Q&A with අක්කි බබයි නංගි බබයි | නිවුන්නූට තියන ප්‍රශ්න | සිංහල vlog | Rishhy H

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @jpSL
    @jpSL ปีที่แล้ว +84

    නොපෙන්නුවට අක්කා නංගිට වැඩියෙන් ආදරෙයි වගේ.😊

  • @Greenvlogs11
    @Greenvlogs11 ปีที่แล้ว +126

    රිශී හරිම හුරතල් ආදරනීය සාරුක්කාං කෙනෙක් 😍 සමාධි ලස්සනයි 😍 දෙන්නටම ආදරෙයි 💚

  • @maleeshathathsarani4512
    @maleeshathathsarani4512 ปีที่แล้ว +134

    ඔයාලා දෙන්න ටිවින්ස්ලා කියලා දන්නෙත් මේ විඩියො එක suggest උනාට පස්සේ 😅😅😅😂😂

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +51

    ඇත්තටම ඔයාලා වගේ නංගිලා දෙන්නෙක් මටත් හිටියා නම් කියලා හිතුනා .හැම ආත්මයක් පාසා ඔයාලට ඔයාලා දෙන්නම හමු වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගි 😓

  • @nayanikishanka2481
    @nayanikishanka2481 ปีที่แล้ว +17

    රිශි අක්කි තමයි ගොඩක්ම ටනාශා අක්කා වගෙ .ඔය දෙන්නා හරි cute අනේ 🥰.රිශි අක්කි හරිම ශෝක් .සමාදි අක්කිත් 🥰

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu ปีที่แล้ว +45

    Twins ලා මරු අනේ..මං ඉස්සර පොඩිකළේ හිතාගෙන හිටියෙ twins කෙනෙක් එක්ක යාළු වෙනවා කියලා..ඉතිම් මට මගේ පළමු ආදරෙන්ම එහෙම කෙනෙක් හම්බුනා..හැබැයි එයාලා විෂම නිවුන්නු.. අයියයි නංගි ඒ දෙන්නා..ඇත් ඉතිම් කෝම හරි මං හිතපු දේ උනානේ.. ඔයලා දෙන්නා නම් ෂොයි..අද නම් ඇහැ ගියෙම සමාධි අක්කිට..දෙන්නටම ආදරෙයි💗✨

  • @shanu6536
    @shanu6536 ปีที่แล้ว +70

    අනේ දෙන්නගෙ හිනාව .....ආදරෙයි දෙන්නටම නපුරිච්චි, අහිංසක ළමයෝ.....💎💎💎💎
    .......💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @shzbee
    @shzbee ปีที่แล้ว +30

    මටත් හිටිය නම් අක්ක කෙනෙක් ඔයාට වගේ 🥺❤ ඔයාව අහම්බෙන් හම්බුනේ මට . මං නිවුන්නුන්ට මාරම ආසයි
    සතුටින් ඉන්න දෙන්නම ❤❤❤

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 ปีที่แล้ว +721

    මට විතර ද මෙහෙම පේන්නේ. Rishy අක්කා ෂාරුක් ඛාන් ගේ පුතා වගේ, samaadi අක්කා ෂාරුක් ඛාන් ගේ දුව සුහනා ඛාන් වගේ. ඇත්තටම. ඒක මරු.

    • @rukshankodithuwakku5526
      @rukshankodithuwakku5526 ปีที่แล้ว +32

      Samaa Rakul preeth singh වගෙත් පේනවා 🙃

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว +11

      @@rukshankodithuwakku5526 ඔව් නේද.

    • @surangigothami7021
      @surangigothami7021 ปีที่แล้ว +3

      😊

    • @gunathilaka483
      @gunathilaka483 ปีที่แล้ว +5

      Kiwwamai Lin une khomada ehema une

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +15

      අැත්ත අනේ දෙන්නා ශාරැක් ගේ ළමයි වගේ❤😁

  • @biguahinsa2176
    @biguahinsa2176 ปีที่แล้ว +26

    හැමදේටම වඩා ආස හිතුනේ ආදරේ හිතුනේ අක්කයි නන්ගියි අත් අල්ලන් හිටිය එකට🥺❤❤

  • @HansiBhagya
    @HansiBhagya ปีที่แล้ว +42

    සමාධි අක්කිගෙ ඇක්ෂන් මරු 😂❤️ ඇත්තටම එයා මාරම ලස්සනයි 🥺📷.. රිෂී ත් ලස්සනයි .. cute 🥺❤️🥰

