Skyvox Low Price Bluetooth Speakers in Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2023
  • This Skyvox Voxmini Bluetooth Speaker can be yours. - Skywox speaker price in sri lanka softlogic skyvox mini speaker price in sri lanka skyvox speaker skyvox bluetooth speaker skyvox voxmini bass speaker price in sri lanka mi bluetooth speaker price in sri lanka universal buffel price in sri lanka
    LINK otc.lk
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com/@chanuxbroo?la...
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 276

  • @ChanuxBro
    @ChanuxBro  ปีที่แล้ว +66

    LINK otc.lk/product-category/speakers/skyvox-speakers/

    • @otc_lk
      @otc_lk ปีที่แล้ว +3

      Hey Chanux Bro!
      Thank you for the informative unbox video of our products.

    • @vishanmusic659
      @vishanmusic659 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @dunethkumara
      @dunethkumara ปีที่แล้ว +2

      💚🙂

    • @Lasithcreationscrick
      @Lasithcreationscrick ปีที่แล้ว

      Smart wach ගැන ඔනි අයියෙ🥺

    • @Champathi__gunawardhana
      @Champathi__gunawardhana ปีที่แล้ว

      Chanux aiye system utils kiyana akk watuna ita passe tab ake monawath sounds ahenne na aka කොහොමද hada ganne

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official ปีที่แล้ว +57

    Skyvox party එක තමය් මන් මෙතනින් නම් ආසම එක🥺සින්දුවක් කියන්නත් පුලුවන්නේ😊❤ඒක නිසා මන් නම් මෙතනින් Skyvox part එකට කැමතී🥺🤩ඒක වටින්න ගොඩක්ම හේතුව තමය් පාටියකට use කරන්නත්,ට්‍රිප් එකක් යනකොට ගෙනියන්නත් පුලුවන් නිසා🥺❤අනිත් එක තමයි එක සැරයක් පාවිච්චි කරල පැය 08 ක් වගේ අහන්න පුලුවන් නිසා travelකරන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත්🥺
    😊😊😊😊😊😊😊😊🥺🤩

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +3

    Thanks Chanux Bro for your presenting. 👏👍

  • @sandanudilnethofficial2742
    @sandanudilnethofficial2742 ปีที่แล้ว +1

    අදත් සුපිරි අපිට කොහොමත් වීඩියෝ වටිනවා ස්පීකරුත් ගොඩක් ගාන අඩු නිසා වටිනවා tanks 😊😊

  • @niroshanliyanage5410
    @niroshanliyanage5410 ปีที่แล้ว +9

    Vox MINI free time ekata relax එකේ ඉන්න මේක ගොඩක් උදව් වෙයි කියල හිටනව.
    IP7X water resistant,
    BT version : 5.0+EDR Compliant.👾

  • @lifewithsade6015
    @lifewithsade6015 ปีที่แล้ว +18

    SKY VOX MINI එකට තමා ආස IPX7 තියෙනවා 2200MAH BATTERY එකක් තියෙනවා ඕන තැනක අරන් යන්න පුළුවන් PORTABLE 10HRS වගෙ අහන්න පුළුවන් 😄සුපිරි speaker එකක්.
    Water resistant: IPX7.
    Bluetooth : 5.0+EDR Compliant.
    Speaker : Φ45mm 4Ω 5W * 2.
    Battery: 18650/2200mAh.
    Charging time : 3 hours.
    Playing time : 10 hours.
    Input : DC5V/1A (TYPE-C charging)

  • @Click_Here92
    @Click_Here92 ปีที่แล้ว +6

    මම ආසම skyvox boom tube speaker එකට ඒකෙ
    Water-resistant: IPX7
    Bluetooth: 5.0+EDR Compliant
    Speaker : Φ45mm 4Ω 6W * 2+ Φ66mm 4Ω 18W
    Battery: 18650/5000mAh
    Playing mode: Bluetooth, AUX-IN, TF
    මේ වගේ features තියෙන හින්දා ගොඩක් වටිනවා

  • @motivational.morning
    @motivational.morning ปีที่แล้ว

    Math gaththa chanux 🎉❤ Patta

  • @hirunithasenarathne
    @hirunithasenarathne ปีที่แล้ว +2

    Thank you Chanux bro for showing us these amazing products ❤
    Bluetooth speakers shows a big difference when compared to other speakers , just keeping it charged we can use it anywhere without wires and it is highly known for its portability .
    Skyvox brand shows a wide range of speakers with numerous features like water resistance , 360 sound , 10 hour battery power , RGB colour combinations etc...
    So for a person who loves to enjoy their life a Bluetooth Speaker can be the best solution

