Sri Lanka v Bangladesh |Jun 11, 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @haresheranga
    @haresheranga 5 ปีที่แล้ว +56

    ටූනමන්ට් එකෙන් පස්සෙත් අවුරුදු ගාණක් මේව බලල සන්තෝස වෙන්ඩ පුලුවන්!

  • @akila.eranga
    @akila.eranga 5 ปีที่แล้ว +143

    "මාලිංගට හොඳ Yoker වැටේවා
    Shakib al Hasan බිංදුවටම දැවේවා
    ලංකාවට අද තිරජය ලැබේවා
    අපි පරදින්න ආවොත් වැහි වැටේවා!"

  • @kokilaharshani2648
    @kokilaharshani2648 5 ปีที่แล้ว +43

    fan talks මරු ❤ 😙ඒ කවියත් නියමයි.
    ''අපි පරදින්න ආවොත් වැහි වැටේවා! '' ඒකට නම් දුක හිතුනා.... 😢
    දැන් වැස්සෙනුත් උදව් ඉල්ලන්න වෙලානේ.ඉස්සර නම් ලංකාවේ ක්‍රිකට් කිව්වම කොහොමද එන ගැම්ම 😎💪
    ලංකාවේ ක්‍රිකට් අද වෙනකොට කොහොම තැනක තිබුනත් මොකක්ම හරි විශ්මකර්මයක් වෙලා ෆයිනල් ඒවි කියලා හිතේ පොඩි බලාපොරොත්තුවක් තියනවා.😃
    කොහොම වුනත් අපේ ටීම් එකට සුබ පතනවා.🙏

    • @gayanpushpa4967
      @gayanpushpa4967 5 ปีที่แล้ว +1

      Hmmm api issarahata yai ne? 🇱🇰🇱🇰🇱🇰🙏🙏

    • @kokilaharshani2648
      @kokilaharshani2648 5 ปีที่แล้ว +1

      @@Niwanmagataupakarayakwewa අනිවාර්යෙන්....

    • @kokilaharshani2648
      @kokilaharshani2648 5 ปีที่แล้ว +1

      @@gayanpushpa4967 අද මැච් එකත් නෑනේ.😢😢ඕස්ට්‍රේලියා,ඉන්දියාව,එංගලන්තේ එක්ක ලේසි වෙන එකක් නෑ ඉතින්.

    • @ravinduchaneesha
      @ravinduchaneesha 5 ปีที่แล้ว +1

      Final thiya semi wath ei da kiyala sure na...

    • @kokilaharshani2648
      @kokilaharshani2648 5 ปีที่แล้ว

      ඔව් මොලේ කියනවා සෙමිවත් යන එකක් නෑ කියලා.හිත/හදවත කියනවා ෆයිනල්ම යයි කියලා.😢😢

  • @ugathpadam-9154
    @ugathpadam-9154 5 ปีที่แล้ว +6

    මැච් බැලුවේ නැති උනත් Fan talks බලනවා.

  • @chamiru1388
    @chamiru1388 3 ปีที่แล้ว +4

    එතකොට එදා අපි පරදින්න තිබ්බ නිසාද දවසම වැස්සේ 😅💔

  • @akzun
    @akzun 5 ปีที่แล้ว +25

    Please tell the video editor to increase the volume and resize the frame of videos. We're in 2019 dude!

    • @Niwanmagataupakarayakwewa
      @Niwanmagataupakarayakwewa 5 ปีที่แล้ว

      අපේ චැනල් එක subcribe karanna bro

    • @ravinduchaneesha
      @ravinduchaneesha 5 ปีที่แล้ว +2

      @@Niwanmagataupakarayakwewa higa kapan yako oita wada hodai.. nodakin tho.

    • @Niwanmagataupakarayakwewa
      @Niwanmagataupakarayakwewa 5 ปีที่แล้ว

      @@ravinduchaneesha subcribe ekak fipanko

    • @ravinduchaneesha
      @ravinduchaneesha 5 ปีที่แล้ว

      @@Niwanmagataupakarayakwewa higa kapan gihilla

    • @dushanmilinda
      @dushanmilinda 5 ปีที่แล้ว +1

      Their target is TV. Not TH-cam.

  • @නුවරඅහසයටමම
    @නුවරඅහසයටමම 5 ปีที่แล้ว +4

    සුදු මල්ලිගෙ ගුරුකම් ❤️🔥🙈

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 5 ปีที่แล้ว +1

    Nice guys continue it..

