Waterproofing Sinhala DR.FIXIT 101 LW+

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @isurieandkazun
    @isurieandkazun 3 ปีที่แล้ว +7

    Kale kanne nathuwa one de tak gala kiyanna bro. Epa wenawa

  • @justtruth3863
    @justtruth3863 3 ปีที่แล้ว +11

    Video starts at 5.30

  • @a12anushka
    @a12anushka 3 ปีที่แล้ว +3

    අනවශ්‍ය දේවල් ගොඩක් කතා කරනවා බ්‍රෝ.. ජය වේවා..!!

    • @amanroshana8016
      @amanroshana8016 3 ปีที่แล้ว

      Slab danna hodama cement eka mokadda sir

    • @munidasaliyanage6813
      @munidasaliyanage6813 ปีที่แล้ว +1

      අවශ්‍ය දේ පමණක් කියනවානම් තමයි හොඳ... නැතිනම් නිෂ්පාදනයත් එපා වෙනවා...

  • @Lakmaduwaa
    @Lakmaduwaa ปีที่แล้ว +2

    පැති බිත්ති කපරාරු කරන මිශ්‍රණය ට මේ chemical එක මිශ්‍ර කරන එක හොදයිද? (Waterproof සදහා)

  • @ravindranathrgunawardana2281
    @ravindranathrgunawardana2281 2 ปีที่แล้ว +6

    හැමෝම ප්‍රශ්න අහලා තියෙනවා.වීඩියෝ එකේ අදාල නැති ඒවා වැඩියි.අදාල දේවල් ටික විතරක් දාලා නැවත වීඩියෝවක් කරන්න

  • @sachikandegedara5983
    @sachikandegedara5983 3 ปีที่แล้ว +9

    වටිනවා, ඒ උනත් වැල්වටාරම් වැඩියි වගේ

  • @nilanmadurangaroyel4497
    @nilanmadurangaroyel4497 3 ปีที่แล้ว

    meka athule beththi walata hodada..

  • @hettiarachchinuwan1157
    @hettiarachchinuwan1157 3 ปีที่แล้ว

    Udama tatuwe walayak na slabe eka damma.eka udin kaparadu kattayak dala water proof karaganna meken puluwanda?

  • @IshanSilva
    @IshanSilva 3 ปีที่แล้ว

    Pond ekaka water leak eketa hoda product ekak kiyanna puluvanda( Kaparadu karala Sudha medala thiyenne)?

  • @ruwai777
    @ruwai777 ปีที่แล้ว

    cane we use tile mixing Cement this product ?

  • @fathimarumeena4135
    @fathimarumeena4135 3 ปีที่แล้ว

    Roof top ekata Badama dala suda madinakota Dr Fix mona model ekada danna oni ? Suda madina kota komada eke liquid ekata ekatu karanne?

  • @nuwansamaranayake9022
    @nuwansamaranayake9022 2 ปีที่แล้ว

    Column dala wall bandiddi deka bond karanna puluwan chemical ekak tiyanawada

  • @jeewanthajeewantha5949
    @jeewanthajeewantha5949 3 ปีที่แล้ว

    Yalu pont ekakata ganna nilpata plent ekak mukadda hoda.?

  • @normansenanayake5158
    @normansenanayake5158 2 ปีที่แล้ว

    rooftop එකට දැන් වසර 20ක් වෙනවා දැන් දැන් වතුර leak වෙන්න පටන් අරන් ,එකටත් විසදුමක් තියෙනවද මේ product එකේ..කරුණාකර පැහැදිලි කරන්න.thanks

  • @lakshansamith2433
    @lakshansamith2433 3 ปีที่แล้ว

    Chemical eka shariraye geewunoth loku balapemak tiyei da

  • @arunamandy5597
    @arunamandy5597 3 ปีที่แล้ว

    උඩ තට්ටුවක බාත්රුම් එකක බිමට Water froofing එකක් ලෙස අැප්ලයි කරන්න සුදුසුද.

