Thank you for writing the truth if anybody wants to understand the "NIWAN MAGA" Abaya Hmi's talks are well define, if somebody cannot understand them, they are still not in the Path to Nibbana. They have to grow their "Paaramitha" ""Siyalu Looka Siyalu Sathwayoo Ma ;""Nibbana Parama Shukhayen , ""Shukhitha Thara Wethwa!!! With Meththa
බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැන නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ“ දින 5 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න.
නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
th-cam.com/play/PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw.html
නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
th-cam.com/play/PLCwAkX1DFpzKS66FIPZpK621pLjzYb8hS.html
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
th-cam.com/play/PLCwAkX1DFpzJmvrw-yg9Hh1kLwtWVfRhp.html
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
th-cam.com/play/PLCwAkX1DFpzI5Hs3-dpfYCsbuZ_w8YcU3.html
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
TH-cam : th-cam.com/users/nirapekshathwayemagaplaylists
Web Site : www.nirapekshathwayemaga.com/
Facebook : facebook.com/nirapekshathwayemaga
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!
නිරපේක්ෂත්වයේ මග
නිරපේක්ෂත්වයේ මග I
🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පෙන්වාදුන් කාරණාව සත්‍යයයි .වහරක හිමියන් ලෝකයට පහළ උනේ ලෝකයාගේ පිනටමයි .අති උත්තම වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!
සාදුසාදු සාදු
අභය හිමිගේ බණ ඇසූ දින පැහැදුණා සිත නැවත නොඇලෙන නියා
Saadhu saadhu saadhu 🙏🙏🙏
සැඟව තිබු ශ්‍රී සද්ධර්මය මේ කාලයේ අපහට මුලින්ම විවර කල වහරක අභයරත්නාලංකාර අපගේ අති පූජනීය ලොකු ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේගේ පාද සැමදා නමස්කාර කරමි...🙏🙏🙏
සුපැහැදිලිව, අපගේ අතිපූජනීය අභය ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ කිරීමට සියල්ලන්ටම ප්‍රඥාව පහල වේවා..🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
🙏🙏🙏
abhaya saminduni sadu sadu sadu
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🌼
🙏🙏🙏 සාදු සාදු සාදු
Budusaranae!!! Obawahanseta
Sadu sadu sadu........
සාදු සාදු සාදු ....
සියලු ලෝ වැසියනි! සාසනය යලි පිබිදේ, මඟ ඵල ලාබීන් බිහිවේ, සීහ නාද කරව්! - පූජ්‍ය කිරම විමලජෝති නාහිමි.
th-cam.com/video/ImKS1hzv3Dg/w-d-xo.html
Niwanama nathai
Niwanama wewa
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං....තේරුම...මාහට දැකීමට හා වැදීමට දුර්ලභව ලැබුනා වූ සීලවන්ත වූ ගුනවන්ත වූ උතුම් පින් කෙතක් බදු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහ රහතන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශ්රද්ධාවට ශීලයට කරැනාවට වාසස්ථාන බදු වූ උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා
08ioī
Mp hi dr
niwan maga apata therum kara dunne abaya swamin wahanse
Sadu sadu sadu
මුල් ත්‍රිපිටක 57 පමනක් කියවන්න 58 සිට ඇති පොත් තමුන්ට තේරුන ආකාරයට දහම ලියා ඇත
Obawanse kiyana bana therenawa habay mata marga pala laganna bareeuna
සාධු🙏සාධු🙏සාධු🙏
සාදු ,සාදු ඔබවහන්සේලාගේ මේ දෙවල් මා ආසමි ජිවිතයේ ගොඩක් දෙවල් ඉගෙනගෙන සිටියමි
