Many activities takes place at this location, whats the next generation expects how to rule this country, it's their opinion and views they show in every aspects, so must go and visit this place , to know what's this struggle is , and for what cause people raise their voices, it's not a place of CARNIVAL, ITS A PLACE OF EDUCATION EDUCATING THE PEOPLE HERE AT THIS SITE. FROM SMALL KIDS TO YOUNG AND OLD AND EVERY RELIGIOUS PEOPLE COME HERE TO WITNESS THIS PLACE, ITS A PEACEFUL PROTEST GOING ON.
Harima pinbarai aragala buumiya garutara sanga ratnayata saha siyaluma pinwat daru dariyanta me karagat pin balayen ajramara nirwanaya at wewa apage bagyawat budurajanan wahanseta e siyalu pin anu modam wetwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
APE MARTRUBOOMIYATA YAHAPATHAKMA WEWAAA WAIRAYEN WAIRAYA NOSANSIDEWA KIYANA PARANI KIYAMANA API AIN KARAMU . API DAN WAIRAYA AIN KARALA EAK RATAKA EKA JATHIYAK VIDIYATA JEEWATH WENNATA OKKOMALA GE SHAYOGAYEN RATA GODA GANNATA DAYAKATHAWAYA DENNALA UGATH THARUNA PARAMPARAWA RAKIYA NATHIWA ASAHANAYEN JEEWATH WENNE GALLE FACE ARAGAKAYATA MADIHATH WELA INNE ME KANDAYAM WADIPURAMA . RAKIYA PRSANA WISADANNA ONI . JOB MARKET EKA API OPEN KARANNA ONI . VIDESHA RATAWALA UGATHUN BUDDIMATHUNTA RIKYA AWASATHAWALA ILLAGANNA RATE NAYAKAYO GHIN KATHA KARANNA ONI .UGATTHU BUDDIMATTHU ARINA THARAMATA WIDESHA WINIMAYATH WADIWENAWA . ME NISA RATA GODAGANNATA OKKOMALA GE FULL SUPPORT EKA AWASAYAI . GALLE FACE EKE INNNA THARUNA KANDAYAM OBALAGE SHAYOGAYA TH LABA DENNA DESHAPALANA KONA WALIN BALANNA EPA . RATA WARADI PATTHAKATA YANAWA NAM API NAGITUMU . ME AWASTHAWA ME NIDAHASA OBALATA OPEN KARALA DUNNA ALUTH AGAMATHIWARAYA . ME NISA RATA WARADI MARGAYAKATA HARWUNITH OBALA KATHA KARANNALA HARIDETA KATHA KARANNALA DESHAPALANA ITTHANTA GODURAK WELA RATA HARI TRACK EKE GAMAN KARADDI KUHAKA DESHAPALANA PAKSHA BALAYATA KADARA KAMATA KADA KAPPAL KIREEME MAFIYAWAL HADANAWA ME DESHAPALANA GATTHO BAWATA PATH WENNA EPA THARUNA AYAGE RATA ME . OBALATA HAMA DEYAKMA WISADAGANNATA AWASAYA PASUBIMA RATE JANADIPATHI SHA AGAMATHI ATHULU ANITH DESHAPALANAYE INNA AYO HADANAWA BAYA WENNA EPA RATAK WATILA THAMAI RATA NAWATHA SAKTHIMATHWA HADAGANNE . RATE OKKOMA PURAWASINGE WAGAKEEMAK . DAN API RATA PALANAYA KARANNE ALUTH SYSTEM WALATA . PODDAK IWASANNALA API DANNAWA TARUNA DARUWANTA HADISSI KIYALA . NAHA API RATA GODA GANNAWA APE RATE SAMPATH WALIN UPARIMA PRYOJANA ARAGENA RATA HADAMU . SANDU WENNA EPA RATA SAMAKAMIWA WAIRAYEN THORAWA API EKAMUTHU KAMIN RATA GODA GANIMU . GALLE FACE EKE INNA YANNA EPA HODAI INNA EKATH . PALUWAK NAHA 😃😃😃🤩🤩🤩🤩 COLOMBO TH ARAKSHA WENAWA . INNNA KOLLO KELLO HADISSIYAKATA HARI DUWAGENA EI . . KATTIYA GALLE FACE EKE INNA ONI RATA HADANAKALMA OYALAGE ADAHAS AKALPA APITA AWASAYAI . UGATTHU BUDDIMATTHU KANDAYAM GALLE FACE EKE ARAGALAYA ATHULE INNE . . JAYA WEWAAA OBALAGE ARAGALAYATA 👍👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩
මගේ රටේ ආදරණීය දරුවන්ට සියලුම දෙවි පිහිටයි ....රැකවරණයි ....