  • @nilaninisansala
    @nilaninisansala ปีที่แล้ว +73

    සමාධි කිව්ව විදියට හැම කෙනෙක්ටම ටුවින් කෙනෙක් ඉන්න ඕනි.. ඔයාලා හරිම ශෝක් 💖

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +25

    සමාදි හිතලා බුද්දිමත්ව කතා කරනවා එයා ඉන්න ව්දියට ආසයි ලස්සනයි රිසි සැහැල්ලුවෙන් හාවෙක් වගේ ඉන්නවා සමාදි ඔයා utube එකක් පටන් ගන්න

  • @ishanirathnayaka3712
    @ishanirathnayaka3712 ปีที่แล้ว +16

    අනේ😍 ඔය දෙන්නම හරිම ශොයි ... රිශී අක්කා ඉන්න විදියට ආසයි.හරිම චාම් අනේ..🤗

  • @pabodhasandamini2775
    @pabodhasandamini2775 ปีที่แล้ว +36

    අනේ දෙන්නම හිනා වෙන විදිය නම් මාරම ලස්සනයි😍❤️.වීඩියො එකක් දානකන් බලන් ඉන්නෙ ඔයාගෙ🥺

  • @ashenigunaseekara
    @ashenigunaseekara ปีที่แล้ว +12

    28:41 ❤මම කැමතිම youtuber කෙනෙක් Q&A මගේ ප්‍රශ්නය කියවලා මේ වගේ මොනවා හෝ උත්තරයක් දුන්න එක මට ලොකු සතුටක් අක්කේ (පලවෙනි වතාවට), එක මුණගැහිලා කතා කල හා සමානයි , ප්‍රශ්නය කියවපු yashi අක්කටයි ඔයාල දෙන්නටයි බොහොම ඉස්තුති , ඔයාගේ video වල ඔයාට අවේනික quality තියෙන්නේ එක නිසා අසාවෙන් හිනා වෙලා බලනවා මෙවෙනි video තවත් ඉදිරියටම අරන් එන්න වගේම ඔයාල හැමොගෙම ඉලක්ක සාර්ථක වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว +7

    කැමති ම දේවල් කරන එක තමා හොදම අනිත් අය වෙනුවෙන් අපි වෙනස් වෙලා පස්සෙ පසු තැවෙන්න ඕනි නැ .අක්කලා දෙන්නා හිතන විදිය හොදයි 💜️💜️ඉදිරියටම යන් ජය වේවා!🐇🐇🐇💜️💜️

  • @nimanshiwasundara760
    @nimanshiwasundara760 ปีที่แล้ว +19

    යශි අක්කි රිශි අක්කිගේ විඩියෝ වල හැංගුනාට වැඩක් නෑ අපි ටනාශා අක්කිගේ විඩියෝ වල දකිනවානේ 😁😁 ඔයාලා තුන් දෙනාටම ආසයි ගොඩක් ❤️ ශෝක් තුන් දෙනා 😍

  • @chathu___
    @chathu___ ปีที่แล้ว +11

    Twins ලා වෙලා රණ්ඩු නොවී ඉන්න එකම දෙන්නා ඔය දෙන්නා ද කොහෙද 😒♥️😘

  • @nuuni_7381
    @nuuni_7381 ปีที่แล้ว +17

    අනේ rishy අක්කාගේ ලස්සන🥺♥️ එයා හරිම cute 🥺

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +15

    කොන්ඩෙ කපලා ඉන්න කෙනාට ඒ විදිය මරූ ❤

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว +18

    පලවෙනි පාරට ඔයාගෙ you tube video එකක් බැලුවේ.ඒකත් අහම්බෙන්..මරු අනේ ඔයා අක්කිත් ශෝක් නංගත් ශෝක් 😍♥️

