අමු සින්දුවට අකිල සර්ගෙන් අමුවෙන්ම පැහැදිලි කිරීමක් | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @craftanddraft630
      @craftanddraft630 6 หลายเดือนก่อน

      Pohottuwata ජයවේවා

  • @LakmainSunthra
    @LakmainSunthra 5 หลายเดือนก่อน

    අනේ සර් කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුළුවන්

  • @lilasri3440
    @lilasri3440 11 หลายเดือนก่อน

    Budusarani davepehetai jayawewa

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි මල්ලී

  • @dammikakumari1215
    @dammikakumari1215 11 หลายเดือนก่อน

    සර්ව බුදු සරණයි

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s 11 หลายเดือนก่อน +2

    Good advice

  • @k.a.bandara3501
    @k.a.bandara3501 11 หลายเดือนก่อน +2

    මටත් බණ කියන්න පුළුවන් කියලා හිතෙනවා 😊

  • @Jezry1988
    @Jezry1988 11 หลายเดือนก่อน +3

    Well said AKILA sir❤

  • @Chandralath
    @Chandralath 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි අපේ අකිල විමන්ග සර්ට

  • @_n.d.v_4669
    @_n.d.v_4669 11 หลายเดือนก่อน

    Harima pahath minissu ai sirta jara widiyata apahasa karanne

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 11 หลายเดือนก่อน +7

    උපන් ලපය වදයක්වී මකාගන්නෙ කෝමා....
    එහෙම හිතල වදවෙන වුන්
    ටැටූ ගහන සේමා......
    කැපී පෙණෙන හීන මානෙ බහුතරයට නෑමා....
    ටැටූ ගහන හුඟක් උන්ට මට හිතෙන්නෙ කෝමා....

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      හප්පා හ් ඒක .... 🤗👍🤗👍🤗👍🤗👍🤗👍🤗👍🤗

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +2

      නිම්මාණරතියේ දිව්‍ය වරම් අපේ දුවට පැතුවේ ....
      දිව්‍ය තළයේ පිහිටන්නයි
      දුවට සීල දෙසුවේ ....
      අපේ දුවට දෙසූ සීල තොපි
      මොකටද ඇසුවේ ....
      පච්චේ නොවේ චිච්චේ කොටන් අපේ කොහේද කැසුවේ ....

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 11 หลายเดือนก่อน

    Well said ❤🎉

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 11 หลายเดือนก่อน

    මෙයා හරිම පඩියෙක්
    මෝහය මුලාව...
    කොන්ඩය ගෙතුවෙනැත
    ඇත්තටම එයා නාන්නෙ
    නැත ඒක ඇත්ත..
    සිවුරට කවනනේපඩු.ගහනව
    කියන්නෙ ගස්වල පොතු
    කහට වගේ ,ඒකයි
    හරි පුතිපදාව..

  • @chamarathilak6489
    @chamarathilak6489 6 หลายเดือนก่อน

    Bana kiyana un.wana wada.mun Bana kiyanawa.

  • @Galla-cz1go
    @Galla-cz1go 11 หลายเดือนก่อน +2

    ❤❤❤😊

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

    ඔය ටැටූ ගහපියවු .... ඒක අදාල සීලවන්ත කුමරියන්ට .... ඒකත් අපි එපා කියලා නොවේ .... එයාලාම නිසරුයි කියලා අරගෙන .... ඉතිං එවන් දියණියන් ට විවාහා ඉල්ලුම වැඩි වුනා .... ඉතිං මහ උන් ඒ විදියට තමාගේ දුව හදන්න පෙළඹුණා .... දැන් බොහෝ සිංහල කෙල්ලොන්ට පරයෝම කෙළින එකේ ටැටූ ගැහුවාම මොකෝ .... ඊට අදාල කවිය ඇති යටින් .... අරකේ තාළයටම කියවා ගන් ....
    නිම්මාණරතියේ දිව්‍ය වරම්
    අපේ දුවට පැතුවේ ....
    දිව්‍ය තළයේ පිහිටන්නයි
    දුවට සීල දෙසුවේ ....
    අපේ දුවට දෙසූ සීල තොපි
    මොකටද ඇසුවේ ....
    පච්චේ නොවේ චිච්චේ කොටන් අපේ කොහේද කැසුවේ ....