  • @dunethkumara
    @dunethkumara ปีที่แล้ว +11

    Vox buddy ඕනම තැනක අරන් යන්න පුලුවන්.free time ekata relax එකේ ඉන්න මේක ගොඩක් උදව් වෙයි කියල හිටනව.
    IP x7 water resistant,
    800mAh batarry,
    Working time : 4 hours,
    Charging time : 2.5 hours,
    BT version : 5.0+EDR Compliant.👾

  • @user-dr7yd8ot9v
    @user-dr7yd8ot9v ปีที่แล้ว +2

    Thank you ayya , appreciate the info
    Also,i would like to know is the Vox budy has good sound quality like a JBL go2

  • @nilukairoshan1116
    @nilukairoshan1116 ปีที่แล้ว +10

    මම නම් ආසම Boomtube එකට......ඒක තමයි ලේසියෙන් එහ මෙහා ගෙනියන්න පුලුවන් සහ අනිත් හැම එකේම තියෙන option ටිකත් තියෙනවනේ.......
    Sound quality එක
    Battery life එක
    Bluetooth range එක
    Water resistance capacity එක
    Good finished look එක
    ජය වේවා Chanux bro........❤❤❤

  • @slhitnewsongs9380
    @slhitnewsongs9380 ปีที่แล้ว +2

    Mn kamathima boomtube spracker ekata eka drsign eka godak lassanai eke sound ekath hoda qualitiyak athi kiyala mn hithanawa apita eka charge ekakin paya 10k sindu ahanna puluwan godak duratath bluttoth connect wenawa water prrof bluttoth 5.0 support karane e wage godak functions apita balaganna puluwan aththatama kiwwoth meka nam supiri specker ekak skyvox speacker kiyanne supiri badu anith ewa wage nemei aran balanna.
    Pahala thiyena function apita thawath balaganna puluwan
    Siri function
    Built-in-Microphone
    IPX7 Waterproof

  • @damayanthimalkanthi
    @damayanthimalkanthi 11 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක් . මට අවශ්‍ය ෆන්ශන් වලට පාවිච්චි කලහැකි හොද සද්ද තියෙන එකක්

  • @rottweileramazing8060
    @rottweileramazing8060 ปีที่แล้ว +5

    Boom tube eka thama kamathima eka.
    Sound quality ekai , size ekai hithata adila giya.
    Sindu ahanna thamai pavichchi karanne 😎

  • @DinaraNidushan
    @DinaraNidushan ปีที่แล้ว +5

    ගැම්මට සින්දුවක් අහන් ඉන්න පුළුවන්

  • @videocook9311
    @videocook9311 ปีที่แล้ว +6

    Samsung galaxy tab s6 lite එක ගැන review එකක් දාන්න කෝ. හොඳ video එකක් අදත් . පුළුවන් නම් s6 lite tab එක ඒ range එකේ තියෙන තව tab එකක් එක්ක compare කරන්න. පලවෙනි යට s6 lite එකේ review එකක් ඉක්මණට ගෙන්න 😊🎉

  • @RanaaOfficial452
    @RanaaOfficial452 ปีที่แล้ว +21

    SKY VOX MINI එකට තමා ආස IPX7 තියෙනවා 2200MAH BATTERY එකක් තියෙනවා ඕන තැනක අරන් යන්න පුළුවන් PORTABLE 10HRS වගෙ අහන්න පුළුවන් 🙂හොද ස්පිකර් එකක්😍

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ

  • @rajithagodage3619
    @rajithagodage3619 ปีที่แล้ว

    Boomtube eka thama hoda. Travelling karaddi aran yanna niyama item ekak. Hodama de thama waterproof speaker ekak unu eka. ❤

  • @sivaharankaviharan...9209.
    @sivaharankaviharan...9209. ปีที่แล้ว

    First view from jaffna🎉🎉🎉

  • @shanthapramachandra4127
    @shanthapramachandra4127 ปีที่แล้ว +1

    Chanux bro කියන්නෙ ඉතිම් ගැම්මක් තමා.මේ වගේ අඩු මිලට speacker ගෙනාවට thank you. Chanux bro ගෙ followers ල කෝ බලන්න. 👍