  • @dinithidimalka4268
    @dinithidimalka4268 ปีที่แล้ว +214

    සමාධි අක්කිගෙ නපුරු කමට ආස හිතෙනවා ☺️💗

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +17

      Oww ❤️

    • @malcafe95
      @malcafe95 ปีที่แล้ว +9

      සමාදි novel එකක චරිතෙකට ගැළපෙනවා

  • @subhabandara
    @subhabandara ปีที่แล้ว +69

    ඊලග පාර හතර දෙනාම එකතු කරගෙන Q & A එකක් කරමූ❤️🙈. දෙන්න ඇත්තටම එක වගේ තමා රිශී අක්කිත් කොණ්ඩෙ වැව්වනම්.😁 ටික වෙලාවක් බලං ඉද්දි සමාධි අක්කිගෙන් ටනාශා අක්කිව පේනවා🤗

  • @dnmdezoysa.2999
    @dnmdezoysa.2999 ปีที่แล้ว +35

    අහින්සක අක්කගේ කොන්ඩේ සුපිරි, 👍❤️ අක්කලා දෙන්නම මරු❤️

  • @dunyashehani7052
    @dunyashehani7052 ปีที่แล้ว +80

    අනේ කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ නන්ගි බබාගෙ හිනාව🖤

  • @luckyrosh2035
    @luckyrosh2035 ปีที่แล้ว +14

    මම මේක ඔයාලගෙ ලයිව් එක්කත් කියල තියෙනව. ඔයාල කොච්චර නපුරු කිව්වත් මට හිත යන්නෙම සමාධිට... මම ශාරුක් ෆෑන් කෙනෙක් උනත්... 😉 කවදහරි ඔයාල හතරදෙනා ඇත්තටම දකින්න ලැබුනොත් බැනුම් අහන්න හරි කමක් නෑ මම සමාධි නංගි ලගට ගිහින් කියනව මම ආසම ඔයාට කියල .. මේ වීඩියෝ එකෙන් පස්සෙ ඒ කැමැත්ත තවත් වැඩි උනා.. එයා හරිම කියුට් ... 💛😘

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +2

      Ekata kamak na ei math eyata kamathi ❤️❤️❤️

    • @luckyrosh2035
      @luckyrosh2035 ปีที่แล้ว

      @@rishhyhatharasingha ඔයාටත් කැමති ළමයෝ.. 😘😘 සමාධිට කැම......තියි... 🤣🤣🤣🤣

  • @thenurilihansa3010
    @thenurilihansa3010 ปีที่แล้ว +12

    මාත් twin කෙනෙක්. හැබැයි මට ඉන්නේ twin brother කෙනෙක්. අර අහලා තිබ්බේ ඔයාලා දෙන්නා අම්මගේ බඩේ ඉන්නකොට කරපු අතල් වැඩ මොනාද කියලා. අපි දෙන්නා බඩේ ඉන්නකොට අපේ මල්ලි මගේ බෙල්ල හිර කරගෙන ඉදලා මන් ඉපදෙන කොට බෙල්ල පොඩ්ඩක් ඇදවෙලා තිබිලා තීන්නේ. (දැන් ඒ බෙල්ල ඇද එක හරි පොඩි කාලෙදිම හදලා තීන්නේ 😅)අතල් වැඩේ තමයි දෙන්නා ඇතුලෙදිත් රණ්ඩු කරගෙන මරාගෙන ඉදලා තින්නේ 😑😑😑😑

  • @pabi5243
    @pabi5243 ปีที่แล้ว +17

    මං ආසම සමා අක්කිට ❤️ .පව් අනේ එයාට නපුරුයි කියන්න එපා 🥲

  • @shanu6536
    @shanu6536 ปีที่แล้ว +26

    අහිංසක නිසානෙ රිශියට මේ ඔක්කොම වෙන්නෙ.😥පව් මගෙ කෙල්ල..😥ඔයාලගෙ අම්මි ගොඩක් වාසනාවන්තයි...ඔයාලා වගෙ ලස්සන බෝනික්කියො හතරදෙනෙක් ලබන්න.ඔයාලා දෙන්නා එකම වගේ...සමාධි අක්කිට ටනාශා අක්කිගෙ ශේප් එකත් එනව සමහරවෙලාවට...ගොඩක් ගොඩක් ලස්සනයි ඔයාලා.....අම්මිත් ලස්සනයි .......වීඩියෝ කරන අක්කිටත් හදපිරි මෙව්වා එක 🌹මම ඔයාලගෙ family එකේ ලොකු fan කෙනෙක් 🌹🌹🌹🌹

  • @manelnilanthi7774
    @manelnilanthi7774 ปีที่แล้ว +38

    රිශී අක්කි හරිම ශෝයී අනේ හරිම සරල,අහින්සක කෙනෙක් මන් නම් මාර ආදරෙයි .සමාධි අක්කා ලස්සනයි ❤🤗😍හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ..

