ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ උතුම් ශ්‍රී පාදය කරුණා කරන ඔබට උතුම් සමන් දේවාශිර්වාදය ලැබෙන්නේ සමනල අඩවිය අපිරිසිදු නොකර යලි පැමිණියොත් පමණි.
❤❤🎉🎉හොද වැඩක්
අපේම අය තමයි ජරා කරන්නේ පුජාස්ථානවල යන එන දෙපැත්තේ තියෙන බුලත්විට කෙළ ටෙයිලට් තියෙද්දි මිනිස්සු ජරාකරනවා පාර අයින්වල මේවට නිතියක් තියෙන්න ඔනේ
👏❤
මේ කැලි කසල දාලා මේ පිං බිම කිලිටි කරන්නේ අපේම මිනිස්සු මිසක් වන සතුන් නෙවෙයි...😢🥺 වන්දනාවේ යෙදෙන බැතිමතුන් හැමවෙලේම පිරිසිදුව පිලිවෙලට වන්දනා කරානම් මෙහෙම අපවිත්‍ර වෙන්නේ නෑහ්.🙏🙏🙏
❤❤❤❤❤
C🙏🙏🙏🙏🙏කෝපි දෙන්නකෝ
❤
මාලිගාවෙ පෙරහැර කාලෙට චෙක් කරනවා වගේ චෙක් කලානම් ගොඩක් අපද්‍රව්‍ය ගෙනියන එක අඩු කරන්න තිබුනා
ඇන්ටිජන් ටිකටත් සාධාරණයක් කරානම්
ඇන්ට්ජන් හොරා 😂
රොටී කඩයක් දාන්නකො අනේ 🙂
යකෝ ශ්‍රී පාද පද්මයේ තිබුණු ඝාණ්ඨාරේ දොළොස් මහේ පහන ගත්තා මහින්ද රාජපක්ෂ තොපි රජවුනා සිරිසේන මොකක්ද ගත්ත පියවර
boru danna epa yakoo uge laganam uba nadu dapan dan uta wiruddawa uba laga saakshi athine
Gantare ko yako😮
රොටියා😂
ඇන්ටිජන් හොරෙක් ගිය උඩ
සිද්ධිය ගැන හොයලා බලන්නකෝ එතකොට හොරෙක් නෙමෙයි කියලා තේරෙයි❤
@viha_hima_ ලොකු ලොකු සල්ලිකාරයන්ගේ පසු බිම කොහොමත් අවුල්
@viha_hima_ ha kata rasada🤭
@@Sandakathmini01 ලංකාවේ මිනිස්සු හිතන විධිය අවුල්.ලොකු සල්ලි කාරයෙක් දක්කම එයා හොරෙක් වංචා කාරයෙක් කියලා හිතනවා.මේ manussayagen ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙයි.දේශපාලනය පැත්තකින් තිබ්බහම business ගැන marketing ගැන එහෙම එනිසා ම කිව්වේ හොයලා බලන්න කියලා
😂😂😂.munjanayage mudal harakala mini marala thawath

C
🙏🙏🙏🙏🙏
කෝපි දෙන්නකෝ

@viha_hima_ ha kata rasada
🤭