Mama sensei ge mula idan video balanawa sensei kiyala dena widihata onama knkta hodata therenawa wagema hodata mathaketath hitinawa sensei ta godak 🙏☺️❤️ ewagema sensei th lassanai 😁☺️
Masu form eken iddine i sound ekak thiyenne. Video eke kiyala denne DF eken iddi kohomada masu form karanne kiyala. Mona widiyata haduwath ekama uththare enawa nan gataluwak na
Sensei පුලුවන්නම් Ni නිපාතය් , Ga නිපාතය ගැන වීඩියෝ එකක් ගේන්නකො, ඒ නිපාත දෙක මම හිතන විදිහට ගොඩක් අයට වරදිනව, අද වීඩියෝ එකෙන් පාඩම හොදට තේරුන , Thanks sensei ❤️👍
හරිම පැහැදිලි ආමරුවේන් ඉදපු එකක් මිස්ට පින් ❤️😍 තවත් මේ වගෙ හොද විඩියො කරන්න ලැබේවා බුදු සරනයි මිස් ❤️😍
වීඩියෝ එකක් වැටෙනකන් බලන් හිටියේ .どうもありがとうございました...මුල ඉදල ඔක්කොම ලියාගෙන තියෙන්නේ ගොඩක් හොදට තේරෙනවා තවතවත් ශක්තිය දයිර්‍ය ලැබේවා.බුදුසරණයි 😍
Mata kiynna puluwanda oya mula idanma padam liyagttu vidiya vedio balala. Vedio piliwela kiynna puluwanda
@@udayangaleechathu1405 madam ge playlist wala thiyena piliwalata........
mama ehema liyuwe
...සෙන්සෙයි...තැන්කියු .....නොතේරෙන තැන හොදටම පැහැදිලි උනා.........තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න.....ශක්තිය ලැබේවා....🖤❤
💚Thank you🙇♀️
බොහොම ස්තූතියි සෙන්සෙ..ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..මම හැම වීඩියෝ එකක්ම බලනව..අමාරුයි කියල හිතාගෙන හිටිය හැම පාඩමක්ම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..පුලුවන් නම් මේ අප්‍රේල් විභාගයට තව පේපර්ස් කරන්න සෙන්සෙ..❤️
TH-cam eke Japanese igena ganna thiyana hondama channel eka Thank you sensei
ටැන්ස් සෙන්සෙ විඩියො ඔක්කොම බලලා ඉවරයි තව ඔනි ඉක්මන්ට ❤️
බුදුසරණයි sensei..🙏❤️
ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් 💝
හරිම වටින video series එකක්. මං එකක් නෑරම බලනවා. ❤️Keep up your nice work..Plus, Sensei godak Lassnai. あなたはとてもうつくしいです🙈🌞
ගොඩක්ම ගොඩක් ස්තූතියි ගොඩක් හොදට තේරෙනවා..බුදුසරනයි ..❤❤🙏🙏🙏
🙇♀️💚🥰
godak dewal pahadili una sensei ge video walin..godakma stuti
ගොඩක් ස්තුතිය සෙන්සේ ❤️
ありがとうございました 先生。🌸🙏
හරිම පැහැදිලියි sensei.ගොඩක් ස්තූතිය
🤍
Class details - kashikoi.lk/student/courses
මන් A/L කරන්නෙ. Clz යන්නෙත් නැතුව sensei ගෙ videos වලින් grammar cover කරගන්නෙ... Thnq so much teacher ❤
Request: ' い けいようし ' ත් ඕන
Thanks sense.oyage hema video ekakma balanawa godak pehediliwa igenagannawa.thank u sense
අනේ ගොඩක් ස්තූතිය ...❤️❤️🙏
Mama sensei ge mula idan video balanawa sensei kiyala dena widihata onama knkta hodata therenawa wagema hodata mathaketath hitinawa sensei ta godak 🙏☺️❤️ ewagema sensei th lassanai 😁☺️
මිස් එනකල් මඟ බලන් ඉන්නේ ඉගෙන ගන්න ළමයි... බොහොම ස්තූතියි සෙන්සේ!😍
🥰💚☺️
Godk hodt therenwa sensei kisima prashnayk na..🙏💖
Thank you sensei❤
Supiri guruvarayek
thq
Godak hoda sensei kenek.mulinma japan igena gaththe senseigen.どもありがとう❤️🙏
💜🥰
♥️🙏🙏🙏 බොහොම පිං sensei
Godak watinawa sensei thanx ❤️
හරිම පැහැදිලියි🥰🥰🥰❤️
が නිපාතය ගැන වීඩියෝ එක්කුත් දාන්නකො සෙන්සේ..
