ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාධු..සාධු.. පින්වත් ස්වාමින්වහන්ස.. නූල් බෝලෙක පැටලිල බැදුමට දාස වෙලා වහල් වෙලා ඇරඹුම කදුලක් වූ අසරණ ලෝක සත්ත්වයන් වන අපිට ඔබ වහන්සේලා අප්‍රමාණ භාග්‍යයක්මයි.. ලාභයක්මයි.. සාධු..සාධු..සාධු..තෙරුවන් සරණයි කළ්‍යාන මිත්‍ර ඔබවහන්සේලාට!! යහපතක්ම වේවා!!!☸️❤️🙏🙏🙏❤️☸️
මට හොදින් තෙරුනා🤍🙏ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🤍🙏
ඔබ වහන්සේට මගේ නමස්කාර වෙව් 🙏🙏🙏
අවසරයි ස්වාමින්වහන්ස, you tube live පවත්වන ධර්ම දේශනා හැකි නම් නැවත ශ්‍රවනය කල හැකි අයුරින් මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා. එසේම ඔබ වහන්සේගේ ධර්ම දේශනා පවත්වන විහාරස්ථානයක් සහ වේලාවන් දැන ගැනීමට හැකි නම් අප හට ඊට සම්බන්ධ විය හැක්කේ කෙසේද යන්න සදහන් කරන ලෙස අයැද සිටිනවා. තෙරුවන් සරණයි🙏🙏🙏 උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා .
මම මෙච්චර කාලයක් තන්හාව කියල හිතන් ඉදල තියෙන්නේම වැරදි දෙයක්... ඔබ වහන්සගේ පැහැදිලි කිරිම හරිම සරලයි.
සාදු සාදු සාදු !!!නිබ්බාන පරම සුඛිත තර වෙත්වා!!!
ස්තූතියි හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස පිළිතුරු සම්පූර්ණ නොකොළොත් පෘථග්ජන පුහුදුන් අවබෝධය අඩු අය දහම පටලවා ගනියි පිළිතුරු සම්පූර්ණ කලොත් වටිනාම දේශනාවක් සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණයම මුනගැසේවා
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස සාමාන්‍ය මිනිසුන්ට අවබෝධ කර ගැනීමට සැබෑ තන්හාව පැහැදිලි කල යුතුයි ඔබ වහන්සේ නැතිනම් අපහැදිලියි තරහ අවසරයි ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණය අවබෝධ වේවා
බොහොම පින් පින්වත් ස්වාමින් වහන්සේට...🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු
මේ ස්වාමීන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න..
ඔබ වහන්සේ අප හට වටහා දීමට උත්සාහ දරන දෙය කුමක් හෝ හදුනා ගැනීමක් අපේ මනසේ හට ගන්නවා කියන්නේම අපි ඒ දේට බැදුනා වැනි අර්ථයක් නේද ?කුමක් හෝ දෙයක් තියනවා කියලා ගන්නෙත් නෑ කියලා ගන්නෙත් අපිට තිබ්බත් නැතත් කමක් නෑ කියලා ගන්නෙත් ඒ දේ මත අපි හිතින් මවා ගත් අර්ථ නිරූපණයක් හා බැදිලා කියලා නේද ඒ දේට අපි අපේ range එක ඇතුලේ වෙනම අපිට ආවේනික දෙයක් මවාගෙන කියලා නේද ඔබ වහන්සේ දේශනා කරන්නේ??එතකොට හාමුදුරුවනේ අපි මොකක්ද මෙතනින් ඉස්සරහට එහෙම අපි ගන්නවා තමා කියලා තේරුම් ගත්තම කරන්න ඕනි 🤔🤔🤔🤔මේ භාශා ප්‍රශ්නෙත් එක්ක අපි කොහොමද මොකක්ද ඉස්සරහට කරන්න ඕනි දේ කියා පහදා දෙන්න හාමුදුරුවනේ. බුදු සරණයි!
නමස්කාර වෙීවා හිමියණි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු,
ස්වාමින් වහන්ස මට කාලයක් තිස්සේ විසදා ගැනීමට නොහැකි වූ දහම් ගැටලුවක් අද නිරාකරණය කර ගත්තා. අවබෝධ වුණා. ඔබ වහන්සේට, බොහොම පින්.තෙරුවන් සරණයි
මෙයින් අදහස් වෙන්නෙ, ස්වාමීනි , මේ කිසිවක් පවතින් නෑ කියන එකද .
Sadu sadu sadu.🙏🙏🙏
සාධු සාධු සාධු!!!🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්ස තණ්හාව නැති කරන්න තියන මාර්ගය කුමද්ද අනුකම්පා කර පැහැදිලි කර දෙන්න (ප්‍රසන්න කුමාර / කෙගල්ල )
වේදනාවේ ඇත්ත දකින්න..
Teruwan sarani
Keseda hitha dekata noily inne yam deyak dakkoth keseda manasikaraya pawstwanne
Ethakota thanhawen midenna barida apita?
