ඔයාට සිත අවුස්සන්න පුලුවන්නම්, නිවන්නත් පුලුවන්. ඔබට සිත අවුස්සන්න බැරිනම් නිවන්නත් බෑ.....!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • ඔයාට සිත අවුස්සන්න පුලුවන්නම්, නිවන්නත් පුලුවන්. ඔබට සිත අවුස්සන්න බැරිනම් නිවන්නත් බෑ.....!!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 15

  • @suwarnakumari4194
    @suwarnakumari4194 หลายเดือนก่อน +2

    මේ ලෝකේ මම දැකපු එකම ස්වාමීන් වහන්සේ සත්‍ය වටහාගෙන නිවන් මග අවබෝධ කරගත් නිවන ගැන තවත් කෙනෙකුට කියාදෙන මොකද උන්වහන්සේ කියාදෙන සත්‍ය අපි මේ මනුලොව මේ වෙනකොටත් අත්විඳිමින් සිටින නිසා මේක සත්‍යයක් බව දිවුරා
    පොරොන්දුවෙන්ට මට පුළුවන් මොකද මම මා තුළින්ම ගවේෂණය කරන නිසා මා තුළින් මා දකින නිසා අපිට නිවන කරා යන්න අපි නිවෙන්නම අවශ්‍යයි නිවන් දකිනවා කියන්නේත් තමාගේ සිත තමාම නිවා ගන්න අවශ්‍ය එහෙම නැතුව නිවෙනවා කියලා සිතුවිලි හිර කරගෙන තද කරගෙන රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නවා වගේ හිටියට කවදාවත් නිවෙන්නේ නැහැ. රබර් බෝලය කොයි මොහොතක හෝ වතුරෙන් උඩට එනවා ඒ වගේ තමයි අපේ සිතුවිලි හිර කරගෙන ඉන්නකොට අපි අපි තුළින් ගවේෂණය කරගෙන ඇතුළට ගමන් කරන්න ගත්තොත් අපේ සිත අපිම නිවා ගන්නවා අන්න එතන තමයි නිවීම නිවන් දැකීම නිවන කියලා අපි ඔබ සියලු දෙනාම දකින්නේ බලන්න වචනේ තේරුම නිවන් දකිනවා කියන්නේ තමා නිවිලා දැකීමම පමණයි නිවන් දැකීම කියන්නේ ද එහෙම නැතුව ලෝකේ වටේ මල් මිටි ගණන් අර සිල් අරගෙන වැදගත් දානමානවලින් ලෝකයට පේන්න දීලා එක නෙමෙයි නිවන් දකින්න පුළුවන් මම කියන්නේ දානමාන දෙන්න එපා කියලා නොවෙයි ඒවත් කරන්න ඕනෑ නමුත් මිනිස්සු යන නොමග ගැන තමයි මම මේ කියන්නේ මගේ ඇරලා තියෙන මාර්ගය තමයි කියන්නේ නමුත් උන්වහන්සේ මේ කියන සත්‍ය සත්ව සත්‍යාව අපි අවබෝධ කරන් ඉවරයි. අපි අපිම දැකලා ඉවර නිවීමක් තියෙන්නේ කිසිම අවස්ථාවක අනුන් ගැන අනුන්ටයි හාපතක් වෙන්න අනුන්ට බනින්න අනුන්ට ගින්දර දෙන්න අනුන් රිදවන්න අනුන්ගේ දේවල් අනුන් ව විනාශ කරන්න බාහිර ලෝකයේ කිසිම දෙයක්අයහපත් විදිහට දකින්න බැහැ නිවිච්ච කෙනෙකුට යහපත් දේ පමණයි යහපත් මාර්ගයට ගන්න පමණමයි ඔහුට ඇයට පුළුවන්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +2

    මේ ජීවිතය තුළ හදවතට දැනෙන බුදුන් ඔබ වහන්සේ මයි!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @RenukaJayamali
    @RenukaJayamali หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 2 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🌹🙏🌹🙏🌹

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    නිවාගන්න ඕන සිතේ ඇති වන 1/රාග ගින්න 2/ ද්වේශ ගින්න , 3/ මෝහ ගින්න 🎉

  • @sajnajayalath8602
    @sajnajayalath8602 2 หลายเดือนก่อน

    🙏

  • @malajayasinghe7372
    @malajayasinghe7372 2 หลายเดือนก่อน +1

    සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 หลายเดือนก่อน

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana sawandenno Wasanawantayoye ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSHASANA PRTYHARYAK ! SATHYA JAYAGANNAWAMAI !

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 หลายเดือนก่อน

    NAMADIMI BUDUSIRIPA SADU......SUBA ALUTHAURUDDAK WEWA!.

  • @indrajithyahampath684
    @indrajithyahampath684 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @padmadahanayake8768
    @padmadahanayake8768 2 หลายเดือนก่อน

    Saadu...saadu...🙏🙏🙏🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 หลายเดือนก่อน +1

    💛🧡❤️🌷🙏😇

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 2 หลายเดือนก่อน

    Rahatweladaiyarahathwelammiappa