  • @ransikasewmini2304
    @ransikasewmini2304 ปีที่แล้ว +27

    යශි අක්කාව මැද්දෙන් තියා ගන්න තිබ්බේ😂😂❤️❤️

  • @buddinikawya7979
    @buddinikawya7979 ปีที่แล้ว +83

    සමාදි අක්කිගෙ හිනාව ලස්සනයි❤ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න 🥰

  • @sanii366
    @sanii366 ปีที่แล้ว +16

    සමාදි අක්කාත් හරිම සෝක් අනේ රිශී වගේම funny 💗🤗 ඔයාලා හමෝම අක්කලා ,නංගිලා ,යශී මේ හැමෝම එක්කම vloge ekak දාන්නකෝ ......යශීටත් මං හරිම ආසයි ....හොදටම දැකලා නෑ ලාවට දැකලා තියෙනවා යශීව...👀එයා කියන ඒවට හිනා යනවා ලස්සන කට හඬක් තියෙනවා යශීට ...ආදරෙයි ඔයාලා හැමෝටම ..💖🤗🙊

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Eyage ewata hina yanawada oyata 🙊🙊

    • @sanii366
      @sanii366 ปีที่แล้ว

      @@rishhyhatharasingha සෝක් අනේ එයා... ඔයාව සෝක් එකට බලා ගන්නවනේ ..🤗😁💗

  • @adrienwalker513
    @adrienwalker513 ปีที่แล้ว +3

    මටත් නිවුන්නෙක් ඉන්නවා මමයි එයයි අතර විනාඩි 3ක පරතරයක් තියෙන්නේ . මම තමා අක්කා . මමයි එයයි නම් රණ්ඩු වෙනෝ. මම තමා කොණ්ඩේ කපලා ඉන්න කැමති . අපි විශම නිවුන්නු.

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +21

    දෙන්නා සෝයි අනෙ 💖 සමාදි නංගි නපුරු නෑ 😊🌹 හොද ලමයෙක් 😍 මන් ඉතින් කොහොමත් කැමති රිශී බබාට 💖 හාවි 💖 😁 ඉලග විඩියො එක සින්දුවක් වේවා 😭😭😭

  • @KK-sv8pu
    @KK-sv8pu ปีที่แล้ว +8

    දෙන්නටම එකම වගේ කොන්ඩ තිබ්බානම් වෙන් කරලා අඳුනගන්න බැරිවේවි❤

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo ปีที่แล้ว +28

    අක්කිලා දෙන්නගෙම හිනාව එක වගේ. ලස්සනයි අක්කී දෙන්නම.❤❤❤❤❤❤

  • @chamodikavishka8434
    @chamodikavishka8434 ปีที่แล้ว +14

    අනේ ෂෝයි අපේ රිෂි .කොණ්ඩෙ කැපුවම තවත් අහිංසක වෙලා. ඔයා ආයෙ කොණ්ඩෙ වවලා අර ඉස්සෙල්ලා තිබුණු ගාණට ෂේප් කරගන්න..❤.....
    අපේ සමාධි අක්කත් නපුරු වුණාට හරිම ශෝක්❤....
    ඔයාලා දෙන්නම හැම ආත්මෙකම ට්වින්ස්ලා වෙලා ඉපදෙන්න ඕන.
    අපේ යෂි අක්කගෙ කටහඩට මං හරිම කැමතියි❤...
    ආදරෙයි තුන්දෙනාටම❤
    පරිස්සමින් ඉන්න ❤

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana ปีที่แล้ว +4

    අනේ ඔයා ශෝක් අක්කේ හරිම හිට්ජ හොඳයි ඔයාගෙ Tiktok liveනුත් මම බලනවා ගොඩාක් ආදරෙයි ඔයාට ඒ නිහතමානීකමට ❤❤❤❤❤

