ලක්ෂ ගණනින් අලෙවි වන ජපානයේ සුරතල් සතුන් අලෙවි සැල | Pet Forest in Japan | LIFE IN JAPAN 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • ලක්ෂ ගණනින් අලෙවි වන ජපානයේ සුරතල් සතුන් අලෙවි සැල | Pet Forest in Japan | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 82

  • @Kmadusanka869
    @Kmadusanka869 3 หลายเดือนก่อน

    අනේ එ video එකනම් ගොඩක් ලස්සනයි අනේ ..❤️

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s 7 หลายเดือนก่อน

    ලස්සනයි... Thank you නංගි...❤❤❤

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 7 หลายเดือนก่อน +2

    japan වාහන ගැන වීඩියෝ එකක් ඕනී ❤

  • @suspectog
    @suspectog 7 หลายเดือนก่อน

    වෑව්💫

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 7 หลายเดือนก่อน

    වැදගත් ලස්සන වීඩියෝ බලන්න ඕනිනම් ... days of jay thama ❤❤❤❤

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 7 หลายเดือนก่อน +7

    අනෙ එයාලා පව් කියල හිතුනෙ මට විතරයි ද..හිර වෙලා තනියම 😢😢

  • @YasiruAshan
    @YasiruAshan 7 หลายเดือนก่อน

    akke language school eken passe apita thoraganna puluwan senmon ( eg- automobile / cookery ) genaath video ekak dennako.❤ 🇯🇵

  • @devindiwijethilaka3601
    @devindiwijethilaka3601 7 หลายเดือนก่อน

    1 st comment ♥️

  • @janithachamodana8193
    @janithachamodana8193 7 หลายเดือนก่อน

    🥰🥰😍😍

  • @anjaleeranasinghe6627
    @anjaleeranasinghe6627 7 หลายเดือนก่อน

    ශෝයි අනේ එයාලා..බව්වො ටික හරි හුරතල් ❤❤

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 7 หลายเดือนก่อน

    Lassnai Video eka, Ane puluvanm single , couple room gena idea ekak gnna, evage price gena idea ekak ganna, enna kalin hoyganna heti ehema idea ekak ganna Video ekak genna puluvanda , loku help ekak vei enna inna ayata. Thanks Videos valata , Important videos godak genva . 😊

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      ජපානයට එන අය මුලින්ම දැන්ගත යුතු නීති කියලා වීඩියෝ එකක් කලා මම. ඒකෙ කියලා තියනවා apartment හොයාගන්න විදිය.... ඒක බලන්න☺️☺️

    • @nayanajithfernando5854
      @nayanajithfernando5854 7 หลายเดือนก่อน

      eeka tma mulin beluve , eeke tibba details vagyak , hmm ok , Thanks .@@Daysofchathujay

  • @119-GANG
    @119-GANG 7 หลายเดือนก่อน +1

    akkiyo japane bike sell ekkat gihn video ekak karannako 🥺🥺

  • @imashadilrukshi239
    @imashadilrukshi239 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @Natureaaaa
    @Natureaaaa 7 หลายเดือนก่อน +1

    Akkiyooo japan egena gaththa widiya vlog ekak gennakoo😊

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Mamath thama igena ganna gaman dr♥️☺️

    • @Natureaaaa
      @Natureaaaa 7 หลายเดือนก่อน

      Lankawe kohomda egen gathtnee...japan yanna kalin...😊

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z 7 หลายเดือนก่อน

    Brown aka maru 😅😅

  • @hamferd6398
    @hamferd6398 7 หลายเดือนก่อน +1

    Thanks 👍❤

  • @samankumara5905
    @samankumara5905 7 หลายเดือนก่อน

    💗🦕fv vlog karane akki thamy

  • @Kumari-kq1py
    @Kumari-kq1py 7 หลายเดือนก่อน

    ඔයත් හැඩයි බව්වොත්❤❤ හැඩයි

  • @gaganasipsara5090
    @gaganasipsara5090 7 หลายเดือนก่อน

    Akka me tike japan economy crisis ekak thiyanwa kiyana eka aththada ehema thiyanawanm aluthen enna inna ekkenekta kochchra durata eka balapanawada 🤔

