ජීවිතේ රූකඩයක් කරන මේ ගෑස්ලයිට්නින් ගැන දැනගන්න - Gaslighting: Breaking Free
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- In this video, we dive deep into the concept of gaslighting and how it can manipulate your perception of reality. Gaslighting is a form of psychological manipulation that causes people to question their memories, perceptions, and sanity. In this video, we explore how gaslighting can control your life and turn you into a puppet, and how to recognize and break free from it. If you've ever felt confused or doubted your own reality, this video is for you!
අනවශ්‍ය බැදීමක හිර වෙලා මේ විදියට මට ජරා විදියටම බැනුම් ඇහුව.. මගේ හැම සතේම මං එයා වෙනුවෙන් වියදම් කරා.. ඒ කරලත් මට කුනුහර්පෙන් බැන්නා.. මට ඒ බැදීමෙන් එලියට එන්න බැරිව කාලයක් දුක් වින්දා.. මම වැරදි නොකර මට බැන්නා .. ඒ නිසාම ගොඩක් මම මානසිකව වැටුනා... දේවල් කරන්න බය උනා.. එයා මොනවා හරි හිතයි කියලා මගේ හීන කැප කරා... ඒත් දවසක හැමදේම තේරුම් ගියා.. අපි වැරදි කරන්නම ඕනේ නෑ එයලාට අපිව දාලා යන්න .. තනිකම මම පාවිච්චි උන එක විතරයි උනේ කියලා තේරුම් ගත්තා නතර කරා.. අය්යාගේ විඩියෝ බලලම මම හිත අදහගත්තා... කියන්න සතුටුයි 2025 පටන් ගද්දි හැමදේම හොදට උනා... දැන් මම ගොඩාක් සතුටුන් ඉන්නවා... මගේ පවුලේ අය එක්ක යාලුවෝ එක්ක, දැන් ටාකට් එකක් ඔලුවේ තියාගෙන වැඩකරනවා... thanks ayye oyata ❤❤
❤️
මටත් මෙකම උනා...2025 ජනවාරි 1නිදා අත ඇරලාම දැම්මා
මාත් මේ වගේ දැන් හරිම relax කියලා දැනෙනවා. නරක මිනිස්සු ජීවිතෙන් ගියාම හොද දේවල් වෙන්න පටන් ගන්නවා විශ්වාස කරන්න 😊
🥰🥰🥰
හරිම සතුටුයි....❤ ටාගට් එකකට යමු❤.එතකොට අතහැරුනු සියල්ල හොඳ විදිහට ඔයා ලඟට එනවා.
ඔයාගෙ වයස කීයද?
මල්ලි ඔයාට ගොඩක් පින් .මමත් මේ වගේ සම්බන්ධ යක හිරවෙලා ඉන්නේ .මගේ ජීවිතේ මට ම එපා වෙලා .මැරෙන්න හිතෙනවා . ගැලවිලා යන්න හිතුවත් යාගන්න විදිහක් නෑ .ඒකට ඉඩ දෙන්නේ නෑ .
දැන් අවුරුදු 18 ක් තිස්සේ ම මම විදවනවා .දැන් ඉවසලා ඉවසලා ඉවසන්නත් බැරි තරම් . මට වැරැද්දක් නොකර දරුනුම වැරදි කාරයෙක් වෙලා ඉන්නේ .ජීවිතේ එපා වෙලා මැරෙන්නමයි හිත .
අතේ මිටේ මුදල් නැතිඋනාට විශ්ව මාතාවට ස්තූති වන්න හිතින් දෛර්‍ය්යෙන් මම පොහොසත් ...ඔයාටත් 🎉🎉🎉 ස්තූති වේවා !!!