ජනතා අරගලයට ජයවේවා ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලෝකෙටම ආදර්ශයක් අපේ සාමකාමී අරගලය❤️❤️
එහෙම හිතෙනවා නමුත්
අපි තරම් බත් කන හරක්
ළෝකයේ කොහෙවත් නෑ
🤣🤣🤣🤣
අනේ ගොඩාක් පින් ....ආසයි දකිද්දි..පිට රටවල සිටින අපිත් ඔයාල ට ගොඩාක් ආදරෙයි ...තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ...ජයවේවා ජයවේවා ජයවේවා අරගල යට ජයවේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐
මා උපන් රටට දලදාසමිදු රැකවරණයි .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🧡💛🧡💛🧡💛🧡😪😪😪
මේ පින් දසුන් දැක්කම අපේ සෝම හාමුදුරුවොත් හිටිය නම් කියලා හිතුන 😪🙏🙏🙏🙏🙏
උන් වහන්සේ අරගල භූමියේ වැඩ හිඳිවී 🙏🙏🙏
අගෞරව කරනවා කියල හිතන්න එපා. සෝම හාමුදුරුවෝ හිටියනම් උන්වහන්සේ අනිවාර්යෙන් ගෝටට කඩේ යනවා.
ශුභ වෙසක් මංගල්‍යයක් වේවා ...☸️☸️
අරගල භූමියේ සිටින සියලුම දෙනාට සියලු දෙවි රැකවරණයයි ,
අරගලයට ජයෙන් ජය .. 🏆🏆🔥🔥
අපේ මාතෲ බූමියට යහපතක්ම වේවා ! 🙏
අරගල බිමේ සියලු දුවා දරුවන්ට ලෝ පාලනය කරන සියලු දෙවියන්ගේ ආරක්ෂාව වේවා ! 🙏
දුකයි මේ අවස්ථාවේ අපේ මව්බිමේ සිටින්නට නොහැකි වීම ගැන.ඒත් සිතින් හැමදාම අපි අපේ රටේ. මේ අරගලයේ සිටින කිසිම කෙනෙකුට දුකක් නම් නොවේවා, සිතුවිලි ඉෂ්ඨ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අරගලයට ජයෙන් ජයම අත් වේවා🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
The power of the people is greater than the people in power.....
May the Triple Gem protect our Motherland🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Aragalayata Jayawewa!!!
😃❤🙏😍
තෙරුවන්.සරණයි.අපේ.රටෙ.දරැවන්ට
සියලුදෙනාම. සැම.දෙවි පිහිට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මාතෘ භූමියට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ මාතෲ භුම්යටත් රටේ සියලුම ජනතාවටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා
අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේලට .අංත.පිවෙිවා.මවිරට.බෙිරාගන්නට.උස්සායට..බුදු රස්මියවෙිවා.මවිරටට.වෙසක්.සිරියෙන්..බැබලෙණ.ජනතාව.ට අංතපිං🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදු දහම අප විසින් රැකිය යුතුයි....මෙක අපේ.රට මෙක අපෙ ජාතිය🇱🇰
අභිමානවත් අරගලය ට ජය වේවා !!!!