  • @rashendikarunanayake
    @rashendikarunanayake 7 หลายเดือนก่อน +1

    ❤️

  • @wasanthakannangara3847
    @wasanthakannangara3847 6 หลายเดือนก่อน

    Duwa nara patha kohomada .a pathe video ekak karanna ko

  • @yoi2740
    @yoi2740 7 หลายเดือนก่อน

    japan wala petslage price eka wadi reason eka dannawada

  • @SeNuRa.2004
    @SeNuRa.2004 7 หลายเดือนก่อน

    Fav ❤🐕‍🦺🐇🕊🐠

  • @Nipun0
    @Nipun0 7 หลายเดือนก่อน

    Akke me gena video ekak one job visa student visada tranin visada hodama kiyala kiyak wage padi thiyenawada a video ekak danna ko akke

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Godak recommend karanna puluwan visa eka student visa thamai. Mehe igena ganna nisa mehe indanma honda job ekakuth karaganna puluwanne. Godak aya recommend karanneth student visa thamai. Student visa ennath lesii.
      Eth job visath aulak ne. Kelinma job ekata ena nisa salli ithuru karaganna puluwan.
      Oyage kemeththa anuwa hondata hithala balanna e gena.....

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 7 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤🌹🌹🌹🌹

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 7 หลายเดือนก่อน

    අනේ පවු 😢

  • @shamaranaveera9857
    @shamaranaveera9857 7 หลายเดือนก่อน

    අයියෝ පවු 😢😢😢😢

  • @magnomax268
    @magnomax268 7 หลายเดือนก่อน +1

    Akke ,,ethakota oi dogs la ,cats la gtte nathi vunoth eyaalata mokada krnne,japane???😢😊😊😊😊❤❤❤❤❤❤❤

  • @traveldeniyaya5633
    @traveldeniyaya5633 7 หลายเดือนก่อน +7

    මන් කිව්ව අනේ විනාඩි දහය නම් මදි කියල 🙁🙁🙁🙁🙁🙁

    • @isurudhananjaya7455
      @isurudhananjaya7455 7 หลายเดือนก่อน

      ඊට වැඩි උනොත් බෝරින්

    • @Kattakapila3
      @Kattakapila3 7 หลายเดือนก่อน

      Na..e gana thamai shape..

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      😬

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 7 หลายเดือนก่อน +2

    Dn akkige video vlt adit veld mnd 😅❤️

  • @e233su
    @e233su 7 หลายเดือนก่อน

    මාත් ආවම ගන්‍ට ඕන එකෙක්

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s 7 หลายเดือนก่อน +1

    නංග oya රෙස්ටුරන්ට් එකක වැඩ කලා කිවනේ. එකේ cashier නැතුව කරන අනිත් වැඩ වලට සාමාන්යෙන් sallery කියක් ගන්න පුලුවන්ද?

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      Mona wede karath ekama padiya. Padiya ithin thenin thenata wenawa wenawa.....

    • @user-lx1tb3zh7s
      @user-lx1tb3zh7s 7 หลายเดือนก่อน

      @@Daysofchathujay හ‍රි නංග. ❤️

  • @RansaraSandaruwan
    @RansaraSandaruwan 7 หลายเดือนก่อน +2

    ඒ අයව ඇති කරනකොට ගොඩක් නීති තියෙනවද අක්කෙ 🥺

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      Ahemanam na mn danna taramata😊❤️

    • @RansaraSandaruwan
      @RansaraSandaruwan 7 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥🤭

  • @gayanmadushanka749
    @gayanmadushanka749 7 หลายเดือนก่อน

    Akke japan student visa enavanam anivaren mokakhari course ekak karalatiyenna oneda ehema karalanati unoth interview eka fel vevidha .😢😢

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Japan enna kalin lankawedi japan igena gena thiyenna one.

  • @imashadilrukshi239
    @imashadilrukshi239 7 หลายเดือนก่อน

    Oya dala thibbe japan walta badu yawana ek eka aththa neda. Sure ekkda

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      Ow. E dala thiyana nb ekata katha karanna. Eya visthara kiyai.