  • @lee_shim
    @lee_shim ปีที่แล้ว +3

    මම ඔය දෙන්නට හරි ආසයි අනේ ...☺ රිෂි අක්කා ඉන්න විදිහටත් මාරම ආසයි..😏🌼♥

  • @pabi5243
    @pabi5243 ปีที่แล้ว +35

    ඔයාලගෙ පවුලෙන් ලස්සනම සමා අක්කි 😁 .එයා හරි කියුට් අනේ 😍

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Cute nee ?? ❤️🙊🙊

    • @pabi5243
      @pabi5243 ปีที่แล้ว +2

      @@rishhyhatharasingha oyth cute 😁eya oyata wada tikk wediyen cute .doll kenek wgee🥰

  • @ireshadissanayake5343
    @ireshadissanayake5343 ปีที่แล้ว +8

    ළඟදි ඔයාගෙ වීඩියෝස් බලන්න පටන්ගත්තේ. දැන් දිගටම බලනෝ💕💕

  • @madhu7184
    @madhu7184 ปีที่แล้ว +10

    My favorite Rishii 🥰❤️😍😘 කතා කරන විදිය හරිම cute 🥰😍

  • @heshanisheharika8273
    @heshanisheharika8273 ปีที่แล้ว +1

    මාත් twins කෙනෙක් .
    මල්ලි ,මම යි ඉන්නෙ.😗❤️
    දැන් නම් අවුරුදු 20යි.
    මම මල්ලි පරතරෙ විනාඩි 6ක්

  • @dinuja5046
    @dinuja5046 ปีที่แล้ว +7

    ඔය දෙන්නා ට තියෙන්නෙ ටනාශා අක්කිගෙ face cut එක ❤

  • @premathilaka778
    @premathilaka778 ปีที่แล้ว +2

    රිශී අක්කගේ කටහඩනම් මාරම ලස්සනයි

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +33

    rishy හරිම කියුට් ... ඒ උනාට සමාධි නොපෙන්නුවට රිශීට හරිම ආදරෙයි.. සහ එයා කෙයාරින් හැබැයි පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ එහෙම නෑ වගේ🤣
    මට රිශී මොකක් හරි දුකකින් ඉන්නවා කියලම හිතෙන්වා හයිඩ් කරන් ඉන්න හදනවා වගේ 🙃
    නපුරිච්චි මොනා උනත් මාර ෆන් 🤣

  • @lalaniadeesha
    @lalaniadeesha ปีที่แล้ว +24

    අනේ රිශී අක්කි හරිම ශෝයි අනේ...😘හරිම හුරතල්😁

  • @heshupa6548
    @heshupa6548 ปีที่แล้ว +8

    මාත් twins කෙනෙක් ,ගෙදර කටවල් දෙක ඇති මුළු ගේම හොල්ලන්න්😁♥️ ශෝක් මේ දෙන්නත්

  • @greshanikawidya
    @greshanikawidya ปีที่แล้ว +1

    සමාධි අක්කියි රිෂි අක්කි එකට ඉද්දි ශෝක් මං රීෂි අක්කි සමාධි අක්කි ඉන්න Video විතරයි බලන්නේ..... රීෂි අක්කි video wala සමාධි අක්කිත් ඉන්නවද බලලා....ඒ දෙන්නා එකට ඉද්දි ශෝයි....❤❤❤❤ දෙන්නය දෙන්නා ගොඩක් ආදරේයි කියලා හොදට පේනවා

  • @DisharaPremith
    @DisharaPremith 7 หลายเดือนก่อน +5

    සමාදි අක්කා නිකම් ටනාශා අක්කා වගේමයි😊

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 10 หลายเดือนก่อน +1

    අපි ආදරේ කරන ටනාශා අක්කිගෙ නංගිලා කියලා දැනගත්තාම ගොඩාක් සතුටු හිතුණා 😃😍 ඔයාලා දෙන්නටම සුබ පතනවා ඔයාලා දෙන්නගෙ වැඩ කටයුතු සාර්තක වේවා කියලා 🙏🥰❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  10 หลายเดือนก่อน +1

