මොකක්ද මේ Upside Down එක? Stranger Things Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 318

  • @YFM927radio
    @YFM927radio 2 ปีที่แล้ว +132

    Good one Bro! ❤️

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +31

      Wow, a comment from Y FM. This is so cooool. Thanks. ❤️

  • @navodyarandeep4895
    @navodyarandeep4895 2 ปีที่แล้ว +86

    Internet එකෙ Hacker කෙනෙක් Virus එකක් නිර්මානය කරා වගේ, Vecna විසින් Mind Flayer ව නිර්මාණය කරා වෙන්න බැරිද.../ අයියා කියන විදියට Upside Down එකෙ නෙමෙ නේද මෙතන Public Network එකෙ වෙන්නෙ ..අර Eleven ඉන්න Void එක නේද Public Network එක වෙන්නෙ/ අනිත් එක තමයි...Eleven එ Dimension එකත් එක්ක පලවෙනි පාරට අර සතාව අල්ලපු වෙලාවෙ Connection එකක්/ Portal එකක් නිර්මාණය කරපු නිසා Upside Down එක Hawkings වල Duplicate එක්ක උනානං...ඇයි ඒක ඊට කලින්පාර (Eleven, Henry Creel ව පොඩි කාලෙ පරාද කරපු වෙලාවෙ 1979.Sep.8) Portal එක Open කරපු වෙලාවෙ එ විදියට Duplicate උනෙ නැත්තෙ / මගෙ අයිඩියා එකනං Eleven හෝ Henry තමා Upside Down එක දැන් තියෙන විදියට නිර්මාණය කරලා තියෙන්නේ දැනුවත් ව හෝ නොදැනුවත්ව...මොක්ද Henry ව Eleven පොඩි කාලෙ පරද්දන්න වෙලාව වෙන්කොට Eleven ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑනෙ...කොටින්ම කිව්වොත් එ Lab එක ඇරෙන්න Eleven මුකුත්ම් දැකලා තිබ්බෙ නෑනෙ...එ උනත් එයා ලැබ් එකෙන් එලියට ගියාට පස්සෙ එයා එ පරිසරය දකින් විදියට එයාගෙ Mind එකත් එක්ක තියෙන Connection එක අනුව එ Place නිරමානය උනා වෙන්න පුලුවන් ...නැත්ත්ං Henry හිතාමතාම Upside එක තමන්ට හුරුපුරුදු තැනක් කරගන්න ඕනෙ නිසා එයා හොදින්ම දැනන් හිටපු නගරය Hawkings විදියට Recreate කර වෙන්න පුලුවන් ....😎...තව ප්‍රස්න කෝටියක් විතර තියෙයි ...මෙච්චරයි ඔලුවට් එන්නෙ දැනට

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +20

      All good questions malaya, next video eke kathaa karannam. Thanks for the comment ❤️

    • @navodyarandeep4895
      @navodyarandeep4895 2 ปีที่แล้ว +3

      @@tvnathreviews Looking Forward to it aiya

    • @millennialventure
      @millennialventure 2 ปีที่แล้ว +3

      What an observation!

    • @heshanperera482
      @heshanperera482 2 ปีที่แล้ว +2

      niyama idea ekak meka , vecna upside down eka create kra wennath pluwa pora klin hitiye hawkings wla nisa . habai 83 n passe update ekak nathi nisath, vecna 79 idla hiyath klin gemata awe nathi nisath dn gemta bahala inna eka nisath ekta hethuwa mind flayer ge general knek wennath pluwn. @navodya kiwwa wagema prashna kotiyak tama ....