Go
sisira abeyratne thanks
Sunitha Sunitha mamath ehemai
Mahasamayn suththarya
vinitha thalpawila පින් සිදු වේවා
🙏🌸🙏🌸🙏🌸🙏
මෙන්න ගරු කළ යුතු යථිවරුන්...ලෝකය අල්ලන් ලොව ලොවා ඉන්න අයට නොයෙක් වැරදි හුවා දක්වන්න පුලුවන්...සං සාරයි කියලා තේරුම් ගත්ත නිසා අනවරාග සංසාරයක දුක් විදිමින් පැමිණි අපට සං අසාරයි කියලා පැහැදිළි කළේ පිරිනිවන් පෑ වහරක අභයලංකාර හිමියන්...යටපත් වු ධර්මය යළි විවර කළ ඒ යථිවරයාට හිමි විය යුතු ගෞරවය ප්‍රකාශ කිරිමම මහත් ගෞරවයක් ..ඒ වගෙම ඔබවහන්සේගේ සියලු ධර්මප්රචාරයන්ට මඩ ගහන අය කෙරෙහි ඇති වන්නේ අනුකම්පාවක්..අප සැමට නොතේරෙන දේවල් ඇති බව තේරුම් ගත යුතුයි...මේහෙම අය තමාව අධ්‍යනය කර බලන්න ඇයි මට මේක තෙරුම් ගන්න වැටහිමක් නැත්තේ මොකද කියලා..එහෙමනම් එතන තියෙනවා බන්ධනයක්..මම කටද බැදි ඉන්නේ කියා තමා තමාපිළිබද සොය බලන්න..ඒ බන්ධනයෙන් නිදහස් වු විට මේ කියන ධර්මය අවබෝධය කර ගන්න පුලුවන්.. මඩ ප්‍රහාර දිගින් දිගටම එල්ල කිරිම හේතුවෙන් ගොඩක් අයගේ නිවන් මාර්ගය වහන වැඩ පිළිවලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිළිව දකින්න තියෙන නිසා මෙවැනි සටහනක් තබමි..නිවන් දකින පිරිස වැඩි වෙනවාත් සමග ආර්ය උපවාද කරන් අටමහා නරකාදියේ දුක් විදින පිරිස වැඩිවන්නේ නොදැනුවත් කම හේතුවෙන්...ඒ නිසා කව්රු කොහොම කිව්වත් බුදුන් පෙන් වු නිවන් මාර්ගය මෙයයි..කවුරුත් කිවට පිළි ගන්න එපා..මේ හැම දේම තමා දැරිය යුතුයි කියා නියමයක් නැත.. එහෙයි කියා පිළිගත යුතු නැහැ..මාර්ගය වඩා බලන්න..ඔබවහන්සේටත් අනෙකුත් ස්වාමින් වහන්සේලාටත් අරිය විනයේ එන චේතෝ විමුක්තිය ලැබිමට සුදුසු චිත්ත ශක්තියත් සිතේ පිරිසිදු බවත් ධර්මතාවයෙන්ම ලැබෙන නිසා ධම්මානුපස්සනාව වඩා ප්‍රඥා විමුක්තියම පූර්ණකර ගැනීමට හැකිවේවා...
Thank you for writing the truth if anybody wants to understand the "NIWAN MAGA"
Abaya Hmi's talks are well define, if somebody cannot understand them, they are still not in the Path to Nibbana. They have to grow their "Paaramitha"
""Siyalu Looka Siyalu Sathwayoo Ma
;""Nibbana Parama Shukhayen ,
""Shukhitha Thara Wethwa!!!
With Meththa
🙏🏻🙏🏻🙏🏻
Oba wahan se ge wada ssta 11:53 han lankawe thiye da e 12:41 kohe da
if someone can, provide me a link to a you tube sermon of the "enlighten monk" describe in this video
www.waharaka.com/
th-cam.com/video/ED35-ojSB_Q/w-d-xo.html
Just look at this then you will realise that by yourself
th-cam.com/video/iPTBNvc6Zp4/w-d-xo.html
සාධු සාධු සාධු!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු....සාධු.....සාධු...... ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද වේ වා! වහරක ස්වාමීන්වහන්සේ ට මම ගරු කරනවා නමුත් උන්වහන්සේ අරහතුන්වහන් සේ නමක් නෙවෙයි . මම දන්න හැටියට මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සෙ තමයි දැනට මේ මිහි මත වැඩ සිටින එක් අරහතුන්වහන්සෙ නමක් . බුදුරජාණන් වහන්සේ ගෙ සත්‍ය ම වූ නිර්මල බුද්ධ ධර්මය දේශනා කර වදාරන බුද්ධ පූත්‍රයාණන් වහන්සේ උන්වහන්සේ ගේ මාර්ගය යන අය පමණයි. ඔබවහන්සේ ට යම් තරමකට වැරදුනත් බුද්ධ මාර්ගයෙ යාම ගැන සතුටු වෙනවා. එහෙත් නිවන් මාර්ගය වැහිලා. පිරිසිදු බුද්ධ ධර්මය විශ්වය පුරා විහිදී. පැතිර ගලා ගොස් පිහිටත්වා!.
darmaya hoya gena yaddi boho panna wantha wenna..sathya darmaya dakinna Rerukane chandawimala himige poth parisheelanaya kara balanna...
