙන් යන එකක්.ඒක නිල ලෙස ලෝකෙට නොපෙනුනාට ඒක වෙන්නෙ එහෙමයි.ඉන්දියාවෙ ප්‍රතිපත්ති වලට IPL යටයි.මට සජිය වැඩකුත් නෑ අනිත් උන් වැඩකුත් නෑ.මොකද මම උබල වගේ උන්ගෙ පාලනේ යටතෙ නෙමේ ඉන්නෙ.ඒක වාසනාවක්.උබල ඉතින් සජියගෙ එකෙක් අනුරගෙ එකෙක් කිය කිය හැමනියල්ල.කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින් කමෙන්ට් දාන්න කලින්.ලංකාවේ ඇතුළෙ තියෙන ඕනෙම ජාත්‍යන්තර ඉවන්ට් එකක් ඒක ආන්ඩුවෙ අධීක්ෂණයට යටත්.නිල හෝ නොනිල විදියට.ලංකාවේ නම් එහෙම නැතුව ඇති.ඒකනෙ ඕහොම වෙන්නෙ.මේ තරඟා වලිය එද්දිම මේක එන්නෙ කරප්ශන් එක්ක කියල ආන්ඩුවට දැනීමක් නැත්නම් ඉතින් .ක්‍රීඩා ඇමතිගෙ හැටි දැක්කම කියන්න පුලුවන් ඉස්සරහට ක්‍රීඩාවට මොනා වෙයිද කියලා.උබල ආන්ඩුව සුද්ද කර කර ඉදපල්ල.අපිටනම් කිසි ප්‍රශ්නයක් නෑ.
@@nalinj1 උබ දන්න පකක් නෑ බන් 🤣 නිකන් මේකෙ චාටර් වෙන්න එපා ලැජ්ජයි
😂😂