  • @nuwanpradeep249
    @nuwanpradeep249 ปีที่แล้ว +1

    මට හිතෙන්නෙ sky vox mini එක නියමයි කාමරේට ,අපේ බබා හරි ආසයි සින්දු අහන්න එයාට පෝන් එකෙන් සිංදුවක් දාපුහම ඇදට වෙලා පෙරලි පෙරලි ඕන වෙලාවක් ඉන්නව sky vox mini එකක් ගත්තනම් එයාට නියමයි ...ඒ speaker එකේ features බලපුවම ඒ ගානට පට්ට.
    IPX7 Water Resistant
    Bluetooth V5.0 + EDR Compliant
    10 hours playtime

  • @Shen_De_Silva
    @Shen_De_Silva 7 หลายเดือนก่อน

    Boom Tube eka koliti ❤️🔥

  • @dunethkumara
    @dunethkumara ปีที่แล้ว +1

    Hi chanux aiya❤

  • @hansikahansika2924
    @hansikahansika2924 ปีที่แล้ว

    Super chanux bro

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography ปีที่แล้ว +21

    Voxparty එක තමා මෙතනින් සුපිරිම එක ඒකෙ rgb ත් තියනව පට්ට ලස්සනයි ..මේක හොදට සද්දෙට සින්දු අහන්න පුලුවන් ඒ වගේම gaming room එකකටත් සුපිරි ගේම් ගහන අයට ..අනික එක සැරයක් චාජ් කරල පැය 8 පාවිච්චි කරන්නත් පුලුවන් අනික මයික් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන් ipx 4 පහසුකමත් තියනව හොද කොලිටි එකක් තියනව මේකෙ ගොඩක් වටිනව මේක 😊😊

  • @oshadhabandara1182
    @oshadhabandara1182 ปีที่แล้ว

    I'm a student of grade 8.I'm singing songs in dhamma school & i used to use my tablet to get karoake's to songs but the problem is to a big crowd i cannot supply the music 😢 for that what im doing is holding the mic to the interlude and after the interlude i used to sing the song 😶 I really like the voxbuddy because these features(portability,prittierness,surporting blootooth 5.0,hanging belt ,circular shape,handsome look,can be transported even in the pocket easily)and acording to these informations i hope the voxbuddy will be mine😊

  • @ahamedzumry4320
    @ahamedzumry4320 ปีที่แล้ว

    Skyvoxmini speker I'm going to put the Skyvox mini compatibility in the bag, good sound combination

  • @slmalsara
    @slmalsara ปีที่แล้ว +4

    Skyvox mini මං use කරනවා දැන් මාස 10ක වගේ ඉදන්. ඒ ගානට සුපිරී.. හැන්ඩි ලුක්. Perfect sound එකක් තියෙනවා කාමරේකට හොදටම ඇති.

  • @kevinvonaldo
    @kevinvonaldo ปีที่แล้ว +2

    Vox party එක තමා ගොඩක් වටින්නෙ
    බෙසස් වලට ගොඩක්ම හොදයි
    එ වගෙන බැට්‍රරි එක තම වටින්නෙ ගොඩක් වෙලා පාවිච්චි කරන්න පහසුයි සහ ආර් ජිබි සිස්ටම් එක...ගොඩක්ම වැදගත් බ්ලුටුත් මයික් එක... මම recamand කරනවා vox party blutooth speeker eka....

  • @kavindugimhana777
    @kavindugimhana777 ปีที่แล้ว +4

    ට්‍රැවල් කරද්දි අරගෙන අන්ඩ පහසුයි එනිසා බඩී JBL එකක් වටිනවා ❤ සවුන්ඩ් එක්ස්පිරියන්ස් එක ගන්න ආසාවෙන් ඉන්නේ 🙂 මේක සාමාන්‍ය වයසේ දරුවන්ටද වැඩිහිටි තරුන සියලු දේනට මාර විදියට වටින දෙයක් ❤️