      Thank you ❤️😊

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 10 หลายเดือนก่อน

      @@rishhyhatharasingha You Are welcome Nangi 🙏😍❤️

  • @charlie0017
    @charlie0017 ปีที่แล้ว +53

    තෑම්ස් ප්‍රශ්න වලට උත්තර දුන්නට අක්කේ ❤ බල බල හිටියේ වීඩියෝ එක අද දානවා කිව්ව නිසා 😊 මොනා උනත් කිව්ව විදිහටම දැම්මා 🤭❤ තව වීඩියෝ එකක් ටග්ගාලා ගේන්න පුලුවන්නම් 😊❤ පුන්චි ශාරුක් කාන් ලස්සනයි අද 🤭❤ හැමදාම වගේ ආසම කොටස තමා අයි යයි යෝ කියන එක 😂❤ පරිස්සමින් සතුටෙන් ඉන්න හැමෝම ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +3

      Thank you so much ❤️😊

    • @charlie0017
      @charlie0017 ปีที่แล้ว +1

      @@rishhyhatharasingha අක්කිගෙන් තව දෙයක් අහන්න තියෙනවා 🥺❤

  • @vaikai3635
    @vaikai3635 ปีที่แล้ว +60

    I love their bond. So wholesome! ❤️

  • @sanukitharinsa222
    @sanukitharinsa222 ปีที่แล้ว +6

    Anii Rishhy akkige smile eka lassanai ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +15

    ලස්සනයි අක්කිලා දෙන්නාම හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
    සමා අක්කි💜️රිෂි අක්කි 😍😍

  • @Sneha00179
    @Sneha00179 ปีที่แล้ว +5

    අයිස් කොෆී සමාදි තමා මගේ favorite ❤️😍

  • @isuri6241
    @isuri6241 ปีที่แล้ว +3

    Rishhy akkage hinawa maru ane.. Samadi akkath harima lassana..❤

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 ปีที่แล้ว +4

    Anui ,kanui honthu deka hithan inne un denna loketama inna ekama niunno denna kiyalane.a wage gonnunta oyala denna marama adarshayak

  • @nikkamax9397
    @nikkamax9397 7 หลายเดือนก่อน

    මන් අද වෙනකම් දැකපු ලස්සනම අක්කි බබා තමා රිශී අක්කී..❤❤.මටනම් ඒ තරම් වෙන කවුරුත් ලස්සන නැ..🥰..රිශී අක්කි ගොඩාක් ලස්සනයි ❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu ปีที่แล้ว +3

    Samadi avidina hospital ekak kiyala rishi kiwwane e rishi asanipa wenne nathi strong girl kenek nisane...❤
    Me video eke nevi baboo kalin video eheka kiwwe 😊

  • @pabasararanasinhe-vo3us
    @pabasararanasinhe-vo3us 11 หลายเดือนก่อน +1

    mayi malliyi ටුයින්ස්ලා 😊man kellek eya kollek ❤ man eyata wada විනාඩි 50ක් වැඩිමල්😊

  • @maneeshafernando695
    @maneeshafernando695 ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නා හරිම ශෝක් අනේ හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම 😍❤️

  • @NimeshaLakmini-x8o
    @NimeshaLakmini-x8o 19 วันที่ผ่านมา

    නිවුන්නුන්ට එක්ස්සෑම ලියන්න පුලුවන් එක්කෙනෙක්ට අනිත් කෙනා වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් අක්කී 😁😘 ඔයාලගේ කතාවෙත් එහෙමයී නේද නොකිව්වට

  • @sithra_kavi4277
    @sithra_kavi4277 ปีที่แล้ว +11

    නිශී නැතුව අනික් තුන් දෙනගෙම දත් එක වගේ

  • @samanthakumara9821
    @samanthakumara9821 8 หลายเดือนก่อน +1

    අක්කි රිශි...මන් රෙශී..👀😁
    දෙන්නම හරිම ලස්සනයී...🫀🌝

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +29

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !අයියයියෝ කියන එක තමා රිශිගෙ ආසම ❤