    • @navodyarandeep4895
      @navodyarandeep4895 2 ปีที่แล้ว +4

      @@tvnathreviews මගෙ තියරිය හරි අයියෙ...Vecna Is the King 🥲

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +47

    අද S04 - P2 එනෝ 😍🤗🤗🤗
    TvNath නම් සුපිරියක් තමයි 😁❤️

    • @navijanethdula3311
      @navijanethdula3311 2 ปีที่แล้ว +2

      හෙට නෙවෙයිද bro

    • @princeisha1234
      @princeisha1234 2 ปีที่แล้ว +3

      @@navijanethdula3311 කොරියාවේ පැය 3.30+ක් කලින්නේ වෙලාව යන්නේ
      Timezone වෙනස්නේ
      Sorry Bro 😁✌️

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +7

      Yeah, waiting

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 2 ปีที่แล้ว +10

    මම මේ comment එක දානකොට vol.02 release කරලා විනාඩි ගානයි ගියේ.... හැමදාම කියනවා වගේ හරිම වෙලාවට සුපිරිම contents නම් ඉතින් තරිඳු අයියා තමා.
    great explanation aiya, පට්ට. අර pinned comment එකේ @Navodya Randeep සහෝදරයාගේ theory එකට මාත් බොහෝදුරට එකඟයි, ඒ ගැන ඊළඟ video එකෙන් අයියා කතා කරයි කියලා හිතනවා.
    ජය.....🖤

  • @harisban6742
    @harisban6742 2 ปีที่แล้ว +16

    Thank You 🤟
    හෙට තමයි දවස එහෙනම් 😁

  • @pathumgunath4902
    @pathumgunath4902 2 ปีที่แล้ว +5

    full season එකම බලලා ඉවරයි අයියෙ දැන්. සුපිරි රිවීව් එකක්

  • @snmtvreviews
    @snmtvreviews 2 ปีที่แล้ว +11

    Superb review bro, අද දවසේ youtube එක ඇතුලෙ දැකපු වටිනම video එක. ලන්කාවෙ මෙහෙම හරි විදිහක review එකක් කරන එකම කෙනා ඔයා විතරය්. ❤❤

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Thanks so much for the lovely comment. ❤️

  • @cheetosmosquitos001
    @cheetosmosquitos001 2 ปีที่แล้ว +11

    can't wait for season 5....the finale

  • @sanukawickramasinghe2513
    @sanukawickramasinghe2513 2 ปีที่แล้ว +29

    The only sinhala youtuber talks about stranger things deeply🔥.Thank you for doing this.much awaited one😍.

  • @venuwa6114
    @venuwa6114 2 ปีที่แล้ว +1

    Wooow thanks aiye aththatama patta ah. Keep up and good luck aiye.... hama video ekakma miss karan nathuwa balanawa...💕💕💕

  • @ultramax7567
    @ultramax7567 2 ปีที่แล้ว +5

    The Most Awaited Video ✨
    Thanks For The Effort

  • @wmrdeshan8320
    @wmrdeshan8320 2 ปีที่แล้ว +8

    Stranger things කියන්නෙත් ටිකක් mind bending සීරීස් එකක්. ඒත් ලොකුවට හිතන්න ගියොත් විතරයි ඒක එහෙමයි කියල තේරෙන්නෙ එහෙම නැත්තම් normal තේරුම් අරන් වැඩි මහන්සියක් නැතුව මේක බලන්නත් පුලුවන්. නමුත් හරි අවබෝධය එන්න නම් හිතන්න දේවල් ටිකක් තියනව. වැඩිය හිතුවෙ නැති අය මේ රිවීව් එක බැලුවට පස්සෙ ටිකක් ගැඹුරට හිතන්න යොමුවෙන්න ඇති. රිවීව් එකට තෑන්ක්ස් අයියෙ.♥️ Vol.2 තාම බැලුවෙ නෑ...

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Thanks malaya, vol2 eken passe me review eke samahara dewal wenas wenawa. aye kathaa karamu e gana...

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      @Deshan, can you drop me a message on FB or Insta?