ඇත්තටම අයියේ මම සමාජෙට මූන දෙන්න බයයි. පිරිසක් ඉදිරියෙ හිටගෙන ඉන්න බයයි. මම ඉස්කෝලෙ 10,11 වසරෙ ඉන්නකොට යාලුවො මාව ගනන් ගත්තෙ නෑ. ඉතින් මාත් පැත්තකට වෙලා හිටියා. දැන් වයස 17යි. මට බයයි දැන් සමාජෙට යන්න. කෙනෙක් එක්ක මූන බලාගෙන කතාකරන්න බෑ. ඒත් මට ඕනි මේ දේවල් හදාගන්න. මම හිතනවා මම අයියගෙ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඒ කියපු හැම වචනයක්ම හිතට ඇල්ලුවා. මම උත්සහ කරනවා අතාරින්නැතුව කොහොමහරි ජීවිතේ ඉස්සරහට යනවා කියලා. ඔයාට ගොඩක් පින් මෙහෙම දෙයකින් වැටිල ඉන්න මිනිස්සුන්ව නැගිට්ටවන්න හදනවට❤..
ඔයාට ඒ මානසිකත්වයෙන් ගොඑන්න පුළුවන්. ඔයා ඔක්කොම හිතින් මවා ගත්ත ප්‍රශ්න.මුලින්ම ඔයා ඔයාට ආදරේ වෙන්න.ලෝකය දෙස සුබවාදීව ධනාත්මකව බලන්න.සමාජය ආශ්‍රය කරන්න.පටන් ගන්න.තමන් සතුටු වෙන දේවල් කරන්න.ඔයාට ජය...
බබසර රැකලා බලන්න
❤
මටත් පොඩි කාලේ ඔහොම තිබ්බා. පස්සෙ මමම කවුරුට්ත් මාව දන්නැති තැනකදි අනිත් අයත් එක්ක සාමන්‍ය කෙනෙක් විදිහට හැසිරුනා. පස්සේ මට තේරුන අනිත් අය මන් ගැන දන්නේනැති නිසා මේක මගේ හිතේ ඇති උන දෙයක් කියල
මම නම් ඉන්ද්‍රකීලයක් වගේ හිට්යා. මම හොද කෙනෙක් කීයලා දන්න නිසා. ඒත් ගොඩක් අය වැටෙනවා. අනිත් අයට ඉරිසියා හිතෙන විදියට දැන් මම ජිවත් වෙනවා. හිත රිදුන හැමෝම මම වගේ හිත හදා ගන්න ශක්තිය ලැබේවා.
Komada hitha hada gatte,awruddakta wedi thamath goda enna try kranawa,komath boys lata wada ikmnta girls lata hitha hadaganna puluwnlu neda
ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට 🙏.මානසිකව වැටිලා විනාශ වෙන්න යන ජීවිත වලට මෙහෙම හරි හයියක් වෙනවාට🥺.
Aththatama awuruddak thisse mn ගෑස්ලයිටින් වෙලා කියලා මන් දැනගත්තා.මගේ බැදීම ඇතුලේ මන් පුදුම විදියට මෝඩයෙක් කරා.හැම වෙලාවෙම එයයි එයාගේ පවුලේ මිනිස්සු තමයි උගත් බුද්ධිමතුන් කියලා මගේ පවුලේ අය මෝඩයෝ කියලා කතා කරා.මට පුළුවන් තරම් නොකරපු වැරදි කරා කියලා පිළි ගන්නට සැලැස්සුවා .මන් දන්නවා ඒ හැම දේටම මේ ස්වභාව ධර්මය විසින් සාධාරණය ඉටු කරයි.😢😢
ඔව් මමත් අනවශ්‍ය විදියට පාවිච්චි වෙලා හෙම්බත් වෙලා ඉද්දී මල්ලී ඔයා හම්බ උනා ඔයාගේන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තාඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මල්ලී මං දැන් සතුටින් මගේ ඉලක්කයට යන ගමන් ❤❤❤❤❤❤❤❤
❤️❤️
ඔබ සඳහන් කරනා කරුණු සම්බන්ධයෙන් නැත්තේ නැති සත්‍යයක් තියෙනවා . ඒක ඇත්තයි . සමහර අයවළුන් ගේ තියෙන්නේම කුහක කමයි ඉරීසියාවයි . ඉනිමගක් තනනවා වෙනුවට පහලට ඇද දැමීමයි ඇතැම් අයගේ හා " සමහරක් " ගේ උවමනාව උත්සාහය . ඒ ඔවුනට නොහැකියාව / බැරි බව දරාගන්න ඉවසාගැනීමට නොහැකි නිසා . ඔබගේ දිරිගැන්වීම් වල ඇති යහපත් කමේ අදහස් වලට ස්තූතියි බොහොමයක් .... !
