ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

chapter 27 _ කෙල්ල හිටියේ බිනරගේ උකුල උඩට වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • 27th part නපුරාගේ ගැබ්බර මනාලී
    බිනරගේ කතාබහ හැසිරීම ගොඩාක් කලබලයි… කාටත් වඩා කලබල වෙලා ඉන්නේ ඔහු කියල රේණුකාට හිතුනා….. සයුරිගේ අළුවත් ඔහුගේ උකුල උඩම තියාගෙන බිනර ඉන්නේ නොඉවසිල්ලෙන්…. රේණුකාට තේරුනා තමන්ගෙ පොඩි පුතාගේ හිතේ සයුරි කියන අනුකම්පාවකටත් වඩා එහා ගිය මොකක්දෝ හැඟීමක් තියෙනවා කියලා…
    අද කතාව...☺️☺️☺️
    #sinhalanovels #adarakatha #napuru

ความคิดเห็น • 29

  • @DeepaniRamyalatha-kx6qi
    @DeepaniRamyalatha-kx6qi หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි මොකුත්ම කරදරයක් වෙන්න එපා දෙන්නටම

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +7

    අම්මෝ ඇති යන්තම් මුකුත්ම උනේ නෑ.අනේ කෙල්ල බිනරට සෙට් කරන්න බැරි ද

  • @SmilingApron-tq9nh
    @SmilingApron-tq9nh หลายเดือนก่อน

    රියොන්ට සයුරි ගැන ආදරයක් ඇති උනා නම් හරි අනේ.එ දෙන්නම එකතු කරමු..❤❤

  • @Ishara5565
    @Ishara5565 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව දිගටම දෙන්නකෝ ❤❤

  • @user-pg1np7cq7c
    @user-pg1np7cq7c หลายเดือนก่อน

    Lassanai❤

  • @madugunasingha5360
    @madugunasingha5360 หลายเดือนก่อน

    Ate yantam oen giya baya hitea ❤❤❤❤❤lassani❤❤

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj หลายเดือนก่อน

    Godk lassanai binara lanwenna ona kellata athakota riyonge adare nikamma ai aliyata

  • @user-fz9kn3pn2v
    @user-fz9kn3pn2v หลายเดือนก่อน +2

    මෙි රියොන්ට නම් සයුරිව දෙන්නම එපා.මහ නරකම මිනිහෙක් එයා.කවදාවත් ඒ හිතට සැනසිමක් ලැබෙන්න එපා.

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf หลายเดือนก่อน

    ❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Paw saurita riyonge.malli inna nisa oin.giya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂

  • @user-pg1np7cq7c
    @user-pg1np7cq7c หลายเดือนก่อน

    දරුවා ලැබුනම රියෝන් වෙනස් වෙයි සමහර විට. දරුවා දැක්කාම

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน

    ❤😂thkahs nangi

  • @user-rb9vr8xg8c
    @user-rb9vr8xg8c หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sg1co5ud8m
    @user-sg1co5ud8m หลายเดือนก่อน

    කතාව නම් ලස්සනයි තව පොඩ්ඩක් කතාව දිග වුනා නම් හොඳයි

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤

  • @user-ry3go7db6r
    @user-ry3go7db6r หลายเดือนก่อน

    හරිම ලසසනය ❤ ❤

  • @sarathpremalal7250
    @sarathpremalal7250 หลายเดือนก่อน

    Api kellawa mallita bara karamu neda aththatama binara harima adareyi sayurita ❤❤❤❤❤

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน +1

    ane pau kellla ane aththamai matanan hitha ganna ba me kathawa mona paththata yaida kiyala

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Rivon nam udagukamin salla kamen pirunu kenek mama kemathi sayuri binara akathu karoth hondai kiyala riwonta jondata vidawanna denna ona

  • @kevinnirmal2539
    @kevinnirmal2539 หลายเดือนก่อน

    බිනරව කෙල්ල එක්කම තියන්න ඒක දකිනකොට රියොන්ගෙ හිතේ නැති ආදරෙත් එලියට එයි.ඉරිසියාවක් විදිහට

  • @user-cm8nd2oh1z
    @user-cm8nd2oh1z หลายเดือนก่อน +1

    Ane 😢 diga kotasak dendako appa 😢😢 kiyavanda gannakotaama katava evarai😢😢😢😢

    • @sadugekathapotha3
      @sadugekathapotha3  หลายเดือนก่อน

      ඔහොම කතාව ලියන්නත් පැය දෙක තුනක් යනවා ඩියර්☺️

  • @Feloniya
    @Feloniya หลายเดือนก่อน

    Story eke title eka dakkma hitjenne sayuri Riyon ge kiyala thama ane mn da e kolla nm haddenapatak nha 😢 kella paw ane

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Pau sauri

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j หลายเดือนก่อน

    තවඵකක්දෙන්නලස්සනයිකතාවකෙඅනිත්කතාවඵකත්දෙන්නබූදූසරනයි

    • @hemalathaherath7073
      @hemalathaherath7073 หลายเดือนก่อน

      කෝ නපුරු හිතක පෙම්බරී.. ඒකත් දිනපතා දෙන්නකෝ

  • @udeshika-lt7vs
    @udeshika-lt7vs หลายเดือนก่อน

    Ane riyon nam epa binara hodai e kellata,kathawa awasanaye binarawa set karanna,riyon hoda minihek wennama epa

  • @user-su2uo8cr3f
    @user-su2uo8cr3f หลายเดือนก่อน

    ❤❤❤❤