    • @wmrdeshan8320
      @wmrdeshan8320 ปีที่แล้ว

      @@tvnathreviews I had quit FB and Insta because of some disappointing events that happened in my life related to university unions, due to social media. Still not sure if I will use FB & Insta again until leaving the university. Now I'm using only a few chat apps including Whatsapp. When u asked me to drop a message, I was not using FB & Insta. Since I couldn't drop the message after u asked, I stopped commenting on ur TH-cam videos. But since the new year has started, I thought to comment again today. I'm still a member of the nath family.😌♥️ That's what I want u to know. Cheers Ayya!!🤜🤛

    • @tvnathreviews
      @tvnathreviews  ปีที่แล้ว

      @@wmrdeshan8320 Hi malli. No worries. I dont remember exactly why I asked you to message. I think at that time I was coming to Sri Lanka and wanted to bring you a book. Keep in touch ❤️

  • @farcialguy1992
    @farcialguy1992 2 ปีที่แล้ว +2

    Aththatama meka gana video ekak enakam hitiye. Thanks ayiyeee

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      Maath godak kal indan hithaagena hitiya ekak

  • @pndsnanayakkara5019
    @pndsnanayakkara5019 ปีที่แล้ว +3

    Stranger things season 5එකට develop una predictions ගැන් වීඩියො එකක් කරමු . 😁👌

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว +9

    අයියා සුපිරිම explanations එක ❤️
    දැන් තමා episode 9 බලලා ආවෙ ප්‍රශ්න නම් සෑහෙන්න තියනවා ඊලග වීඩියෝ එකෙ කතා කරමු ❤️🔥

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +2

      Ow, eelanga video ekaka kathaa karamu

    • @nethmofficial5525
      @nethmofficial5525 2 ปีที่แล้ว +1

      @@tvnathreviews අයියාගෙ personal rating එක කීයද මේ season එකට 🔥

  • @magichand3502
    @magichand3502 2 ปีที่แล้ว +4

    බලාපෝරෝතුවෙන් හිටපු වීඩියෝ එකක් නියමයි අයියේ 😍😍😍

  • @chinthakapremarathne9856
    @chinthakapremarathne9856 2 ปีที่แล้ว +2

    Stranger Things ගැන කියනකල් බල බල හිටියෙ අයියා..❤️ සුපිරි එපිසෝඩ් එකක් මේකත් වෙනදා වගේම..

  • @Galaya_46
    @Galaya_46 2 ปีที่แล้ว +1

    Balaporthtu wela hitya video ekak aiye hari time ekatama damma oya thanks🤩🔥♥️

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Godak kal indan hithan hitiya ekak.

  • @sadeeshanethmal5177
    @sadeeshanethmal5177 2 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩ කාලෙකින් දැක්කේ, අද විඩියෝ එකත් සුපිරීයී.. 😎💕

  • @nikagodanagitha
    @nikagodanagitha 2 ปีที่แล้ว +8

    Great explanation as always! Thank you for all the details. Please bring Westworld season 4 review.

  • @vihangaanuththara
    @vihangaanuththara 2 ปีที่แล้ว +1

    Niyamai Aiye.me review eka enakan balan hitiye❤️🔥heta thamai dawasa.

  • @sandushagimhan1836
    @sandushagimhan1836 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️ගැම්මක් ayye.. Poll එකක් දැම්මට මට නං හිතුන stranger things ගැන කරයි කියලා..

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Last episodes enna kalin meka daanna ona unaa 😬

    • @sandushagimhan1836
      @sandushagimhan1836 2 ปีที่แล้ว

      @@tvnathreviews ♥️♥️thank you...

  • @DilshanJay
    @DilshanJay 2 ปีที่แล้ว +1

    මේක ගැන Video එකක් දානකන් බලන් හිටියෙ🥺❤️🔥

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Godak kal indan hithan hitiya ekak.

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +7

    My Favourite tv show : stranger things 🔥
    Thawa episode ekak one aiya

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Thawa review ekak aniwaa karannam.