මං මට පුළුවන් උපරිම ආදරෙන් උපරිම කැපවීමෙන් ආදර සම්බන්ධය ගෙනිච්චා.හැබැයි වුණු එක අඩුපාඩුවක් නිසා ඔක්කොම වෙනස් වුණා.සමාවක් දෙන්න පුළුවන් දෙයක් වුණත් එයා මට චෝදනා කළා හරිම පහත් විදියට. ආදරේ මූලික දේවල්වත් ඔයා ලඟ නෑ.bye. එයාගේ අන්තිම වචන ටික ඒ. එහෙම කියලා වෙන කෙනෙක් ළගට ගියා. ඒ සිදුවීම එක්ක ලොකු මානසික කඩාවැටීමක් වුණා. මංම මාව පල්ලෙහාට දැම්මා.ආදරය කරන්න දන්නේ නැති මනුස්සයෙක් කියන එක මගේ හිතට තදින් වැදුණා. තවම ඒ බිදුණු හිත හදනවා. ඔයාගේ video th ලොකු ශක්තියක්. thank you.
ඇත්ත එයාලගෙ වැරදි වහගන්න නැති වැරදි හදල අපිව මානසිකව වට්ටන එක කරනව එයාල.එයා වටේ යනව කියල දැන දැන මං නොදන්නව වගේ ඉදිය අන්තිම වතාවට හරි හම්බුනාම කතා බහ කරන්න,ඒත් කිසි දෙයක් කතා කරගන්නවත් අපි ආයෙ හම්බුනේ නෑ,අවුරුද්දක් බලං හිටිය හම්බෙලා කතා කරන්න,මාව හැම එකකින්ම බ්ලොක් කරල කිව්ව කොච්චර සල්ල තිබ්බත් ඉන්න බැරි එකෙක් එක්ක ඉන්න බෑ කියල මානසිකව වැට්ටුව,මට මොනව නැත්ත් ඔය වචනෙ මැරෙනකං මතක තියෙයි,අන්තිමට බැලින්නම් ටයිම් පාස් එකක් තමා කරල තියෙන්නෙ,
අය්යෙ වැරදියට හිතන්න එපා 🙂❤️අපිත් කොන්ද කෙලින් හිටියා කොහෙවත් හිටිය ගැනියක් ඇවිත් එක කැවා මානසිකව වැටිලා ඉන්නෙ ඉන්න පුලුවන් උපරිම එකට මොකක් හරි කියනවකො කොච්චර මොන කරලා අමතක කරන්න හැදුවත් ෆේල් වෙනවා ඔයා උත්තරයක් බලාපොරොත්තු වෙනවා 🙂❤️
Thank you so much. Math ehema wechcha kenek. Oyage videos hama ekakama mata ganna godak dewal tyenwa. Thank you so much again. Puluwan hama welawema me wage videos karala danna. Jiwithe hadagnna ❤
ඊයේ, ජනවාරි පළවෙනිදා උදේම අපේ නැන්දා call කරලා මාව ගෑස්ලයිට් කරා 🙄 එතකොට මං මේ වචනේ දැනගෙන හිටියේ නැහැ. සරලව ම කිව්වොත් ඔළුව කෑවා.
මං ළමා නාට්‍යයක් කරනවා. ඒක නවත්වන්නලු. දරුවෙක් ඉන්න අම්මෙක්ට ඕවා හරියන්නේ නෑලු 😂 ඔය හීන ලෝකෙන් එළියට එන්නලු. නෑයෝ කියන්නේ වේයෝම තමයි.
ලංකාවේ කවුරු හරි තමන්ගේ හීන වලට නොයා අතාරිනවා නම් එතන නැන්දා කෙනෙක් ඇති 😌 මං කසාද බඳිනකල් ම අපේ අම්මලාවත් පාලනය කරගෙන හිටියේ. Drama subject එක කරාට කමක් නැහැ. රඟපාන්න නම් එපාලු 😅 ඒක හරියට Logic කරාට කමක් නෑ, Lawyer කෙනෙක් වෙන්න එපා වගේ කතාවක්නේ. Medicine කරාට කමක් නෑ, doctor වෙන්න එපා වගේ 😅 මදිකොට බැන්දට පස්සෙත් අපිව පාලනය කරන්න එනවා 🤨
Oyage dreams katawat kiyanna epa.
