🔴හිටපු අගමැති ප්‍රබලයෙක් ගෑවුණා කියන එදා අනුර විතරක් කතාකළ මහ මංකොල්ලයක් අල්ලස් එකට අරන් එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • හිටපු අගමැති ප්‍රබලයෙක් ගෑවුණා කියන එදා අනුර විතරක් කතාකළ මහ මංකොල්ලයක් අල්ලස් එකට අරන් එයි
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 730

  • @SiddekaN.C
    @SiddekaN.C 5 ชั่วโมงที่ผ่านมา +196

    විසදයි කිසිදේකට බය වෙන්න එපා. තව තව උනන්දු වෙමු. හැම දෙයක්ම ඔබලාට ලැබෙයි.

  • @RKSRanjanee
    @RKSRanjanee 4 ชั่วโมงที่ผ่านมา +182

    අපේ ජනාධිපති තුමා ට ,එතුමා අකමැති වුනත් ,දැඩිව ආරක්ෂාව ලබා දෙන්න .විශ්ව යේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා කියා සියලු ලෝක වාසීන් විසින් එතුමාට ආශිර්වාද කරන්නෙමු .

    • @nalinchaminda3132
      @nalinchaminda3132 2 ชั่วโมงที่ผ่านมา +3

      Aniwaryen 👍❤️

    • @GangaGamage
      @GangaGamage ชั่วโมงที่ผ่านมา

      ඔව් අනේ විශ්වයේ විශ්ව මාතාවනි අපේ AKD මැතිදුන් ආරක්ෂාව දෙන්න ❤️🙏🙏🙏

    • @DD-ml3ip
      @DD-ml3ip 12 นาทีที่ผ่านมา

      ASEYA EKMANIN PRAMADA NOKARA ATUMATA DADI ARAKSHAWA SAPAYANNA STUTI

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z 5 ชั่วโมงที่ผ่านมา +319

    ජනපති ට ආරාක්ෂාව දෙන්න....

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka 4 ชั่วโมงที่ผ่านมา

      අනේ ජනපතිට ආරක්ෂාව වැඩි කරන්න හොරු වියරු වැටිලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ගමේ කොල්ලෙක් ජනාධිපති උණු එක දරා ගන්න බැහැ දැක්කනෙ චන්ද්‍රිකගේ කතාව මිනිසුනේ මේවාට උත්තර අපි දිය යුත්තේ මහ මැතිවරණයෙන් ගම්වල කොල්ලෝ කෙල්ලෝ ගම් වැසියන් සූදානම් වෙන්න වලව් පැලැන්ති හොරු ටික එලවන්න

    • @Zionwithmom
      @Zionwithmom 4 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම

    • @andyandy7194
      @andyandy7194 52 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම.

  • @manojdivituragama8973
    @manojdivituragama8973 5 ชั่วโมงที่ผ่านมา +167

    LRC හිටපු සභාපති නිලන්තගේ වත්කම් පිලිබදව සොයන්න

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 5 ชั่วโมงที่ผ่านมา +8

      මේවා හරි තැන් වලට කියලා නීතිය ක්‍රියාත්මක කරමු.

    • @mistycottage9558
      @mistycottage9558 5 ชั่วโมงที่ผ่านมา +5

      අම්මෝ අනිවාර්යයෙන්

    • @mistycottage9558
      @mistycottage9558 5 ชั่วโมงที่ผ่านมา +3

      නිලන්ත ,තිවන්ක, බදුල්ලෙ.මුන් මංකොල්ල කෑවා තාම කනවා.

    • @VNanayakkara
      @VNanayakkara 5 ชั่วโมงที่ผ่านมา +7

      කරැනාකර අපේ ඡනාදිපතිට කාලය දෙන්න.තවම ඔහු රාජකාරියට පත්ව දවස් පහයි. අවුරැදු 76ක ඡඩ දේශපාලනය එක රැයකින් වෙනස් කල නොහැක.

    • @Nilanthawimalasena
      @Nilanthawimalasena 4 ชั่วโมงที่ผ่านมา

      🤔

  • @samanwijewickrama
    @samanwijewickrama 5 ชั่วโมงที่ผ่านมา +240

    අතාරින්න එපා.....මහනුවර හන්තානේ තව ඉඩම් මංකොල්ලයක් කරලා තියෙනවා..

    • @Shiromi947
      @Shiromi947 4 ชั่วโมงที่ผ่านมา +4

      ආ මමත් ඒක ලියන්න හිටියෙ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 ชั่วโมงที่ผ่านมา +5

      මිනිස්සු එකතු වෙලා පෙත්සම හරි ewanna

  • @xtrausa2762
    @xtrausa2762 5 ชั่วโมงที่ผ่านมา +150

    වත්මන් ජනපති සැමට සාධාරණය ඉටුකරනවා කිසිම සැකයක් නොමැත

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 5 ชั่วโมงที่ผ่านมา +165

    දුශිත බොරලුගොඩ නරියා නොදකින් පාහරයා

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 5 ชั่วโมงที่ผ่านมา +116

    ර්ටේ සැවෝම මාලිමාවට චන්දය දෙන්න ලෑස්ති වෙන්න.❤❤

  • @sarangagalagedara5697
    @sarangagalagedara5697 4 ชั่วโมงที่ผ่านมา +106

    අනුර කුමාර ජනාධිපතිතුමාට ආරක්ෂාව වැඩි කරල දෙන්ඩ

  • @ritamudalige5828
    @ritamudalige5828 5 ชั่วโมงที่ผ่านมา +92

    පුදුම හොරු රැලක් නෙ තව හිටියා නම් මුන් මිනිස්සුත් එක්කම රටත් විකුනයි.