  • @tharindudanushka1
    @tharindudanushka1 11 หลายเดือนก่อน

    ❤❤♥️♥️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 11 หลายเดือนก่อน +1

    අනේ කාලේ වනේ වාසේ 😂😂😂😂😂

  • @sathya-100
    @sathya-100 11 หลายเดือนก่อน +3

    දහම් ⁣පාසල් ලමයිනුත් මෙයාව ආදර්ශයක් කරගෙන ,බහුබූත මාල දාගෙන,ෂර්ට් බොත්තම් ඇරගෙන පන්සලට ආවොත් හාමුදුරුවෝ හැසිරෙනවිදිය කොහොමද

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 11 หลายเดือนก่อน

      ආදි කාලෙ පච්ච( tatoo ) ගැහුවෙ හිරකාරයන්ගෙ.
      අංකයකින් අඳුනගත්තෙ.
      මේක වැඩි වශයෙන් කලේ හිට්ලර්ගෙ හිරකඳවුරු වල.
      1970/ 80කාලෙ
      අම්මා බුදුවේවා
      හිතට හිත
      ඕවගෙ දේ පච්ච ගහගත්ත.
      උපන් ලපය,
      මුහුණෙ ලප කැලැල් මකාගන්න සෑහෙන වියදම් කරනව.
      පච්චෙ ගහගන්නත් වියදම් කරනව.
      ඕෂො
      දළයි ලාමා සෑම කෙනෙක්ගෙම හිත ඇතුලෙ අඩු වැඩි වශයෙන් තියෙනව.
      සාමාන්‍ය කෙනෙකුගෙන් වෙනස් වෙලා පේන්න රජවරු මාළ වළලු පළඳින්න ඇති.
      දැන් ඔක්කොම රජවරු නෙ.

  • @nimashafernando2203
    @nimashafernando2203 11 หลายเดือนก่อน

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ
    @සිහිනයකිජිවිතේ-ථ8ජ 10 หลายเดือนก่อน

    කවුරු හරි කියනවද ෆැෂන් ඩිසයිනර් ඔන්ලයින් කරන තැනක් මගේ දුව කැමිපස් යන්නේ නැතිව ගෙදර එයාට කැමිපස් යන්න බැහැ ලු.....

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm 11 หลายเดือนก่อน +2

    මිනිසාට අනිත් සත්වසංහතිය මෙන්ම උපන්විදියට හෙළුවෙන්ම ඉන්න නොහැකි උනේ ඇයි? "පැෂන් ඩිෂයින්" හරිද? වැරදිද? යන ප්‍රශ්නයට පිළිතුර එතනයි තිබෙන්නේ.

  • @roshnibarbour7754
    @roshnibarbour7754 11 หลายเดือนก่อน +1

    Never judge a book by it's cover

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      කවරේ හොඳයි පොත කුජීතයි අවස්ථාද නැතිවම නොවේ ....

  • @pererarj
    @pererarj 11 หลายเดือนก่อน +6

    ටියුෂන් මුදලාලි ලා කියන්නෙම කාලකන්නි

    • @ranjethkumara5959
      @ranjethkumara5959 11 หลายเดือนก่อน +1

      Ane vn tiusn kada thamai mewa

    • @ranjethkumara5959
      @ranjethkumara5959 11 หลายเดือนก่อน +1

      Gon bana

    • @pererarj
      @pererarj 11 หลายเดือนก่อน

      @@ranjethkumara5959 කුමාරලා කියන්නනේ අසුවිචි බණ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

    බණ කියන්න අටසිල් අරං ඉන්න ඕන .... ඒකත් කියන්න ඕන බණ .... ඒ ඒ කතා කරන්න ඕන ඒ ඒ කාලවල ඒ ඒ ස්ථාන වල ඒ ඒ පුද්ගලයන් අරඹයා ඒ ඒ කාරණා කතා කළ යුතුයි .... වයසට ගියාම දුක් වෙන්නේ ගහපු ටැටූ එක ගැන හිතලා .... දැන් හෙළුවෙන් නටපන් .... රැකියා නැත්නම් කියලා නේද කියන්නේ ....