@NishanthaKumara-l1o මං කිව්වෙ නෑ. Audition call කරද්දී fb දාන්න උනා. Souvenir එකට ads එකතු කරන්න ගියා ම කට්ටිය කියනවනෙ. ඒ වගේ දෙයක් හැංගිලා කරන්න බැහැ. සමාජයත් එක්ක ගැටෙමින් කරන දෙයක්නේ ඒ
සමාජ භීතිකාව වගේ එවටත් ගොඩක් හේතුව මේක මටත් මේ ප්‍රශ්නය එනවා.
❤
ගොඩක් ස්තූතියි අයියේ..❤
Thank you 🐜 the caring and stay bless always and stay safe 😇
ඒකනම් වටිනවා අයියේ
Godak watinawa me adahas tika..❤
Thank you very much & Good luck..🎉❤
ඔයාටත් ජය ❤️
Thenk you.godak adu padu hadagann udau karanawat ❤❤❤❤
❤️
කොච්චර ගැම්මෙන් හිටියත් ළඟ ඉන්න කව්රුහරි මොනවහරි කිව්වොත් ඒක මගෙන්ම ප්‍රශ්න කරගෙන පසුබෑමක් ඇතිවෙන එක තමයි ලොකුම අව්ල මගේ. negative දේවල් කියෝන උන්ව අයින් කරන්න ඕනේ ජීවිතෙන්. නියම විභවය හැඟෙනවා උන් ළඟ ඉද්දි
marama vatina lesson ekk.Thank you so much😊❤
මේව හොඳට ඉගෙනගන්න. ජීවිතේ හරි ලොකු උදව්වක් ❤️❤️
💖Thank you brother💖
Thank you ❤
Hey Bro..Thank You..🎉 Happy New Year 🎉
Good luck.sir kiyapu widiyata jiwat wena kenek mamat.♥️
අනිවාර්යයෙන්
Thank you so much
Thanks ayye wachana walata
Thank you
Good luck brother 🍀
danathamakawa hithanna ona self-discipline and self-confidence hadagana puluwannam succsess wenna puluwan and samagayata bayawen nea good luck 👊
Thank u🎉
Godak pin...🙏🏼
❤️
Hadavathinma pranaamaya sahoodaraya wishishta idiripath kireemak bohama sthoothiy
❤❤❤❤❤🎉🎉🎉🎉1st
❤️🙏
අනේ මේක ඇත්ත. මම ලස්සන කෙනෙක්. මගෙ හස්බ්න්ඩ් ගොඩක් වෙලාවට කියනව මම මහතයි කියල. නැන්දම්මා බනිනව කොයි වෙලෙත් බාගෙට වැඩ කරනව කියල.මම ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ.
@@IreshaDissanayake-lo4tg කාගෙන්වත් බැනුම් අහන විදියට වැඩ කරන්න එපා.තමන්ගෙ වැරදි හඳුනාගෙන හදා ගන්න.මේකට සිහිය සහ බුද්ධිය අවශ්‍යයි
Thank you ayya.wihiluwak dhanne naddha?
Oyage vedio balalama dan minissu adunagena ate durin tiya ganna purudu wela inne..apita lagai kiyala.oenwana godak aya attatama ehema na.
❤
😊
Mama kagevat rukadayak nevi. Samaharu try karanava ma control karanna. Mam karanne mata one de vitarai. Mam jevath venne hari vidiyata. Mam deviyek nevi .samanya kenek. 2 pas kenek nevi samahara aya magena hoyanne thamange veda netuvada manda??????????mta me katha pissuwak wela. Mam Gon burudenek kiyala hithanne vidagathhu beheth vala visa hinda venna ethi.
Oba kawuda mam danne ne . Eth kamak nehe.
Happy new year!!!!!!!!