  • @sanduWeerasingha-qg1oh
    @sanduWeerasingha-qg1oh 7 หลายเดือนก่อน

    Oya karpu course monad kiyannkoo japan enna.please

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Enna kalin mama japan igena gaththa

  • @sajinisajini6598
    @sajinisajini6598 7 หลายเดือนก่อน

    Ehet sarpayo knwd akki😢

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Man danna tharamin nehe.....😬

  • @user-ro5or9ol8o
    @user-ro5or9ol8o 7 หลายเดือนก่อน

    ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් නම්බර් එකක් දානවද .දැන ගන්න දෙයක් තියනව..දෙන්නෙකෙ ලන්කාවෙන් බැදල ජපන් ස්ටුඩන් වීස ගිහුන් එහේ ජොබ් වීසා අරන් ඉදියම පුරවැසිබාවය ලැබෙනවද..නැත්තම් එහේ කෙනෙක් බදින්න ඔනද අනිවාර්‍යද නැතුව ලැබෙන්නෙ නැද්ද

  • @gayanichampika9842
    @gayanichampika9842 7 หลายเดือนก่อน

    Koheda japan wala

  • @upaliperera2383
    @upaliperera2383 7 หลายเดือนก่อน

    ඔහේ ලාභෙට තියෙන්නේ මිනිසුන් විස්තරද මිස්?

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Poddak mata therune ne ahapu eka...

  • @user-ro5or9ol8o
    @user-ro5or9ol8o 7 หลายเดือนก่อน

    දෙන්නෙකෙ ලන්කාවෙන් බැදල ජපන් ස්ටුඩන් වීස ගිහුන් එහේ ජොබ් වීසා අරන් ඉදියම පුරවැසිබාවය ලැබෙනවද..නැත්තම් එහේ කෙනෙක් බදින්න ඔනද අනිවාර්‍යද නැතුව ලැබෙන්නෙ නැද්ද

    • @zonik7699
      @zonik7699 7 หลายเดือนก่อน

      අවුරුදු 5 ක් විතර එකදිගට හිටියොත් apply කරන්න පුලුවන් නේද

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 หลายเดือนก่อน

    අනේ දරුවෝ ඔයාගේ හැම videos එකක්ම මම අගය කරනවා. ඒත් මේවා පෙන්නන්න එපා අපේ අයට. බල්ලෝ ලංකාවේ වසන්ගතක් වෙලා තියෙන්නේ. ගෙවල් ගෙවල් කොච්චර ගහමාරා ගන්නවද මේ බල්ලෝ නිසා. පරක යන්න බෑ හපාකනවා. හැමෝම ඒගැන හිතනවනම් කොච්චර දෙයක්‍ද. මොකද තමන්ගෙ දරුවෙක් හපාකනකම් මේකේ රගෙ කාටවත් තේරෙන්නේ නෑ.

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 7 หลายเดือนก่อน

    Akkke oyava contact karaganne kohomada deyak ahanna tiye

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Insta msg ekak danna. Chathushki Jayanchana

  • @KASUN291
    @KASUN291 7 หลายเดือนก่อน

    moko kannadi danne durada lagada penne nathe

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Mukuthma penne ne😂

    • @KASUN291
      @KASUN291 7 หลายเดือนก่อน

      @@Daysofchathujay e kuve

  • @ranilupananda8282
    @ranilupananda8282 6 หลายเดือนก่อน

    අමිමෝ ඵවුන් පුදුම ගනන්නි

  • @vishwaprabath9168
    @vishwaprabath9168 7 หลายเดือนก่อน

    Meeyooo(🐀. innwa. onda .. salli epa ..

  • @imashadilrukshi239
    @imashadilrukshi239 7 หลายเดือนก่อน

    Oya instergram hari fb hari innwada e gana danagnn puluwan da

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      Insta.....
      Chathushki Jayanchana

  • @user-ro5or9ol8o
    @user-ro5or9ol8o 7 หลายเดือนก่อน

    ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් නම්බර් එකක් දානවද .දැන ගන්න දෙයක් තියනව..දෙන්නෙකෙ ලන්කාවෙන් බැදල ජපන් ස්ටුඩන් වීස ගිහුන් එහේ ජොබ් වීසා අරන් ඉදියම පුරවැසිබාවය ලැබෙනවද..නැත්තම් එහේ කෙනෙක් බදින්න ඔනද අනිවාර්‍යද නැතුව ලැබෙන්නෙ නැද්ද

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      පුරවැසිබාවය ගන්න ලේසි නෑ. Insta msg ekak danna