  • @thilanharindra1330
    @thilanharindra1330 11 หลายเดือนก่อน

    හාමුදුරුවන් ගේ බණ ට වැඩිය හොදයි

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +1

    අබුද්දස්ස කාලයේ අරුම පුදුම බණ .

  • @sathya-100
    @sathya-100 11 หลายเดือนก่อน +2

    ගොම රිටි මතුවන යුගයක්

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 11 หลายเดือนก่อน +2

    මට මානසික පිඩනය මාල වලලු දාගෙන ඉන්නකොට ..දහඩිය දාන කොට අමාරැයි..එදිනෙදා වැඩ කටයුතු වල දි අපහසුයි ..වැඩි හරිය මෙව කරන්නෙ තමන් අපහසුව දරාගෙන අනුන්ගෙ ආකර්සනය සදහා…

  • @BGa-c2p
    @BGa-c2p 11 หลายเดือนก่อน +9

    සිරස ගහන් ගේම 😂😂😂 මුන් ද යකෝ බන කියන්නෙ😂😂😂

  • @chamarathilak6489
    @chamarathilak6489 6 หลายเดือนก่อน

    Mun monawada ma kiyana.

  • @pushpakumari5774
    @pushpakumari5774 6 หลายเดือนก่อน

    ටියුෂන් මුදලාලිලා රට කන හැටි.... අනේ අනේ ....චැනල් වලට ගෙන්නන්න වෙන කවුරුත් නෑනෙ නේද? අපේ සන්නස්ගල සර්ල එක්ක මෙයාලට හැරෙන්නවත් බෑ.පව් අප්පා ...

  • @gayanpramakumara8795
    @gayanpramakumara8795 6 หลายเดือนก่อน

    Mu sannasgalage kopiyak wenna හදනවා

  • @BGa-c2p
    @BGa-c2p 11 หลายเดือนก่อน +4

    පන්සල් වල ඉන්න උනුත් බොරු ගහද්දි මුන් තව පච අරිනව😂😂

  • @sathya-100
    @sathya-100 11 หลายเดือนก่อน +2

    බණ කියන්න කලින් ෂර්ට් එකේ බොත්තම දාගන්න ඕන..
    දැන් පන්සල්,ටීවී චැනල් ගණිකාවෝ වගේ....සල්ලි ගෙව්වාම ඕනම හොරිකඩයෙක්ට ඇතුලට රිංගන්න දෙනවා

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 11 หลายเดือนก่อน +1

    උතුමිි පෝයක
    වටිනා කමවත්
    නොදන්න
    හිස් මාධ්‍ය...

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      සූර්‍ය් සිරස කියලා බණ කතාවෙන් පටන් අරං .... ක්‍රමිකව උපක්‍රමිකව ජාතිය සාසනය කාපු මාධ්‍ය.

  • @dilakshishani65
    @dilakshishani65 6 หลายเดือนก่อน +1

    පාට පාට සිව්රු අදින්නේ නිකායන්

  • @Wimukthini
    @Wimukthini 11 หลายเดือนก่อน +5

    Poya dawase mona reddakda kiyawanne geniye

  • @darksnow-z
    @darksnow-z 11 หลายเดือนก่อน +6

    හැමෝම බැනලා තීනවා බිස්නස් කියලා ඒ බනින අයම තමා රාමුවකට කොටු වෙලා තමන්ට කරන්න බැරි දේ අනුන් කරාම බැනගෙන එන්නෙ😹බනින උන්ට පුලුවන්ද මෙහෙමවත් කතාවක් කියන්න 😒😂 තමන්ගෙ ඉදිරි ආනාගතේට අවශ්‍ය වන දේවල් අකිල සර් කියලා තීන්නෙ 🙂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน +1

      මුකුත් කරගන්න බැරි අය කරන්නෙම අනිත් අයට දොස් කියන එක මානසික ආබාධයක් පව් ඉතින්.
      එහෙම මානසික රෝගින් මෙතැනත් ඇවිත් වැලලෙන්න හදයි දැන්🤣

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      ​@@shaniwarnakulasooriya6977දැන් වැළලෙන්නේ උඹනේ .... සිරස කාලකණ්නියෝ කළේම රට ජාතිය සාසනය කන එක.පෝයක පංසලක පිංවතුන් ඇසුරක බණ යැයි කියා .... හිස් වචන කියනවා .... උඹ වැඳපන් උඩ දදා .... ආසවට්ඨානීය න්ට වදින්න අපිට නම් බෑ .... 🦍💣🦍💣🦍💣🦍💣🦍💣🦍💣🦍💣🦍💣🦍💣

  • @pushpakumari5774
    @pushpakumari5774 6 หลายเดือนก่อน

    Mun bana kiyanawa.hamufuruwo ....