  • @hanishabromoney8041
    @hanishabromoney8041 ปีที่แล้ว +1

    ❤ gammak thama ❤

  • @pahanmethsara468
    @pahanmethsara468 ปีที่แล้ว +2

    මම නම් ආසම Skyvox Voxmini Bluetooth Speaker එකට......ඒක තමයි ලේසියෙන් එහ මෙහා ගෙනියන්න පුලුවන් සහ අනිත් හැම එකේම තියෙන option ටිකත් තියෙනවනේ.......gaming room එකකටත් සුපිරි ගේම් ගහන අයට ..අනික එක සැරයක් චාජ් කරල පැය 8 පාවිච්චි කරන්නත් පුලුවන් අනික මයික් එකක් කනෙක්ට් කරන්නත් පුලුවන් ipx 4 පහසුකමත් තියනව හොද කොලිටි එකක් තියනව මේකෙ ගොඩක් වටිනව මේක 😊Skyvox Voxmini Bluetooth Speake ft

  • @nilrukshinilrukshi1573
    @nilrukshinilrukshi1573 ปีที่แล้ว

    Blitzwolf ip security cctv camera eke special Qualifications gana aluth viedo ekak karannako.......

  • @ashelvlog
    @ashelvlog ปีที่แล้ว +1

    Superb ♥️

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +3

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @RavinduLakdhaja3290
    @RavinduLakdhaja3290 ปีที่แล้ว +1

    Mama nam kamathi VOXMINI bluetooth speaker ekata. Eeka thanin thanata geniyannath pahasui. Look eekath niyamai. Anika eeke price ekath hodai🥰

  • @dularakanchana
    @dularakanchana ปีที่แล้ว

    Good work

  • @flashsl7958
    @flashsl7958 ปีที่แล้ว +1

    Battery life එක. නියමයි... ඔනේ තැනක රැගෙන යන්න තියන පහසුව... ඩිසයින් එකට...

  • @rahalrah6769
    @rahalrah6769 ปีที่แล้ว

    Thank you I like speaker is
    Goole mini device Bluetooth
    Speaker

  • @pravindahashan5676
    @pravindahashan5676 ปีที่แล้ว +1

    මන් ආස BOOM TUBE එකට මොකද එය ට්‍ර්ප් එකක් හරි යලුවො එක කොහොහරි යද්දි ප සක්කු වේ සාගෙන හරි බැග් එකේ දා ගෙන් හරි යන්න පු ලුවන් පොඩි තරමද සස්සේ හොදයි බෙස් එකට වේනම ස්පිකරයක් තියනවා 18W බැට්රිත් හොදයි 5000 mAh තියනවා සැහෙන වේලාබන් එකදිඩට සින්දු අහන්නත් පුලුවන් ඔකේ 360 ඇහේ නවානේ බිත්තිකොනක මුල්ල කින් තියලා තව හොද සවුන්ඩ් එකක් ගන්නත් පුලු වන් ❤❤

  • @supunlakshan2464
    @supunlakshan2464 ปีที่แล้ว +9

    Skyvox party speaker එක තමා මෙතනින් ආසම එක සින්දු කියන්න පුලුවන් නිසා karoky වලට සින්දු කියලා practice වෙන්නත් පුලුවන් මේකේ light sistom එක නිසා partyයකට උනත් සුපිරියටම සෙට් වෙනවා එක චාර්ජ් එකකින් පැය 8ක් තියෙන නිසා ට්‍රැවල් කරද්දී සුපිරියටම enjoy කරන්න පුලුවන්❤️ අනික අපිට ඔනම තැනකට අරන් ගිහින් enjoy කරන්න පුලුවන් නිසා bloutoth speaker වලට ආස අයටනම් මේක හැම අතකින්ම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා 😍😍😍

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว +2

    Woxbudy එක
    360 sounds experience එක
    Bluetooth 5.0 එක
    Water and dust resistance එක සුපිරි
    Wage හිතනවා

  • @user-el2qt8iu5o
    @user-el2qt8iu5o ปีที่แล้ว +3

    Chanux nro mata patta asawake thiyanne
    Bluetooth speaker ekkak
    experience karranna😍
    Hambunoth ella
    🤛🤛🤛👍👍👍අද video ekka name patta 🤛🤛🤛👍👍
    🤩🤩thanks chanux bro 😍😍😍

  • @amilachanuka4084
    @amilachanuka4084 ปีที่แล้ว

    සුපිරි 😍😍😍😍😍

  • @mihelamethujaya0310
    @mihelamethujaya0310 ปีที่แล้ว +1

    Skyvox vox mini
    Water resistant: IPX7
    Bluetooth : 5.0+EDR Compliant
    Speaker : Φ45mm 4Ω 5W * 2
    Battery: 18650/2200mAh
    Charging time : 3 hours
    Playing time : 10 hours
    Input : DC5V/1A (TYPE-C charging)
    Product Size : L94*W90mm*H110mm
    Product Weight: 380g
    Playing mode : Bluetooth , AUX IN ,TF
    To listen to music while relaxing.