  • @koggala404
    @koggala404 2 ปีที่แล้ว

    Supiri mana Asama series ekak s2 venakan baluwa

  • @navodyarandeep4895
    @navodyarandeep4895 2 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා 🤩❤ මේක ගැන කතාවක් වත් නැත්තෙ ඇයි කියලා බල බලා හිටියෙ 🌚😎

  • @MonaTheAppa
    @MonaTheAppa 2 ปีที่แล้ว +1

    Lucid dreams gana video ekak ona eta sambanda Movies ekkala 😍😍😍😍

  • @thekollo4260
    @thekollo4260 2 ปีที่แล้ว +1

    මරු අයියේ..s04 බලලා ඉවර කරනකන් හිටියේ මේ වීඩියෝ දෙක බලන්න..හැමදාම වගේ පට්ට ❤️‍🔥

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 2 ปีที่แล้ว +2

    Severance ගැන වීඩියෝ එකක් ඕන

  • @JJ-qm9wu
    @JJ-qm9wu 2 ปีที่แล้ว +1

    Ammo thank you very much aiyye stranger things video ekak danaknmai hitiye 👌❤️

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      Maath godak kal indan hithan hitiya ekak. 😊

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 ปีที่แล้ว +1

    sri lankan review king👌❤

  • @zropoint5899
    @zropoint5899 2 ปีที่แล้ว +3

    we want more content like this

  • @kaweeshaweerakoon2317
    @kaweeshaweerakoon2317 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි වෙනද වගේම 😊❤️🔥 අයියේ Jurassic World Camp Cretaceous Animation Series එක ගැනත් Review එකක් ගේමුද..😊❤️🔥

  • @tronesaler9677
    @tronesaler9677 2 ปีที่แล้ว +2

    Jordan Peele ge me avurudde ena 'Nope' movie eka gena review ekak dannako. Eka supiriyak wage🔥👽👽🐎

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว

    Thanks අයියා හොද පැහැදිලිකිරීමක්.

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 2 ปีที่แล้ว +1

    Woow. Ayye supiriyac tama etin. Mage camatima TV seris eka MeCa. BTW thanks video ekata.

  • @heshanperera482
    @heshanperera482 2 ปีที่แล้ว

    niyami nath aiye hithapu nathi pathi kipayakma katha krla tibuna . jaya wewa ...... meka iwara unta passe twa review eka gemu s04 gnma.

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Jaya wewa, Season 4 ending eka ganath kathaa karamu.

  • @sanjanabandarigoda6794
    @sanjanabandarigoda6794 2 ปีที่แล้ว +1

    Niyamayi ayya පැහැදිලි කිරීම❤🔥

  • @pramma4400
    @pramma4400 2 ปีที่แล้ว +1

    Ammo ekak dnkn hitiye meka gana thanks ayye pahadili krna eka hodata terenwa❤

  • @ntkstudioz
    @ntkstudioz 2 หลายเดือนก่อน

    stranger things kiyanne mama balapu superima tv serice eka gana vadeiya lankaave katha karanne na habai me channel eke kataha karanava harima sathutui

  • @kavindukavishka3167
    @kavindukavishka3167 2 ปีที่แล้ว +1

    Aiye doctor strange mom eke thibba dark holed ekai book of vishanthi ekai gana video ekak ona

  • @vihaganishara7841
    @vihaganishara7841 2 ปีที่แล้ว

    niyamayi ayiya mn maarama asa kathawak stranger things ,hodha pahadili kirimak .mn kathawa hodtama dannawa unath balaporotuna me wage video ekk ,jaya wewa oyata

  • @dilumhimal196
    @dilumhimal196 2 ปีที่แล้ว +2

    The flow and the way you explain is really interesting ♥ Awaiting for a review for the Movie - "Donnie Darko" soon.

  • @dimanranawaka
    @dimanranawaka 2 ปีที่แล้ว +2

    Great Video as usual 😊

  • @NipunNavodya
    @NipunNavodya 2 ปีที่แล้ว +1

    ☝️ගොඩ දවසකට පස්සේ බලාගෙනම හිටපු වීඩියෝ එකක් අරන් ඇවිත්. තැන්ක්ස් අයියේ.❤️ Dark තරමටම ආස Tv series එකක්.
    අලුත් තැනත් පරණ තැන වගේම ලස්සනයි පිලිවෙලයි Background එකට Movies Tv series සම්බන්ද දෙවල් ටිකක් එකතු වුනොත් මරු. වීඩීයෝ එක වෙනදා වගේම සුපිරි ගොඩක් දෙවල් දැනගත්තා.
    Review King 👑 Tv nath👍good luck brother❤️