    • @lasanthakarandana8396
      @lasanthakarandana8396 4 ชั่วโมงที่ผ่านมา +1

      Deyak naha bageta apiwath mun vikunala ewarai hora haththa

    • @kanti7069
      @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +1

      Anewaryen

  • @Lemans-br0
    @Lemans-br0 5 ชั่วโมงที่ผ่านมา +179

    පොඩ්ඩක් ඉවසපල්ල ආව විතරයි අනුර ජනපති හුස්ම ගන්න දිපල්ල අනික් තවම හරි ආන්ඩුව පිහිටුවේ නැහැ 😂😂😂😂😂

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 5 ชั่วโมงที่ผ่านมา +296

    මහත්මයා අපටදැන් ඉන්නේ ,ගහට,වැලට,ඇළට දොළට ,මහ පොළවට ආදරය කරන මනුෂ්‍යයෙක්.සාදාරණ නම් ප්‍රශ්නය විසදෙයි....

    • @Heavenonearth89
      @Heavenonearth89 5 ชั่วโมงที่ผ่านมา +8

      ඇස් වලට කදුලු එනවා💐💐💐

    • @renukakumari5890
      @renukakumari5890 5 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යෙන්ම

    • @VNanayakkara
      @VNanayakkara 5 ชั่วโมงที่ผ่านมา +16

      කරැනාකර අපේ ඡනාදිපතිට කාලය දෙන්න.තවම ඔහු රාජකාරියට පත්ව දවස් පහයි. අවුරැදු 76ක ඡඩ දේශපාලනය එක රැයකින් වෙනස් කල නොහැක.

    • @Hckrdeamon
      @Hckrdeamon 3 ชั่วโมงที่ผ่านมา +7

      අඬවන්නේ ඇයි අක්කේ අපිව? 😭 මම උදේ ඉදන් TH-cam ඔපෙන් කරපු වෙලාවේ ඉදන් මිනිස්සු කියන දේවල් දැකල අඩන එක කරන්නේ. මගේ රට ගැන පුදුම අහිංසක සතුටක් දැන් දැනෙන්නේ.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Hckrdeamonඅනේ මමත් එහෙම තමා ...👍🇮🇱

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 5 ชั่วโมงที่ผ่านมา +93

    ගේන්න ගේන්න තියන ඔක්කොම නඩු ගේන්න ❤

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 5 ชั่วโมงที่ผ่านมา +4

      anura mahaththayata
      husma gannath na wage...paw...

    • @chintasamaranayake933
      @chintasamaranayake933 4 ชั่วโมงที่ผ่านมา

      🤣🤣

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂🎉🎉🎉

  • @koekloeren3797
    @koekloeren3797 5 ชั่วโมงที่ผ่านมา +68

    මහා මැතිවරණයෙන් පසු සැමට සාධාරණ නිතිය ඉෂ්ඨ වෙනවා ස්ථිරයි

  • @smilingmind1963
    @smilingmind1963 5 ชั่วโมงที่ผ่านมา +68

    අපි හැමෝම මෙව් රට හදන්න මේ වෙලාවේ ජනාධිපතිට උදව් කරන්න ඕනි.මිනිස්සු මෙහෙම එකතු වෙන එක හොදයි❤️

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 4 ชั่วโมงที่ผ่านมา

      හිරේට දාල මුන්ට කන්න දෙනවට වඩා හොදම දේ තමා මරන දඩුවම දිම.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา

      ​@@nimalsinhalaweera1360apoi දෙවියනේ දවසට 1 වේලක් කන්න දීලා hire තිබුණොත් හොඳයි ..okun maranna අවසර දීලා ජනාධිපති පවු පුරවා ගන්න ඕනේ නැහැ ..එයා බෝධි සත්ව භාවයක mea ඉන්නේ ..nadungamuve ඇතා වගේ ..🙏🇮🇱

  • @jdndss7635
    @jdndss7635 5 ชั่วโมงที่ผ่านมา +212

    👑👑💎💎👑👑අපේ ජනාධිපති තුමා තමයි ලෝකේ ඉන්න වටිනවාම මැණික 💎💎💎
    දැන් තේරුම් ගන්න පුළුවන් නේද , අපේ මහන්සියෙ ප්‍රතිපල ❤❤

    • @chamildiss
      @chamildiss 5 ชั่วโมงที่ผ่านมา +4

      අනිවා❤❤❤

    • @ReldaFrancisca
      @ReldaFrancisca 5 ชั่วโมงที่ผ่านมา +4

      Yes

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 4 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤

    • @mohamedHamdhan-w8b
      @mohamedHamdhan-w8b 4 ชั่วโมงที่ผ่านมา +2

    • @nilanthaperera5696
      @nilanthaperera5696 4 ชั่วโมงที่ผ่านมา +2

      ඒකෙන් ම

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 5 ชั่วโมงที่ผ่านมา +337

    ඡන්ද සියල්ලම npp එකට දීපල්ල, දෙසැම්බර් මාසයේ

    • @rilwanlafir8507
      @rilwanlafir8507 4 ชั่วโมงที่ผ่านมา +4

      Aniwarayai 3/2 balaya demu

    • @globleeye603
      @globleeye603 4 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ම ❤

    • @dumindawickramarathna9215
      @dumindawickramarathna9215 4 ชั่วโมงที่ผ่านมา +6