  • @kaveeshthushan1466
    @kaveeshthushan1466 ปีที่แล้ว

    Samsung s23 ultra moon zoom eka gana vedio එකක් ඔනෙ

  • @snpluscreater7802
    @snpluscreater7802 ปีที่แล้ว

    Good job

  • @aselahettiarachchi2962
    @aselahettiarachchi2962 ปีที่แล้ว

    Tanks

  • @RasikaKangara
    @RasikaKangara ปีที่แล้ว +1

    Athatama super boomtube eka thama mata set eka super water resistance pahasukamath thiyanawa bass colity ekak eka hoda speaker ekak kiyala mata hithenawa

  • @brokeyhub4482
    @brokeyhub4482 ปีที่แล้ว

    voxbuddy ekata thamai kamathi,
    travel karana nisa podiyata thiyana eka godak prayojanwath,
    battery life eka thamai kamathima feature eka

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว

    Honor X8a Review එකක් ඕනේ අයියේ

  • @mr.saluka3229
    @mr.saluka3229 ปีที่แล้ว

    Voxmini
    best bass😍
    best battery life❤️
    good sound system👍👍

  • @shamilmassimo
    @shamilmassimo ปีที่แล้ว +1

    Samsung sound tower mx-t50 review ekak ona

  • @dilukrandeniya4813
    @dilukrandeniya4813 ปีที่แล้ว

    chanux ayye oita wada quality product tyei.oy price ekta wada aduwe.example soundcore by anker

  • @ONW111
    @ONW111 ปีที่แล้ว +19

    Sound කොලිටි එක තමා ගොඩක්ම වටින්නෙ...
    Education වලදී phone එකේ sound එකට වඩා ඔය වගෙ එක්කින් ඇහෙන්කොට එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා....
    ඉගෙන ගන්න කාලෙ කවදාවත් ඔකක් ගන්න බැරි වෙයි හැබැයි😢😊

  • @dragonhub3889
    @dragonhub3889 ปีที่แล้ว +7

    මම මේ අතරින් කැමැතිම vox buddy speaker එකට මොකද ඒක price එකෙනුත් අඩු සහ මට ටේබල් එකෙ ලේසියෙන්ම තියාගන්නත් පුළුවන් size එකෙන් අඩු නිසා පෝටබල් ගතිය හොඳටම තියෙනවා. මම ගොඩක් කල් ගූගල් homepod mini එකක් ගන්න හිටියේ නමුත් බජට් එකට සෙට් වෙන්නේ නැති හින්දා සිහිනය අත් හැරියා. චනුක්ස් අයියා ඕක ගැන කිව්වේ නැත්තං මම දන්නෙත් නෑ, ඒ වගේම ඔය ස්පීකර් එක මගේ channel එකේ වැඩ කටයුතු වලට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අනේ ඉතින් මීට වඩා ප්‍රයෝජනවත් වෙන කෙනෙක් ඉන්නවද දන්නෑ😢😢😢

  • @Dilshan0701
    @Dilshan0701 ปีที่แล้ว

    My feverit Voxbuddy ❤
    ❤❤❤❤❤

  • @trendoffical
    @trendoffical ปีที่แล้ว +1

    8:20 අයියෙ subscribe button එක කලු පාට නෙමේ රතු පාටයි
    මම නම් කැමතිම voxbuddy එකට හේතුව තමයි පැය 10 ක් වගේ use කරන්න පුලුවන් එක , ඕනම තැනකට පහසුවෙන් අරන් යන්න පුලුවන් එක සහ බහුතරයකට මිලදී ගහ හැකි මිලකට තිබීම

  • @MRPRAMUWA999
    @MRPRAMUWA999 ปีที่แล้ว +1

    ela ela 🇱🇰💟🌝

  • @atchannel309
    @atchannel309 ปีที่แล้ว +2

    Voxparty speaker eka thamai supiri mokada eka apita use karanna puluwan karaoke kiyanna battery life eka 8 hours nissa athi venakan sindu kiyannath pukuwan sindu ahannath puluwan super specker ekak thamai I love it❤❤❤❤

