"ශුෂ්ක විදර්ශනාව 06"- කංඛාවිතරණ විශුද්ධිය ven.kirulapana dhammavijaya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • "මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි" Me Abhinishkramanayata Kalayai
    ශුෂ්ක විදර්ශනාව 06
    තෙරුවන් සරනයි 🙏🙏🙏

ความคิดเห็น • 13

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    🌹🙏🌹

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว

    සාධු සාධු සාධු අවබෝද කරගතිමි පින්වත්ස්වාමීන්වහන්ස ...නිවනින් නිවේවා 🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼🌼🌼

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්ස ගැඹුරඅ ධර්මකාරනා රාශියක් අවබෝධ වනසේ දේශනාකලා
    මෙසේ දේශනා කල ඔබ වහන්සේ උතුම්නිවනින් නිවේවායි පුාර්තනා කරමි😊

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    ්සවාම්න් වහන්සේට තෙරැවන්
    සරණයි!!!

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว

    ව්ශ්කම්භන ප්‍රහානය ,හා තදංගප්‍රහානය යනු දෙකක්ද එකක්ද කරුනාවෙන් පහදාදෙන්න පුළුවන් ද ඔබවහන්සෙට පතන බොධියකින් නිවන් අවභොද කරගැනීමට ලැබේවා .සාදු සාදු සාදු

  • @_kim_eunmyyy_6821
    @_kim_eunmyyy_6821 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @shamalichandrarathna6081
    @shamalichandrarathna6081 3 ปีที่แล้ว

    Metek apa nodath daramawabodaya karanu pinisa niwaradi margaya penwana oba wahanseta nirwanya sakshath karaganima pinisa me pin hetu wasana wewa!

  • @amaraairangani374
    @amaraairangani374 3 ปีที่แล้ว

    Namami Sangan Muniraja Srawakan.