      November

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 ชั่วโมงที่ผ่านมา +7

      November 14

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 4 ชั่วโมงที่ผ่านมา +6

      නොවැම්බර් නෙවේද

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 5 ชั่วโมงที่ผ่านมา +36

    මහවැලි අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් චන්ද කාලේ හිතවතුන්ට දීපු ඉඩම් ගැනත් සොයන්න

    • @lakumari-gf2je
      @lakumari-gf2je 3 ชั่วโมงที่ผ่านมา

      අපි මහන්සි වෙලා සල්ලිවලට ගත්ත ඉඩම් වලට තමයි බලපත්‍රයක් දෙන්න බැරි මුන්ට හෙනම හෙන ගහපිය බලු හැත්ත🐕

  • @nihalperera2578
    @nihalperera2578 5 ชั่วโมงที่ผ่านมา +43

    අනිවාර්යයෙන් බඩු බනිස් ..යුක්තිය ඉටුවෙනවා ...

  • @nadeerafernando5223
    @nadeerafernando5223 5 ชั่วโมงที่ผ่านมา +200

    ජ්න්දේ ට කලින් බොරුලු ගොඩ බල්ලට නඩුව දාලා,ඇතුලට දැම්මනම් හරි😊

    • @wasantha-br3cb
      @wasantha-br3cb 5 ชั่วโมงที่ผ่านมา +2

      බොරුගොඩ සිංහයා

    • @ruwankadilmini7369
      @ruwankadilmini7369 5 ชั่วโมงที่ผ่านมา +2

      බැදලා දාන්න ඕනා

    • @kamalprasanna3968
      @kamalprasanna3968 5 ชั่วโมงที่ผ่านมา +5

      බොරලුගොඩ නරියා..😂😂

    • @sajeendrawijesekara3531
      @sajeendrawijesekara3531 5 ชั่วโมงที่ผ่านมา +2

      boralu labba

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 5 ชั่วโมงที่ผ่านมา +1

      සහතික ඇත්ත කතාව

  • @Heavenonearth89
    @Heavenonearth89 5 ชั่วโมงที่ผ่านมา +28

    අතාරින්න එපා...කොහොමහරි මේකට සටන් කරමූ..මේ තක්කඩි කාලකන්නි දේශපාලුවො පන්නලා දාන්න අපි හැමෝම එකතුවෙමු...

    • @Shiromi947
      @Shiromi947 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 ชั่วโมงที่ผ่านมา +63

    අනිවාර්යයෙන් දැන් ඔක්කොම වංචා එළියට එයි මොකද අනුර සහෝදරයට ඕව පෙන්නන්ඩ බැහැ කියලා රටේ දේපළ හොරා කාල එතුමා ඕව විසඳාවි

    • @kanti7069
      @kanti7069 3 ชั่วโมงที่ผ่านมา

      Atthatama me wancha penna be AKD ta

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา +25

    ඉවසපල්ල අනුර ජනාධිපති වෙලා තව සතියයි නිලධාරීන් පත්කරන් අවස්ය උපදෙස් අරන් නිත්‍යානුකූල ව කරන්න ඕනේ ඕව නැත්තමි හොර තක්කඩි ගව රැල කීයයි ඔන්න දේශපාලන පලි ගැනීමි කියල ඉවසීමේන් ටක්කෙටම ගේම දෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදර යා

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 5 ชั่วโมงที่ผ่านมา +22

    ඔව් සහෝදරයා කොලබ නගරය සීමාවෙත් රජයේ පහත් ඉඩම් සහ අනෙකුත් හිස් ඉඩම් ඔක්කොටම හොර ඔප්පු හදල ඉඩම් ව්සාල ප්‍රමානයක් මංකොල්ල කාලා අයිතිකරගෙන ඉන්නවා.සමහර ඉඩම් කට්ටි කඩල දැන් විකුනන්න දාලා.....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 5 ชั่วโมงที่ผ่านมา +116

    බොරළුගොඩ නරියා .

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 4 ชั่วโมงที่ผ่านมา +2

      Borulu goda paharaya thota hena gahanawa

    • @chamindaprasad
      @chamindaprasad 4 ชั่วโมงที่ผ่านมา +2

      Boralugoda hewala

    • @rohananissanka86
      @rohananissanka86 4 ชั่วโมงที่ผ่านมา +1

      gugoda po.......a

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 4 ชั่วโมงที่ผ่านมา

      ජනාධිපති ඕක කරන්නැ ඔට්ටුයි

    • @samithajay9761
      @samithajay9761 3 ชั่วโมงที่ผ่านมา +2

      Boralugoda balla

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 5 ชั่วโมงที่ผ่านมา +39

    සංජය මහවත්ත නම් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙමෙයි .

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 4 ชั่วโมงที่ผ่านมา +6

      True.කලින් කඩේ ගියේ සඡිත්ට

    • @සුදුමල්ලි-ව5ධ
      @සුදුමල්ලි-ව5ධ 4 ชั่วโมงที่ผ่านมา +2

      මංජු නිස්සංකටත් ඇරලා ගියැයි කියන්නේ.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 4 ชั่วโมงที่ผ่านมา +1

      ඇත් ත

    • @sda3051
      @sda3051 4 ชั่วโมงที่ผ่านมา

      I think he is trying to create a problem here.
      If there is no solution then can blame president
      If lands distribute to the people then blame president not supporting Buddhism/temples 🤔

    • @ChamindaThalpavila
      @ChamindaThalpavila 2 ชั่วโมงที่ผ่านมา +1

      මම බැලුවේ මූ ගැන සැක මට විතරද?කියලා😂😂

  • @SarthDias
    @SarthDias 5 ชั่วโมงที่ผ่านมา +24

    හූස්මගන්නත්නිදසක්.නැහැ
    වගෙ.මොනවාකරන්නද
    දැන්ජානදිපතිනෙ.දූකතමයි
    ටික.කලයක්දූන්නනම්හොදනැද්ද

    • @MaduIhagama
      @MaduIhagama 5 ชั่วโมงที่ผ่านมา +1

      මෙතෙක් කල් පීඩනයට පත් වෙලා හිටපු මිනිස්සු ඉතිං දැන් දුක කියනවා. යුක්තිය ඉල්ලනවා. මේවා විසදන්න ටික දවසක් යයි අනිවාර්යයෙන්. නීතියට අනුවනෙ සියල්ල කළ යුත්තෙ

  • @pradeepgamage4575
    @pradeepgamage4575 5 ชั่วโมงที่ผ่านมา +34

    රනිල්ට හෑලි ලියපු එකෙක් නැද්ද හොයාගන්න 😅

    • @Zionwithmom
      @Zionwithmom 4 ชั่วโมงที่ผ่านมา +3

      අර අපේ ලොක්ක කියපු අක්ක කෝ දන්නෙ නෑ

    • @sameerasameera3149
      @sameerasameera3149 4 ชั่วโมงที่ผ่านมา +2

      ​@@Zionwithmomඉන්නවා මම මොකද ප්‍රශ්නයක් ද මේ පාර මාලිමාවට

    • @Zionwithmom
      @Zionwithmom 4 ชั่วโมงที่ผ่านมา

      @@sameerasameera3149 ah oya kade yana gamanda ඔයා ඒ ලොක්ක කිව්ව අක්ක ද .අර මලක් එහෙම දුන්නෙ

    • @Zionwithmom
      @Zionwithmom 3 ชั่วโมงที่ผ่านมา +1

      @@pradeepgamage4575 eyalath dan npp ekatane chande dunna kiynne😁

    • @pradeepgamage4575
      @pradeepgamage4575 3 ชั่วโมงที่ผ่านมา +1

      @@Zionwithmom 😂😂😂😂

  • @W.HMangalika
    @W.HMangalika 4 ชั่วโมงที่ผ่านมา +19

    බොරු.......සිංහයා .......
    වාසි පැත්තට හෝයියා
    කොච්චර හොඳ දේශපාලන සංවිධානයන් මේ හොර අගමැති විනාශ කලාද

  • @premamadamperuma4491
    @premamadamperuma4491 5 ชั่วโมงที่ผ่านมา +30

    අනිවාර්යයෙන්ම විසදෙනවා

  • @ramaniperera6801
    @ramaniperera6801 5 ชั่วโมงที่ผ่านมา +17

    අපට දැන් ඉන්නෙ සැමදෙම හො බලන ජනපති කෙනෙක් තාම දින හයයි විස්වාසයි මෙ හැම දෙම විසදයි .මෙර ජයට දෙව ආරක්ෂාව ලැබෙවා

  • @NawaMax
    @NawaMax 4 ชั่วโมงที่ผ่านมา +38

    පොඩ්ඩක් අනුර ජනාධිපතිතුමා ට හුස්ම ගන්න ඉඩදෙන්න. එතුමා සියල්ල සකස් කරාවි.
    ආයෝජකයින් මේ රටට එන්න සූදානම් වෙලා ඉන්න ආකාරයට මේ රටේ ඉඩකඩම් මදි වෙයි කියලා මට හිතෙනවා. නිමල් සිරිපාලට කොමිස් දෙන්න අකමැතිව
    ගුවන් තොටුපළ ටර්මිනල් එක හදන එක ප්‍රතික්ෂේප කර සිය රට ගිය ආයෝජකයා නැවත ගෙන්වා වැඩ කටයුතු නිවැරදි පිළිවෙලට පවරා ඉවරයි දින කිහිපයක් ඇතුළත.

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 4 ชั่วโมงที่ผ่านมา +23

    මාලිමාවට ප්‍රබල ජයක්

  • @shyamaleeamarasinghe7438
    @shyamaleeamarasinghe7438 3 ชั่วโมงที่ผ่านมา +14

    අනේ දෙයියනේ අපේ ජනාධිපතිට ආරක්ශාව වැඩි කරන්න...

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 5 ชั่วโมงที่ผ่านมา +21

    අනුරට කෙලවන්න අන්තිම වෙනකං දගලපු එකෙකුත් කියෝනව

    • @renukafernando8998
      @renukafernando8998 3 ชั่วโมงที่ผ่านมา

      OBA HARI

    • @Utubenil
      @Utubenil 3 ชั่วโมงที่ผ่านมา

      මේ යක්කු ප්‍රශ්ණ ඇති කරන්න තමයි දඩිබිඩියෙ දගලන්නෙ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 ชั่วโมงที่ผ่านมา +13

    මේවා ...හොයල ..දඬුවම් ..දෙන්න ..AKD...ජනාධිපති ..සහෝදරයා ...PLEASE PLEASE PLEASE

  • @mahipalaperera8207
    @mahipalaperera8207 5 ชั่วโมงที่ผ่านมา +92

    ❤ නියමයි සොහොයුරා අත්හරින්න එපා

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 5 ชั่วโมงที่ผ่านมา +47

    බොරළුගොඩ සිංහයා කියන්නේ පර දිනේෂ් ගුණවර්ධන නෙමේ.. එයා දේශපාලන කඩප්පුලියෙක් උනාට බොරලුගොඩ සිංහයා කියපු පිලිප් ගුණවර්ධන කියන්නේ වමේ දේශපාලනයේ හිටපු වැදගත් මහත්තයෙක්... දිනේෂ් ගුණවර්ධන කියන්නේ ඒ මනුස්සයාටත් අගෞරවයක් 😂

    • @judefernando9508
      @judefernando9508 5 ชั่วโมงที่ผ่านมา +4

      එහෙමනම් දිනේෂ් ට අපි බොරළු ගොඩ නරියා කියමු.