  • @rusarahansana7628
    @rusarahansana7628 ปีที่แล้ว +2

    Ane aiye man oken zoom class karannai sindu ahannai thama oken kemathi oke durability ekt oka onathenaka aran yannath puluvan ❤❤

  • @sadaruwan1598
    @sadaruwan1598 ปีที่แล้ว +1

    "Voxmini speaker"eka maru eke dip bes ekk thiye ona thenkata pahsuwen aragena yann puluwan
    "Ipx-7 Water-resistant"
    "Bluetooth 5.0"
    "5w 2 speaker "
    "Battery 2200mAh"
    Ikmanata 🔋 1h
    Ehi nimawa ethi plastic itha shathimath athara ehi kalpewethmada wediya..

  • @sLbusaccademy
    @sLbusaccademy ปีที่แล้ว

    Samsung A04 phone eka gana review ekak ona ayye

  • @ruchirakariyapperuma9733
    @ruchirakariyapperuma9733 ปีที่แล้ว

    Boom tube ekata mama nam kati
    Eke paya 10 play time eka nisa gammata sindu ahata haki
    Basut hodai
    5.0 bluetooth nisa hena dura idan unat speaker ekata connect karanna puluvan

  • @GAMINGPUSA530
    @GAMINGPUSA530 ปีที่แล้ว +1

    Super

  • @k.m.nethumhemsandu4059
    @k.m.nethumhemsandu4059 ปีที่แล้ว +2

    Ayiye s23 ultra ekada iphone 14 pro max tha good 🤔

  • @c.janadheepa8451
    @c.janadheepa8451 ปีที่แล้ว

    Nice video

  • @kusaldissanayake7653
    @kusaldissanayake7653 ปีที่แล้ว

    VoxParty and mike, Drink ekak daddi. 😉😉

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 ปีที่แล้ว +1

    පිස්සසු හැදෙන sounds Quality එකක් තියනවා. අනික තමයි පැය 10ක් play Time eka.ඒකට තමයි මං ගොඩක්ම කැමති. මොනා වුනත් playtime එක තියෙන්න ඕනා. චාර්ජ් කර කර දඟලන්න බෑනේ හැම වෙලේම. අනිත් speakes වලට සාපේක්ෂව skyvox සුපිරියක්.. හොඳ Brand එකක්. මං ආසම skyvox mini එකට.

    • @pradeepdlxon1826
      @pradeepdlxon1826 ปีที่แล้ว

      බාල වැඩිහිටි ඕනම කෙනෙක්ට ගැලපෙනවා

  • @user-ur2mu6nd6v
    @user-ur2mu6nd6v 11 หลายเดือนก่อน

    Good luck

  • @sathsaraYT2007
    @sathsaraYT2007 ปีที่แล้ว +1

    අලුත් වුනු nokia ගැන video එකක් ඕනි 😢

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +6

    SkyVox BOOMTUBE එකට තමා මම කැමති. ඒකේ design එක හොදයි. ඕන තැනකට set. Bass දෙක දෙපැත්තෙන් තියෙන හින්දා හොද Surrounded sounds experience එකක් ගන්න පුලුවන්. එකේ rgb නැති එකයි අවුල. Battery life එක හොදයි. Water resist පහසුකම් තියෙන හින්දා හදිසියකට හොදයි.❤

  • @YTTediyaSL
    @YTTediyaSL ปีที่แล้ว +1

    Mama nam asa voxparty speaker ekata aka tiyana
    * Playing hours. 8hrs
    * Colour full RGB lights
    * Ipx4 water-resistant
    * Bluetooth 5.0
    * Battery life 4500mah
    * Function. USB,tws,aux, microphone,tf

  • @chinchira7346
    @chinchira7346 9 หลายเดือนก่อน

    Jbl 300 310 connect karanne kohimadha app eka supot karan nane

  • @k.m.nethumhemsandu4059
    @k.m.nethumhemsandu4059 ปีที่แล้ว

    mama kamathi mini speacker eka ta
    Eka ona thanaka geniyanna lesiyi
    Portebel
    Beautiful
    Colity goos 👍