🎉budu sarani
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🌼🙇♾
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස අපි දැන් සත්‍ය සොයන්න යන මේ ගමනේ ප්‍රර්ථනා කරනවා කියන්නෙත් තණ්හාවක්ද ? මන් අහල තියනවා නිවන් දකිනවනම් තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රර්ථනා කරගෙන කුසල් වඩන්න කියලා. එතකොට එක් බෝධියක් ප්‍රර්ථනා කරනවා කියන්නේ තණ්හාව හට ගැනිමක් එතකොට ප්‍රර්ථනා කරන එකත් නිවනට බදාවක්ද ?
ඇත නැත හෝ උපේක්ෂාව ඔය තුනම අයිති වෙන්නෙ තණ්හාව ට නෙ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ තැනක් පවතිනවා කියන්නෙම එතන තන්හාව තියනවා කියන එකයි.
@@rochana85 උපේක්ෂාවෙන් දුකක් ඇතිවෙන්නේ නැහැ නේද? "තණ්හාය ජායති සෝකෝ" සමග ගලපන්නේ කෙසේද?
@@daisysen උපේක්ෂා වෙන් දුකක් ඇති වෙන්නෙ නැ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ උපේක්ෂාව තණ්හාව හට ගන්න හේතුවක් කියලා. තණ්හාවෙන් දුක හටගන්නවා.
@@rochana85මට තවම එයින් මිදෙන මගක් නොදැනේ. අවබෝදය මදි ඇති. බොහොම පින්.
🙏 🙏 🙏
තන්හාවෙත් කැමැත්තෙත් අවිද්‍යා සහගත,විරහිත යන අර්තයක් තියනව.තර්කයෙන් සත්‍ය අවබෝධ කල නොහැක.
🙏🙏🙏🌺🌺🌺
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාධු` සාධු` සාධු`
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2021 05 11 🙏🙏🙏
👏👏👏🌹🌹🌹
🇱🇰🇨🇦😊☸️☸️☸️🙏🙏🙏
ඔබ වහන්සේගේ TP නම්බර් එකක් දෙන්න අමාරුද?
facebook/akampitha හරහා යොමුවෙන්න. තෙරුවන් සරණයි !
ගරුතර ස්වාමින් වහන්ස .,රූපය කියන්නෙ සතර මහ දාතුව හා එහි උපාදාය රූපය කියන එක.,මෙතන උපාදාය රූපය කියන්නෙ තන්හාව ද.?තෙරුවන් සරනයි !
🙏🙏🙏🙇🙇🙇💐
🙏🙏🙏🙏
🙏
සාධු..සාධු.. පින්වත් ස්වාමින්වහන්ස.. නූල් බෝලෙක පැටලිල බැදුමට දාස වෙලා වහල් වෙලා ඇරඹුම කදුලක් වූ අසරණ ලෝක සත්ත්වයන් වන අපිට ඔබ වහන්සේලා අප්‍රමාණ භාග්‍යයක්මයි.. ලාභයක්මයි.. සාධු..සාධු..සාධු..
තෙරුවන් සරණයි කළ්‍යාන මිත්‍ර ඔබවහන්සේලාට!! යහපතක්ම වේවා!!!
☸️❤️🙏🙏🙏❤️☸️
මට හොදින් තෙරුනා🤍🙏
ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🤍🙏
ඔබ වහන්සේට මගේ නමස්කාර වෙව් 🙏🙏🙏
අවසරයි ස්වාමින්වහන්ස, you tube live පවත්වන ධර්ම දේශනා හැකි නම් නැවත ශ්‍රවනය කල හැකි අයුරින් මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා. එසේම ඔබ වහන්සේගේ ධර්ම දේශනා පවත්වන විහාරස්ථානයක් සහ වේලාවන් දැන ගැනීමට හැකි නම් අප හට ඊට සම්බන්ධ විය හැක්කේ කෙසේද යන්න සදහන් කරන ලෙස අයැද සිටිනවා. තෙරුවන් සරණයි🙏🙏🙏 උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා .
මම මෙච්චර කාලයක් තන්හාව කියල හිතන් ඉදල තියෙන්නේම වැරදි දෙයක්... ඔබ වහන්සගේ පැහැදිලි කිරිම හරිම සරලයි.
සාදු සාදු සාදු !!!
නිබ්බාන පරම සුඛිත තර වෙත්වා!!!
ස්තූතියි හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස පිළිතුරු සම්පූර්ණ නොකොළොත් පෘථග්ජන පුහුදුන් අවබෝධය අඩු අය දහම පටලවා ගනියි පිළිතුරු සම්පූර්ණ කලොත් වටිනාම දේශනාවක් සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණයම මුනගැසේවා
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස සාමාන්‍ය මිනිසුන්ට අවබෝධ කර ගැනීමට සැබෑ තන්හාව පැහැදිලි කල යුතුයි ඔබ වහන්සේ නැතිනම් අපහැදිලියි තරහ අවසරයි ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණය අවබෝධ වේවා
බොහොම පින් පින්වත් ස්වාමින් වහන්සේට...
🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු
මේ ස්වාමීන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න..
ඔබ වහන්සේ අප හට වටහා දීමට උත්සාහ දරන දෙය කුමක් හෝ හදුනා ගැනීමක් අපේ මනසේ හට ගන්නවා කියන්නේම අපි ඒ දේට බැදුනා වැනි අර්ථයක් නේද ?
කුමක් හෝ දෙයක් තියනවා කියලා ගන්නෙත් නෑ කියලා ගන්නෙත් අපිට තිබ්බත් නැතත් කමක් නෑ කියලා ගන්නෙත් ඒ දේ මත අපි හිතින් මවා ගත් අර්ථ නිරූපණයක් හා බැදිලා කියලා නේද ඒ දේට අපි අපේ range එක ඇතුලේ වෙනම අපිට ආවේනික දෙයක් මවාගෙන කියලා නේද ඔබ වහන්සේ දේශනා කරන්නේ??
එතකොට හාමුදුරුවනේ අපි මොකක්ද මෙතනින් ඉස්සරහට එහෙම අපි ගන්නවා තමා කියලා තේරුම් ගත්තම කරන්න ඕනි 🤔🤔🤔🤔
මේ භාශා ප්‍රශ්නෙත් එක්ක අපි කොහොමද මොකක්ද ඉස්සරහට කරන්න ඕනි දේ කියා පහදා දෙන්න හාමුදුරුවනේ. බුදු සරණයි!
නමස්කාර වෙීවා හිමියණි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු,
ස්වාමින් වහන්ස මට කාලයක් තිස්සේ විසදා ගැනීමට නොහැකි වූ දහම් ගැටලුවක් අද නිරාකරණය කර ගත්තා. අවබෝධ වුණා. ඔබ වහන්සේට, බොහොම පින්.තෙරුවන් සරණයි
මෙයින් අදහස් වෙන්නෙ, ස්වාමීනි , මේ කිසිවක් පවතින් නෑ කියන එකද .
Sadu sadu sadu.🙏🙏🙏
සාධු සාධු සාධු!!!🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්ස තණ්හාව නැති කරන්න තියන මාර්ගය කුමද්ද අනුකම්පා කර පැහැදිලි කර දෙන්න (ප්‍රසන්න කුමාර / කෙගල්ල )
වේදනාවේ ඇත්ත දකින්න..
Teruwan sarani
Keseda hitha dekata noily inne yam deyak dakkoth keseda manasikaraya pawstwanne
Ethakota thanhawen midenna barida apita?
🎉budu sarani
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🌼🙇♾
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස අපි දැන් සත්‍ය සොයන්න යන මේ ගමනේ ප්‍රර්ථනා කරනවා කියන්නෙත් තණ්හාවක්ද ? මන් අහල තියනවා නිවන් දකිනවනම් තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රර්ථනා කරගෙන කුසල් වඩන්න කියලා. එතකොට එක් බෝධියක් ප්‍රර්ථනා කරනවා කියන්නේ තණ්හාව හට ගැනිමක් එතකොට ප්‍රර්ථනා කරන එකත් නිවනට බදාවක්ද ?
ඇත නැත හෝ උපේක්ෂාව ඔය තුනම අයිති වෙන්නෙ තණ්හාව ට නෙ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ තැනක් පවතිනවා කියන්නෙම එතන තන්හාව තියනවා කියන එකයි.
@@rochana85 උපේක්ෂාවෙන් දුකක් ඇතිවෙන්නේ නැහැ නේද? "තණ්හාය ජායති සෝකෝ" සමග ගලපන්නේ කෙසේද?
@@daisysen උපේක්ෂා වෙන් දුකක් ඇති වෙන්නෙ නැ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ උපේක්ෂාව තණ්හාව හට ගන්න හේතුවක් කියලා. තණ්හාවෙන් දුක හටගන්නවා.
@@rochana85මට තවම එයින් මිදෙන මගක් නොදැනේ. අවබෝදය මදි ඇති. බොහොම පින්.
🙏 🙏 🙏
තන්හාවෙත් කැමැත්තෙත් අවිද්‍යා සහගත,විරහිත යන අර්තයක් තියනව.තර්කයෙන් සත්‍ය අවබෝධ කල නොහැක.
🙏🙏🙏🌺🌺🌺
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාධු` සාධු` සාධු`
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2021 05 11 🙏🙏🙏
👏👏👏🌹🌹🌹
🇱🇰🇨🇦😊☸️☸️☸️🙏🙏🙏
ඔබ වහන්සේගේ TP නම්බර් එකක් දෙන්න අමාරුද?
facebook/akampitha හරහා යොමුවෙන්න. තෙරුවන් සරණයි !
ගරුතර ස්වාමින් වහන්ස .,
රූපය කියන්නෙ සතර මහ දාතුව හා එහි උපාදාය රූපය කියන එක.,
මෙතන උපාදාය රූපය කියන්නෙ තන්හාව ද.?
තෙරුවන් සරනයි !
🙏🙏🙏🙇🙇🙇💐
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