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      Thanks as always bro ❤️

    • @NipunNavodya
      @NipunNavodya 2 ปีที่แล้ว

      @@tvnathreviews ❤️👍

  • @anushkakumara2999
    @anushkakumara2999 2 ปีที่แล้ว +1

    Heta 🥺🔥

  • @gayanjeewantha7727
    @gayanjeewantha7727 2 ปีที่แล้ว +2

    I think will has some thing to do with this and even their game dungeons and dragons. At the end sometimes all this may reveal as a game that those kids might have been played... how is that for a twist...!!!! 😀 nyway great review superb...!

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      Yeah, this is true....

    • @menalikavindya
      @menalikavindya 2 ปีที่แล้ว

      Jeez I hope that won't happen 🥲

  • @sonerusenarathna9545
    @sonerusenarathna9545 2 ปีที่แล้ว +2

    අනේ අයියේ පුලුවන්නම් මේ වගේම ටීවී සීරිස් එකක් හරි මේකට ටිකක් හරි සමාන plot ekak තියන ට්ව් සීරිස් එකක් කියන්නකෝ මෙකෙන් පස්සේ බලන්න

  • @SLDK758
    @SLDK758 2 ปีที่แล้ว +1

    My fav
    good job🤘

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว

    Pattama review krh season 4eke epi 5k withra baluwa thnx for review ❤️

  • @vsx3031
    @vsx3031 2 ปีที่แล้ว +1

    Ane thanks aiye strangers things dunnata Godak tnx❤

  • @ShortHub2001
    @ShortHub2001 2 ปีที่แล้ว

    Ayye gorr the god butcher gana video ekk krnn plz ayye

  • @achiramanjitha4620
    @achiramanjitha4620 2 ปีที่แล้ว +1

    Super explanation brother ❤️

  • @lakinduakash2073
    @lakinduakash2073 2 ปีที่แล้ว +1

    සුපිරියි 👍 👌

  • @hehan9827
    @hehan9827 2 ปีที่แล้ว +1

    Favourite one so far 😃🤭

  • @hasitha3308
    @hasitha3308 2 ปีที่แล้ว +4

    අද තමයි දවස තව පැය 3යි❤️

  • @dineththaweesha9597
    @dineththaweesha9597 2 ปีที่แล้ว +1

    Dr strange , MOM ekt review ekk gennoo... waiting 👀

  • @sahanmalshan1606
    @sahanmalshan1606 2 ปีที่แล้ว +1

    අද නං පලවෙනි comment එකයි like එකයි❤😂

  • @pramudisansala5596
    @pramudisansala5596 2 ปีที่แล้ว +1

    looking forward for s5😍

  • @surangawithanage2009
    @surangawithanage2009 2 ปีที่แล้ว

    Elam 🔥 gammak tma ❤️🤟

  • @ShortHub2001
    @ShortHub2001 2 ปีที่แล้ว

    Mn ada balala iwara kale season 4 ek mn hithapu godak dewl hri giya any way aye video ekk dnn ayye ek thwth hoda wei... Ada video ekath ptt👍

  • @vimathwijerathne4948
    @vimathwijerathne4948 2 ปีที่แล้ว +1

    Cant wait for Season 5

  • @GeekYakaa
    @GeekYakaa 2 ปีที่แล้ว

    8:15 ට ඉටර්නල්ස් මූවි එකේ අර එකට කනෙක්ට් කරන එක

  • @Nethon_Sajeewa
    @Nethon_Sajeewa 2 ปีที่แล้ว

    Nice tharindu aiya

  • @AestheticpottAH
    @AestheticpottAH 2 ปีที่แล้ว +1

    Oya movie eka mulinma damme lk voice 😌

  • @srlict
    @srlict 2 ปีที่แล้ว

    Thank u very much my fav Reviewer... Much lv brh for upload this video 😎😍

  • @isaraamaneth7677
    @isaraamaneth7677 ปีที่แล้ว

    Supiri 🔥

  • @dilshanmadushanka3913
    @dilshanmadushanka3913 2 ปีที่แล้ว

    aiye The Wheel of time seson 1 eka gana review ekak karannako

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      Wheel of Time gana reviews dekak karaa. Habay season 1 full review ekak kare naa thaama.