  • @thenuka71
    @thenuka71 ปีที่แล้ว +2

    හැමදාම වගේ chanux bro ගෙ සුපිරි video එකක් තමයි මේකත් මම හැමදාම chanux bro ගෙ videoes බලනවා ...
    IP X7 Water-resistant
    Bluetooth Version 5.0+EDR Compliant
    TWS interconnection
    4 hours of playing time
    Hands-free calls,
    වගේ සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙන voxbuddy speaker එක මම මේ speakers වලින් ගොඩක්ම කැමති එක තමයි... ඒකට හේතුව තමයි මේක ඕන වෙලාවක ඕනම තැනකට ලේසියෙන් අරගෙන යන්න පුලුවන් ලස්සන mini speaker එකක්... කොහොම උනත් මේ ඔක්කොම සුපිරියි❤🎉🎉😂😂

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว +2

    O/level ලියන set එකට jaya වේවා
    හොඳින් වැඩ කරගෙන යන්න

  • @madhushasanjeewa1684
    @madhushasanjeewa1684 ปีที่แล้ว +1

    Online lecture walata wage pavichchi karanna hodai kiyala hithenwa❤
    Pairing vidiyata bavitha karadda fatta sound quality ekk bala ganna puluwan.

    • @madhushasanjeewa1684
      @madhushasanjeewa1684 ปีที่แล้ว +1

      ❤Vox mini
      Water-resistant: IPX7
      Bluetooth: 5.0 EDR Compliant
      Speaker: Φ45mm 4Ω 5W * 2
      Charging time : 3 hours
      Playing time: 6-8 hours
      Input: DC5V/1A (TYPE-C charging)
      Product Size: L94*W90mm*H110mm
      Playing mode: Bluetooth, AUX-IN ,TF
      8 in stock

    • @madhushasanjeewa1684
      @madhushasanjeewa1684 ปีที่แล้ว +1

      ❤Voxbuddy
      Water-resistant: IP X7
      BT Version: 5.0 EDR Compliant
      Speaker: D52mm 4Ω 5W*1
      Input: DC5V/1A
      Battery: 800mAh
      Charging time: 2.5 hours
      Working time: 4 hours
      Product Size: φ100*H43mm
      Product weight: 185g
      Playing mode: Bluetooth, AUX-IN

    • @madhushasanjeewa1684
      @madhushasanjeewa1684 ปีที่แล้ว +1

      ❤vox party
      Playing Hours : 8Hrs
      Colourful RGB Lights
      IPx4 Water Resistant
      Product Dimensions : 397mm*205*180mm
      Bluetooth Version 5.0
      Batter : 4500mah
      Function : USB,Aux,Tws,Microphone,TF

  • @charitheranda3055
    @charitheranda3055 ปีที่แล้ว

    Sound Core eken supirima speakers wgyk gahanwa. Puluwn nm eka ganat kiyannko aiye. Bass maru.

  • @hiruna13
    @hiruna13 ปีที่แล้ว

    Boomtube ek nam supiriyak wage😪❤️

  • @HasankaPriyadarshana123
    @HasankaPriyadarshana123 10 หลายเดือนก่อน

    Aiyo oka podeine lokuma eka denna bareda monada appa ohomada apeta salakanne

  • @luckymusic9069
    @luckymusic9069 ปีที่แล้ว

    Skyvox - voxparty eka thama hodai , කැරොකි සින්දු කියන්න , trip ekakadi ehema godak watinawa, පොඩි කාර් එකක, බයික් එකක් උනත් අරගෙන යන්න ලේසි, ❤🎤 ,
    Playing Hours : 8Hrs
    Colourful RGB Lights
    IPx4 Water Resistant
    Product Dimensions : 397mm*205*180mm
    Bluetooth Version 5.0
    Batter : 4500mah
    Function :USB,Aux,Tws,Microphone,TF
    Godak watinawa me ganata voxparty speaker eka , ganna puluwan unoth gannawa kohoma hari ,😊