Mama mage daruwa Gana hodata dannawa daruwa nisai mama me asarana wela inne ewa kiyana unit Dana ganna one piliganna unit Dana ganna one Gon atal ganna unit innawa me samaje
Ammo matath owa kiyana aya innawa nodana hari mama owa sathekata ganan ganne na. Magegamana mama giya diunuwata
👍💕💕💕
Mama dan awurudu 10k thisse me wage gaslightning karana husband kenek ekka inne.. mage hama sathayakma aran mawa higannek karala iwarai..😢
මම අවු 14 ක් විදෙව්වා😥
මටත් හිටියා මං දෙයක් කරන්න යනකොට ඒක කරන්න බෑ.ඕක හරියන් නෑ.ඕක අමාරුයි කියන සෙට් එකක්.මං එයාලව මගෙන් ඈත් කරලා දැම්මා.ඒත් තාමත් මං මොකක් හරි කරන්න ගියාම මතක් වෙනවා.
❤🎉❤🎉❤🎉❤
🙏
ගෑස්ලයිට් උනා තදටම
💚💫
මට මාව විස්වාස නෑ . මොකක් හරි වැඩක් කරන්න ගියාම මගේ යාලුවෝ කිහිප දෙනෙක් මට කියනවා උබර ඕක කරන්න බෑ අපිටත් බෑ. එහෙම කියලා උන් හැම වැඩේම හොදින් කරගන්නවා .
Katawat kiyanna epa karanna wada. Oyai oyage hitai dana gatta a ati
ලේසි. එයාල්ව අයින් කරන්න
❤❤❤🎉🎉
❤❤❤❤
❤️
ගෑස්ට්ලයිනින් කරන කෙනා පවුලෙ කෙනෙක් නම් මොකක්ද කරන්නෙ කියන්නකො...
බෝඩිමක හිටපං බං
මන් දන්නැති නිසා අහන්නේ මේ තත්වයට
ගෑස්ටික් එනවද 😢
Minissu apiw gdk welwt plnya krnn enne eylt e dewl krgnn bari wuna nisa wenn plwn. Thmnge heene mkkd ekt ynn wda krnwnm wte inn minissu monhrim negative deyk ape oluwt dnn ida tiyenw. . Arm krnn ep owa hriyna dewl newe.. Ann ewge. Ek nisa kelin kth akrnn plwnnm ahnn e aygen oyl e dewl experience krld tiyenne kiyl 😂. Gdk welwt nh. Ithin ek nisa oya e de experience krlm blnn, e hineta gihinma blnn. Athdakeemen kiynne 😒👍
අනේ මේකට අනිවාර්යයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
මන් අවුරුදු 20 කෙල්ලෙක් මන් මැරි කරලා ඉන්නේ දැන් මහත්තයා ඩිවෝර්ස් එක ඉල්ලනවා 😢 මන් ගොඩක් අසරන වෙලා ඉන්නේ මට මෙහම ඉන්න අමාරුයි මාව ඇතුලාන්තයෙන් පිච්චෙනවා . මන් අවුරුද්දට අරන් දුන්නූ ඇදුම් සේරම පිච්චුවා 😢 01 වෙනිදම අනේ මට හිත හදාගන්න අමාරුයි . මන් මොකද කරන්නේ
මට ලොකු දිරිගැන්වීමක් ඔනේ
@@BeautiTips241ඔය වගේ දුර්ජනයෙක් නිසා හිත කලබල කරගන්න එපා. අපි කොච්චර කලත් ඒ මිනිස්සු හදන්න බැහැ. පුළුවන් නම් ඔතනින් ඈත් වෙන එක තමා සුදුසුම දේ. දරැවො ඉන්නවනම් තව අමාරැ වෙනවා😥
හිත තවත් රිද්ද ගන්නවට වඩා හොදයි,එක පාරින්ම අයින් වෙන එක,ටිකක් අමාරුයි තමයි ඒත් වැඩ එක්ක busy උනාම හරි යයි,හීනයක් හදාගන්න,දැන් එපා කියන අය ඕනි කියන තැනට එනකන්ම,😊
Thank you ❤❤❤❤
❤️❤️❤️❤️
❤️❤️