Samsung global version MediaTek MTK and samsung xynos, Europe and America Qualcomm SNAPDRAGON,,,, akuru walin quality hoyanna beha,aniwaryenma hardware specs balanna oni, awagema antutu bench mark scores lakunu kiyak tiyeda balanna oni..
F series ekann India target krnawa kiyala dala thiyenne. M ekath region targeting gana dala naha Samsung site walinma gaththu wisthra wala thibune ehema.
S සීරියස් එක තමා හොදම .green line නම් එනවා ඉතින් ගොඩක්දුරට😂.හැබැයි අනිත් සීරියස්වලින් A සීරියස් එක ඇරෙන්න අනිත් සීරීයස්නම් ජාරාම එවා.අවුරුද්දක්දෙකක්යද්දි ලැග්වෙනවා ,පාවිච්චි කරන්නම බැරිවෙන්න😪
S series newei hama flagship ekatama enna puluwan😂
Note එකයි, flip එකය,fold එක හොදයි
ඇත්ත, ඒත් මම M31 එක ගත්තේ 2020. තාමත් ඒක සුපිරියට වැඩ. ලැග් වෙන්නෙම නෑ. මටත් හිතා ගන්න බෑ බන් ඇයි ඒ කියලා.
@@danindudamsath96 man gawath samsung note10 5G එකකුයි samsung note20 5G එකකුයි තිබ්බා .පොපොමස් ,කැමරා පට්ට 💥
@@danindudamsath96 filp,fold නම් ලෙඩ 😂🤣 අවුරුද්දකින් display left
ඇත්තටම කිව්වොත් හොදයි සහෝදරය වීඩියෝ එක සමහර වෙලාවකට පොඩ්ඩක් පැටලුනා නේද 🤍 ඒක අවුලක් නැ දෙයක් දැන ගත්ත හැබැයි තේරුන සහෝදරය 😙🤍ඔය එක එක අය කියන ඒව ගනන් ගන්න එපා උබ උබෙ ගේම ගහපන් වැරදි අඩුපාටු හදාගෙන ඉස්සරහට යමන් උබට පුලුවන් 💪💗
@@k.t.prasanna7337 බොහොම ස්තූතියි ඒ වටින අදහසට.. ඒ වෙන අඩු පාඩු ටික ඉක්මනින් හදාගන්න බලන්නම්... thnkz ❤️❤️🫵👊🫶🤝
@hiruuutech අනිවාරෙන් 💗
මගෙ M12 එක තාම දවස් එක හමාරක් වගේ තියිනවා
Buget A එකකට වඩානම් camara හොඳයි
M21 phone එක ගත්තෙ 2020 තවම හොඳට වැඩ. Battery capacity එක super
💚
Me ti
ගොඩාක් වටින video එකක්... නියමයි
❤️🤗
Aiye s24ultra eka issarahata adu weida
මං ලඟ තියෙන්නෙ m51 එකක් ඒක පට්ට perfomance මේ වෙනකම් කිසිම lag එකක් උනේ නෑ..
🤝😍
Samsung global version MediaTek MTK and samsung xynos, Europe and America Qualcomm SNAPDRAGON,,,, akuru walin quality hoyanna beha,aniwaryenma hardware specs balanna oni, awagema antutu bench mark scores lakunu kiyak tiyeda balanna oni..
Samsung official site wala thibba wisthra gththe mekata. oya kiyn ekath hari athi
Great video🎉❤
Samsung සීරියස් ඊට වඩා තියෙනවා s, a, m, f, j, z zold, note, z flip..❤❤❤
oww z, saha note withrai thiyenne. J series eka 2019 nawaththala thiyenne eka merge krla thiyenne A series ekka ehemai daganna labune Samsung site wala details walin
Man j1 eka අවුරුදු 5 wada පාවිච්චි kara
මන් use කරන්නේ A90 5g සූපිරියක් ❤
මගෙ ගාව තියෙනවා samsung galaxy note 2 පෝන් එක තියෙනවා .
❤
S9 ekak tiyanawa mata tawa galaxy s23 ekakuth tiyanawa s9 ekai s23 ekai compare karaddi s9 eka tama aluth ekak wage penawa
Ai note සීරියස් eka eka Gana video ekk ona
A series එකේ කැම් ගොඩක්ම අව්ල්නේ...😢 ඒ හින්ද පික්සල් වලට මාරු උනා..