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว

    ලංකාවට අද දින තිර ජය ලැබේවා
    අපි පරදින්න ආවොත් වැසි වැසේවා !!!

  • @AsiriJayathilakacoolnoowi
    @AsiriJayathilakacoolnoowi 5 ปีที่แล้ว +5

    වැහි වැටේවා කියපු එකේ ස්වර අලංකාරය වැඩි උනා බන්..ඒකයි දවසම වැස්සේ😋😂

  • @isururanganath
    @isururanganath 5 ปีที่แล้ว +42

    මෙහෙදි හසන්
    එහෙදි කවුද ? 😂

    • @nishanprasad1417
      @nishanprasad1417 5 ปีที่แล้ว +3

      Isuru Ranganath eahedi husean😂😂😂👍👍👍

    • @thivankawijesinghe1111
      @thivankawijesinghe1111 5 ปีที่แล้ว +1

      Pakaya

    • @mrknown1405
      @mrknown1405 3 ปีที่แล้ว +1

      එහෙම එකක් නෙවේ. ඒ ක්‍රීඩකයගෙ නම මෙහෙන්දි හසන් එකයි😂

  • @sachinthagunawardena4740
    @sachinthagunawardena4740 5 ปีที่แล้ว +5

    Match eka nathath meka balanawa...😁😍🤣

  • @ajstefan5176
    @ajstefan5176 5 ปีที่แล้ว +4

    මැදපෙළ, රටේ ප්‍රශ්න ගැන හිතනවා වැඩියි.

  • @adithaudara6231
    @adithaudara6231 5 ปีที่แล้ว +9

    Volume adui appa ahnen na

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 5 ปีที่แล้ว

      Aditha Udara phone eke awlak kollo ehenan...hondata ahenawane mata

  • @AkilaDJ
    @AkilaDJ 5 ปีที่แล้ว +1

    moko mr quality adu wela video eka hena paranai wage?

  • @damithrajakaruna5924
    @damithrajakaruna5924 5 ปีที่แล้ว +6

    Sudu Malli ge Kaviya Patta..!!!

  • @chanakarathnayake5584
    @chanakarathnayake5584 5 ปีที่แล้ว +2

    Ade meka maru bn.

  • @indranicooray9705
    @indranicooray9705 5 ปีที่แล้ว +3

    අපි පැරෙදෙන්න අහසත් අඩාවා.

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว

    Ela

  • @avanthaperera7945
    @avanthaperera7945 5 ปีที่แล้ว +1

    Mehedi hassan ehedi ?

  • @shenalDon
    @shenalDon 5 ปีที่แล้ว +7

    Wahi deiyo kopa wela

  • @lebanonchanal2754
    @lebanonchanal2754 5 ปีที่แล้ว +1

    වැස්සෙ නැත්නම් dinanna තිබුණ තරගයක් ..

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 ปีที่แล้ว

    patta

  • @kisarawickramarathna5989
    @kisarawickramarathna5989 5 ปีที่แล้ว +1

    Volume wadi karapiya 😅

  • @carlij7804
    @carlij7804 5 ปีที่แล้ว +2

    මික්ස් කවිය වැඩ කොලා ඕන්. 😁

  • @udeeshabandara6313
    @udeeshabandara6313 5 ปีที่แล้ว +1

    kaviya nam supiri

  • @handykoolboy2790
    @handykoolboy2790 5 ปีที่แล้ว +2

    ow ne bang ekath hat-trick ne hari hari hahahahahaha

  • @dinushproductions985
    @dinushproductions985 5 ปีที่แล้ว

    Supiri

  • @handykoolboy2790
    @handykoolboy2790 5 ปีที่แล้ว +1

    mada pela rata gana hithanawa wadi ... ekanam patta ..... heheheheh

  • @sugathdenagama4260
    @sugathdenagama4260 5 ปีที่แล้ว

    Elaz

  • @akalankaekanayake5798
    @akalankaekanayake5798 3 ปีที่แล้ว

    kaviya maru 😂😂💯💯💯👌👌

  • @Bassthiwa
    @Bassthiwa 5 ปีที่แล้ว

    🤣🤣😆😆😂😄 supiriiii

  • @supunsameeradesilva6123
    @supunsameeradesilva6123 5 ปีที่แล้ว

    Sound na bola

  • @Mkr0xx
    @Mkr0xx 5 ปีที่แล้ว

    සෙත් වස් කවිය වැඩ කලා යකෝ

  • @Wonderworld0515
    @Wonderworld0515 5 ปีที่แล้ว +4

    Mix කවිය වැඩ කරා වගේ

  • @indranicooray9705
    @indranicooray9705 5 ปีที่แล้ว +3

    අපි පැරදෙන්න ආවොත් අහසත් හඩාවා.....