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 5 ชั่วโมงที่ผ่านมา +5

      @@judefernando9508 බොරළුගොඩ නරියා කියන වචනෙත් හොඳ වැඩී එයාට 😌

    • @Olamott-p7z
      @Olamott-p7z 5 ชั่วโมงที่ผ่านมา +1

      බොරලුගොඩ සිංහයාගේ පුත්
      මහරගම සුනකයා

    • @Kdj25
      @Kdj25 3 ชั่วโมงที่ผ่านมา +1

      පූසෙක් වගේ කෑගහන නිසා බොරළුගොඩ පූසා කියමූ

    • @Olamott-p7z
      @Olamott-p7z 3 ชั่วโมงที่ผ่านมา

      @@Kdj25 රනිල්ට හොරා හොරා කියල පාර්ලිමේන්තු වෙ කෑගැහුවෙ පිස්සු බල්ලෙක් වගෙ.

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 5 ชั่วโมงที่ผ่านมา +11

    බොරළුගොඩ බල්ලා වැඩි කලක් නටන්නේ නෑ.ඔය තන්හාධික හොරුන් පලවා හරින කාලය අත ළගයි.තව දුරටත් මාලිමාව ට ජයවේවා!!!.

  • @hawklordarun
    @hawklordarun 4 ชั่วโมงที่ผ่านมา +12

    බයවෙන්න එපා ඕක පොඩි ප්‍රස්නයක් අනුර සහොදරය හැකි ඉක්මනින් විසදයි රටක් සන්වර්ධනය තමයි උතූම

  • @wwanasinha6697
    @wwanasinha6697 5 ชั่วโมงที่ผ่านมา +12

    වැඩෙඅතාරින්න.එපා.හොරහැත්තට.නඩුදාන්ඩම.ඹනි.මාලිමාවට.ජයවෙවා

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 5 ชั่วโมงที่ผ่านมา +12

    අපිට බණ කියන කහසිවුරක්ද?ඔය පන්සලේ ඉන්නෙ

  • @kandytitaniumnpk6679
    @kandytitaniumnpk6679 5 ชั่วโมงที่ผ่านมา +12

    අත්හරින්ට බැරි වගකීමක් තියෙනවා. මතක තබාගන්න!

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 5 ชั่วโมงที่ผ่านมา +11

    අම්මො ඇඟ හිරිවැටෙනවා මේ හොරකම් ඇහුවා හෙන වැඩෙන

  • @PearlNandakumara
    @PearlNandakumara 5 ชั่วโมงที่ผ่านมา +8

    ඉඩම් කොමිසම කියන්නේ හොර ගුහාවක් අත්දැකීමෙන් කියන්නෙ මා ඉන්න ප්‍රදේශයේත් ඉඩම් කොමිසට අයත් ඉඩම් ඒවත් ඔයසෙතේමයි😅😅😅😅😅

  • @Mrdramarasinghe
    @Mrdramarasinghe 5 ชั่วโมงที่ผ่านมา +11

    ශොට් එක හම්බෙනවා මේ පාරනම් සෙට් එකටම 😂

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 5 ชั่วโมงที่ผ่านมา +12

    බොරලු ගොඩ නේවේ දන් උ ගූ ගොඩ බූරුවා

  • @dileeshadinali2585
    @dileeshadinali2585 5 ชั่วโมงที่ผ่านมา +8

    සංජය ඔයා දවල් මිගෙල් රෑ දනියෙල්ද? දන්නැති හින්දයි අහන්නේ අහන්නේ.

  • @ලංකා-ඛ7ඹ
    @ලංකා-ඛ7ඹ 5 ชั่วโมงที่ผ่านมา +6

    බිම්සවිය කියලා රාජපක්ෂ යුගයේ දී බලයෙන් මැනගෙන අයිති කරගත්ත පාරම්පරික ඉඩම් ගැනත් මහ මැතිවරණයට පසුව රටට සංසුන් වී ආර්ථිකය ගොඩ නැගූ පසු සොයා බලා එහි පාරම්පරික අයිතිය නැවත ලබා දීමට කටයුතු කරන්න.....