නමස්කාරය වෙවා ..සාධු ..සාධු .සාධු ..............
🙏🙏🙏
දෙවි හාමුරුවනේ චුට්ටිම චුට්ටි වෙලාවකට මේක බලන්න th-cam.com/video/iPTBNvc6Zp4/w-d-xo.html
ඔබට කලහැකි කුමක්ම හෝ දෙයක් කරන්න බැරිද ?
Sadhu sadhu
Nivanata maga..
Parama nibbana darmayathanaya ...bana asa thama thulin dhakinna...
Athdhakinna niviima..
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suwapathveva ..
Utthama anubudhu piyanani sadhu sadhu
මේ ගෙන හැර දක්වන විවරනයන් බුදු රජාණන් වහන්සේට නොහැකි වුයේ මන්ද ? මේ සෑම බොරුවකටම කාලය පැමිණෙන විට ස්වභා දහම නිසි පිළිතුරු දෙනු ඇත. එතෙක් රැවටෙන්නා වූ සැම කිසිවිටක් ප්‍රඥාවන්ත වීමට සුදුසුකම් පූර්ණය කර නැත.
මීවනපලානේ ස්වාමින්වහන්සේගේ දර්මය දේශනාවක් අහල බලන්න
Miwanapalana mithiyadushtiyaka Bana ahanna kiyanne ei oyata mewa hariyannathnm paduwe innawa
Mewanapalane Sri dammalankara anubudu hemegen Bana ahanna
Asa.kana.nasa.diwa.sariraya(auda[□]=sitha [♡] yanu mama lesath alimai {hethu palaya}[●] [□]asa namathi audaya >pala namathi (👧)dakima +[♡](sithata) namathi mama kriyathmaka wei. asen rupayak dakimen sithata ragayak hatagatha . (Rupaya +raga)(rupaya hethuwa lesath ragaya asawa palaya lesath pahara waduna me hethuwa saha palaya akata athiwei a athi weimen kriyawa hata ganima walakwa ganimen sanside. Asa .Kana.nasa.diwa.sarira.me silagen sithata athiwana alima gatima stop krima nathnam awasana thitha thabima niwanai
මෑත කාලීනව උතුම් සද්ධර්මය විකුර්ති කල සංඝ බේදය කැමති පාපකර්මයට විපාක වශයෙන් මේ මොහොතේ ඒ උත්තමයා සතර අපායේ සුව විදිනවා ඇති..
මේ අය ඊට පස්සේ යන්න සූදානම් වෙන අය..😂
පරාදයි වැඩක් නැහැ
😂😂😂
බඩ යන භාවනා කරලා .වහරක අඅභයරතනලංකාර පචෝරිස් වරයා මීමනපලානේ සිරිංඡම්මාලංකාරගේ හරක් පට්ටියේ මී හරකෙක් කියලා මීමනපලානේ සිරිංඡම්මාලංකාර විසින් ප්‍රකාශ කලා
Nodakinvath moda gobila
නිරපේක්ෂ මග මිත්‍යාවක්..සැබෑ ධර්මය ක් නෑ ..
අවුරුදු ගනනාවක් ධර්මය ශ්‍රවණය කලත් කිසිදු ගැල්පීමක් නැති නිසාවෙන්ම මා හට ඒ ගැන විශේෂ උනන්දුවක් ඇති නොවිනි. නමුත් නිරපේක්ශකත්වයේ මග දහම් කරුනු එකිනෙක පරස්පරයකින් තොරව ත්‍රිපිටකය ආධාරයෙන් පැහැදිලි කිරිම නිසා ගැටලු නිරකරනය කරගෙන නිවන් මග ගමන් කරමි.
සියල්ලන්ටම ධර්මය එකවරම අවබෝධ නොවන නමුත් ඒ හේතුවෙන් තවත් කෙනෙකුගේ මග ඇහිරීම විශාල පාපකර්මයකි. ඔබගේ ගුරුවරයා කියාදෙන මඟ ඔස්සේ වඩමින් කුසල් දහම් රැස් කරගන්න. මතු දිනකදී ඔබටත් සැබෑ විද්‍යාවත් මිත්‍යාවන් වෙන් කොට හඳුනාගත හැකිවනු ඇත.