Thanks sense... hondatama clear
Interested.. Thanx
Thank you sesei
ありがとうございます
arigato gosaimasu sensei 🙏🌹
Thank you Sensei
Thanks sensei ❤
හරිම පැහැදිලි මිස්❤️❤️❤️❤️
Good explanation❤️
Woow..perfect explain
Thank you so much 😀
Ane Mata asai me sensege padam ahanna.hondats terenava.katha karana vidiha lassanai sense❤
🤍
Super❤️ thank you
Arigato gozaimasu sensei...
Good explain Sensei ♥️
🩵
mis lassanaii.ugannanawath harim hodai.niymet terenw
Thank you sensei❤
Sensei ane artical gana wenama lesson akak kiya dennko.
Mis kanji Akuru genath Kiyala Dennako?
Oyata godak pin sensei
good
Arigatho gozaimasu sensei
Thank you teacher 🙂
arigato gosaimasu sensei !
ගොඩක් ස්තූතියි සෙන්සෙ ❤️
😊
Thank u so much sensei❤️
Miss ayesh madhuranga kiyana eke katakana walin liyala denawada pls
アイェーシュ マドゥランガ
Nama liyanna wenne Ayeshu maduranga kiyala
Thanks sense
miss puluwannam nakaththa form kiyala denna ko
Good Job
Thanks ❤
💚
Hodatama terenawa sense godak pin senseta hodatama terenn kiyla denawata❤️🙏
💙
Puluwan nam sample papers thawa karane miss, Thank you
එක පාරයි ඇහුවේ හොදටම මටකයි
💖
Miss mara lassanai 😌
Voice ekath lassanai
Kiyala denawath pahadilii
Balan inna asaai 😁
Videos editorth hodai 😌
Kiyanna thiyenna thank u hamotama, pinsidda wenawa ❤️
Siyalu wada katayuthu srarthaka wewa kiyala prarthana karanawa team ekatama 😌❤️
Thank you very much🙇♀️💚
Sensw kanji tikakth karanakoo..n5 wala...🥺❤
Sure karannan🥰
👍👍
Misge hamadema sarthaka wenna ona jiwithaye.. Nomile me karana sewayata
🙏💚🥰
සරලව කෙලින්ම මොලේට ❤️🥺👍
Thnk you sense
Welcomr deepthi san💜
Sensei puluwan nam かのうけい gana video ekak dennako 🙏💙.
👍
Arigatho gozaimus
සෙන්සෙගේන් තමයි හරියටම ない form ඉගෙන ගත්තේ
ありがとうございます世界💫💫💫💫💫💫
Sense kiyala dena widiya hodata therenawa grammar gana godak ne ne sense ane puluwannam grammar gana video dannako sense ❤
🩷🩷🩷
Me video ekath grammar ekakmai
@@Kashikoi jft walata adala grammar tika kiyala dennako sense
ありがとう先生❤
💜💜💜💜
Good lesson❤️
🧡
@@Kashikoi ga,ni particle gena videos ona❤️😪japanese awul gihin inne,mama 2024 A/L karana kenek
Arigato Gozaimasu sesei🙏
❤
sense thai form eka dannko❤❤
Akke oyage futhsukei ekn vido ekk ndd
Thama dala na. Ee ganath dannan💚
Superb ❤❤❤
先生ありがとう✨🙏🏻
🙏🙏👍
Sense i keiyoushi na keiyoushi kiyala dennako
ありかと せんせい N4 kanji padamak karannako
👍
🙏🙏🙏
🥰
💓💓💓
සෙන්සෙ, විශේෂණ පද Lesson එකේ වීඩියෝ එකක් නැද්ද
Eka thama dala na
💯💚
❤❤
💜
තැනක් යූ කැන් ෆොම් එක ගැනත් විඩියෝ එකක් ගෙන්න සෙන්සෙයි
💞
🥰
🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️🙏🙏
Gdk pahadili matanam.
Patta
Mis N4 ekata ena sampurna grammer set eka denna puluwanda
Sensei masen ekai nai form eka sekama ekaine. Etakota ehema dekk tiyenne ei venasa mokkda 😶?
Akki QIB campus eken Japan language eka kerana kattiya eyala Japan ewanawa kiyanaaa.E gena oya monadha kiyanne
Ee sambandawa nan danne na
Nai from වල ichi gurupu වල "i" sound එක "A" sound එකට නේවේද හැරවෙන්නේ පැහැදිලි කිරිමක් අවශ්‍යයි comment එක්කින් arigathogosaimasu sensei❤
Masu form eken iddine i sound ekak thiyenne. Video eke kiyala denne DF eken iddi kohomada masu form karanne kiyala. Mona widiyata haduwath ekama uththare enawa nan gataluwak na