  • @cyberinfo5491
    @cyberinfo5491 3 ปีที่แล้ว +1

    පොඩි ඇලක් ගාව තාප්පයක් ඉදිකරලා තියෙනවා.ඒ ඇල පැත්ත තාප්පයේ ගාන්න හොද waterproofing paint එකක් කියන්නකෝ

  • @rangalochanakuruwita3108
    @rangalochanakuruwita3108 3 ปีที่แล้ว

    Mage gedara depaththa blind wall
    Suda madala thiyenne.eth samahara than crack wela wathura enawa athulata.suda madapu eka udin ganna deyak kiyanawada.plz...

  • @jananikasthuriarachchi6513
    @jananikasthuriarachchi6513 3 ปีที่แล้ว +3

    විකාර දෙවල් නැතිව technical දෙවල් කියන්න.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +1

    Bathroom wall eka cement wall ekak hadaddi ekata mix karanna puluwanda.. ? ( bathroom biththi කපරාරුවට pasuwa suda madimedi ekata mix karanna puluwanda..?)

    • @udayangaunawatuna
      @udayangaunawatuna 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 කපරාරුවට udin suda madiddi ekata mix karanna puluwanda?

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 ปีที่แล้ว +1

    මම පස්බැම්මකට හෙත්තු⁣ වෙන බිත්තියක් කලු ගල් වලින් බැදල බිත්තිටය් පිටු පැත්ත කොලපු දාල. මැදල අවසන් කරල පස් පිරෙවුවා ඒත් දැන දිය සීරාව එනව තවම ඇතුල් පැති වල කපරාරුව කරල නැ මට දැන ගන්න ඕන කපරාරු කරන්න කලින් මේකට කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද කියලප

    • @writeforme8361
      @writeforme8361 2 ปีที่แล้ว

      @@restartwithlasantha626 me ahala tiyana ekata mokkda karanne badama kistura kadala ekata oya palaweniyata kiyana eka cement awali 1.1 samaga purawala.itapase dewani eka cement wali ekka gamwawada Nathan dewani eka cement ekka witarada kawam Kerala plaster karanne

  • @amanroshana8016
    @amanroshana8016 3 ปีที่แล้ว

    Slab walata hodama cement eka mokadda

  • @mirzahashim5177
    @mirzahashim5177 2 ปีที่แล้ว

    Meke seat crack ekkata danne puluwanda

  • @bicycle486
    @bicycle486 3 ปีที่แล้ว +1

    1L මිල කීයක් වෙනවද

  • @rajithahewamaddumage5707
    @rajithahewamaddumage5707 3 ปีที่แล้ว

    කපරාරුවටත් යොදා ගැනීමට හැකිද?

  • @samithachathurangakatugamp621
    @samithachathurangakatugamp621 3 ปีที่แล้ว

    Mema product eka buy krnna tanak kiyamna, i need 40ltr.

  • @thimirathulakshitha3650
    @thimirathulakshitha3650 ปีที่แล้ว

    පොඩි ගම් එකේ මිල කියද

  • @thushariwickramasinghe5773
    @thushariwickramasinghe5773 3 ปีที่แล้ว

    roof top eke tile allanawanam waterproofing kirimata uwamana nehe neda?

    • @thushariwickramasinghe5773
      @thushariwickramasinghe5773 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 hari..waterproof karala cimenthi suda medima kaloth hodaida?viyadama adui neda tile allanawata wada.

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 2 ปีที่แล้ว +2

    අනවශ්‍ය දේවල් කියවනවා විතරයි. මං දැකපු සුපිරියටම කාලෙ කාපු video එකක්. අන්තිම තත්පර 10යි අදාල දෙයක් කිව්වේ. වටේ ගියා විතරයි. පිස්සෙක්ද බං 😒

    • @munidasaliyanage6813
      @munidasaliyanage6813 ปีที่แล้ว

      ඔබ හරි... Dr.fixit ආයතනයෙ ලොකුම දුර්වලතාවයක් තමයි ඒක... බයිල අහන් ඉන්න අප්පිරියයි...