  • @IMAN-ze5hd
    @IMAN-ze5hd ปีที่แล้ว +8

    VOXBUDDY එක තමයි ඉතිං 😍🔥👌
    Low budget එකට features ගොඩක් 😌👌
    -Water resistant: IP X7💥
    -BT Version: 5.0⚡
    -360° circle sound🤤
    -True wireless sound😉
    -Speaker:D52mm 4Ω 😯
    -Battery : 800mAh🤠
    -Charging time: 2.5 hours😏
    -Working time: 10 hours🤩
    -Product weight: 185g😁
    -Playing mode : Bluetooth , AUX IN 🥰
    -Input: DC5V/1A😇
    කට්ටිය එකක් පොඩි පාටියකට, ගමනක් යද්දි සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් වටින සුපිරියක් තමයි ඉතිං VOXBUDDY කියන්නේ... 😌💯💥

  • @GAMINGJANIYA476
    @GAMINGJANIYA476 ปีที่แล้ว

    Ade mata gaming mous ekaka evannako bro

  • @malindupabasara
    @malindupabasara ปีที่แล้ว +5

    Skyvox Voxmini එක මරු.වීඩියෝ එඩිට් කරනකොට,පාඩම් කරෙනකොට එහෙම මේසෙ උඩ ති‍යාගෙන Music අහන්න පුළුවන්. Water Resistant නිසා වතුර වැටුණත් බයක් නෑ.ඉතින් මට නම් Skyvox Voxmini එක හොඳටම ඇති.ඔයාලගේ අදහසත් කියාගෙන යමු

  • @kmaxcreation4162
    @kmaxcreation4162 ปีที่แล้ว

    මන් ළඟ දැනට තියෙන්නේ voxbass එකක්. පට්ටම peo bass experience එකක් ගන්න පුළුවන්

  • @manudhikaranasinghe2371
    @manudhikaranasinghe2371 ปีที่แล้ว

    Malli, gedere idan online job ekak keranne vishvasevante site ekak kiyanneko ...data entry unath kamak nehe .... thankyou

  • @user-sn8du1yt9z
    @user-sn8du1yt9z ปีที่แล้ว +1

  • @sithumravindu1913
    @sithumravindu1913 ปีที่แล้ว +1

    VXOXMINI එක තමයි හොද... ගන්න පුළුවන් මිලකට තියෙන්නේ ඒක... Bass එකත් ඕන නිසා mini එක හොදයි කියල හිතෙනවා.... තනියම කාමරේට වෙලා පාඩුවේ සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්....🎵🎶🎼 😇
    ගෙවන මුදලට හොද clear sound එකක් Bass එකක් තියෙනවද කියල නම් දන්නෑ...🤔

  • @KAVIN.BASHIYHA
    @KAVIN.BASHIYHA ปีที่แล้ว +1

    ❤❤❤

  • @Shriyani545
    @Shriyani545 ปีที่แล้ว

    bluetooth speaker 2 ක් connect කරන්න බැරිද එක සැරයට

  • @thenurajayasekara-iy3gh
    @thenurajayasekara-iy3gh ปีที่แล้ว +1

    මම chanux ge mali .
    මට owa one na .
    Chanux mata nikan speaks dei.

  • @Ishannimrodh
    @Ishannimrodh ปีที่แล้ว

    The SKYBOX MINI is a portable and lightweight Bluetooth Speaker that packs crisp, clear Hi-Fidelity sound into a tiny box. The Skybox Mini is only 1.8” square, and provides superior sound quality and clarity without distortion, even at high volume. Super lightweight and ultra portable, you can take the SKYBOX MINI on the go around the house, to the office, in the car, or outdoors on a bike ride, to the beach or on a picnic - the SKYBOX is lightweight, small and easy to carry in your pocket or purse. Get crisp and clear Hi-Fidelity sound without all the bulk or high cost of other portable speakers. The SKYBOX is also a speakerphone and allows you to answer calls while you listen to music. Connects to any Bluetooth enabled device

  • @nesadunimsara5179
    @nesadunimsara5179 ปีที่แล้ว

    1st mama😌

  • @sunilwijesinghe5776
    @sunilwijesinghe5776 ปีที่แล้ว

    Supiri

  • @hirunchithmal784
    @hirunchithmal784 ปีที่แล้ว +1

    Mn nm sindu ahanna kamathiy
    Mn kamathima R.G.B light system ekata
    Mini speaker ekanm maru ithin.

  • @next.update2040
    @next.update2040 ปีที่แล้ว

    Niyamai

  • @slfocus7015
    @slfocus7015 ปีที่แล้ว +1

    Vox buddy is the best quality product …it is very cheap and included necessary features for customer ..it is very attractive product …..if i could gain this product …😢