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +2

    අනිත් අයගේ vlog වල තියෙන බෝරැ ශෝබන නැති නිසා හැමෝම කැමති 😂😊

  • @yashodhaekanayake9051
    @yashodhaekanayake9051 ปีที่แล้ว +11

    Akki la දෙන්නාම ශෝයි aneee ... akki නම් හරිම අහිංසකයි හැමදාම ඔය weg ලස්සනට හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! Akki la t

  • @ReetaKariyawasam
    @ReetaKariyawasam ปีที่แล้ว +5

    රිශී අක්කිගේ හිනාව 🥺❤ මම ආසම කෙනා 😁❤️

    • @ReetaKariyawasam
      @ReetaKariyawasam ปีที่แล้ว

      අනේ අක්කි නුඹ හා සින්දුව කියන්නකෝ 🥺 ප්ලීස් 🥺

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Man try karannam ❤️☺️

    • @ReetaKariyawasam
      @ReetaKariyawasam ปีที่แล้ว +1

      @@rishhyhatharasingha අනේ tnx අක්කී 🥺❤️✨️

  • @SuramyaSandamali-uu2cg
    @SuramyaSandamali-uu2cg ปีที่แล้ว +4

    Oya maru anem.ලගදි බලන්න ගත්තෙ වීඩියෝ ඔයාගෙ..❤️🧡

  • @MerryParaglider-mq7kq
    @MerryParaglider-mq7kq 4 หลายเดือนก่อน +1

    😊😊 4:41

  • @hirushiakasha6193
    @hirushiakasha6193 ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නා හරිම හොද අක්කිලා දෙන්නෙක්😊😊 මේ නංගි අාදරෙයි ඔය දෙන්නටම❤. අද පන්සල් ගියේ නැද්ද?😊

  • @MerryParaglider-mq7kq
    @MerryParaglider-mq7kq 4 หลายเดือนก่อน +1

    ❤❤❤ 6:42

  • @sanojisithara5446
    @sanojisithara5446 ปีที่แล้ว +3

    මටත් ඉන්නවා නංගීලා දෙන්නෙක් ❤. දෙන්නට දෙන්නා නැතුවත් බෑ.ඒත් ඉද්දිත් රන්ඩු 🤭💖.ගෙදර නම් පාලුවක් නෑ.

  • @SewmiDoll
    @SewmiDoll 6 หลายเดือนก่อน

    ඔයාල ශෝයි අනේ 🥺🥰 මටත් අක්කියෙක් හරි නන්ගියෙක් හරි ඉදියනම් කියල හිතුන ආසම ඩබලක් 🥺🥰

  • @nilaninisansala
    @nilaninisansala ปีที่แล้ว +3

    සමාධිට දැන් වුනත් මාධ්‍යවේදියෙක් වෙන්න පුලුවන්නේ ඉතිං.. එයාට ඒක ගැලපෙනවා වගේ ☺💗

  • @Visufernando
    @Visufernando ปีที่แล้ว +1

    "මොලවක් දෙකක් තියෙන්නේ" ඒක තමයි මරුම ඒයි 😂❤

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +6

    මේ රිෂියාගේ හිනාව තමයි හිනාව ඒක හිනාවක් නෙමෙයි ඉනාවක්.

  • @nudayangani3875
    @nudayangani3875 ปีที่แล้ว +15

    ආදරෙයි ගොඩක් හැමෝටම 💗💗💗💗💗

  • @ruu2003
    @ruu2003 ปีที่แล้ว +6

    අයියෝ අපි අද දන්සලක් දුන්නා... දැනුයි අක්කිගේ වීඩියෝ එක දැක්කේ.... මරු මේක😊

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Hodata tibbada dansala ❤️

    • @ruu2003
      @ruu2003 ปีที่แล้ว

      ​​​@@rishhyhatharasingha oooo...... 😊 Api dunne රොටි dansalak😅 piti anala epaa wela inne

  • @niranjankumara4228
    @niranjankumara4228 ปีที่แล้ว +13

    Mn hari asai rishi akkige style ekata 😊

  • @ashiperera75
    @ashiperera75 6 หลายเดือนก่อน +1

    39:38 අක්කි බබාගෙ බලවත් ඉල්ලීම මත add කරපු ප්‍රශ්නයක් නේද මේක😂....