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 2 ปีที่แล้ว +1

    So excited ❤️😍😍😍

  • @hanaramzi988
    @hanaramzi988 2 ปีที่แล้ว +1

    Thank You Bro

  • @mahehla
    @mahehla 2 ปีที่แล้ว

    patta

  • @neomadhu2478
    @neomadhu2478 2 ปีที่แล้ว

    MOM review ekak denna Aiyeee

  • @DunulaNushan
    @DunulaNushan 2 ปีที่แล้ว

    ada volume 2 balala iwara wuna supiri review ekak ayye

  • @alb3102
    @alb3102 2 ปีที่แล้ว

    Westworld eka ganath mee wage review ekk gemu.😊

  • @navodmadhusanka975
    @navodmadhusanka975 2 ปีที่แล้ว

    Thanks bro. I waited for this.

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว +1

      I too waited long to do this.

  • @travel_life_ceylon
    @travel_life_ceylon 2 ปีที่แล้ว

    Finally 😍😍 Thank you 😍

  • @bohsanuyt766
    @bohsanuyt766 2 ปีที่แล้ว

    Plz ayye westworld tv series eka gana vidio ekk one

    • @tvnathreviews
      @tvnathreviews  2 ปีที่แล้ว

      Karanna inna ekak, will do soon.

  • @thekillingjoke_
    @thekillingjoke_ 2 ปีที่แล้ว

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් බලුවෙ.
    ආදරෙයි.

  • @techserieswithlakindu9331
    @techserieswithlakindu9331 2 ปีที่แล้ว

    Ayye doctor strange multiverse of madness post credit eka explain karannako ,plz

  • @didulinisanga5443
    @didulinisanga5443 2 ปีที่แล้ว

    niyamai bro

  • @sahanmendis5430
    @sahanmendis5430 2 ปีที่แล้ว

    Superb ❤️

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 2 ปีที่แล้ว

    7:26 සැබැ ලොකයත් මෙ වගෙ පංච ඉන්දුයෙන් භාහිර ලොකේ ස්පර්ශ කරනවා ඒවා දැනෙන හිත යම් යම් නාපරුප ගොඩනගනවා මෙ මොහොත විතරයි රියල් 🧘 ඒත් අතිතයක් අනාගතයක් හිතින් අපිම හදන හින්දා කර්මයක් හට ගන්නවා මේක නොකඩවා විපාක දෙනවා

  • @kanishkakahatapitiya912
    @kanishkakahatapitiya912 2 ปีที่แล้ว

    nice explanation

  • @kalumdilshanz
    @kalumdilshanz 2 ปีที่แล้ว

    Really appreciate bro 👏🏽👏🏽

  • @ravijajithsan6719
    @ravijajithsan6719 2 ปีที่แล้ว +1

    doctor strange MoM eke review ekk oni

  • @undrakes9817
    @undrakes9817 2 ปีที่แล้ว

    Superb review ❤ kawadawth mechchra dewal hitune na baluwat

  • @marvelfan1933
    @marvelfan1933 2 ปีที่แล้ว

    Video ekak genawa ne koma hari ❤️❤️❤️❤️

  • @sahasdissanayaka2383
    @sahasdissanayaka2383 2 ปีที่แล้ว

    supiriykma thama 👍👍

  • @dulakshalakmal3020
    @dulakshalakmal3020 2 ปีที่แล้ว

    doctor strange2 review ekak one! anthimata une mokadda kiyala hitha ganna bh!?