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj 5 ชั่วโมงที่ผ่านมา +10

    හොරු රැලම ඇතුලට දාන්න ඕන🤬🤬🤬🤬🤬🤬

  • @shamalperera4875
    @shamalperera4875 2 ชั่วโมงที่ผ่านมา +6

    මොන තරම් හොරුද,යකෝ ලංකාවේ දේසපාලුවෝ කියන්නේ ..???😮😮😮😮

  • @GayaniGayanini
    @GayaniGayanini 3 ชั่วโมงที่ผ่านมา +5

    තියෙන නඩු ඔක්කොම දාන්න . අනුර කුමාර නඩු ව්සදන්නෙ නැ . නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි . සංජය මහවත්ත මහා කෙරුමෝ නේද ? බැරිද මිහින්තලයට කියලා ඔය හාමුදුරුවන්ට කියවන්න .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 ชั่วโมงที่ผ่านมา +6

    Ammo ලංකාවේ ඉන්න
    Ganyo පුදුම karumyak වුණා රටට

  • @kulemenike2430
    @kulemenike2430 4 ชั่วโมงที่ผ่านมา +5

    සත්තකින්ම සහෝ දැන් අපේ වාරයයි. සාධාරණයක් වේවි අපි සැමට

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 4 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන් mamath den godak kal idan podi geyak hadaganna idamak illanawa ekekwath dunne me para බලාපොරොත්තු thiyenawa මාලිමාවට ජයවේවා 💕

  • @Janithprsanna
    @Janithprsanna 3 ชั่วโมงที่ผ่านมา +4

    මුලින්ම මේවා හැම දෙටම විසදුම මාලිමාවෙන් පළිමෙන්ට් ඒක පුරවන්න හැමෝම උදව් කරන්න🙏🙏 ❤ පෙළ ගැසෙන්න පොරවැසියනි ♥️💪පුදුම දුශිතයෝ ඉන්න රටක්‌ සුද්ද කරලා පිරිසිදු කරගමු. 👌

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage 5 ชั่วโมงที่ผ่านมา +5

    නිවන් දකින්නට මහන දමි පුරන සංඝයාවහන්ස ඇයි මෙි ඉඩකඩමි වලට තන්හාව ඇයි?

  • @MaduIhagama
    @MaduIhagama 5 ชั่วโมงที่ผ่านมา +15

    මහ මැතිවරනයෙදි ඔබේ ජන්දය ජනාදිපතිතුමා වෙනුවෙන් මාලිමාවට දෙන්න. එවිට මේ සියලු දේවල් විසදන්නට එතුමාට බලය සහ කාලය ලැබේවි.

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 5 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ඩැඩෙි කරගෙන යන්න ජනතාවගෙන් සහයෝගය ලැබෙිනවා

  • @nuwanhearath3221
    @nuwanhearath3221 5 ชั่วโมงที่ผ่านมา +7

    හාමුදුරුවන් ට echhara ඉඩම් මොකටද ?

    • @AlokaSadew-xq9ik
      @AlokaSadew-xq9ik 3 ชั่วโมงที่ผ่านมา +1

      සිවුරු අරියම අරන් යන්න 😅

  • @rohanranjith6308
    @rohanranjith6308 4 ชั่วโมงที่ผ่านมา +3

    මහ මැතිවරණයට කලින් හිටපු අයට තිබෙන චෝදනා එකින් එක ලගාවෙමින් තිබෙන නිසා ජනතාවට ස්වයංක්‍රීය ලෙසටම අදූෂිතයින් තෝරා පත්කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

  • @gaminimanage4529
    @gaminimanage4529 5 ชั่วโมงที่ผ่านมา +4

    බොරලුගොඩ බල්ලා තෝ නේද බල්ලෝ රනිල්ට හොරාට හොරා නොකිය මොකා කියන්නද කිව්වේ තොගේ කටට හෙන ගහනවා ඊට පස්සේ තෝ රනිල්ගේ ඇට දෙක ලෙව කෑවා නේද තෝ දැන් හිරේ යන්න ලෑස්ති වෙයන් තොපේ පවුල් වලටත් හෙන ගහනවා

    • @Brandz23
      @Brandz23 3 ชั่วโมงที่ผ่านมา

      කිසිම වැඩකට නැති මිනිහෙක්.. මහරගම හැමෝටම එපා උනු දේසපාලුවෙක්....

  • @DnaHerath
    @DnaHerath 4 ชั่วโมงที่ผ่านมา +4

    මේ වගේ එස්.එම්.චන්ද්‍රසේන ගේත් ඉඩම් අක්කර් සිය ගානක් තියනවා අල්ලගෙන ඒවත් හොයන්න .නැති අයට දෙන්න එයාලගෙන් අරන් .

    • @ThejaDamayanthi-ne4tt
      @ThejaDamayanthi-ne4tt ชั่วโมงที่ผ่านมา

      ඒක තමා ඒ හොරා මට ව්ව්හනයක් වත් නැ කියන්නේ

  • @hectorNanayakkara
    @hectorNanayakkara 3 ชั่วโมงที่ผ่านมา +4

    N P P අපේ බලාපොරොත්තු රකින්න .💕

  • @lahiruudaw9021
    @lahiruudaw9021 5 ชั่วโมงที่ผ่านมา +3

    මගෙන් රටට එක්ක යන්න එපා ඌ හොරෙක්, ඔබලා තනියෙන් යන්න අනිවාර්යෙන් යුක්තිය ඉටු වෙයි

  • @SarathBandara-o7k
    @SarathBandara-o7k 5 ชั่วโมงที่ผ่านมา +5

    Elakire lokka excellent 👍👍👍

  • @Maduwa2000
    @Maduwa2000 5 ชั่วโมงที่ผ่านมา +3

    AKD ගැම්මක් අපෙ president ...❤🇱🇰

  • @sewwandiks880
    @sewwandiks880 3 ชั่วโมงที่ผ่านมา +2

    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන්,උතුම් අනුහස් රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට ආශීර්වාදයෙන් අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති තුමාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සුන්දර අපේ රට රැක ගන්න.සත්තකින්ම සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා.බුදුන් දෙසූ බුදු බණ ගුණ බල සත්‍යයයි.🙏🙏🙏🙏🙏🙏❤