From thousands miles away🇨🇦🇨🇦 we wish all those people God blessings never ever give up
Big salute for present younger generation 🙏🙏🙏🇨🇦❤️👍🥰🇨🇦🇨🇦🇨🇦
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අරගලයට ජය වේවා ජය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ සැමටම පිංබර වෙසක් මංගල්ලයක් වේවා අරගලයට ජයවේවා අරගලේ සිටින කිසිම කෙනෙකුට කිසිම දුකක් කරදයක් නොවේවා ???
මගේ මවුබිමට යහපතක්ම වේවා
සම්මා සම්බුදු සරණයි ..
අරගලයට ජයවේවා
අපේ රටේ තරුණ කොල්ලෝ ගොඩනගනවා ලස්සන රටක් කවදහරි අරගලයට ජයවේවා
ජනතා අරගලයට ජයවේවා 🙏🙏🙏
Sadu sadu sadu
Aragalayata jaya wewa 👍♥
budusarani 🙏 🙏 🙏
අමුතුම විදිහේ වෙසක් කූඩු සංස්කෘතියත් එක්ක ගැඹුරින් හිතුන්න තිබුණා.එබඳු තැනකට භික්ෂුවක් හැටියට නොයා ඉන්න තිබුණා.ඒ කලුපාට වෙසක් කූඩුවල සුදුපාට කුරුසයකුත් ඇලෙව්වා නම් තමයි ආගමික සංහිඳියාව හොඳටම ප්‍රදර්ශනය වෙන්නේ.මෙහෙමත් මෝඩ රැලක් ජීවිතේ දැක්කමයි
මේයන විදිහට තවටිකලක් ගියොත් මිනිස්සු කියයි රාජපක්ෂලාට වඩා ප්‍රබාකරන් හොදයි කියල.
Happy wesak, well organised Aragalayata jayawewa.
තුනුරුවන්ගේ පිහිටයි.
ලක් මව බැබලේවා🙏🙏🙏
Aragalaye sitina siyaluma dhenata theruvan saranai 💪💪👌👌😘👍
Great stay blessed
Theruwan saranai ape aragalayata
Sadu sadu
ගෝටාට හෙනවත් නැ..කාලකණ්ණියා
අනේ සාදූ...මෙත්මල් පිබිදේවා!!සිත්තුල ....මෙත්මල් පිබිදේවා!!.කාලකන්නී දේශපාලුවෝ විනාශ වේවා !!!අසරනමහජනතාවට...තරුන අරගලයට ජයමවේවා 🙏🙏🙏❤❤❤✌🌹🌹🌹🌹🌹
Wishing every one a happy vesak
Greedy politician :you have done enough damage
Harima lassanai
Harima sathutui. Obata karadarayak now ewa! Theruwan saranai. 🙏🙏🙏🙏🙏🙏
අරගලයට ජයවේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Beautyfull
Aragalaysta jayawewa
Sadu sadu sadu budusaranai lanka wase seyalu denatama
Many activities takes place at this location, whats the next generation expects how to rule this country, it's their opinion and views they show in every aspects, so must go and visit this place , to know what's this struggle is , and for what cause people raise their voices, it's not a place of CARNIVAL, ITS A PLACE OF EDUCATION EDUCATING THE PEOPLE HERE AT THIS SITE. FROM SMALL KIDS TO YOUNG AND OLD AND EVERY RELIGIOUS PEOPLE COME HERE TO WITNESS THIS PLACE, ITS A PEACEFUL PROTEST GOING ON.
Well Said 🙏🙏👍🇨🇦
Well said 🙏👍🇨🇦
හොද බිම්බිම පාංශුකුලේ දිලා දවස් හතෙන් බනක් කියලා දානේ දෙනවා වගේ ෂෝයි නේ...