  • @Harshani9547
    @Harshani9547 ปีที่แล้ว +8

    මං ආසම රිශී අයි අයියෝ..... කියන විදිහට 😊😊😊ආදරෙයි රිශී & සමාධි......❤❤❤❤

  • @salinikoshila8197
    @salinikoshila8197 ปีที่แล้ว +2

    Aththa akke.. jivithe hari chuti..😅inna tike සතුටින් inna one. Oya gewana jvithe hari shok..💗😘sehellui akkiyo..

  • @rukshalaneranji4718
    @rukshalaneranji4718 ปีที่แล้ว +20

    Much love both of twins ❤

  • @kushani5644
    @kushani5644 ปีที่แล้ว +9

    ඔයලා දෙන්නා ෂෝක් අනේ 🥰❤️

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 ปีที่แล้ว +3

    අදමයි vlog එක බැලුවෙ🤭🤭 ලස්සනායි මෙයාලා twins ලද

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka ปีที่แล้ว +7

    සමාධිගෙ හිනාව ලස්සනයි 😊

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +1

    ඇත්තටම රිශි අහිංසකයි වගේ

  • @nithyarankothge5133
    @nithyarankothge5133 ปีที่แล้ว +4

    සමාධි අක්කි මරු❤

  • @Saaraa237
    @Saaraa237 ปีที่แล้ว

    කවුද අනේ සයිඩ් එකේ ඉදන් කතා කරන්නේ...එයාවත් පෙන්නන්නකෝ... වෙන වීඩීයෝ එකක එයා ඉන්නවා නම් ලින්ක් එක දෙන්නකෝ

  • @nisueiumasha
    @nisueiumasha ปีที่แล้ว +6

    යශී අක්කගෙ ලොකුකම වගේ එයා video කරනවට කැමති නැත්තන් එන්නෙ නැතුව ඉන්න ඕන 😂😂😂ශනූ ගේ vlog වලත් කොන්ඩෙ තියන කාලේ ඕනවට එපාවට ඉන්නේ එයා.රිශී ලා නම් හරිම cute❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +3

      එකට කියන්නේ ලොකු කම නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා එයාලා කැමති නෑ එයාලගේ මූණ පෙන්නන්න අපි දැනගන්න ඔනේ එයාලගේ පෞද්ගලිකත්වය රකින්න එකට ගරු කරන්න 😊❤️

    • @Yashhyy
      @Yashhyy ปีที่แล้ว +1

      ඔව් අනේ... අනිත් දවසේ මන් වෙනුවට ඔයා එන්න එහෙනම්, මං කවුරු මොනා කිව්වත් ඕවට මූන දාන්නේ නෑ, මට මන් ඉන්න විදිය හොදයි 😂 යාලුවෝ මිනිස්සු දන්න අය උන එකට මට කරන්න දෙයක් නෑනේ 😂 ලොකු කමත් ටිකක් තියනවා ඇත්තටම, oopz sorry හොදේ 🫢

  • @rohinisiriyalatha8729
    @rohinisiriyalatha8729 ปีที่แล้ว +2

    නපුරිච්චිට කැමතියි..🤗❣️❤️😊

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +23

    Lovely twins ❤

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 ปีที่แล้ว +1

    Rishi akkage working table eke thibba Milk of magnesia Pink colour bottle ekak - rishy ta gastritis thiyeda 🥺❤️‍🩹

  • @thushararathnayake3209
    @thushararathnayake3209 ปีที่แล้ว +5

    Man badinne na
    Mata duk widinna ba
    Ada marunath
    Heta marunath
    Man badinne na
    miita *Rishi* 😂❤

  • @Rishitha_Wickramage
    @Rishitha_Wickramage ปีที่แล้ว +40

    මාර කියුට් දෙන්නම.ලස්සන හිනාවක් තියෙන්නෙ දෙන්නටම..හැබැයි රිෂී අක්කිගෙ සිම්පල් ගතියට තමා ආදරේ හිතෙන්නෙ 😉❤️

  • @laiyala1757
    @laiyala1757 ปีที่แล้ว +2

    සමහර විට මෙයාලාගෙ දෙවල් දෙන්නට නොදැනේනෙ ඒකෙනක් ඉපදුනෙ විනාඩි 20ටපසුසෙ නෙ එ නිදා වෙන්න ඇති😂