A ekata wada ee gnan walam thiyn pixel cam eknan hodae hbae durable wenne nan Samsung me rata athule
ow.. s24FE ake camera ake true colours neha, kahapaata wedie, hebei man tama use karanne 2018 parana samsung j7 pro akak, 13mpxl camera akak unath original colours tiyenawa, chip set aka xynos 7870...3gb ram,,full aluminum body,,
එතකොට J සිරිස් එක මොකක්ද ..?
එහෙම එකක් නැද්ද ..?
J series nwaththl godak kal dan
2019 nawaththuwa eka. ee line up eka dn A series kiyala merge krla thiyenne. ehemai dangann labune
Note series is a best
Aiye note series ekath dnna thibbe ekath supiri phone set ekk thiyenw
Ewa dan nawaththla ne e nisa wdk na j series ekth na
ewa issrhta kraid kiyann ba. kohoma unath dannam note saha s series eke compare ekak
@@hiruuutech ok
A12 tiyen man😊
note series ekakuth thiye neda
Note ekai s serious ekai ekatu krla tmi dn s23 s24 ema enne
@PhysicswithLovidu Mm
Samsung brand Ake samsung galaxy S,A,M,F series valata Amataharava samsung brand Ake phone serires thava nedda
me weddi market eke godk thiynne ewa. z flip, foldble set eka thiyenwa. note series ekath nawaththl thiyenne
M සීරියස් කියන්නේ කුණු ගොඩක්.. කිසිම කෙනෙක් ගන්න හොඳ නැති ෆෝන් එකක්.. මම ෆෝන් දෙකක් ගත්තා. දෙකම ගත්ත දවසේ ඉඳලා ලෙඩ. එකම ලෙඩ තමයි තියෙන්නේ..මම KUWAIT GATTE
😳😒
හැබැයි සුද්දා m 30 කියන්නෙ යකෙක් 😊
Mge ek S 21 ekk 💚
❤️
Serious newei.... series
pronounce wennem ehem bro.. thnkz💙
A04S😇😇
❤
M series eka india target karala gahapu ekak , A wolrd wide
F series ekann India target krnawa kiyala dala thiyenne. M ekath region targeting gana dala naha Samsung site walinma gaththu wisthra wala thibune ehema.
❤👍👌
සීරියස් නෙවෙයි බන්.සීරීස්
mata kiyawennema ehema bro. awlk thami hadganna try ekak dennm. ❤️
Mema pones harima sheerious. Leda ithamath thada wela.
Make honda power pull ekak thiyanawa neda.
@@channachandrasekera8319 English wala awul thiyenwa kiyalda kiwwe dr
Review කරන්න kalin හරියට spell karanna ඉගන ගන්න.. සීරියස් කියන්නෙ මොකක්ද?😂 අනිත් එක F35 කියල phone ekak තාම ඇවිල්ලත් නෑ😂
ඔයා තරම් english බැරුව ඇති යාලුවා. ඔයා english වලින් එකක් කරන්න. මගේ pronunciation අවුල් ඒක අඩුවක්. F35 කියලා කියවෙන්නේ M35 වෙනුවට වෙන්න ඇති. අවසාන කොටස හරියේ F series සහ A series Compare එකක් කියන්නේ. එහෙම වරදක් වෙලා නම් ඒක පිළිගන්නවා.. හිනාවට වගේම අදහසටත් ස්තූතියි.. හදාගන්න බලන්නම් ❤️
@hiruuutech mehemai mam godk kal idl samsung user kenek e nisa wardi deyk dakkma itin eeka gana note wenw echchry🙂👍
@AdeeshaPerera-w4c awlk na eka oya pennuw nisai dakke. apeth mistake ekak thiyenwa. api hadagnnm brother. 🤗
Laha dala thiyena link akata poddak gihin balapako
Uba annuge ewa hoynn ep uba henm professional ekkd ballo😂
දැන් මතක නෑ කාටවත් j series, c series හෙම
dan enne nathi nisa. ee kale niyamai
😂😂 modaya
🤝
ඔය phone වලට කැමතිනෑ ඒත් දැනගන්න ආවෙ😂
🤣🤣