  • @di3kulatunga161
    @di3kulatunga161 5 ชั่วโมงที่ผ่านมา +4

    හැමෝටම නීතිය ඉටු වේවා 🙏

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 4 ชั่วโมงที่ผ่านมา +2

    අදි සංවේදී කලාපයක් නම් රජයට අරන් රක්ෂිතයක් කරන්න . කාටවත් දෙන්න ඕනි නෑ . මේක හරියටම හොයලා ක්‍රියාමාර්ග ගන්න ඕනි . නැත්නම් මේක ආගමික ප්‍රශ්නයක් වෙලා නවතින්නෙ . අනික මෙයාලගෙ කතාවෙන් අන්තිමට එලියට ආවෙ පන්සලේ ඉඩම් මිනිස්සුන්ට බෙදා ගන්න හදන සීන් එකක්. ඉඩමක් මංකොල්ලකෑවනම් අයිතිය තියෙන්න ඕනි තනි මිනිහෙකුට. නැත්නම් දෙන්නෙකුට . පන්සලක් හාමුදුරුවන්ට තනියෙන් ගමක ඉඩම් මංකොල්ල කන්න බැහැ. මිනිස්සු ඉල්ලන්නේ වැඩිය නෙවෙයි පර්චස් 25,, 30 කියන්නේ එතනට තියෙන්නේ වෙනම කතාවක් . දැක්කනෙ සංචාරක පැත්ත ගැන කතා කලා . ඒ කියන්නේ මෙයාලට ඕනි වෙනම පැත්තක්. මිනිස්සුන්ට හාමුදුරුවන් ගෙන් අසාදාරනය වෙලා තියනවනම් ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනි . මෙහෙම ලංකාවෙ පන්සල් වල ඉඩම් මිනිස්සුන්ට අයිති කියන්න ගියොත් මේක ආගමික ප්‍රශ්නක් වෙනවා . මුහුදු මහා විහාරය අක්කර 220 වඩා වැඩි භූමියක් තියනවා කියලා කියනවා . මේ වෙනකොට මිනිස්සු ඒක අක්කර දෙසීයක් විතර අල්ලගෙන ඉන්නේ . අනික් ඒවත් අල්ලන්න හදනවා . ඒවටත් සංජය මහවත්ත පැමිනිලි කරලා නඩු දාන්න ඕනි . ඕනිම එකක පැති ගොඩක් තියනවා . ඒක නිසා ජනදිපති තුමා පරිස්සමෙන් හැමෝටම සාදාරනය කරන්න වෙනවා .

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 5 ชั่วโมงที่ผ่านมา +2

    කලකම් පල නොදේනම් මේ සොබා දහමින් පලක් නැ..අනිවාර්‍යෙන් කාලය ඉවරයි..දැන් ජනතාවගේ වාරය. රටේ ධනය හොරා කාපු උන් නිශ්චය ලෙසම දඩුවම් ලැබිය යුතු.👍

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ชั่วโมงที่ผ่านมา +2

    දුකෙන් ම්දෙන්න මාලිමවට චන්දේ දෙන්න අපේ ප්‍රස්න වලට එකම විසදුම එයයි අනුර ජනාධිපතිතුමාට අපේ රට පාලනය කරන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏 ❤❤❤

  • @niroshanirosha4000
    @niroshanirosha4000 5 ชั่วโมงที่ผ่านมา +2

    අපි හැමෝම එකාවගේ එකතුවෙමු නව රජයට උදවි කරමු අපේ දරැවන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදන්න.

  • @anushkamalinda3400
    @anushkamalinda3400 4 ชั่วโมงที่ผ่านมา +3

    Maha chandayata udaw karamu.oya gatalu chandayen pasuwa visadevi.iwasa situmu.sadaranaya ithuwenawa niyathai!!!

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 ชั่วโมงที่ผ่านมา +4

    Ammo owa Anura කුමාර kathta කරපු ගමන් .kassapa Ganya
    Anurawa maragana කන්න Hadai

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් kassapa & kasala damma uda panala natai

    • @Utubenil
      @Utubenil 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් ඒකනම් ඇත්ත චන්ද කඩන උගුලක් මේක

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි අර බලංගොඩ kassapa .Amathita කිව්වේ නැද්ද

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 5 ชั่วโมงที่ผ่านมา +2

    බොරලුගොඩ බල්ලා ඇතුලට දාලා කැසිකිලි වැසිකිළි දිවෙන් සුද්ද කරන්න දෙමු.

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z 5 ชั่วโมงที่ผ่านมา +2

    රටේ නීතිය,දේපල අවභාවිතා කරන්න කාටවත් ඉඩ දෙන්න එපා

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 4 ชั่วโมงที่ผ่านมา +2

    හෙමිට පිලිවලකට ගෙන්න.එක පාර කනපිට ගහන්න අමාරුයි එකපාර..

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 5 ชั่วโมงที่ผ่านมา +3

    Jayaweea jayaweea prsne visadi

  • @malindachamika
    @malindachamika 4 ชั่วโมงที่ผ่านมา +2

    බොරළුගොඩ සිංහයාගේ පුතා බොරළුගොඩ නරියා 🦊.