තෙරුවන් සරණයි!
Nalindra Walpita ඔයාල දන්නේත් නෑ ..ඔයාලා අමනුෂ්‍ය ග්රහනයේ ඉන්නේ..අනේ කොහොම හරි ඕකෙන් බේරෙන්න ..
මන් දැක්කා ඔය නිරපේක්ෂ මග කියනවා බුදුන් වහන්සේට මල් පූජා කරන්නත් එපා කියලා..
chathura madushanka ත්‍රිපිටකය වෙනස් කරලා අච්චු ගැහුවට කමක් නැති, ත්‍රිපිටකය පෙන්නලා බණ කියන්න හොඳ නැති අමුතු ලෝකයක් මේක. සුරංගනා කතා වලට සාදුකාර දෙනවට වඩා පිළිගන්න පුළුවන් ධර්මයක් දරන එක හොඳයි . අපි අමනුෂ්‍යයෝ සමග ඉන්නවානම් ඒ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් සමග විය යුතුයි.
මල් පූජා කරන්න එපා කියලා නිරපේක්ෂකත්වයෙ මග කිසිවිටෙක කියා නැහැ. කියා ඇත්තේ මල් යනු පංච කාම ආශ්වාදයේ සංකේතයක් බවත්, එය කඩා බුදු පියානන් වහන්සේ හමුවේ තැබීමෙන් තමා පංච කාම ආශ්වාදය සිඳ නිවන් මග ගමන් ගන්නා බව සංකේතමත් කරන බවත්ය.
ඉතින් එක මලක් පූජා කලත්, දහස් ගනනින් පූජා කලත් එකම අර්ථයක් නේද තියෙන්නේ? ශ්‍රද්ධාව මූලික කර ලක්ෂ ගනනින් මල් පූජා කරමින් කරන බොළඳ ක්‍රියා මරනින් මතු සුගතිගාමී වීමට හේතුවන නමුත් නිවන් මගක් වෙනබවක් ඔබට පෙනේද? ඒ නමුත් එම පුන්යක්රියා මතු දිනෙක නිවන් මග වැඩීමට අවශ්‍ය ප්‍රඥාව පාදා ගැනීමට රුකුලක් වන බව නිරපේක්ෂකත්වයෙ මග තුලින් මා අසා ඇත.
ඉතින් ධර්මයේ නියම අරුත් වටහා ගැනීම කල හැකි අයට නිවන් මග වැඩීම පෙරමුණු කර ගැනීමට කීම වරදක් ලෙසද ඔබ දකින්නේ? ඇසිපිය ගසන කාලයක් අනිච්ච, දුක්ඛ, අනත්ත වැඩීම බුදුන් ප්රමුඛ මහා සංඝයාට දානයක් පූජා කිරීමට වඩා ආනිසංස වැඩි බව බුදු පියානන් වහන්සේම දේශනා කර තිබියදී, මල් ගැන කවර කතාද?
ඔබතුමා නිරපේක්ෂකත්වයේ මග ඇසූ බව කියන නමුත් අදහස නිවැරදිව වැටහී නැති බවයි පෙනෙන්නේ. නිදහස් මනසකින් ඇසුවොත් මේ කරුණු දැනගත හැකිවනු ඇත. එසේ කිරීමට නොහැකිනම් තමන් දකින අයුරින් බුද්ධ දර්ශණය තුල හැසිරීමෙන් ඔබට කිසිදු අවැඩක් සිදු නොවනු ඇත. නමුත් මා කලින් කියූ පරිදි අන් අයගේ මග අවුරා දැමීමෙන් මහත් වූ අකුසලයකට ඔබතුමාට සහභාගී වීමට සිදුවේ.
තෙරුවන් සරණයි!
@@GoodLuck-nw මෝඩ යන්ට අනුකම්පා කරමු
@@chathuramadushanka8109 හැමදාම මල් පූජ කර කර ඉන්න.මිත්‍යාදෘෂ්ටියේ තරම.
බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා -------! සසනේ කන කපටි
සිව් රු හොරෙක් .
nirayata yanna epa
Sadu sadu sadu..
Sadu sadu sadu
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