Long live the struggle❤❤
Theruwan Saranai janatharagalayata jayawewa 🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.pina kohe kalath lassanai
When people are dying without food what is happening there??? I am really not understanding.. please explain.. I am from India
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹e
Harima pinbarai aragala buumiya garutara sanga ratnayata saha siyaluma pinwat daru dariyanta me karagat pin balayen ajramara nirwanaya at wewa apage bagyawat budurajanan wahanseta e siyalu pin anu modam wetwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
Makata sambandavi vada karapu siyalu danata tistun kotiyak daviyange pihita arkashawa obage siyalu prartahanawan ista siddavawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage lakwaseyanata budu saranai
Mage maw bima wanuwen Satan karanna age du puthunta siyaluma devi pihtai budu saranai oyala hamotama jp 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️adarei palenna daruwane apit hitiyanam anawa oyalat akka marenna Hari natiberi kamata inne Kuwait ake 😭😭😭😭oyalata jayen Jaya
පුතේ අධ්‍යාපන කටයුතු මග හැර ගන්න එපා ඔයාල
Pinbara wesak dinayak wewa
Nirvindana karu
Eduma thama ketha samaharunge ega wehenna edala owa karannawanam kochchara lassanade hamuduwanta garu karala
Ssdu sadu Sadu
mage.ratata.dhalada.samindu.pihitai
SADHU 🙏SADHU🙏 SADHU 🙏
Samakami aragalayata jayawewa!
aragalayata jayaveva
,mewata galaboda aththe hamuduruwo ehema awe nadda
p
Pelees mulu lankaveama aragala bume hadamu. B.s.
Okkotama hodak veva
Maa.e.Apaae.Rataae.daruwanta.pin.Sitma.Pahala.Waawaae
Katath.adarsayak.me.wedasatahana.palkaini.balaganilla.tharuna.jawaya.obala.den.lokayama.jayaaran.iwarai.tharuna.aragalayata.jayawewa.samakamiwa.aragalaya.idiriyath.karagena.yanna.jayaniyathai.peminena.siyalu.janathwata.jayawewa.suba.wesak.manggllak.wewa.weda.sitina.siyaluma.swaminwahnselata.apage.stuthiya.pudakaranawa.aragalayata.jayawewa
APE MARTRUBOOMIYATA YAHAPATHAKMA WEWAAA WAIRAYEN WAIRAYA NOSANSIDEWA KIYANA PARANI KIYAMANA API AIN KARAMU . API DAN WAIRAYA AIN KARALA EAK RATAKA EKA JATHIYAK VIDIYATA JEEWATH WENNATA OKKOMALA GE SHAYOGAYEN RATA GODA GANNATA DAYAKATHAWAYA DENNALA UGATH THARUNA PARAMPARAWA RAKIYA NATHIWA ASAHANAYEN JEEWATH WENNE GALLE FACE ARAGAKAYATA MADIHATH WELA INNE ME KANDAYAM WADIPURAMA . RAKIYA PRSANA WISADANNA ONI . JOB MARKET EKA API OPEN KARANNA ONI . VIDESHA RATAWALA UGATHUN BUDDIMATHUNTA RIKYA AWASATHAWALA ILLAGANNA RATE NAYAKAYO GHIN KATHA KARANNA ONI .UGATTHU BUDDIMATTHU ARINA THARAMATA WIDESHA WINIMAYATH WADIWENAWA . ME NISA RATA GODAGANNATA OKKOMALA GE FULL SUPPORT EKA AWASAYAI . GALLE FACE EKE