  • @ranjethkumara5959
    @ranjethkumara5959 11 หลายเดือนก่อน

    Anee ubala mona sar lada bn onana kenek me loke dakina vidiha kiynna giyoth nm hari kauda waradi kauda hoyanna be bro.me rata mokkda kiyala therum nogaththa thope bana thopitai thopi wate inna tik tok karayontai hodai

  • @incrediblephysics999
    @incrediblephysics999 11 หลายเดือนก่อน

    art krn ewunge gmma😂

  • @anushanimali2559
    @anushanimali2559 11 หลายเดือนก่อน

    Bana kiyanna samajeta daruwonta yahamaga pennana deyak tamai.e det kalochita wenna ona.hary deyak karama kuhaka kan netywa agayanna purudu wenna

  • @5k140
    @5k140 11 หลายเดือนก่อน +24

    දැන් බන කියන එවුන්.A/l class කරන සර්ලා!!!😂😂😂 මාත් A/l class කරනව.මටත් බැරිද බන තලන්ට

    • @rasikapriyadarshani5530
      @rasikapriyadarshani5530 11 หลายเดือนก่อน +7

      Pala pala yanna..

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน +8

      පලයන් මි හරකො යන්න බොගෙන ඉගෙන ගන්න උන්ට දෙවියන්ගෙම පිහිටයි.ජරා මිනිස්සු

    • @darshanasandaruwanliyana-fv8sw
      @darshanasandaruwanliyana-fv8sw 11 หลายเดือนก่อน +6

      Hari dee kiyala denna ..class karanwada Kama uyanawada kiyala adala naa.. Budda darshanaya hamotama Podui..ekata adala naa class karanwada bath uyanawada kiyala job eka widihata.. eka therum ganna uthsaha karanna mahathaya..

    • @kathandara_Panchi
      @kathandara_Panchi 11 หลายเดือนก่อน +4

      Akila sir kiyana wachanayak wachanayak gane matanam danune loku watinakamak. Hoda dewal kiya denna hamuduruwo kenekma wenna one na.

    • @DeshGunawardanaDG
      @DeshGunawardanaDG 11 หลายเดือนก่อน +5

      Den inna හාමුදුරුවෝ nta wediya deyk nam me මනුස්සya kiyala denawa ❤️

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 11 หลายเดือนก่อน +1

    Poya dawasatath බිස්නස්

  • @k.a.bandara3501
    @k.a.bandara3501 11 หลายเดือนก่อน +1

    බණ කියන්න මෙයා හාමුදුරුවෝ නමක්ද

  • @damindutharinda8815
    @damindutharinda8815 11 หลายเดือนก่อน +6

    බන අහන උපාසක වේමිසිගේ පුතා 😅😅😅 ක්ලාස් කරලා පුකක් ෆෝම් කරලා සල්ලි හොයන එක හොදද

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน

      ආගමක් නැති තිරිසන් බල්ලො ⁣දෙමාපියො හරියට හදලා නැති එකෙ වරද.

    • @wish864-n1b
      @wish864-n1b 11 หลายเดือนก่อน +2

      Kunuharupa classes karapan diyunu wenna puluwn apaaye.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      වට්නා කාලය .... හිස් වචනයට යොදා ගන්නවා පංසලේදීම ....

  • @diamond.1234
    @diamond.1234 11 หลายเดือนก่อน

    මොකාද මේ සිප්පි කෑල්ලා

    • @ThiliniFenando
      @ThiliniFenando 11 หลายเดือนก่อน

      මෙි හොද ගුරැවරයෙක්.

  • @MalithAkalanka-d6b
    @MalithAkalanka-d6b 11 หลายเดือนก่อน