  • @thivankasudesh
    @thivankasudesh 5 ปีที่แล้ว +1

    අම්බෝ අන්න කවි

  • @sira1234567
    @sira1234567 5 ปีที่แล้ว

    Ayou bo wewa wahi wessata

  • @jintudasamuntaloos4478
    @jintudasamuntaloos4478 5 ปีที่แล้ว +1

    Mun thundenage alasakama dakala mata match eka apauna😂😂😂😂😂😂😂😂

  • @isurudilshan3675
    @isurudilshan3675 5 ปีที่แล้ว +4

    Dewala para devils 😂😂

  • @lifeprofile8400
    @lifeprofile8400 5 ปีที่แล้ว +3

    Thoge kata thamaaa kata.... 🌧 ☔️ 🌧☔️🌧☔️🌧☔️🌧☔️☔️☔️☔️☔️🌧🌧🌧🌧😁

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 5 ปีที่แล้ว

    me gollonam jivithe kawadawath amathaka wenne nathi set ekak. kochchara baluwath epa wenne naa

  • @NaveeNS
    @NaveeNS 5 ปีที่แล้ว +1

    ada Wahinne,
    naththan adath paradina nisa

  • @sameeramadushan3109
    @sameeramadushan3109 5 ปีที่แล้ว

    Sound madhi

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว

    🙂🙂🙂

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij ปีที่แล้ว

    අම්මො හැට්‍රික් එක

  • @CodeJosh
    @CodeJosh 5 ปีที่แล้ว

    Y can't the editor s get this small thing done. How many times to complain the volume is very low, in some phones u can hardly hear what they say.. Sheeesh 😡

  • @lakmaljayakodi9358
    @lakmaljayakodi9358 5 ปีที่แล้ว

    SRI LANKA CRECAT SAME SRI LANKA PARLIAMENT

  • @pradeepdarshana2957
    @pradeepdarshana2957 5 ปีที่แล้ว +1

    5:31 😂😂

  • @2nytnt698
    @2nytnt698 5 ปีที่แล้ว +2

    මැච් ඵක ගහන දාට වර්ෂාවෙන් 🇱🇰🇱🇰🇱🇰 ලංකාවට වාසි වෙයිද

  • @rukshansethlath8227
    @rukshansethlath8227 5 ปีที่แล้ว

    Muge ammage hatrick ekakne

  • @avanthaperera7945
    @avanthaperera7945 5 ปีที่แล้ว

    Over thune hat trick

  • @rbandara3341
    @rbandara3341 5 ปีที่แล้ว +1

    Ado podi malliya and fucking chooti malliya Winadi 10kata wage set wenna karapanko Kollo.. short wadi ban athal eka lesatama denna nan thawa winadi 5 k wath thiyenna ona..

  • @thejananalin4329
    @thejananalin4329 3 ปีที่แล้ว

    🤣🤣🤣🇱🇰

  • @rukaayaamith7699
    @rukaayaamith7699 5 ปีที่แล้ว

    Hahahaha

  • @lankachamathkara2203
    @lankachamathkara2203 5 ปีที่แล้ว +2

    නූලක් පන්නලා....!😕😕😕😕

    • @Niwanmagataupakarayakwewa
      @Niwanmagataupakarayakwewa 5 ปีที่แล้ว

      Apitath subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe subcribe

  • @lemongin6517
    @lemongin6517 5 ปีที่แล้ว

    ඉත්තෑවෝ ඉන්න උන් බලන්න th-cam.com/video/Qa9LXe5HXqQ/w-d-xo.html

  • @nureshnamaledirisinghe8543
    @nureshnamaledirisinghe8543 5 ปีที่แล้ว

    😂😂

  • @wanasinhanck2970
    @wanasinhanck2970 5 ปีที่แล้ว

    Ponna jok apaaa