  • @samithajay9761
    @samithajay9761 3 ชั่วโมงที่ผ่านมา +3

    Boralugoda ballata badu baniss

  • @siryanisiryani2481
    @siryanisiryani2481 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවෙවාඅපි.බයවෙන්න.එපා.ලගදි.ම.හරි.සතුටින්❤❤❤

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 4 ชั่วโมงที่ผ่านมา +2

    මූ කඩේ ගියේ විජේදාස රාජපක්ෂ කියන බට්ට පනිනව වගේ පක්ෂ වලට පනින එකාට..දැන් මේ පාර්ලිමේන්තුවට එන්නද කොහෙද රඟනවා...හැබැයි දූෂණ වංචා පිළිබඳ කතා කරන එක මුවාවෙන් මුන් එන්නෙ වෙනම ගේමකට...මේ හැම එකා ගැනම වෙන වෙනම හොදින් අධ්‍යනය කරපල්ලා..එදා අරගලය මුවාවෙන රනිලට පාර කැපුව වගේ එක එක ගෝතයො තනි තනිවම පොර talk දීල පස්සෙ සල්ලිවලට හරි තානාන්තරයකට හරි...නැත්තන් පරන නඩුවක හිලව්වකට හරි පාවා දෙනවා..හොද මීටරෙන් ඉන්න ඕනා මේ වගේ උන් එක්ක..ජාතික ජන බලවේගයට ජයවේවා ..

    • @Utubenil
      @Utubenil 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් චන්ද කඩන උගුලක්

  • @asithalwis5615
    @asithalwis5615 5 ชั่วโมงที่ผ่านมา +2

    Hauduruwanta mokatada ochara idam..okun owain business karanne..passe un Hamuduruwo nemei..ahala pahala ganunta lamainuth hadanawa samaharak Chiwara dharin..😅😅

  • @HansaniSerasinha
    @HansaniSerasinha 4 ชั่วโมงที่ผ่านมา +2

    Me. Ayata. Sadarnayak. Kara denna anura. Mahataneni .........

  • @usaboy9873
    @usaboy9873 4 ชั่วโมงที่ผ่านมา +2

    මෙයාලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ අනුර ජනදි පතිතුමනි ඔයයි රට කලබන්න හදන්නේ පන්සල්වලට ඇත තිබ්බ ගමන් සිංහල බෞද්ධයෝ කලබෙනව චන්දෙට ප්‍රහාරයක් ඉවසීමෙන් කටයෝතු කරන්න

    • @Utubenil
      @Utubenil 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් මුන්මේ දගලන්නෙ චන්ද කඩන්න මාලිමාවට ආදරේ අය සිහිබුද්ධියෙන් වැඩකරන්න

  • @ceylonuk6250
    @ceylonuk6250 8 นาทีที่ผ่านมา +1

    ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා, .එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 5 ชั่วโมงที่ผ่านมา +3

    Jayaweea jayaweea jayaweea ❤❤❤

  • @jenydisa6631
    @jenydisa6631 4 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමණිඔබ මේ රටට අවශ්‍ය යි..මේ රටට වටිනා පුද්ගලයෙක් ඔබ..ඔබේ ආරක්ෂා ව තර කරන්න්..මිනිස්සුන්ට ඔබ අවශ්‍යයි..❤❤🙏💪💪

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 4 ชั่วโมงที่ผ่านมา +1

    LRC විතරක් නොවේ මහවැලි ඉඩම් අයිතිකරු මියගිය පසු වෙනත් අයට පවරා දීම් ගැනද සොයා බැලීමට කටයුතු කරන්නු ඇතැයි අනුර පුතා වෙනුවෙන් වෙහෙසුන මා බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

  • @Julia_kate-g8u
    @Julia_kate-g8u 5 ชั่วโมงที่ผ่านมา +1

    පුලුවන් තරන් තියන ඔක්කොම පැමිණිලි ගිහින් බාර දෙන්නයි තියෙන්නෙ දැං , දැං නොකරොත් කරන්න කාලයක් නෑ , ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ මොල ටික පෑදිලා ඇස් ඇරෙන්න පාට වලින් නැතුව ලංකාව ගැන හිතල කතිරය ගහන්න 225ම ප්‍රතික්ෂේප කරන විදිහට 🙂

  • @ranjithfernando7605
    @ranjithfernando7605 4 ชั่วโมงที่ผ่านมา +1

    සන්ජය මහවත්ත කියන්නෙම වලහ හාමුදුරුවො එක්ක NPP විරැද්ධව CID ගිය හොරෙක්.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤ ජය වේවා අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 3 ชั่วโมงที่ผ่านมา +1

    මගේ අම්මෝ සංජය මහ වත්ත මෝඩිල්කාරයෙක් ආණ්ඩු වට්ටන්ද හදන එකෙක්

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 ชั่วโมงที่ผ่านมา +2

    රජය පිහිටුවන තුරු ඉවසන්න..

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාගෙ ප්‍රස්නෙ විතරක් නෙමෙ මාත්තයෝ රටෙ මිනිස්සුන්ගෙ ගොඩක් ප්‍රස්න විසදෙනවා. ජයවෙවා.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 ชั่วโมงที่ผ่านมา +1

    ඉවසීමෙන් බුද්ධිමත්ව නිසි ලෙස
    නීතිය අනුකූලව කටයුතු කිරීමට
    අභිනවයෙන් පත් වූ රජයට අවස්ථාව දෙමු ස්තුතියි හෙලිදරව් කල සැමට .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 ชั่วโมงที่ผ่านมา +1

    අර kassapa Ganya .udgosanyak කරයි .Anura kumarata විරුද්ධව

  • @chanakanimesh1186
    @chanakanimesh1186 5 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ කෝටි 9000ක්‌... 😢😢😢