Shopping at Marino Mall | Damro | Kids Walk | NickNack | Sinhala Weekend Food Vlog | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @dinushadinusha1482
    @dinushadinusha1482 หลายเดือนก่อน +2

    ජීවිතේ විදින්න කවුරුත් ඕනි නෑ.හොදට ඉගෙන ගන්න.නංගිලා මල්ලිලාට කියන්නේ..😊එතකොට අපිට ඕනි ලෝකය කරා යන්න ලේසියි.අත් තටු හයියයි😘ඔයාටත් හැමදාමත් සතුටින් ඉන්න සුබ පැතුම් නංගි😘😘

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ❤❤ ආදරෙයි 💐💐💐

  • @vish9562
    @vish9562 หลายเดือนก่อน

    Video එක ලස්සනයි.Shopping vlogs වලට තමා ආසම.😍😍

  • @niluper3952
    @niluper3952 หลายเดือนก่อน

    Sha adath lassanai video ekak. Thank youu share kala ta ❤️

  • @HSF40559
    @HSF40559 หลายเดือนก่อน

    Love your shopping and day vlogs looking forward to each one !

  • @yanu91
    @yanu91 หลายเดือนก่อน

    අදත් ලස්සන video එකක්. සතුටින් ඉන්න. ආදරෙයි!! ❤️🫂😘

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට ❤❤

  • @rameezfawzy
    @rameezfawzy หลายเดือนก่อน +1

    Just now wake-up the time is 7:30, first thing in the morning gran my phone and take a look at the notification so, I choose your vlog first, I love last few minutes of your clip. ❤❤❤"food"

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      ❤❤ Thank you soooo much ❤❤

    • @rameezfawzy
      @rameezfawzy หลายเดือนก่อน

      @nilukshisuraweera7781 Next IT Ratnadipa ❤️

  • @dilulife4456
    @dilulife4456 หลายเดือนก่อน

    ❤❤

  • @imanthavisha9021
    @imanthavisha9021 หลายเดือนก่อน +1

    Damro eken karanna tea harima rasai Labookellie tea eka harima rassi .nilukshi akki try karala balannakooo

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මම try කරන්නම් ❤❤ Thank you ❤❤

  • @abcd19898
    @abcd19898 หลายเดือนก่อน

    ❤ලස්සනයි අක්කේ

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගී ❤❤❤

  • @piyathnikeshala
    @piyathnikeshala หลายเดือนก่อน

    Lovely voice another good video if u get videographer u will can get more views Nanga keep it up bbygirl

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 หลายเดือนก่อน

    Music එක නම් කනට ටිකක් වදයක් අක්කේ.මීට වඩා charm music එකක් දාන්නකෝ😊

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් වෙනස් කරන්නම් ❤❤

  • @malmi-d7x
    @malmi-d7x หลายเดือนก่อน

    කෝ ඉතින් කාර් එක drive කරපු අක්කිගෙ යාලුවව පෙන්නුවේ නෑනෙ

  • @heyhogiss3721
    @heyhogiss3721 หลายเดือนก่อน +1

    Same music🥴

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      This video edited last week . That is why 😊

    • @heyhogiss3721
      @heyhogiss3721 หลายเดือนก่อน

      @nilukshisuraweera7781 ♥️👍

  • @gamageshantha6090
    @gamageshantha6090 หลายเดือนก่อน

    Akke oya karana job eka mokakda

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      මම Operation Coordinator කෙනෙක් විදිහට work කරන්නේ ❤❤

  • @lkr-ai
    @lkr-ai หลายเดือนก่อน

    Job ekak karanawada akka oya

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      ඔව් මම Job එකක් කරනවා ❤❤

  • @ayshinsh5133
    @ayshinsh5133 หลายเดือนก่อน

    Akki oya ikmanata Oyage husband ekka ekathu Venda one kiyala prathana karanava

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      අනේ සුදූ මම එයාගෙන් අයින් වෙලා දැන් ඩිවෝස් එකත් අරගෙනත් ඉවරයි .. තෑන්ක්ස් ❤❤❤

    • @sandamaduwithlife7558
      @sandamaduwithlife7558 หลายเดือนก่อน

      11:50 baba eya ekkan giyada akke....ane diwos unath aye ekathu wenna prarthana karanawa...daruwekta ammai ththai 2oni

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      @@sandamaduwithlife7558 පුතා මගේ හිටපු husband ගේ කලින් marriage එකේ පුතා . ඒ නිසා එයා ඉන්නේ එයාගේ තාත්තා එක්ක . ආපහු එයාලා එක්ක එකතු වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ ❤❤

    • @sandamaduwithlife7558
      @sandamaduwithlife7558 หลายเดือนก่อน

      අනේ එහෙමද ඔයා ඒ උනාට එයාට සැලකුවේ ඇත්තටම අම්මා කෙනෙක් වගේ... ඔයාගෙම පුතාට වගේ එයා සැලකුවේ... මං ඇත්තටම සතුටු උනා මේ කාරණාව මම දැනගන්නකං හිතන් හිටියේ ඒ ඔයාගේ පුතා කියලා... ජීවිතයේ තනියම ඉද්දි තමයි ජීවිතේ හැඩහුරුව ඒ වගේම ලස්සන තීරණ ගන්න එක ලේසි වෙන්නේ... තනියෙන් ඉන්න එකවත් ජීවිතේ කාලෙකදි වෙන සමහර දේවල් නොතේරෙන එකත්.. කවදාවත් පසුවට වෙන්න එපා.. ඔයාට වරදින්නේ නැහැ..

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට ❤❤