  • @sandunelvitigala8672
    @sandunelvitigala8672 3 ปีที่แล้ว

    වටිනා video එකක්. ❤️ blind wall එකකට කපරාරුවට මේ ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න පුලුවන්ද? පුළුවන්නම් විස්තරාත්මකව පැහැදිලි කරලා කියන්න 👍🔥

  • @andrewpate1882
    @andrewpate1882 3 ปีที่แล้ว +1

    Mage gedara Slab eka dala 5years wenawa mama waterproofing karala na. Dan mama waterproofing ekak karanne kohomadha sir

  • @thakshilasooriyaarachchi4371
    @thakshilasooriyaarachchi4371 3 ปีที่แล้ว

    blind wall ekak. wall eke wet gathiyak tiyanwa. aluthen karapu kala me wall eka. kapararuwata udin meka ganne pauluwanda.

    • @thakshilasooriyaarachchi4371
      @thakshilasooriyaarachchi4371 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 thank you for your reply. Normally koitaram kalayak wage tiyaganna puluwanda bol wenne nathiwa. Bol wunama eka remove karala ayet meka karanna puluwanda

    • @thakshilasooriyaarachchi4371
      @thakshilasooriyaarachchi4371 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 dr. Fixit 640 raincoat product eka mata apply karanna puluwanda me issue ekata. Eka kalayak tiyeyida

    • @thakshilasooriyaarachchi4371
      @thakshilasooriyaarachchi4371 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 ne eliyen ganna ba.

  • @dineshjayasinghe1486
    @dineshjayasinghe1486 2 ปีที่แล้ว

    මගේ ස්ලැබ් එක දමා දැනට අවුරුදු 3ක් පමන වෙනවා මුල සිට දිගටම වතුර ලීක් වෙනවා. බදාම කොලොප්පු වගේ දැම්මත් ලීක් වෙන එක අඩු නැ. මෙයට කල යුත්තේ කුමක්ද් ? ස්තූතියි

  • @samujamethsarachandrakumar3814
    @samujamethsarachandrakumar3814 3 ปีที่แล้ว

    Interlock wlt aply kloth diya sewela ena ekk nthi weid

  • @gamanawithpathum5134
    @gamanawithpathum5134 3 ปีที่แล้ว

    ape gedara adi 6 wage yanakan ge athuleth watetah mei prashne tiyenawa .mona dei kalath hari giye neha.theentha galawi galawi watenawa kudu wage. mekata hariyata mokada karanne. dan man inne plaster aka galawala apahu kapararuwa gahanna. sahenna salli nasthi una. kapararuwa gahanna kalin mokada karanna one.contact no tiyenawanam denna

  • @widuralatest
    @widuralatest 3 ปีที่แล้ว

    Hi. I have a blind wall which is not plastered from the outside. Due to some unavailable reason, i cant plaster it now. Now when there is heavy rain, walls get dampened. Please recommend me a product that can solve this issue permanently. Like a penetrating sealer.

    • @widuralatest
      @widuralatest 3 ปีที่แล้ว

      Thanks for the replay. How deep does 101 LW+ penetrating into the surface? Whre can i buy? How is the price?

    • @widuralatest
      @widuralatest 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 can i know where i can buy this product?

    • @widuralatest
      @widuralatest 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 The paster is not always Damp. If I remove the paint and potty then apply 112-2k then apply a new plaster with 101-lw on top of the old plaster, would it work

    • @remo321
      @remo321 ปีที่แล้ว

      TILE THE WALL. IF POSSIBLE

  • @englishlearn1482
    @englishlearn1482 2 ปีที่แล้ว

    Great

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว

    Number එකක් දෙන්න පුලුවන්ද සර්

  • @Salinda_Ratnayake
    @Salinda_Ratnayake 3 ปีที่แล้ว

    contact number ekak denna puluwanda

  • @jeewanthajeewantha5949
    @jeewanthajeewantha5949 3 ปีที่แล้ว

    Yalu pont ekakata ganna nilpata plent ekak mukadda hoda.?