  • @keshansangeewa4461
    @keshansangeewa4461 2 ปีที่แล้ว

    නියමයි අයියේ ❤️🔥

  • @chanduleranda230
    @chanduleranda230 2 ปีที่แล้ว

    Gammac 🙂❤️

  • @NiroshMadhusanka-nft
    @NiroshMadhusanka-nft 2 ปีที่แล้ว

    finally a stranger things video 😊😊😊😊

  • @dilendevin
    @dilendevin 2 ปีที่แล้ว

    Need a review about the terminal list and reacher plzzzz

  • @himalkokilahettiarachchi
    @himalkokilahettiarachchi 2 ปีที่แล้ว

    Wow... I loosened a lot of knots. 🤓
    Thank u brother 👍

  • @AdeeshaParakrama
    @AdeeshaParakrama 2 ปีที่แล้ว

    Patta

  • @navodyarandeep4895
    @navodyarandeep4895 2 ปีที่แล้ว +4

    *_මම reddit එකෙ_** E* nglish වලින් දාපු මගෙ තියරි එකක් ....ආයෙ සින්හලට Translate කරන්න කම්මැලි නිසා එහෙම්ම දානවා මේකටත් 😒
    What Happened to Max Mayfield 😐 ?
    If you've seen the latest Episodes Of Stranger Things ....You may have to wander that .."What Happened to Max"
    Here are some Of My theory
    1. Max Is Alive
    Then why is she not responding ....even in Eleven's Black Void 🤷, If you can remind the time that Henry Creel And Eleven Fought in that Rainbow room(Episode 7 Final Battle)...you may also remember that he said a lot of things about his power, his origin....basically who is he exactly ...in that moment He said Something Special about his Powers...if you can Remember. When eleven looked at those dead bodies in the room ..he(Henry/001/vecna) said to Eleven that
    "They're Not Gone, Eleven...They're still with me...In Here (while Pointing his fingertip to his head)"
    , the Way I think he means that all those kids he murdered ...it's not that they're actually dead....those kid's minds are still in his head ...Something like that he absorbs the mind of his every kill...that's why vecna said to Nancy and Eleven at the same time when he was explaining his Backstory that(moment Little Henry killed his mother)
    " With Each Life i Took, i grew stronger, More Powerful, They were becoming a Part Of Me "
    , and yes... It's the same thing you & i think...it means every time he kill someone he absorbs victim's mind and his life/abilities to get more Effective and more powerful on his powers
    So back to Max,
    If Anyone thinks that max is still ok she's just in a coma....nope i dont think so..because when vecna attacks max he Absorbed her mind slowly and he got what he wanted "enough mind Power to open that Big Gateway through hawking"
    To prove this theory I've another clue.....If anyone Remember that Last scene when Eleven went to that Black Void/Max's Mind, Max wasn't their cuz her mind was taken by Vecna....Now it's just a body with a heart breathing...something like that keeping Braindead People alive Using Machines in hospitals
    So all clues direct us to One Single Question ...
    Then why Duffer Brothers Didn't just Kill her Without giving us hope that she may be alive by whatever eleven did after her heart stopped...
    Answer is: that means ...In Season 5 Somehow eleven is going to beat the shitout of vecna and she is gonna Bring Max's Mind right where it belongs...
    Until then...let's wait

    • @Tharusha___
      @Tharusha___ 2 ปีที่แล้ว +1

      You got some point, I too believe that Max will return from her coma in next season... Because that is how those main characters, characters work...😁😅

    • @navodyarandeep4895
      @navodyarandeep4895 2 ปีที่แล้ว

      @@Tharusha___ Agreed Mchn 😅😂

  • @nethminabhathila9416
    @nethminabhathila9416 2 ปีที่แล้ว

    සුපිරියක් 🖤

  • @kavindumadushan8231
    @kavindumadushan8231 2 ปีที่แล้ว

    Best in the business ❤

  • @ImethPerera1
    @ImethPerera1 2 ปีที่แล้ว +1

    ♥️

  • @achinthahewagamage4068
    @achinthahewagamage4068 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ සුපිරියක්ම තමයි 💖✨