INNNA THARUNA KANDAYAM OBALAGE SHAYOGAYA TH LABA DENNA DESHAPALANA KONA WALIN BALANNA EPA . RATA WARADI PATTHAKATA YANAWA NAM API NAGITUMU . ME AWASTHAWA ME NIDAHASA OBALATA OPEN KARALA DUNNA ALUTH AGAMATHIWARAYA . ME NISA RATA WARADI MARGAYAKATA HARWUNITH OBALA KATHA KARANNALA HARIDETA KATHA KARANNALA DESHAPALANA ITTHANTA GODURAK WELA RATA HARI TRACK EKE GAMAN KARADDI KUHAKA DESHAPALANA PAKSHA BALAYATA KADARA KAMATA KADA KAPPAL KIREEME MAFIYAWAL HADANAWA ME DESHAPALANA GATTHO BAWATA PATH WENNA EPA THARUNA AYAGE RATA ME . OBALATA HAMA DEYAKMA WISADAGANNATA AWASAYA PASUBIMA RATE JANADIPATHI SHA AGAMATHI ATHULU ANITH DESHAPALANAYE INNA AYO HADANAWA BAYA WENNA EPA RATAK WATILA THAMAI RATA NAWATHA SAKTHIMATHWA HADAGANNE . RATE OKKOMA PURAWASINGE WAGAKEEMAK . DAN API RATA PALANAYA KARANNE ALUTH SYSTEM WALATA . PODDAK IWASANNALA API DANNAWA TARUNA DARUWANTA HADISSI KIYALA . NAHA API RATA GODA GANNAWA APE RATE SAMPATH WALIN UPARIMA PRYOJANA ARAGENA RATA HADAMU . SANDU WENNA EPA RATA SAMAKAMIWA WAIRAYEN THORAWA API EKAMUTHU KAMIN RATA GODA GANIMU . GALLE FACE EKE INNA YANNA EPA HODAI INNA EKATH . PALUWAK NAHA 😃😃😃🤩🤩🤩🤩 COLOMBO TH ARAKSHA WENAWA . INNNA KOLLO KELLO HADISSIYAKATA HARI DUWAGENA EI . . KATTIYA GALLE FACE EKE INNA ONI RATA HADANAKALMA OYALAGE ADAHAS AKALPA APITA AWASAYAI . UGATTHU BUDDIMATTHU KANDAYAM GALLE FACE EKE ARAGALAYA ATHULE INNE . . JAYA WEWAAA OBALAGE ARAGALAYATA 👍👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩
මොන මගුලක්ද මේ,ලෝකයේ මිනිස්සු හිනාගස්සන්නෙ නැතුව ගෙදර පලයව්,
එක දවසකට මේකෙ තොවිල් නටනවා,තව දවසකට දාන දෙනවා...තව දවසකට සන්නස්ගලයා ඇවිල්ලා ගංජාගහනවා..
හෙට අනිද්දා මේකේ වින්නඹු වැඩත් පටන්ගනීවි 😅😅😅😅😅
මගුල් නොකර ගෙදර පලයව්,එතකොට තමයි සුද්දො ටිකක්වත් මේරටට එන්නෙ
Issellama horuntika elavapalla
බනක් කිව්ව එක නම් හොද වැඩක්. ගන්ජ ගලගෙ පාට් නම් මහ මෝඩ පාට්.
@@coolslogentertainment1697 yes bro
True 👍 kalakanni
There are people who have nothing to eat, so I don't know how to react to this. 💔
වැඩේ නම් හොදයි .එත් මුන්ට මේ දෙවල් කරන්න සල්ලි කොහොන්ද.මුන් මෙතනට මුලින් එකතු උනේ දවසට වේලක් වත් කන්න බැ කියලා.මේ ගැන සොයා බැලිය යුතුයි .නියපොත්තෙන් කැඩිය යුතු දේ නියපොත්තෙන් කඩලා දැමිය යුතුයි
@@pramukdavegetlost එල කොල්ලෙක්... රටට ණය නැති
උඔ වගේ කුහක හිගන්නන්ගේ සල්ලි නම් මේකට ලැබුණේ නෑ. වැඩකරන සෑබෑ ලාංකිකයන්ගේ මුදල් නම් ලැබුණා. මෙච්චර මිනිස්සුන්ට සල්ලි තියෙන රට ඇයි සල්ලිවලින් දුප්පත් උනේ කියලා හොයලා බැලුවානමි ඔය ජීවිතය වටිනවා.
සමගියද නියපොත්න් කඩන්න ඕනි.රටට හොඳ ක් කරන්න හිතන්න.බුදුසරණ යි
Uncle lage kale niyapoththen kaduwanam apita dn porowa pawichchi karanna Oni wenne ne, koheda oyalata rajjuruwo Loku unane neh 😂
අරගලයට ජයවේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